Oka boruwak mama aurudu 20 rata giya kenek den lankawata aevith masa dekai mamath giya oya gena dena ganna mama den viyaparayak karana gaman inne aeka thawa wedi diunu kara ganna oni math giya ape pradesiya lekam karyale adala niladarin muna gehenna ae aya kiwa oya boru pili aran aenna aepa apita ae gena denuwath karala ne kiyala mama polonnaruwe boruwata minissunge kale nasthi karanna aepa
Dena deyak hama rata viruwektama denna oni visheshayen gewal atule wada karana ayata oya google bowser yanna danne nati asarana aya innawa rata giya kiya id eka gasuwa penawane
Ane oyala kiwat ahem deyk ne mge druwat iskole adupadu denwa kiwa ath fom ak prwla geniypuwam OK werdi wen akk genn kiwalu mm den aurudu 15 suduiye inne
Api අවුරුදු 5hamarak ලංකාවට මුදල් auwe විනිමය laba dunne thoralada maken ඉදිරියට කිසිම කෙනෙකුට mama chandaya danne na හැමදාම අපිව rawatuwa aparade pomkole ru 50
Ane mama Dubai aurudu 24 sewaya Kala eka digatama mama aurudu deken dekata videsa niyukthi karyalaye liyapadinci una mama Dan lankawata avith aurudu 10 wenawa Mata Dan viyaparayak karanna mudall na mama me lagadi dabulla videsa niyukthi karyalayata Katha karala me gana asuwa methana hitiya mi's kiwa mama lankawata avith aurudu 10 Nisa denne naha kiwa me gana salaka Bala MA wenuwen kataythu kArana lesa etha karunawen ella sitimi
Api pom kola ගෙනාවා rakkiyawak patan aran thiyenna ona kiyana tharam lesi na උපකරණ තමයි danne mudal sathayak danne na aka ganna aka hinayk danawanam මැදපෙරදිග duk vidapu හැමෝටම denna ona apiiwa hama rajayenma රැවටීම තමයි kale මල්ලි boru kiyanna apa mudal danne na
මල්ලි ඔයා කියනවා අපි අහනවා ඒත් පුාදේශිය ලේකමි කාර්යාලය ට ගිහින් ඇහුවාම එහෙම දෙයක් අපට දැනුමි දිලා නැහැ කියනවා අපි මොකද කරන්නේ මල්ලි මෙයට වඩා හොදයි අපට විශුාම වැටුපක් හදලා දෙනවානමි අස්වැසුම දෙන්න්නෙත් නැහැ
අපි තෝරලා බේරිලානේ ලංකාවට ඩොලර් දිනාර් රියාල් යවන්නෙ.මොනවා ගන්න ගියත් මැදට පෙරදිග වැඩ කරන අපිට හැමතැනම අසාධාරණය
මේ දෙන දේ අපට පැන්ශන් එකක් විදිහට දෙන්න මොකද රට ඉදල එන සේරම ලෙඩ්ඩු ලෙඩ්ඩුන්ට තවත් ජොබ් කරන්න කාලයක් නැහැ
Kohomada. Ganna. Dan. Kauda. Gatta. Apita kiyanna❤❤❤❤❤.
අනේ.මම.ගියා බලන්න දෙන්නේ හැනැ කියලා ඒ ජී ඔපීස් එකෙන් කිව්වා
මමත්.ගිය.අමුලික.බොරු.මටත්.අවුරුදු.60 ක්.මැදපෙරදික.ඉදලා.අවේ.අසනිපවෙලා.ප්‍රදේශය.කරියලයට.ගිය.එත්..තම.එහෙම.දෙයක්.දැණුම්.දිලා.නැ.කියනවා
අනේ යකෝ බොරු නොකිය ඉදින් දැන් ඕක හම්බුනා. කෙනෙක් ඉන්නවද 😂😂😂😂😂
Godak sthuthii❤❤
ඔයලා ඔික රට ඉන්න අපිට ගන්න බැනේ එයිට වඩා හොදා අපට විස්රාම වැටුපක් දෙනබඑක මොකද රට දුක් විදලා විදලා අපිට ආයේ එවා කරන්න සක්තියක් තියේද අවුරැදු විසි ගනන් රට දුක් විදිනවා එත් කිසිම දිමනාවක් ලරබිලා නැ රට ඉනිනවා කියලා
මේ වැනි වීඩියෝ දාලා අපේන් කුණුහරුප අහගන්න ඒපා අපේ ඩේටා ටිකත් ඉවරයි
ඔබතුමා ත් විඩියොව දැමිමා ඉස්සරවෙිලා කියනවා රටඉදන් ගිය හැමොටම දෙනවා කියනවා පස්සේ කියනවා තොරලා බෙරලාදෙනවා කියනවා පස්සේ කියනවා සුවර්නැ කියලා මොන කුනුහරපද කියන්නේ?
Oka boruwak mama aurudu 20 rata giya kenek den lankawata aevith masa dekai mamath giya oya gena dena ganna mama den viyaparayak karana gaman inne aeka thawa wedi diunu kara ganna oni math giya ape pradesiya lekam karyale adala niladarin muna gehenna ae aya kiwa oya boru pili aran aenna aepa apita ae gena denuwath karala ne kiyala mama polonnaruwe boruwata minissunge kale nasthi karanna aepa
මල්ලිදැනුවත්කරාපිංසිදවෙිවි❤❤❤
❤❤❤❤ apita danawa kiy
මොකවත් දෙන්න බැරිනම් සල්ලි දෙන්න ඕනෙ නෑ. දුප්පත් පවුල් වලට එක ගිරිහරක ගානේ දෙන්නකෝ අපි ඉල්ලන්නේ එච්චරයි
මමත් ගියා ..ඒක දෙන්නේ ලොකු බිස්නස් කරන අයට
@@iranganithilini8160 😄😜
Theruwan.saranai oyata
මුන්ට කොච්චර ඩොලර් ගන්නටවත් වැඩ ක් නෑ
යකෝ ඒකම ඇහෙන ගහන අපරාධයක්නේ. දෙනවනම් හැමෝටම දෙන්න කුඹුරක් පිටියක් නෑ අපි කුඹුරක් පිටියක් ගන්න බලාගෙන ඉන්නවා ඉන්නවා. මේ රට එනකොට කියපු පඩියක් නෑ අපිට අඩුම තැනින් සල්ලි දෙන්න
❤❤❤❤❤
Ane mea kiynna awa venne nh pradesiya lekam karyalyta giyama kiuwe aluthin dewall krnna denne nhlu denneth panash dhalu kragena una deyak diyunu kragena vitharalu denne ane mnda
ඔයලා කියන බෙරැඅපි රැවෙටෙනවා ඔයල කියනවා ..අපි ආහනවා කිසිම දිමනවක් අද.වෙන තුරැ අපිට ලැබිල නැහැ
Loku udawwak පුළුවන් නම් මල්ලි link eka danna slb ..ekee
Hi
That’s very good idea ❤
අපි. තවම. රට. ඉන්නේ. ගන්නෙ. කෝහෝමද
හරිම අසාදාරනයක් මේ ක්‍රමය මේ ලක්ෂ දහයගන්න තරග කරන්න ඕනේ නැ සාදාරන විදිහට හැමෝටම දෙයක් කලා නම් හරි හැමෝටම බිස්නස් කරන්න දැනීමක් නැ රටත් දුක් විදලා ඇවිත් ලංකාවේ ත් දෙන දීමනා ගන්න තරග කරන්න ඕනේ නැ
ඒ මුදල දෙන්නේ එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් මුදල් අනුව තෝරාගත් කීප දනෙකුට පමණයිලු....
Denna, api giya pradesiya lekam karyalayata
Thama mama rata mama lankawata yanne may wala එතකොට apita ganna wen nahane
Mama ganna giyaa kadeyak damanna badu ganna laksa 10 denawa kattaiya dammala karana loku bisnas walata api pody kadayak damanna denne 50 dahai kiuwwa owwa kiyana vidiyata karanne naha😅
මමත් රට ඉදල තමයි ආවේ දැන් මාස 7යී ඉතින් මම කඩය ක් දාන බලා පොරොත්තු වක තමයි ඉන්නේ එත් මට කඩේ දාන්න සල්ලි නැහැ මගේ මහත්තයා ගෙ ඇස් දෙකම පෙන්නේ නැහැ මට ත් දැන් වයසයි නැවත රට යන්න ත් බැ ඒ නිසා මා ගැන අවදා නය යොමු කරන්න මට උදව්වක් කරන්න ඔබ තුමන් ල ට ගොඩක් පිං බුදුසරණයි 🙏🙏🙏
Api.thawama.rata.inne.kohomada.ganne❤
Api rata kohomada ganne
මහලේකම් කාර්යාලෙන් දෙනවා පෝම් එක ගන්නේ ගිහිල්ල
අලුතෙන්ම පටන්න් ගන්න දෙනවද😊
Ane mahma kiuwata danna na ayala kiynna ekak ma malli kiyanna tawath dayak
Apwe rwatnwa akei aththe🎉🎉🎉🎉🎉🎉😢😅😅😅😅😅😅😅
👍👍👍
මේක අපිට විශ්‍රාම වැටුප විදිහට දෙනවනම් කොච්චර හොදයි
මේක අමුලික බොරැවක් ඔය සල්ලි රට ඉන්න අයට ලැබෙන්නේ නැ.
අපි රට ඉද්දි කොහොමද ගන්නේ මල්ලි❤❤❤❤❤❤❤❤❤❤❤
Mama enni thama Rata ethin mata ganna bada mama Aurudu 15 wak wada
විස්රාම වැටූපක් ලබා දෙන්න හැමොම වියාපාර කරන්න බැනෙ හැමොම සාධාරණයක් කරන්න කියක්හරි කමක්නැ එක හැමොම වටී කන්න වා
Api ratwala wala idaladana awita salli na innatankutha na jandaya dunna ko itinakata dunnathaoka tamai😢
Dena deyak hama rata viruwektama denna oni visheshayen gewal atule wada karana ayata oya google bowser yanna danne nati asarana aya innawa rata giya kiya id eka gasuwa penawane
Ow oka oni na panshan akak hadala denna
Danata rata Enna ayata gannawanea puluwanda
Niwasak ganna berida
ඔවා ගන්න අතෙ තියෙන සල්ලි වියදමි කරන්න ඔනැ කියන තරමක් බොරැ දුක් විදලා සල්ලි කොපමන අපි එවනවාද අද වෙන කමිම කිසිම දෙයක් අපිට දිල නැමිනිසුන්ගෙ දුක දන්න අය අපෙ රටෙ නැ
Api rata innakota kohmada ganna
Ow eka atha apa gadarinutha ahuwa ehama dayaka ne kiuwa
හැමෝටම කියනවා. ආයේ එක එක දේවල් කියන්වා. අපේ ගෙවල් වල අය ඔහොම ආරන්චියක් ද්දන්නෙත් නෑ.
දැනට මම ඔමාන්වල ඉන්නෙ, ලංකාවට යන්නතව අවුරුදු 1යි මාස1ක් තියෙනවා, අපි ලංකාවට ගියහම ගන්න පුළුවන්ද
Ane redda thamai mage yaluwa giya eun eka denna illan neththe yata redi vitharai
Ane oyala kiwat ahem deyk ne mge druwat iskole adupadu denwa kiwa ath fom ak prwla geniypuwam OK werdi wen akk genn kiwalu mm den aurudu 15 suduiye inne
ewa denne 5 denek thoralalu. Api dolar ewwe lankawata. Kiyana kisima deyak ganna giyama ne
මම ගියා ඒ ජී ඔෆිස් එකට එයාලට දැනුම් දිලා නෑ කියලා කිව්වා .මම සෙරෙප්පු හදන්න වැඩ පටන් ගත්තා .ඒත් මුදල් මදි
Apita ithin lebena deyak mee mewa balana ape deta nethiwenawa witharai😮😮😮😮
😮
දෙනවනම් දීපල්ලා රටවිරු හෙමොටම. දෙන්න බෙරිනම් කාටත් නොදී ඉදපල්ලා මොකක්ද පාදේශිය කොට්ටාශයේන් 3, ක් විතරද ඩොලර් එඋවේ. මොකද්ද ඔයා සෙලකිල්ල. පෙන්ෂන් එකක් දීපල්ලා දෙනවනම් මේ මගුල හරි යන්නේ නෑ. අසාදාරන යි. හෙමෝම කෙමති ලක්ෂ 10ගන්න. එකත් තෝරලා දෙනවලු. මොනජති සෙලකිල්ලක්ද මේ. අපේ ලංකාවේ ද මෙහෙම කරන්නේ. ලේජ්ජයි.
mewa boru ane kiyanatharam ewa na
Aniwaryen boruwata rawattanna epa
ඒජන්සියේ අය හාම්පුතාලා දැනුවත් කරන් නැහැ
ඔය අවුරුදු දෙකක් ගියාට පස්සේ බෝනස් එකක් දෙනවා කියපු එක සත්‍ය කතාවත්ද බොරු කතාවක්ද
Api අවුරුදු 5hamarak ලංකාවට මුදල් auwe විනිමය laba dunne thoralada maken ඉදිරියට කිසිම කෙනෙකුට mama chandaya danne na හැමදාම අපිව rawatuwa aparade pomkole ru 50
Ane mama Dubai aurudu 24 sewaya Kala eka digatama mama aurudu deken dekata videsa niyukthi karyalaye liyapadinci una mama Dan lankawata avith aurudu 10 wenawa Mata Dan viyaparayak karanna mudall na mama me lagadi dabulla videsa niyukthi karyalayata Katha karala me gana asuwa methana hitiya mi's kiwa mama lankawata avith aurudu 10 Nisa denne naha kiwa me gana salaka Bala MA wenuwen kataythu kArana lesa etha karunawen ella sitimi
ලන්කාවට ගියාම මේක ගන්න apply කරන්න පුලුවන්ද
ඒකත් එච්චර තමයි ඉතින් තෝර තෝරාද අපි ලංකාවට සල්ලි දාන්නේතෝර තෝරාරම් ලොතරැයි අදින්න වගේද ලක්ෂ දහය දෙන්නේනිකන් අපි කාලීනව තියෙනවා මේ වීඩියෝ බලලා
ape dan rata inna kohomada ganna Masa 3 lankawata awata paus kga ganna puluwan da
Wessramayak wediyata ratayana heamotama denna
අනේ. අපීට. ගන්න. පුලුවන්නමි. කියන්න. පින්සිද්ද. වේනවා.
ඕවා වෙනවනම් රට ඉඳන් ගිය හැමෝම ගොඩ
Therumak ne yaluwane apita e tharam dewal thiyenwanam rata evida
අනේ මල්ලි අපීට කොහොමද ගන්නෙ අපි ඉන්නේ රට
gathtu kauda inne
කොහෙද දෙන්නේ කාටද දුන්නේ ගත්තු කෙනෙක් නෑ
අනේඅපට බිස්නස් කරන්නට තරම් අතපය වලංගු නැ වැඩක්නෑ ඒකත් අපි ඇයි එහෙම කරන්නේ අපට කෙලින්ම විශ්‍රම වැටුපක් දෙන්න. ඒ ගැන සලස්වන්න
Math giya mata kiuwe soyanrekiyawak karana ayata thamai denne kiyala
khomada ganna api dan nana kiyana khomada ganna kiyala
අනේ මල්ලි ඕවා දාන්න එපා. ඔයාටත් බනිනවා මිනිස්සු ඇත්ත මාත් ඒ අත්දැකීම විඳලා තියෙනවා. මොකද මම නයක් ගන්න ගිහිල්ලත් මට දුන්නේ නැහැ
බොරු ඔව්වා රැවටෙන්න එපා. නිව්ස් වලට කිව්වොත් පිළිගන්න.
මම තව.මාස2කින්.එනවාමට.ගන්න.බැරිද
පෙබරවාරි 28 වසන් දවස
Videsa seva akata giyot barida.oka kara ganna mokada dannati aya godak dan na oka karanna
mn p.m shanthi apprikaysan laba ganna
විදේශ සේවා එකට කතා කරන්න නමිබර්එකක් එවන්න
Ape gAnne. Khomada. Ape. Rata. Inne
ඔයා ඇයි බොරු කියන්නේ මම ගියා එ හෙම දෙයක් නෑ හැ කිව්වා
ඔක්කොම..බොරු...අපි....a...g...ඔපිස්...එකෙන්...ගිහින්ම...අහුවාබිරු
ගත්ත කෙනෙක් ඉන්නවද
Rajayan newasa naya dennada malli bs
Api pom kola ගෙනාවා rakkiyawak patan aran thiyenna ona kiyana tharam lesi na උපකරණ තමයි danne mudal sathayak danne na aka ganna aka hinayk danawanam මැදපෙරදිග duk vidapu හැමෝටම denna ona apiiwa hama rajayenma රැවටීම තමයි kale මල්ලි boru kiyanna apa mudal danne na
Lankavata avilla apu giya ayata nadda
Lankawata awa kalasimawak thiyenawada
ඇත්තටම දෙනවා නෙද
Apita meka apa apita vssarama wetupak hadala denda mokada mokada me sarira walata kisima haiyak ne ayamath avith weda karanna taram .
RAJAYEN. MEWANI. DHEYAK KARANAVANAM. AKD. ANDUVA. RATA. DHEWANATH. KARALA. KIYANNEH.
🎉 0:34
Aethakota. 2025. 2. 28. Passe aena ayata. Denne nedda eka aeththanam hodai aeth asadarnai ne me vidiyata denaaeka ki denatada hamba wenne mamanam kiyanne oya aswesumata wada hodai swayan rekiyawak karanna Dena aeka aethakota ratata Naya wenawa nevine. Mahansi wela thamange deyakne lankawe rajayen denawa kiuwa dewal lebenawanam rataviru apita api lankawata karapu sewayata rajaya hoda pilithurak dunna wenawa janadi pathi thumani siyaluma rata viruwanta sadaranayak karanna
ඉනින්❤මාල්ලි❤අපිඉන්නෙ❤තවමරටඉනිනෙ❤අපෙළමාසි❤වියපෙර්යකට❤දේන්කෙනැද❤
මට ගන්න ඕනනේ
Meka denne aka wasamakata 5 denekuta witharai.boruwata hemoma pissu wattanna apa.paw.
Boru kiyanne nethuwa innawa huththo.....
Minissu rawatanna epa....
Meka boru.minissunwa wisvasa karana ida thiyanna epa ban
ANEH. MALLI. BORU. KIYANNA EPAA. VIDHESA. SEWA. EKATA. MAMA. IYETH GOYAA. UNH. DHANNA. KEHEL MALAK NAHA. ANIKA EHEN. POTHAK DHUNNA. RATA YANA VIDHIYA. MUDHAL. BANK RKEH DHAALA. AYOJANAYA. KARANA VIDHIYA. OYA. KIYANA. EWAA. VIDHESA SEWA. EKATA RAJAYEN AWITH NAHA. KADEH. YANNA. PRAMANETA. AHINSAKA. MINISSU. RAWATTANNA EPAA. OWN ASARANAI.
Aun akath torala denne
Aka boruwak mn ada giya kata karanna.apo wadaka na