කැබිලිත්ත වන්දනාව 2021 Kabilitta Tour හරියට පේ වෙලා ගියොත් ජීවිතයම ගොඩ තමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 36

  • @ravidorawaka4681
    @ravidorawaka4681 3 ปีที่แล้ว +7

    අලුතින් කැබිලිත්ත වන්දනාව කිරීමට බලාපොරොත්තු සැමට ඉතා හොද වීඩියෝව ක්...

  • @sisirachandrasena963
    @sisirachandrasena963 10 หลายเดือนก่อน

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් පින්සිදුවේවා !කතරගම දෙවියන්ගේ පිහිටයි !

  • @renuka243
    @renuka243 2 ปีที่แล้ว +2

    අනෙ ගොඩක් පින් උතුම් උ එ වන්දනා වට සියලු දෙනාටම වැදපුදා ගන්න වාසනාව ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @amilaachilles1447
    @amilaachilles1447 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටින vedio එකක්, සහභාගි උන සියලුම දෙනාට ගොඩාක් පිං🙏🙏🙏

  • @nilminifernando5548
    @nilminifernando5548 2 ปีที่แล้ว +3

    අපේ පූංචි මද්දු 😘🐘❤️ එයා කෑම හොයනවා ඔයාව බලන්න කෑම ගොඩාක් අරන් එනවා පැටියෝ ❤️🐘😘

  • @lahirumadhawa524
    @lahirumadhawa524 8 หลายเดือนก่อน +2

    මගෙ 06 වෙනි පාර.. අපි යන්නෙත් සිසිර අයියත් එක්ක තමයි.. අපි නමි දවස් 14යි... පෙ වෙන්නෙ

    • @AnushaDilrukshi-vg4fz
      @AnushaDilrukshi-vg4fz 4 หลายเดือนก่อน

      Ane oyage partana hari giyada kiyannako pin oyata vela tiyena hoda deval kyannako

  • @ධර්මයසැබෑමමිතුරාය

    සතුන්ගෙන් පරිස්සම් වෙන්න ක්‍රම යොදාගෙන. දෙයියෝ බේරන්න එන්නැහැ 😪😂

  • @funwithharitha8141
    @funwithharitha8141 3 ปีที่แล้ว +1

    sha kama tikanam maru

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 2 ปีที่แล้ว +1

    Kantawanta yanna be kiyanni attada,

  • @KumariKumari-nc7ic
    @KumariKumari-nc7ic 2 ปีที่แล้ว +1

    Ganu Aapei yainna කොහොම da

  • @sameeradanuska903
    @sameeradanuska903 ปีที่แล้ว

    Ei methenta ganu ayata yanna bari,

  • @ajithpremasiri4088
    @ajithpremasiri4088 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @KomariSORNG
    @KomariSORNG ปีที่แล้ว

    Kebiliththa. Dawalata. Genu. Aya. yanna
    Nedafa

  • @Linda-kx7sb
    @Linda-kx7sb 2 ปีที่แล้ว

    හරිම හොද video වක් මෙි ගමනට ගැහැනු අයට එකතුවෙන්න බැරිද ?

    • @malkanthidesilva1960
      @malkanthidesilva1960 2 ปีที่แล้ว

      ඇයි බැරි. කාන්තාවන්ගෙන් උප්පත්තිය ලබපු අය තමයි ඔය යන හැම පුරැෂයම
      හිට්‍ලර්, ප්‍රබාකරන් ඉපදුනෙත් කාන්තාවකගෙන්.
      මනනම්‍ තේරෙන්නේ නැහැ පේ උනාහාම හැහදේම හරියනවා කියන එක.
      අනිත් හැම දවසක්ම තමන්ට ඔන විදිහට ඉදලා එක දවසක් දෙවියෝ රවටනවා නේද? දෙවියන්ට මෙක පේන්නේ නැතිද?
      දෙවියොත් බලන්නේ හොදගානක් වියදම්‍ කරගෙන යනවනම්‍ විරයි වගේ , එතකොට සල්ලි නැති අසරනයන්ට කවදාවත් දේව පිහිට තහනම්‍
      අහෝ කතරගම දෙවිදුනි!

  • @dasunmaljithliyananaarachc4891
    @dasunmaljithliyananaarachc4891 ปีที่แล้ว

    පේ වීමේදී නොකළ යුතු දේවල් මොනවාද කියල පැහදිලි කරන්න පුළුවන් ද ?

  • @silpagechithra5071
    @silpagechithra5071 2 ปีที่แล้ว +2

    Me pujawa thiyanna gahanu ayata puluwanda

  • @nandasirikumara3696
    @nandasirikumara3696 3 ปีที่แล้ว

    Maru

  • @komarikomari2766
    @komarikomari2766 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wmswijesinghe9607
    @wmswijesinghe9607 2 หลายเดือนก่อน

    ගැහැනු අයට යන්න දෙන්න නැද්ද

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 3 ปีที่แล้ว

    Hodin budu dahama adahasa deweyanta pin dena

  • @chandrawijesekara4566
    @chandrawijesekara4566 ปีที่แล้ว

    Parisaraya vinasiwi

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 3 ปีที่แล้ว

    Mewa sultan apu weladamak wetarayi

  • @dilshannanayakkara7576
    @dilshannanayakkara7576 2 ปีที่แล้ว +3

    ගමනනම් මරැ දෙයියොනම් බොරැ

    • @anushkumara4605
      @anushkumara4605 2 ปีที่แล้ว

      Ai oya boru kiuala kiwwe oyala giyada ehe oyalage prarthanawa ishta une nadda

    • @malkanthidesilva1960
      @malkanthidesilva1960 2 ปีที่แล้ว

      ඔබ හරි

  • @ravipeiris4538
    @ravipeiris4538 2 ปีที่แล้ว

    Theruwan sarani devi pihiti

  • @ධර්මයසැබෑමමිතුරාය

    අවුරුදු 30ක යුද්දේ ඉවරකරදීමේ පැතුමෙන් කවුරුවත් ගියේ නැද්ද යුද්ද කාලේ. හාමුදුරුවරුත් යනවා පේ වෙලා 😆

  • @malkanthidesilva1960
    @malkanthidesilva1960 2 ปีที่แล้ว

    මොන පරවැඩෙ කලත් පේ උනොත් හරිද?
    මම මෙ ගැන කතාවක් බැලුවා. ඒකේ තිබුනා කාන්තාවන්ට යන්න බැහැ කියලා, ඔය යන හැමෝම පුරැෂයන්ගෙන් උප්පත්තිය ලබපු අයද?
    ඒ වාගේම ඒ කතාවෙ තිබුනා මහ පුරැෂයෙක් මනුෂ්‍යයෙක් ඹලන්දක්කාරයෝ සමග සටන් කොට මෙතන ආරක්ෂා කලාලු එතකොට කතරගම දෙවියන්ගේ බලය ක්‍රියාත්ක නොවුනේ ඇයි?
    මම දැක්කා පේ නොවන අයට බඩෙ අමාරැ හදනවාලු එහේමනම්‍ දේශපාලුවෝ කාටවත්ම බැරිවෙයි යන්න මොකද අමුඩ ගහගන තමයි යන්නම වෙන්නේ , දෙන දඩුවමත් මදිනේද?

  • @Dinukara
    @Dinukara 2 ปีที่แล้ว +1

    මා හිතනා අන්දමට චේතනාව විතරයි මූලික. මස් මාන්ශ කැවද නොකැවද පේ උනාද නොවුනද අදාල නැත. අරමුණ අදිශ්ටානය පමනක් ප්‍රමානවත්.

  • @nadeekasanjeewani3190
    @nadeekasanjeewani3190 3 ปีที่แล้ว +2

    හරිම හොදයි නලින් මහත්මයාගෙ වීඩියෝ ව.

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 3 ปีที่แล้ว +1

    Mewa pase yana epa mewa boru

  • @pethumpethum7182
    @pethumpethum7182 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏