චූටි මැණිකත් එක්ක රවුමක් ගහන්න ගියා 👨‍👩‍👧 | A day in the life with our newborn baby | Sinhala vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 258

  • @VlogwithMish
    @VlogwithMish ปีที่แล้ว +3

    මගෙ boyfriend ඉන්නෙත් ඉතාලියේ. අපිත් marry කරලා ඔයාල වගෙ ආදරෙන් ඉන්න ආසයි. මං එයාට ඔයාලගෙ love story එකත් කිව්වා.. ඔයාල ගැනත් කියනවා ❤ love you gys.. videos ගොඩක් බැලුවා. එයා නැතිව දුකෙන් ඉද්දි ඔයාලගෙ videos බලලා හිත හදාගන්නවා කවදහරිම ඔයාල වගෙ අපිත් ඉන්නවනෙ කියලා ..❤❤

  • @tusharilanka9367
    @tusharilanka9367 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි චුට් මැණික ආදරේයි ගොඩාක් ජේසු පිහිටයි ❤❤❤❤

  • @kumiiRathnayaka9109
    @kumiiRathnayaka9109 ปีที่แล้ว +4

    ලැබුවාවූ අලුත් අවුරුද්ද ආදරය වාසනාව සතුට පිරුනු සෞභාග්‍යයමත් සුභම සුභ නව වසරක් වේවා ඔයාලා තුන්දෙනාටම ♥️♥️🍃🧚...අනේ ඇස්වහක් කටවහක් නම් වදින්න එපා.. චූටි මැණිකගෙ හුරතල් එන්න එන්නම වැඩි වෙවී එයා හුරතල් වෙවී ලොකු වෙනවා... ආස හිතෙනවා අනේ අක්කි...🥰 අදරේ හිතෙනවා... දැන් නම් මැණික ටිකක් අක්කත් වගේ... 😊 කොහොම උනත් මැණික් කැටේට බුදුසරණයි.. ඔයාලා දෙන්නටත්.. පරිස්සමින් ආදරෙන් සතුටින් ඉන්න .....♥️🌻

  • @silvasampath587
    @silvasampath587 ปีที่แล้ว +2

    දුවෙි ඔයා ගේ අදස් වලට මම හරිම කැමතියි දුවෙි පුතේ චුටි❤ මැණික බුදුසරණයි දේවියගේ පිහිටයි

  • @kaushalyasewwandi6210
    @kaushalyasewwandi6210 ปีที่แล้ว +2

    ඔයාලගෙ වීඩියෝ බලන්න ගත්තෙ ඊයේ අහම්බෙන් .මන් marry කරලා ne akki.ඇත්තටම ඔයාලා ජීවත් වෙන විදිහට ආස හිතෙනවා .ආදරෙයි 🧡

  • @isurisen
    @isurisen ปีที่แล้ว +4

    අක්කිගේ හස්බන් වගේම ආදර්ණීය පාට්නර් කෙනෙක් මටත් ඉන්නේ අපි දෙන්නත් ලබන අවුරුද්දේ මැරි කරනවා මාත් අක්කි වගේ ලස්සනට ෆැමිලි ලයිෆ් එක ගෙවන්න ආසාවෙන් ඉන්නවා..........❤❤❤

  • @harshiifernando7652
    @harshiifernando7652 ปีที่แล้ว +5

    අනේ චුටී මැනිකට අපිත් ආදරෙයි අක්කේ හුගාක් ❤.💕.අක්කාගෙ කැම හදන එවා බලන් ඉදලා අපිත් ඒ විදියට හදනවා අක්කේ ...ඇත්තටම රසයි ..දන්න දෙවල් කියලා දීලා කාරුණික වෙනවාට පින් අක්කෙ..💕🙏💕😘😊තෙරුවන් සරණයි තුන්දෙනාටම සතුටින් ඉන්න..❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +3

    චූටි මැණිකටනම් ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයී .එයා අනේ හරිම සුරතල්.❤❤ ලස්සනයි නංගී මල්ලී ඔයාලගේ අද ගෙනා වීඩියෝ එක.ඔබ තිදෙනාටම සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .❤❤ ජයම වේවා .

  • @sandurosarelife7438
    @sandurosarelife7438 ปีที่แล้ว +3

    අනේ ලස්සන vlog එක නන්ගෝ.චූටි මැනිකටත් ගොඩාක් ආදරෙයි අපි.ඔයාල හැමෝම පරිස්සමෙන් ආදරෙන් සතුටින් ඉන්න නන්ගී,මල්ලි,චුටි මැනික ❤❤❤😍😍😍😍

  • @dildill2245
    @dildill2245 ปีที่แล้ว +2

    අක්කා ඇස්වහක් වදින්න එපා...මන් මේ යූටියුබ් වීඩියෝ ජොයින් උනේ පොඩි ගානක් ඉද්දි...එදාඅද කාලේ අක්කාහේ මූනමයි බලන්නේ...ඒ තරම් ලස්සනයි අක්කි ❤️❤️❤️

  • @nadeekarathnayake7889
    @nadeekarathnayake7889 ปีที่แล้ว +3

    හරිම ආදරණියයි...චුටි මැණික හරිම ෂෝයි..එයාට බුදු සරණයි ...ඔයාලා හැමෝටම දළදා සම්දු පිහිටයි ...❤️❤️❤️❤️

  • @annshalini1917
    @annshalini1917 ปีที่แล้ว +7

    වෙනදා වගේම හරිම ආදරණීයයි චූටි මැණික හරි හුරතල් 💕 සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කා අයියා චූටි මැණික ❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +2

      Esema wewaa Nanga oyatath ❤😊😊 Godaak stuthii parissamin inna 😊😘

  • @hirunisnorthernlife
    @hirunisnorthernlife ปีที่แล้ว +4

    Anee chuti donitat nangitat mallitat nawa wasara saubhagyen piri itireera. Teruwansaranai ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii Akka ❤❤ akkatat subama Suba alut auruddak wewaa ❤. Teruwan Saranai 🙏🏻

  • @chamodisandeepani3286
    @chamodisandeepani3286 ปีที่แล้ว +1

    Akki chuti manika shoiiya, oyla dennath ehem thmai, hamda oyala thun denta sathutin inna labenna oni e wagema subama suba aluth auruddak wewa!!!!!

  • @dimuthunadeesha7540
    @dimuthunadeesha7540 ปีที่แล้ว +4

    සුභ අලුත් අවුරුද්දක් වේවා..!! අනේ අපේ චූටි මැණික හා පැටියෙක් වගේ. හිනාවෙන විදිහ දක්කහමා ආදරේ හිතෙනවා ගොඩක්. Chiken recip එක අපිටත් දෙන්න නංගි. පරිස්සමින් ඉන්න තුන්දෙනාම ❤️. බුදු සරණයි 🙏

  • @nethmitharuka5370
    @nethmitharuka5370 ปีที่แล้ว +4

    Chuuti babage lassana Boole wage 😍❤❤❤

  • @chamudikasathsarani6499
    @chamudikasathsarani6499 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි වීඩියෝ එක ❤️❤️❤️ චූටී මැණික අයියා අක්කා ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️🙏

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Esema wewaa Nanga ❤❤❤❤ Budusaranai 😊

  • @senuridilshani4565
    @senuridilshani4565 ปีที่แล้ว +2

    Rosmalk wage chuti manika 😘❤️😍amma wage .akki homecoming aka harima lassani 😍

  • @kokilageethanjalee
    @kokilageethanjalee ปีที่แล้ว +4

    සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා තුන්දෙනාටම 🙏❤️🙏
    වෙනදා වගේම අදත් හරිම ලස්සනයි vlog එක ❤️
    ආදරෙයි අක්කා, අයියා, චූටි මැණික ❤❤️❤😘😘😘🤗🤗🤗 බුදු සරණයි 🙏

  • @Ourlifescript
    @Ourlifescript ปีที่แล้ว +3

    ආදරණීය හදවත් එක්ක ආදරයෙන් බැදෙන ලස්සන හදවත් 😘😘😘
    හැමදාම ආදරෙයි හැමෝටම
    දළදා සමිදු පිහිටයි ❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Aneee adarei akka ❤❤ dalada samidu pihitai 🙏🏻🙏🏻😊

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +9

    චූටි දෝණි මැණික තෙරුවන් සරණයි පුතේ ..නංගි ,මල්ලි ඔයාලා දෙන්නටත් තෙරුවන් සරණයි තුන්දෙනාම උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!
    ආදරෙයි .සෙනෙහසින් හදවතින්ම . සතුටින් ඉන්න හැමදාම ..🌹❤️💗💗💗

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Teruwan Saranai Akka oyatath❤❤🙏🏻🙏🏻 Adarei apith parissamin inna 😊😊❤😘😘

  • @hiruninimsara2357
    @hiruninimsara2357 ปีที่แล้ว +3

    අදරේයි අපෙ සුදු මැනිකට 🤭🤭

  • @rash_perera30
    @rash_perera30 ปีที่แล้ว +6

    සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයලා තුන්දෙනාටම 🙏🌟 චූටි මැණිකව මිරිකන්න හිතෙනවා අනේ.🤗🥺❤️ එයා ශෝයි බබෙක්..අක්කා chicken curry recipe එකත් කියන්නෝ.🙃 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කා & අයියා,චූටි මැණික..🌹 ආදරෙයි ❤️❤️ බුදු සරණයි 🙏 ❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +3

      Esema wewaa Nanga oyatath 😊🙏🏻🙏🏻 hehee 🤭🙈 rcp eka kiyannam Nanga 😊 oyath parissamin inna budu saranai 🙏🏻🙏🏻❤️

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +2

    අනේ අපේ චුටි මැනික ආදරෙයි ගොඩක් .💘💘💘🥰🥰🥰🥰🥰නංගි ඔයා ලා දෙන්නම හරිම ලස්සන යි .අනේ කියලා වැඩක් නැ ඒ ගැන පුදුම ලස්සනයි .අනේ හැමදාම සතුටෙන් ආදරයෙන් ඉන්න .ආදරෙයි ගොඩක් ....💘💘💘💘💘💘🌹🌹🌹🌹

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii Akka ❤❤❤❤ oyath hamadama satutin Adaren inna❤❤ Budusaranai 🙏🏻🙏🏻

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Adarei ❤❤❤

  • @harshanianuruddika6493
    @harshanianuruddika6493 ปีที่แล้ว +2

    තුන්දෙනාටම හුගක් අදරෙයි මැණික.❤️❤️ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 😘❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Budusaranai 🙏🏻❤️ parissamin inna 😊 Adarei apith ❤🥰

  • @dilrukshithalagahagedara5542
    @dilrukshithalagahagedara5542 ปีที่แล้ว +1

    අනේ අද තමා video එක බලන්න හම්බ උනේ මට.ලස්සනයි චුටි රෝස මල ❤️❤️ hamadamath sathutin lassanata inna.adareeei oyalata 😘😘

  • @Kiyara-y5b
    @Kiyara-y5b ปีที่แล้ว +12

    අනේ අපේ චූටි මැනිකට ගොඩාක් ආදරෙයි ❤❤😍

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak Adarei apith ❤😊😊😊🥹😘

  • @madu7264
    @madu7264 ปีที่แล้ว +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ😘😘 ❤❤ ගොඩාක් ආදරෙයි හැමදාම වගේ ගොඩාක් ගොඩාක් සතුටින් පරිස්සමින් ඉන්න මැනික අද ගොඩාක් ලස්සන චූටි මැනිකත් ගොඩාක් හුරුතල් ❤❤♥️♥️♥️අස්වහක් කටවහක් වදින්න එපා 😘😘😘😘😘❤❤❤

  • @tharu4960
    @tharu4960 ปีที่แล้ว +3

    Happy new year nangi malli chuty doni❤❤❤😍😍💐💐💐💐 adarei parissamata hamadama sathutin inna budusaranai ,adarei nango

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Happy new year akka ❤❤ Adarei apith 😊 Budusaranai 🙏🏻🙏🏻

  • @sheharagamage1471
    @sheharagamage1471 ปีที่แล้ว +3

    Wooowww lasdanama laddanaaaiii......😍😍😍😍❤️❤️🌹🌹🌺🌺🌺🌺🌺🌺

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Aneee Godaak stuthii ❤❤❤😊

  • @lakshmikaushalya4789
    @lakshmikaushalya4789 ปีที่แล้ว +3

    Suba aluth awruddak wewa akkiyo oyalata. Ape chuti maniketa paththini maniyange pihita arakshawa labewa. Budusaranai oyalata. 💖💖💖

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Esema wewaa Nanga oyatath 😊❤❤❤ Budusaranai 🙏🏻 parissamin inna 😊

  • @kaveeshamendis4791
    @kaveeshamendis4791 ปีที่แล้ว +1

    Harima shoork.oyalage vedio serama balanwa...

  • @NiliminiChandrika-ho1wi
    @NiliminiChandrika-ho1wi ปีที่แล้ว +1

    චූටි මැනික නම් අරන් එන්න හිතෙනවා ❤❤❤ ආදරෙයි ඔයාලට❤❤❤❤❤❤❤❤❤

  • @dilmikawshalya8603
    @dilmikawshalya8603 ปีที่แล้ว +1

    Subama suba aluth awuruddk wewa akki oyl thundentm😘❤️❤️❤️

  • @pavithradilhari1227
    @pavithradilhari1227 ปีที่แล้ว +2

    රෝස මලක් පිපිලා ගෙදර ❤ බුදු සරණයි ❤ සඳූ❤

  • @uswickramanayaka-qy9no
    @uswickramanayaka-qy9no ปีที่แล้ว +2

    Hemadamath wage pissuwen wage,asawen blnw .
    Adareyi godak oyala dennt,chuti manikata.
    Budu saranayi ❤️😍❤️😍

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Aneee Godaak stuthii ❤😊😊 apith adarei 😊 parissamin inna ❤ Budusaranai 🙏🏻♥️

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය ปีที่แล้ว +2

    චූටි මැණිකගෙ හිනාව.....🌻 සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න අක්කි අයියා & බබා.. බුදු සරණයි.......ජේසු පිහිටයි...........

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Oyath parissamin satutin inna Nanga ❤❤❤ Adarei 😊 Budusaranai 🙏🏻 Jesu pihitai 🙏🏻

  • @shanungayantha9250
    @shanungayantha9250 ปีที่แล้ว +1

    Hamadamath wagemai Harima lassanai ❤❤adaren sathutin inna❤❤

  • @nirmafernando8891
    @nirmafernando8891 ปีที่แล้ว +1

    අනේ සුදු මැණික හරිම ලස්සනයි..ආදරෙයි පැටියෝ❤❤❤

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +1

    ඔයාලාට හැමදාම සතුටන් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +7

    චූටි මැනික රොස මලක් වගේ 😍🌸😊 අක්කේ chicken recipe එක ඔනීඉ

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Aneee Godaak stuthii Nanga ❤❤❤ Aniwaryenma kiyannam 😊😊

  • @anjiramanayaka3325
    @anjiramanayaka3325 ปีที่แล้ว +3

    Subhama subha aluth awuruddak wewa😘♥️♥️♥️♥️Budusaranae 🥰🥰love u guys ♥️♥️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Esema wewaa ❤❤❤ Budusaranai 🙏🏻🙏🏻😘 much love 💕

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว +3

    Happy New year akki ayya chooty manika ane ape manikage first new year ekh neda ane shoi adarei akkitai ayyatai patiyatai 💖 hamadamath jeewithe galapena lassanata Inna family ekak godak adarei 💖💖💖🥺 Danga malla adarei 💖

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Happy new year Nanga ❤❤❤ apith Adarei 😊 aneee Godaak stuthii Nanga ❤❤ parissamin inna ❤😊😊

  • @hashinidilrukshi5999
    @hashinidilrukshi5999 ปีที่แล้ว +2

    Ane chuti manika godak cute godak lassni 😍😍😍. Hamadamit satutin parismin inna jp 😍😍😍😍.

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +2

      Aneee Godaak stuthii ❤😊😊😊 Jesu pihitai 🙏🏻❤️ parissamin satutin inna

  • @susa1974
    @susa1974 ปีที่แล้ว +2

    චූටි මැණික මගේ සුදු මැණික රවුන් ගහන්න හරි ආසයි නේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාගේ ෆයිඩ් රයිස් එකයි චිකන් කරිය දැකලා මටත් බඩගිනි😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ලස්සනයි ගොඩක් ලස්සනයි අදත් වීඩියෝ එක ඉතිං දුවටයි පුතාටයි මගේ චූටි මැණිකේ ටයි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @slbuy830
    @slbuy830 ปีที่แล้ว +1

    Kella sudu manika
    Godak adarei ......

  • @prasadibhagya648
    @prasadibhagya648 ปีที่แล้ว +4

    සුබම සුබ අලුත් අවුරුද්ද ක් වේවා අක්කී චුටි පැටියා අයියාහ් ❤️🥰😘😍

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Esema wewaa Nanga ❤❤

  • @inokabasnayaka5912
    @inokabasnayaka5912 ปีที่แล้ว +1

    harima lassanai thanks godak oya dennata bs.3a parissamen inna hamadamath sathutin inna .

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Aneee Godaak stuthii ❤😊😊oyath parissamin inna ❤😊Budusaranai 🙏🏻

  • @ruhairanizam2249
    @ruhairanizam2249 ปีที่แล้ว +1

    Akke microwave oven eka oyala wadiya yanne nathi thanaka thiyanna .eke waves agata godak hoda na .cancer hadenwa. Pawichchiya nathara karath kamak na.

  • @thashmivinodra694
    @thashmivinodra694 ปีที่แล้ว +3

    Chuty Manika Shoii Dn ❤🧚. Subama Suba Aluth Awruddak Akka, Ayya & Chuty Mnika ❤❤🙏

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Aneee ow ❤😊😊 dan chuty Manika lokuine 🤭🤭 Esema wewaa Nanga ❤ Budusaranai 🙏🏻

  • @samadipromodya2176
    @samadipromodya2176 ปีที่แล้ว +1

    Chootiya poddak pata adu wela akki.sithala nisa wenna ethi nda akki.adarei akki hemadama ❤️😍

  • @dulanitharaka7440
    @dulanitharaka7440 ปีที่แล้ว +2

    Suba aluth auruddak wewa chuti manikata godak adarei parissemen inna godak lassanai vlog eka

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii ❤😊😊 oyath parissamin inna Budusaranai 🙏🏻🙏🏻♥️ Adarei 😊

  • @krishanthidileka3345
    @krishanthidileka3345 ปีที่แล้ว +2

    Happy new year 🎉🎉🎉 akki and aiya oyalage vidio eka aplod wenekm bln hitiye adareiii godaaaak bs p inna❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Happy new year ❤❤❤ aneee Godaak stuthii Nanga ❤❤ Budusaranai 🙏🏻🙏🏻

  • @lakmininilusha3308
    @lakmininilusha3308 ปีที่แล้ว +2

    Chuti menika .😘😘😘😘 sathutin parissamin inna akkiyooo

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Oyath parissamin satutin inna Nanga ❤❤❤

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว

    Ane hariima lassnai volg eka.... Akkige kamak eka nam sasa patai...... ❤❤

  • @sacheeradezoysa7805
    @sacheeradezoysa7805 ปีที่แล้ว +3

    Maga balan hitiyee❤❤❤.. සුබ අලුත් අවුරුද්දක් වේවා ...❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii ❤❤❤ Esema wewaa 😊🙏🏻

  • @dilkiraveesha1928
    @dilkiraveesha1928 ปีที่แล้ว +2

    🥰❤️ Happy new year ❤️🥰 parissamen inna හැමෝම❤️

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว +2

    පැටියා ලස්සනයි අනේ හිනා වෙනවා

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii ❤😊😊😊😊

  • @nalumbaba214
    @nalumbaba214 ปีที่แล้ว

    චූටි Manikaගෙ හිනාව හරිම ශෝයි ❤🌹😚

  • @Giorno23
    @Giorno23  ปีที่แล้ว +2

    Esema wewaa Nanga ❤😊😊 Budusaranai parissamin inna 🙏🏻❤️

  • @sewwandirathnayake7792
    @sewwandirathnayake7792 ปีที่แล้ว +3

    Happy new year akki ayya & lil bby💝 I m soo happy to watching ur vedios🌸keep it up 🌼stay blessed🌸

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Thank you so much Nanga ❤ wish you the same ❤ happy new year 😊

  • @niroshankumara9802
    @niroshankumara9802 ปีที่แล้ว +2

    Adarei godak thun denatama.. ummmaa❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Adarei apith❤❤❤❤

  • @udeshikajayasekara29
    @udeshikajayasekara29 ปีที่แล้ว +4

    Happy new year akki,aiya &chuti manika❤❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Happy new year Nanga ❤❤❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว +1

    Nice ,family ,thundenama godak ලස්සනයි .💗

  • @dilinimadushani3044
    @dilinimadushani3044 ปีที่แล้ว +1

    Akkalata pet kenek nadda? Ara bauwek aragena girl knk gyane etakota akkalagen ahnna htuna oylta nadda kyl pet knk

  • @sanju-nn9bx
    @sanju-nn9bx ปีที่แล้ว +4

    ලැබුවා වු සිංහල අලුත් අවූරුද්ද සියලු සිතුම් ඉටුවෙන සුබම සුබ අලුත් අවූරුද්දක් වේවා අක්කි and අය්යා මගේ චුටී සුරංගනාවිටත්😍❤️❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Subama suba aluth awruddak wewa Nanga oyatath ❤❤ Adarei 😊

  • @antdigifam
    @antdigifam ปีที่แล้ว +1

    Anee so cute 🥰 Chuti menika 🤗💗🌸

  • @chamudiniadikari4752
    @chamudiniadikari4752 ปีที่แล้ว +1

    Anee chuti mnkh dn shoine😍❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤❤😘😘

  • @lakmaliewadikawa5929
    @lakmaliewadikawa5929 ปีที่แล้ว +1

    Happy New year. Budusaranai. Parissamin Inna

  • @anjalikaperera4140
    @anjalikaperera4140 ปีที่แล้ว +1

    ane oya kohomada Italy language eka allagatte.. Oya pawichchi karapu technique tiyenawanam apitath kiyannakoo akke...

  • @YSEK2005
    @YSEK2005 ปีที่แล้ว +1

    Budusaranay akki..lassanay

  • @yukiyk3
    @yukiyk3 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්නාගේ jobs මොනවද ඉතාලි වල කරන.... ඔයාලා දෙන්නගේ videos හරිම ලස්සනයි

  • @tiyaratharushini693
    @tiyaratharushini693 ปีที่แล้ว +2

    අනේ අක්කි ඔයාගෙ දුව ගොඩාක් ලස්සනයි❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii Nanga ❤❤❤😊

  • @nilunilu5648
    @nilunilu5648 ปีที่แล้ว +1

    Akki chuti menika shoi hina katai akki menika parissamin bala ganna akki ayya hemadam sathutin inna akki love you ❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii Nanga ❤😊😊oyath hamadama sathutin inna ❤ Adarei 🥰😘

  • @Lunadealvis
    @Lunadealvis ปีที่แล้ว +1

    Love your beautiful family ❤❤

  • @damayanthiperera2549
    @damayanthiperera2549 ปีที่แล้ว

    Many blessings to u n all yr family members, May u all be well n happy, so good to see u go through the daily routine smoothly, do cooking , caring for Baby , n u also can spend quality time with all yr family members

  • @nawawithanage7239
    @nawawithanage7239 ปีที่แล้ว +2

    Happy new year chuti patiyatai oyla denntai 😁❤️parissmin inna

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Happy new year ❤❤ parissamin inna budu saranai 🙏🏻❤️

    • @nawawithanage7239
      @nawawithanage7239 ปีที่แล้ว

      @@Giorno23 😊❤️

  • @wathsalanilmini7235
    @wathsalanilmini7235 ปีที่แล้ว +2

    ඔයා හරිම talented dr ❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Thank you..❤😘

  • @tharukalekamge7035
    @tharukalekamge7035 ปีที่แล้ว +1

    Oyalage lunch ekanam harima Rasa patai apitath ewanawada parisamen inna

  • @roshika7155
    @roshika7155 ปีที่แล้ว +1

    Beautiful video nanga budusarenai chuti menika nanga and malli

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Thank you so much Akka 😊❤❤❤ Budusaranai 🙏🏻❤️

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 ปีที่แล้ว +1

    Happy new year akka ayya ape swara mnika❤❤❤lankawata enne nedda langadi oyl

  • @dilshaniwansapura4890
    @dilshaniwansapura4890 ปีที่แล้ว +3

    Happy new year akki ,ayya,doni.💙💙💙💖💖💖🙏🙏🙏🙏

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Happy new year Nanga ❤❤❤❤

  • @dinushasewwandi2250
    @dinushasewwandi2250 ปีที่แล้ว +3

    Happy new year akki ,aiya,Dhoni 🥰🥳

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Happy new year Nanga ❤❤❤

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 ปีที่แล้ว +2

    Harima lassanaiii budu saranai ❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii ❤😊😊 Budusaranai 🙏🏻🙏🏻

  • @nilanthanilantha3270
    @nilanthanilantha3270 ปีที่แล้ว +2

    Suba aluth auruddak wewa oyalata❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Esema wewaa ❤❤❤

  • @ashinibotheju6916
    @ashinibotheju6916 ปีที่แล้ว +1

    Love you chuti manikaaa😘❤❤❤

  • @uddhammi2330
    @uddhammi2330 ปีที่แล้ว +3

    💖💖💖💖💖💖💖💖
    Love you blessed family

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤❤❤ love you 🥰

  • @shiranisenevirathne4885
    @shiranisenevirathne4885 ปีที่แล้ว +1

    Congratulations!! Nice participate well

  • @tharu4960
    @tharu4960 ปีที่แล้ว +3

    Manika dan lassanata hinawenwa neda adarei❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee ow dan eya lokuine 🤭🙈🥹 adarei ❤❤

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r ปีที่แล้ว +1

    Godak Adarei ♥️

  • @krishanthidileka3345
    @krishanthidileka3345 ปีที่แล้ว +1

    Ko akkiyo aluth vidio eka❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Heta balanna..❤😘

  • @inokabasnayaka5912
    @inokabasnayaka5912 ปีที่แล้ว +2

    ada apita aurudu thama labuwe na oyalata aurudu nadda.thama

  • @Upeksha12
    @Upeksha12 ปีที่แล้ว +2

    ආදරෙයි ගොඩක් 😘😘😘

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Adarei 😊❤❤😊

  • @m.fernando8008
    @m.fernando8008 ปีที่แล้ว +1

    Dr babata atha kanna ,uranna denna eka eyage development ekata hodai.

  • @piyumibagya7555
    @piyumibagya7555 ปีที่แล้ว +3

    සුබ අලුත් අවුරුද්දක් වේව!!! ♥♥♥

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Esema wewaa ❤❤❤

  • @lochaniinduruwage5689
    @lochaniinduruwage5689 ปีที่แล้ว +1

    Chuuti manikh ge muuna lassny anee ❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii ❤❤❤❤😊

  • @mangalawickramasinghe7203
    @mangalawickramasinghe7203 ปีที่แล้ว +4

    Happy new year 🎉

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Happy new year❤❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng ปีที่แล้ว +3

    ඔයාලා තුන්දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Esema wewaa ❤❤😊😊

  • @nilushiamarasekara5436
    @nilushiamarasekara5436 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ..මමත් එනවා ලගදිම...❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +2

      Godaak stuthii ❤😊😊 wow ehemada congratulations 👏 😊

    • @nilushiamarasekara5436
      @nilushiamarasekara5436 ปีที่แล้ว

      @@Giorno23 😘❤

  • @ruvinichamika1684
    @ruvinichamika1684 ปีที่แล้ว +3

    Good family ❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Thank you 😊