රුමේනියාවට Student Visa ලබා ගැනීම පියවරෙන් පියවර මෙන්න | How to apply student visa to Romania

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • How to apply student visa to Romania
    කලින් කරන ලද රුමේනියා රැකියා වීඩියෝ වල links මෙන්න 👇
    රුමේනියාවට වැඩි ශ්‍රමික ඉල්ලුමක්
    • රුමේනියාවට වැඩි ශ්‍රමි...
    රුමේනියාවේ ඉහළම ආදායම් ලැබෙන රැකියා
    • රුමේනියාවේ ඉහළම ආදායම්...
    රුමේනියා රැකියා ගැන සුබ ආරංචියක්
    • රුමේනියා රැකියා ගැන සු...

ความคิดเห็น • 31

  • @sandaliya
    @sandaliya  2 ปีที่แล้ว +2

    කලින් කරන ලද රුමේනියා රැකියා වීඩියෝ වල links මෙන්න 👇
    රුමේනියාවට වැඩි ශ්‍රමික ඉල්ලුමක්
    th-cam.com/video/XogPqHw1sVk/w-d-xo.html
    රුමේනියාවේ ඉහළම ආදායම් ලැබෙන රැකියා
    th-cam.com/video/-kQ-uZ7hWdY/w-d-xo.html
    රුමේනියා රැකියා ගැන සුබ ආරංචියක්
    th-cam.com/video/QPHLwHWjS8w/w-d-xo.html

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +3

    Nice video Akkeya 🤗

  • @sajeemax3882
    @sajeemax3882 2 หลายเดือนก่อน

    මොනවද තියෙන university

  • @DamayanthiPushpalatha-ht4sx
    @DamayanthiPushpalatha-ht4sx ปีที่แล้ว

    Thank you very much for information

  • @dilshan4281
    @dilshan4281 2 ปีที่แล้ว +2

    Good video 👍

  • @shalithaashen2383
    @shalithaashen2383 2 ปีที่แล้ว +1

    Thnks

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +2

    ⛔⛔අක්කි මට ඔයාගෙන් දෙයක් දැනගන්න ඕනි..මේකට answer එකක් දෙන්නකෝ....මං දැනට ලංකාවෙ කැලණිය කැම්පස් එක්කෙ 2nd year ඉන්නෙ..general degree program( BA) එකක් කරන්නෙ...මං marry කරලා ඉන්නෙ..මගෙ husband next monthවල වගේ romania යන්න ඉන්නෙ job එකකට...මමත් මගේ degree එක ඉවර කරලා එහේ යන්නයි ඉන්නෙ...එතකොට අක්කි මං Student visa යන්නෙ..master degree එකක් කරන්න හිතාගෙන, මං එහේ ඉගෙනගෙන masters complete කළොත් එහේ work visa වලට යන අයට වඩා යම් මට්ටමක හොද salary ලැබෙන ජොබ් එකකට යන්න පුලුවන් වෙයිද අක්කි...නැත්නම් එහෙම ඉගෙන ගත්තා කියලා හොද ජොබ් එකක් ගන්න අමාරුයිද...මං work visa යන එකද, student visa යන එකද හොද..අපි එහේ PR අරන් නතර වෙන්නයි හිතන් ඉන්නෙ..ඒ නිසා මට හොද අදහසක් කියන්නකො අක්කි...❤️

    • @sandaliya
      @sandaliya  2 ปีที่แล้ว +1

      ඔයා student visa යන එක තමා ලේසි සහ හොදම විදිය dear...ඔයාගේ qualifications අනුව හොද ජොබ් එකකට apply කරන්න පුලුවන් dear... dont worry..

  • @NadeeDamayanthi-l6y
    @NadeeDamayanthi-l6y ปีที่แล้ว +1

    Akki ol valin barida enna

  • @sayuliyanage5406
    @sayuliyanage5406 2 ปีที่แล้ว +1

    Akka mt me gena thaw wisthr tikk dengnna ona

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍❤

  • @malakariyawasam2206
    @malakariyawasam2206 10 หลายเดือนก่อน

    ස්ටුඩන් වීසා දාලා යනවා නම් වයස අවුරුදු 18ට වැඩි වෙන්න ඔනෙද ඒ ලෙවල් කරන්න ඔනෙද

  • @sarala.wickramanayake7520
    @sarala.wickramanayake7520 ปีที่แล้ว

    Student visa yanna keeyqk yanawada, yawana hoda agency's gena poddak video ekak kranna.

  • @shashinitharaka8010
    @shashinitharaka8010 7 หลายเดือนก่อน

    Family yanna puluwanda..a gana poddak kiyannko

  • @nipunivimukthika6739
    @nipunivimukthika6739 ปีที่แล้ว

    Akke student visa apply karanawa nm AL result balanwda.AL pass wenna onada

  • @kgshn2413
    @kgshn2413 10 หลายเดือนก่อน

    Degree appy krnn Ielts onada

  • @KaushalyaDasanayake-ik3pc
    @KaushalyaDasanayake-ik3pc ปีที่แล้ว

    Family membersla aran yanna puluwanda

  • @vimukthirajapaksha6254
    @vimukthirajapaksha6254 ปีที่แล้ว

    Rumania Bachelor Masters walata age limit ekak thynwd

  • @sunethrabasnayaka9554
    @sunethrabasnayaka9554 ปีที่แล้ว

    Spouse ta working visa hambawenawada ..

  • @DamayanthiPushpalatha-ht4sx
    @DamayanthiPushpalatha-ht4sx ปีที่แล้ว

    Student visa awaith nawathinna than hoyaganne kohomada

  • @pradeepshyami2725
    @pradeepshyami2725 ปีที่แล้ว

    nangi mage age eka 42. ama A/L 2 passes mata study visa enna puluwanda

  • @prettyfairy4244
    @prettyfairy4244 ปีที่แล้ว

    IlETS one nedda

  • @deepalamarapeli1520
    @deepalamarapeli1520 2 ปีที่แล้ว +2

    Akka okkoma kiyak yanw Akka ,,,,,

    • @sandaliya
      @sandaliya  2 ปีที่แล้ว +2

      wena ratawal walata taram loku ganak nam yanne na dear... laksha 4k wage tamai salli pennana one... anet ewa documents and tickets walata yana wiyadam tamai.. courses laksha 2 idan tiyanawa...

    • @deepalamarapeli1520
      @deepalamarapeli1520 2 ปีที่แล้ว

      @@sandaliya ane hari akka thanks 😊❤️

  • @sureshsanjaya8534
    @sureshsanjaya8534 ปีที่แล้ว

    අපේ රටේ රුමේනියන් එම්බසි නෑ නේ

  • @pdilawar8188
    @pdilawar8188 2 ปีที่แล้ว +1

    👍🥇👌🏆1⃣💯🏅🙏

  • @gimhanasenarathne
    @gimhanasenarathne 2 ปีที่แล้ว

    අක්කා studet visa එනවා නම් කොච්චර මුදලක් වියදම් වෙනවාද...rply plz ♥️

    • @sandaliya
      @sandaliya  2 ปีที่แล้ว +2

      ඒක හරියටම ඒජන්ට් කෙනෙක්ගෙන් තමයි දැනගන්න වෙන්නෙ dear

  • @pdilawar8188
    @pdilawar8188 2 ปีที่แล้ว +1

    good job😊