නිවන් අවබෝධ කරගන්න නම් අනිවාර්යෙන්ම විදර්ශනාව ඕන.425පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි
ฝัง
- เผยแพร่เมื่อ 15 ม.ค. 2025
- නිවන් අවබෝධ කරගන්න නම් අනිවාර්යෙන්ම විදර්ශනාව ඕන.425
අසුභානුපස්සිං විහරන්තං - ඉන්ද්‍රියේසු සුසංවුතං
භෝජනම්හි ච මත්තඤ්ඤුං - සද්ධං ආරද්ධවීරියං
තං වේ නප්පසහති මාරෝ - වාතෝ සේලං’ව පබ්බතං
රාගය දුරුවෙලා යන විදිහට අශුභ දෙය අශුභ වශයෙන්ම දකිමින් ඉන්නවා නම්, ඇස් කණ් ආදී ඉන්ද්‍රියන් සංවර කරගෙන නම්, දන් වැළඳීමේ අර්ථය දන්නවා නම්, ඔහු ශ‍්‍රද්ධාවන්ත කෙනෙක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන, පටන්ගත් වීරිය ඇති කෙනෙක්. මාරයාට ඔහුව සොළවන්ටවත් බැහැ. කොයි තරම් හුළං හැමුවත් සොළවන්නට බැරි ගල් පර්වතයක් වගෙයි.
(සේතව්‍ය නුවරදී චූලකාල, මහාකාල භික්ෂූන් අරභයා වදාළගාථාවකි෴)
#thapowanayeariyadajathero
#sadahamasapuwa
#සදහම්අසපුව
Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwanin Sanasewa !!! 🙏🙏🙏