අපිදෙන්නා සහ අනුර කුමාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • අපි දෙන්නා සහ අනුර කුමාර පන්නරය ලැබූ හැටි ගැන වෙනස්ම කතාවක්
    Website : lokewatesudant...
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #SudanthakaVlog #LokewateSudanthaka

ความคิดเห็น • 219

  • @Dinidu-K
    @Dinidu-K วันที่ผ่านมา +46

    අනුර කුමාරට ජන්දෙ දෙන අය like එකක් දාගෙන යමු ❤

  • @chithramanel5173
    @chithramanel5173 วันที่ผ่านมา +53

    මෙතෙක් කළ මෙහෙවරට ස්තූතියි ඔබ තුමාට .

  • @Its-Me-e111
    @Its-Me-e111 วันที่ผ่านมา +24

    මෙතෙක් කල් විශේෂයෙන් රට වෙනුවෙන් කල මෙහෙවර වෙනුවෙන් සතුටු විය හැකි පිලිතුරක් ලැබේවා.! ඔබ එහි සුවිශේෂ චරිතයක් . ජයවේවා !!

  • @nandalekamge1250
    @nandalekamge1250 วันที่ผ่านมา +44

    ඔබේ අද කතාව නම් ඇසුවේ කදුලුත් එක්ක.ලොවකොහේ සිටියත් ඔබේ පවුලට බුදුසරණයි .දෙවි පිහිටයි .ඉදිරිය දෙස සතුටින් බලාසිටිමු

  • @nishanthaamarajeewa340
    @nishanthaamarajeewa340 วันที่ผ่านมา +40

    රටේ අනාගත බලාපොරොත්තුව වෙනුවෙන් ඔබ කල මෙහෙවරට ස්තුතියි

  • @shiromidassanayake8183
    @shiromidassanayake8183 วันที่ผ่านมา +44

    මෙහෙ කට්ටිය අහනවා කෝ ලක්ෂ 15 කියලා ඔබ තුමාවත් එන්න😢😢

    • @Jack-ex4ui
      @Jack-ex4ui วันที่ผ่านมา +7

      @@shiromidassanayake8183 දැන් දිනලා ඉවරයි බන්.

    • @muditha195
      @muditha195 22 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත තමයි

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w วันที่ผ่านมา +38

    නැවත ලංකාව ට ඇව්ත් අනුර මහත්තය සමග වැඩකරන්න පදිංච්‍යට එන්න ස්තුතිය්

  • @dileepachandrakumara8048
    @dileepachandrakumara8048 วันที่ผ่านมา +43

    අපි අනුරට මහින්ද වෙනුවෙන් කඩේ ගියා අපේ සාක්කුව වෙනුවෙන් දැන් අපි රට වෙනුවෙන්

  • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
    @තිළිණ.කල්හාර.THILINA.KALHARA วันที่ผ่านมา +26

    මං වගේම ඇත්ත කතා කරන Sudanthaka ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @jinasenayatawara9951
    @jinasenayatawara9951 23 ชั่วโมงที่ผ่านมา +14

    ඔබත් අපේ මොල සේදුවා රට වෙනුවෙන් කල මෙතෙක් කල මෙහෙවරට රට වෙනුවෙන් අපේ ප්‍රනාමය.npp එකට ජයවේවා.❤❤❤❤❤❤❤.

  • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
    @තිළිණ.කල්හාර.THILINA.KALHARA วันที่ผ่านมา +37

    මං වගේම Sudanthaka ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @KapilaMunindradasa-fp1mp
    @KapilaMunindradasa-fp1mp วันที่ผ่านมา +15

    රට අනුරට සුදන්තක රටට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamil7490
    @chamil7490 วันที่ผ่านมา +50

    ඔබලා මේ ලොකු ගමනක් යන ගමනුත් රට ගැන හිතලා ඒ වෙනුවෙන් කාලය වෙන් කරන එක ගැන ස්තුතියි.සුභ ගමන් ජය වේවා!

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb วันที่ผ่านมา +25

    බෙල්ල ගියත් අපි අනුර ට❤❤

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 วันที่ผ่านมา +11

    අපි , ඔබටත් මාලිමාවටත් රටටත් මාලිමාව වෙනුවෙන් කරුණු පහදාදුන් සියලු ම යූ ටියුබ් මිතුරන්ටත් ආදරෙයි.❤❤❤❤❤❤❤

  • @jayaminidesilva2
    @jayaminidesilva2 วันที่ผ่านมา +19

    රට අනුරට ...❤️💐

  • @JayanthiYatiwella-gd4pr
    @JayanthiYatiwella-gd4pr วันที่ผ่านมา +15

    ඔබගේ දැනුවත් කිරිම ඉතා අගෙයි ...මාලිමාවට ජය වේවා !!!!

  • @SR-dz1ed
    @SR-dz1ed วันที่ผ่านมา +16

    ඔබ ඉතිහාසය ඇතුලු විවිධ විෂයයන් පිලිබද හොද කියවීමත් ඇත්තෙක්. ඔබේ අත්දැකීම් රටට වැදගත්.

  • @MrMcperera
    @MrMcperera วันที่ผ่านมา +19

    මම නොකඩවාම ඔබේ ඒවා බලනවා හරිම සතුටුයි මම හිතාගෙන හිටපු පසුබිමක් නෙවෙයිනේ ඔබට තිබෙන්නේ පුදුම හිතෙනවා කෙසේ වෙතත් මගේ සුභ පැතුම්

  • @BandulaMallawaarachchi
    @BandulaMallawaarachchi วันที่ผ่านมา +27

    සුබ.පෑතුමි.ඡයවේවා

  • @nilanthifernando2168
    @nilanthifernando2168 วันที่ผ่านมา +5

    රට අනුරට. අපි මාලිමාවට. ජයවේවා 👍💯❤️❤️❤️❤️❤️

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 วันที่ผ่านมา +23

    Yes.
    Absolutely You are correct.

  • @GaminiPrasanna-nh3cg
    @GaminiPrasanna-nh3cg วันที่ผ่านมา +12

    අපේ නව පුනරැද රඡයකින් හමුවෙන තුරැ.....ආදරෙයි සුදන්තක අයියේ .....
    (හදවතින්ම දැස තෙමුනා නොදනීම...)

  • @DATATRAVELER-c3j
    @DATATRAVELER-c3j วันที่ผ่านมา +16

    මම සුදන්තක නාලිකාව බලන පැරණිම මිතුරෙක්. ❤

    • @s.lpeoplelifet.v
      @s.lpeoplelifet.v วันที่ผ่านมา +2

      අපිත් එහෙම තමා හැබැයි බනින්න ඔන නමිි බනිනවා ..... 😎😎

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 วันที่ผ่านมา +12

    මගේ දරුවට වයස අවු 1 යි මාස 6 යි. මගේ රස්සාව උදුර ගත්ත. කිසිවරදක් නොකර රැකියාව උදුරගත්ත.u n p රජයේ ඇමතියෙක්.

  • @harshawimalarathna3565
    @harshawimalarathna3565 วันที่ผ่านมา +10

    රට අනුරට❤

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 วันที่ผ่านมา +17

    ජය වේවා ජය ශ්‍රී 💜️🧭💜️

  • @lifewithchamie1892
    @lifewithchamie1892 วันที่ผ่านมา +15

    ඇත්තටම ඔවි අය්යෙ අපිටත් ඔිනේ මෙ රටත් ඉතාලිය වගෙ වෙන්න❤❤❤

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j วันที่ผ่านมา +49

    ඔයා එනවා කිව්වා නේද අනුරට ඡන්දෙ දෙන්න එදා රාජිත බැනපු දවසෙ..😮??ඒත් ඇයි දැං එන්නෙ නැත්තෙ? 😟ඔය ටුවර් යන වෙලාවෙ ලංකාවට ඇවිල්ලා අපේ වීරයට සපෝට් එක දෙන්න බැරිද?

    • @s.lpeoplelifet.v
      @s.lpeoplelifet.v วันที่ผ่านมา +5

      එයාට ලංකාවෙිි පුරවැසිභාවයක් නැ .... එයාල ගේ ජිවිත ගෙවන්නේ පිට රට බණ කියන්න ලංකාවෙිි බයියන්ට .... 😂😂

    • @thusharilanka8081
      @thusharilanka8081 วันที่ผ่านมา +2

      Bana kiyanawa nam.pitarata minissu salli awwe nethnam oya kana widhihatawath kanna wenne ne.higakanna wenne..

  • @krishannew3360
    @krishannew3360 วันที่ผ่านมา +7

    ඔබතුමා කල mahagu karyata behevin ස්තූතියි ජයවේවා.

  • @nilanthifernando2168
    @nilanthifernando2168 วันที่ผ่านมา +5

    මම ඔයාගෙ ඵකෙ ඉදලා.බලනවා.අදරේයි සිය පවුලේසැමට.ජේසු පිහිටයි මම අනුරට. නියත ජනාදිපති.. මාලිමාවේන්..ජය වේවා.❤️❤️❤️❤️❤️❤️💯💯👍👍

  • @tilakatilaka365
    @tilakatilaka365 วันที่ผ่านมา +5

    අපි අනුරට ජයවේවා මලිමවට ♥️❤

  • @dggunarathne3399
    @dggunarathne3399 วันที่ผ่านมา +6

    ඔබේ අදහස් සියලුදෙනාට යහපතක්ම වේවා

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj วันที่ผ่านมา +6

    ඡන්ද danna එන්න barewenna පුළුවන් .නමුත් eta වඩා මිනිස්සු දැනුවත් කරලා ඡන්ද හදලා ඇති .ekath ලොකු දෙයක් ..❤❤❤❤

  • @SeethaWickramarachchi-z7v
    @SeethaWickramarachchi-z7v วันที่ผ่านมา +8

    මෙතෙක් අපව හැමදේකින්ම අපව
    දැනුවත් කරාටඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.❤❤

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj วันที่ผ่านมา +4

    Great speech God bless you 🙏

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 วันที่ผ่านมา +4

    ජයවේවා ඔබතුමාට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajanthaajantha5719
    @ajanthaajantha5719 วันที่ผ่านมา +7

    අයියගේ ජීවිතේ ගැන කියනකොටත් අයියේ හරිම දුකක් හිතෙනවා ..ඒ කාලේ මම ඉස්කෝලේ අටේ පන්තියේ.මට මතකයි මේ හැම දෙයක්ම..ඉදිරියට අපට හොඳ රටක් තියෙනවා අයියේ එතකොට ලංකාවට එන්න

  • @user-re4td2lx2z
    @user-re4td2lx2z วันที่ผ่านมา +8

    Thank you so much
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණ ලැබේවා දෙදෙනාටම❤❤❤❤❤❤❤

  • @KanthiHettiarachchi-pf2nx
    @KanthiHettiarachchi-pf2nx วันที่ผ่านมา +7

    ඔබ සහ පවුලේ සැමට සුභ පතමි!

  • @SiriWeera-y8c
    @SiriWeera-y8c วันที่ผ่านมา +6

    Adarei sahodaraya aluthma aluth Sri Lankawakin hamu wemu sudanthaka sahodaraya

  • @isharamadushanka721
    @isharamadushanka721 วันที่ผ่านมา +4

    අනිවාරෙන් සුදන්තක අයියේ මාලිමාවට ජයවේවා AKD තමා..🫡💪

  • @DonnaThuduwage
    @DonnaThuduwage วันที่ผ่านมา +10

    Jayawewa

  • @rohanranjith6308
    @rohanranjith6308 วันที่ผ่านมา +5

    ඔබ සිය පවුලටම තෙරුවන් සරණයි.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 วันที่ผ่านมา +3

    සුදන්තක මහත්තයෝ අපේ රට දියුනු කරනවා නම් ඒක බොහෝම සුලු දෙයක් මෙ⁣ාකද රටින් පිට ගිය කෙනෙකුට ඒක හොදටම දැනෙනවා එදාට අපි ලංකාවෙි

  • @AnulaManmperi
    @AnulaManmperi 23 ชั่วโมงที่ผ่านมา +4

    ජය වේවවා

  • @siriyawathijayawardana2590
    @siriyawathijayawardana2590 วันที่ผ่านมา +9

    Obata budusaranai

  • @jayaminidesilva2
    @jayaminidesilva2 วันที่ผ่านมา +16

    අයියේ.... අලුත්වල මගේ ගම.. ඔයා කිව්ව සිද්ධිය මට හොදටම මතකයි..මට අවුරුදු අටයි එතකොට ..අලුත්වල post office එක ඉස්සරහ ලොකු ටයර් සෑයක්.. 😢😢😢
    අදටත් මතක් වෙද්දි පපුව රිදෙනවා .. මට එදා ඉඳන් දවස් ගානක් යනකම් උණ තිබ්බා.. අනේ ඒ කාලෙ.. 😢😢😢
    කොහොම උනත් ඒ සහෝදරයො, අපි බලාපොරොත්තු උනු ඒ දවස ලඟදිම එනවා.. කියාගන්න බැරිතරම් සතුටක්..

    • @anadawijesinghe7375
      @anadawijesinghe7375 วันที่ผ่านมา

      මාලිමාවට ජයවේවා ජයවේවා

  • @anurawickramarathna8760
    @anurawickramarathna8760 23 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ තුමාට ද ජයවේවා

  • @munidasawelaratne5141
    @munidasawelaratne5141 วันที่ผ่านมา +4

    Obage kekkuma AKD brother and SRI LANKA 🇱🇰 Watinawa, obage hethata ape ❤

  • @sanjulakaushalyasanju8261
    @sanjulakaushalyasanju8261 วันที่ผ่านมา +7

    very nice program I have ever seen. keep it up. stay safe and be carefull Sudanthaka sir ❤❤❤❤❤❤

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 วันที่ผ่านมา +11

    ඔබේ සතුට අපට දැනෙනවා ඒ සතුට ලංකාවෙ ඉන්න අපටත් එහෙමමයි 💪✌
    අතිවිශිෂ්ඨ කැපවීමේ ප්‍රතිඑල 21මල් පල ගැන්වෙනවා ✌💪💪💪✌❤

  • @user-jf9pp2gj7z
    @user-jf9pp2gj7z 23 ชั่วโมงที่ผ่านมา +2

    රට වෙනුවෙන් ඔබ කරන ලද මෙහෙය අපරිමිත යි

  • @chandimahettigedara8009
    @chandimahettigedara8009 วันที่ผ่านมา +2

    Thanks for your great service ❤

  • @indumathisilva6645
    @indumathisilva6645 วันที่ผ่านมา +1

    Malimawata .jaya jaya jaya jaya නියතය i jaya jaya jaya jaya නියතය i .anura මහතා ta deergau wewa budusaranai .අපේ.රටට ..හොඳ මිනිසෙක් .නායක yek malimawata katiraya Ghnna හැමෝම

  • @disnasenanayake9890
    @disnasenanayake9890 วันที่ผ่านมา +2

    මම 88/89 හිටියේ වෙද්‍ය විද්‍යාලයේ ඒ දවස්වල අපි දක්කේ ටයර් වල පිච්චෙන තරුන ලමයි ඒ දවස්වලට වඩා දන් මතක් වෙනකොට දුකයි 😢

  • @damithdeegala9000
    @damithdeegala9000 วันที่ผ่านมา +4

    මහින්දට වැඩ කරද්දී ඔය මොලේ තිබ්බෙ නැද්ද

  • @chamindaranasinghe8837
    @chamindaranasinghe8837 วันที่ผ่านมา +7

    ❤JAYAWEWA!!!

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 23 ชั่วโมงที่ผ่านมา +2

    සුදන්තක සහෝදරයාට මගේ හ්‍රදයාන්ගම ස්තුතිය පුදකරන අතර ඔයා ලංකාවට එන්න අනුර සහෝදරයාට සහය දෙන්න ❤❤❤❤
    ඔබට ජයවෙිවා...🎉🎉🎉🎉🎉🎉

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 23 ชั่วโมงที่ผ่านมา +1

    මේ වීඩියෝ එක අය්යේ හැමදාටම තියේවී,,downloaded this vedio forever to my phone ❤❤❤❤ ගුරුවරුයෙක්,පියෙක් ❤❤❤ ලග නැති උනත් දෙපා නමදිනවා අය්යේ ...මෙච්චර කල උතුම් සේවය වෙනුවෙන් මගේ හදවතින්ම්ම ස්තූති කියන්නම් අය්යේ ...ජය වේවා ..කාලකණ්ණි පාලනය අවසන් වෙනවා අය්යේ ...අපි අලුත්ම අලුත් රටකින් හමුවෙමු ....ජය වේවා අපේ මාතෘභූමියට...❤❤❤❤❤❤❤❤ ජය වේවා අපේ අහිංසක මිනිසුන්ට...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄

  • @Readwithme670
    @Readwithme670 วันที่ผ่านมา +3

    ඇආවෙ. නැද්ද.. ලංකා ට.අනුරට. චන්දෙ. .දන්න😢😢😢😢

  • @getohub769
    @getohub769 วันที่ผ่านมา +3

    ඔබ තුමා කවදද එන්නේ ඡන්දේ දාන්න

  • @amiladhanushka3954
    @amiladhanushka3954 23 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා maalimaavata🤙🤙🤙🤙🤙 Rata venuwen kepwena Anura අයියාට ජයවේවා weldon suparb 👍👍👍👍👍👌👌👌👌👌🙏🙏🙏🙏🙏

  • @Abc1-k2l
    @Abc1-k2l วันที่ผ่านมา +8

    ඡ්න්දෙ දාන්න එන්නෙ නැද්ද ?

  • @badrakahahengoda3660
    @badrakahahengoda3660 23 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ තුමා අතීතය කියනවා. මොන තරම් ම්ලේජ්ජ පාලනයක්ද? ඔබ ගේ කැප වීම ගැන මගේ ප්‍රණාමය 🙏🙏🙏

  • @blackpickfan10
    @blackpickfan10 วันที่ผ่านมา +6

    Great,malimawata.

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 22 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන්ම සහෝදරයා මාලිමාව ජයග්‍රහණය කරනවා

  • @wajirajayaneththi588
    @wajirajayaneththi588 วันที่ผ่านมา +2

    Well done. Great job Sudanthaka aiye. Lot of thanks your team cooperation. ❤❤🎉🎉 Oyath ekka mula idanma apith hitiya. Oya Itali wala Idan apiwa diri gannuwata oyata godaaak thanaks. Malimawata jayaweva. ❤❤❤❤🎉🎉🎉

  • @mahendrakumaramalliyawadu
    @mahendrakumaramalliyawadu 23 ชั่วโมงที่ผ่านมา +1

    Well done sir.jaya wewa.

  • @nirmaliemadurawala6042
    @nirmaliemadurawala6042 23 ชั่วโมงที่ผ่านมา

    Thank you for your genuine open up and your honest service for the community and the country ,you are great human, you have done your duty ❤❤❤❤❤

  • @appuhamisir
    @appuhamisir วันที่ผ่านมา +2

    ජයවේවා අය්යෙ...

  • @user-ix9ux2ku5n
    @user-ix9ux2ku5n 22 ชั่วโมงที่ผ่านมา

    Thank you Sir, ❤❤❤

  • @nihaldias4480
    @nihaldias4480 22 ชั่วโมงที่ผ่านมา +1

    Aniwaren anura sahodaraya dinanawe api lankawe inna nisa kohomath dannawe oba kala mehewarata thanks❤

  • @yasawathisilva
    @yasawathisilva 23 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාටත් ජයවෙිවා මාලිමාවටත් ජයවෙිවා

  • @user-nw3cb7ef6d
    @user-nw3cb7ef6d วันที่ผ่านมา +2

    Suba nakathata rata anurata jayawewa ayya 👍👍👑️

  • @asankaproduction1176
    @asankaproduction1176 วันที่ผ่านมา +3

    බොරැල්ලේ අපිත් මාලිමාවට

  • @indumathisilva6645
    @indumathisilva6645 วันที่ผ่านมา +1

    Budusaranai .oba .පවුලේ සියලු දෙන tama deergau wewa .malli .ඒකල indu අක්කා

  • @susunil-oy6zj
    @susunil-oy6zj วันที่ผ่านมา +2

    Sudanthaka male obaga kathaw hari sanwedyi malimawat jaya sikurui

  • @Whskarunadasa
    @Whskarunadasa 22 ชั่วโมงที่ผ่านมา

    Thanks so much for your instructions

  • @lakmal10210
    @lakmal10210 วันที่ผ่านมา +2

    සුදත්ත අයියේ ,
    Sri lankan airlines flight එකක් mumbai හරහා බුකාරස්ට් වලට පටන් ගන්න යෝජනා කරන්නකෝ.
    මොකද රුමේනියාවේ වැඩ කරන හුගක් අය ශ්‍රි ලංකා ,ඉන්දියන් සහ පිලිපීන අය .
    ඒක නිසා sri lankan එකටත් පාඩු වෙන එකක් නෑ

  • @lankaweapi1176
    @lankaweapi1176 วันที่ผ่านมา +3

    Sudanthaka aiyeee❤❤❤ baya wenna epa oyage hine loweth saba wenawa... Mama yannath na pita rata idan malimawata dipu gema mata sahimakata path unahaki.. suda aiyeeee mama nirantharayen obe video balanawa... Adarei hamadatamaaaa.. oya konda kelin thiyena niyama minishek..❤❤❤❤ oya chande dammath natathth me wenakota lankawata wenna oni DeWal wela iwarai.sudanthaka aiya me wenakotath maliwa dinawala iwarai oba dunnu shayogaya angargai suda aiyeee jayawewa..❤❤❤

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri8643 23 ชั่วโมงที่ผ่านมา

    රට,,,අනුරට,,,,,රට,,,අනුරට,,,රට,,,අනුරට,, ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalperera-f4n
    @lalperera-f4n 23 ชั่วโมงที่ผ่านมา

    JAYAWEWA NPP ❤❤❤, WISH YOU AII THE BEST, THANK YOU

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 22 ชั่วโมงที่ผ่านมา

    වෙලාවට නාවික හමුදාවෙක් විශ්‍රාම ගත්තෙ.... මාලිමානටයි ජය

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 22 ชั่วโมงที่ผ่านมา

    තව දුරටත් ඔබේ සහයෝගයම අත්‍යවශ්‍යය..💐💐💐

  • @jayarathneml291
    @jayarathneml291 วันที่ผ่านมา

    ❤❤❤ ජයෙන් ජයම වේවා

  • @SDMervin
    @SDMervin วันที่ผ่านมา +1

    ❤❤❤❤Godblessyourfamily

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් วันที่ผ่านมา +3

    ජන්දය දාන්ඩ එන්නේ නැද්ද දැන් සුදන්තක අයියේ වීඩියෝ දදා ඉන්නේ එන්ඩ ලංකි අක්කාත් එක්ක

  • @dilshanchinthaka348
    @dilshanchinthaka348 วันที่ผ่านมา +1

    වානේ පන්නරය ලැබූ හැටි

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 23 ชั่วโมงที่ผ่านมา

    අපි මේක හරි විදියට වෙනස් කරමු සුදන්තක සහෝදරයා.
    අපි මේක හරි විදියට වෙනස් කරමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත

  • @EKularathna
    @EKularathna วันที่ผ่านมา +1

    n.p.p eka wenuwen rate janathawa danuwath kara obathumata bohoma sthuthiyi jayen jaya

  • @afasdesilva1071
    @afasdesilva1071 22 ชั่วโมงที่ผ่านมา

    සුදන්තකට අපි කැමතියි කාටද දැන ගන්න ඕනේ?

  • @wasanthakumara3653
    @wasanthakumara3653 23 ชั่วโมงที่ผ่านมา

    කල මෙහෙයට ස්තුතියි ...❤❤❤

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 23 ชั่วโมงที่ผ่านมา

    21RATA ANURATA Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne 💯💯💯💯💯💯💯💯

  • @user-uk5xj7st5b
    @user-uk5xj7st5b วันที่ผ่านมา +2

    Where's your vote? You can't vote to Anura in Romania.

  • @KanthiPushpa-nm5fg
    @KanthiPushpa-nm5fg วันที่ผ่านมา +3

    Attha. Kathawa apith. Oya wediyata. Kattak
    Kawa. Ada. Hodhin. Ennaea

  • @shiraniedirisuriya1542
    @shiraniedirisuriya1542 วันที่ผ่านมา +1

    ඉතින් .ඔබ තුමා ලංකාවට ආවද චන්දේ දාන්න .

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 23 ชั่วโมงที่ผ่านมา

    Methek Aal Oba Kala Meheyata Thanks 22 ta Pasuwath Honda Program Karanna Obata Theruwan Saranai ❤❤❤❤❤❤❤❤

  • @AjanthaRajapaksha-x5k
    @AjanthaRajapaksha-x5k วันที่ผ่านมา

    APA WETHA THORATHURU LABA DUN OBATA බොහෝම ස්තුති