නත්තලට ඇති වෙන්න බඩු😍|🛒සුපර්මාකට් එකේ ගත්ත ෆන්🥳| DAY-49 | BINARIO12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • #CHRISTMAS_SHOPPING ##DAY_BY_DAY #BINARIO12
    🛑අද winnersලා 2 select කරනවා🤩දින්නෙ කව්ද කියල vlog එක අතරතුරදී❤️
    🛑අද VLOG එක අතරතුර අපි ප්‍රශ්නයක් ඇහුවා,
    පිලිතුර හරිම සරලයි.පිලිතුරැ ලබා දී හැමෝම ආසාවෙන් බලාපොරොත්තු වෙන B12 bangle එක ඔයාගෙ කර ගන්න😍.(හරි පිලිතුර දෙන අය අතරින් randomly lucky winner කෙනෙක්ව අපි තෝරල,පසු දින නමත් එක්කම හැමෝටම කියනවා❤️)තරගය “52 Day” දිනෙන් ඉවර වෙනවා.එහෙනම් අපේ හැමෝටම ALL THE VERY BEST ❤️🙏🏽
    🛑✈️ITALIAN LESSON 🇮🇹
    1)Io sono - I'm - ඊයෝ සෝනෝ
    2)Tu sei - you are - තූ සේඊ
    3)Lui è - he is - ලුඉ ඒ
    4)Lei è - she is- ලෙඊ ඒ
    5)Noi siamo - we are - නෝඊ සියාමෝ
    6)Voi siete - you are- වෝඊ සියේතේ
    7)Loro sono - they are -ලෝරෝ සෝනෝ
    ⭕️කාලයක ඉදන් හීනයක් වෙලා තිබුන Adventure එකක් 02-11-2020 වෙනිදා පටන් ගත්තා,හැමදේම අත ඇරලා අපි ආවා මිනිස්සු බොහොම අඩු ප්‍රමානයක් ජීවත් වෙන කුනාටු වලින් පිරැන පාලු දූපතකට .අපි යන tickets දෙක විතරයි ගත්තෙ මේ Corona situation එකත් එක්ක ආයෙ එන දවසක් හරියටම දන්නෙ නෑ.කාලයට වටිනා කමක් දෙන්න,අපිට අපිව හදුන ගන්න ,ජීවිතේ ප්‍රශ්න වලට හරි විදියට මූන දෙන්න මේ අත් දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.මේ වගේ තිරණයක් ගන්න ලේසි නෑ මේ වගේ කාලෙක විශේෂයෙන්ම.ඒත් මේ දේ අපි කරන්න ඕනි මේක අපේ target එකක්
    .බලමු මොකද වෙන්නෙ කියලා...🤞🏽🤞🏽
    මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි DAY BY DAY VLOG වලින් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා🙏🏽.මේ අපේ කතාවයි❤️
    WE ARE TRAVELING WITH ;
    ✈️ FOR A SAFE JOURNEY 2ND CHANCE TRAVELS.
    / 1548986491948731
    ☎️TEL; +94 31 2249060
    📽 Don't forget to Subscribe our channel
    / @binario12
    📸 Follow us on Instagram
    / binario_12
    🎥eqipement
    GoPro MAX
    Dji Mavic Pro 2
    ☮️💟
    Travel more
    Love better
    Hate less

ความคิดเห็น • 2.8K

  • @MagicCompass
    @MagicCompass 3 ปีที่แล้ว +42

    82යි. ඔන්න මේ සැරේ අපිත් එනවා තරඟෙට. 😍

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +413

    මම වගේ දවස් 49යම බැලුව කට්ටිය ඉන්නවද?
    👇☺️❤😎✌️✌️

    • @shalithajayamal3815
      @shalithajayamal3815 3 ปีที่แล้ว +8

      දවස් 49 නෙමෙයි vlog ඔක්කොම බලුවා🙈😘

    • @Gossip10482
      @Gossip10482 3 ปีที่แล้ว +2

      @@shalithajayamal3815 ☺️❤✌️

    • @vishanrodrigo8564
      @vishanrodrigo8564 3 ปีที่แล้ว +3

      අනිවා😌♥️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +11

      Love ❤️

    • @jayaminimadushika7106
      @jayaminimadushika7106 3 ปีที่แล้ว +1

      Aneee math innawaaaa......

  • @anuuishani4793
    @anuuishani4793 3 ปีที่แล้ว +131

    දකුනෙ බ්‍රෝට ආදරේ අය ගැම්මට හූවක්🤓🤓♥️

    • @amithupendra5239
      @amithupendra5239 3 ปีที่แล้ว +3

      හූ හූ

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 ปีที่แล้ว +1

      Learn with dil - th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
      -මධුෂා දිල්හානි -

    • @hansis_diary
      @hansis_diary 3 ปีที่แล้ว +1

      @@amithupendra5239 Traveling channel එකක් පොඩිම තැනින් පටන් අරන් තියෙන්නෙ..කට්ටිය පොඩි උදව්වක් දෙමු..❤️🇱🇰 අලුත්ම එක.. th-cam.com/channels/ywZJ8MJ-LCtQOtaofaW0UA.html

    • @vinuthisasithya3014
      @vinuthisasithya3014 3 ปีที่แล้ว

      apith dakuneee

  • @gayathrikanchana9692
    @gayathrikanchana9692 3 ปีที่แล้ว +3

    81.80 euro
    මුලින්ම කියන්න ඕන ඔයාලා දෙන්න හරිම ආදරණීය විදියට ප්‍රෝග්‍රෑම් එක කරනවා .ඒක මාර විදියට හදවතට දැනෙනවා ..
    ඉතින් මේ පාර බැංගල් එක අනිවාර්යෙන් මට ...ලැබෙයි කියලා හිතනවා ..
    ඔයාලා දෙන්නට බුදුසරණයි 💕

  • @hedatraveller5616
    @hedatraveller5616 3 ปีที่แล้ว +12

    මම විතරයි ද දවස් 49 යම පිස්සු වගේ බැලුව එකක එක මම නම් හිතන්නේ මන් විතරයි නෙවෙයි ෆැමිලි එකේ ඔක්කොම එම තම අදෙරේ යි b12 family ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Love you 😍

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +152

    මම වගේ බඩු විසික්කන විදිහට දන් කැඩෙයි ..දැන් මොනා හරි බිදෙයි කියලා බයෙන් බලන් ඉන්න අය තව ඉන්නවාද....😂😂😂

  • @harithachanuka3371
    @harithachanuka3371 3 ปีที่แล้ว +11

    මං ආසම supermarket vlog වලට
    😍 අද නම් මරු මරු මරූ 😍😍😍
    උත්තරේ : Euro 83
    අදවත් බැන්ගල් එක ඕනෙ 😒
    ❤️ ආදරෙයි B12 ❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Adareiii godaariyak ❤️🤗🥰. Balamuko uththare harida kiyala 🤗.
      Stay safe and blessed 🙏🏼

  • @e.a.wickramasekara7611
    @e.a.wickramasekara7611 3 ปีที่แล้ว +10

    ආසාවෙන්ම බලන්නෙ සුපර්මාකට් ව්ලොග් එක.. මොකද අපි නොදන්න නොදැකපු ගොඩාක් බඩු දකින්න ලැබෙනවනෙ .
    කියුට් නදී මැණිකටත් හැන්සම් චිරා මල්ලිටත් අපේ දකුණෙ බ්‍රෝ තරාටත් ආදරෙයි ..😘😘😘😘😘😘
    දවස් 49ම බැලුවා..පුදුම තරම් ආසාවකින්.දැන් ඔයාලට ඇඩික්ට් වෙලා අනේ අපි..
    ආදරෙයි ආදරෙයි හතරට පහට හයට පැලෙන්න..😘😘😘😘😘
    අද ආන්ස්වර් එක = Euro 79 යි...🙈

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Adareiii godaariyak ❤️🤗🥰 thank you apith ekka innawata 🥰
      . Balamuko uththare harida kiyala 🤗.
      Stay safe and blessed 🙏🏼

  • @kasungayashan9805
    @kasungayashan9805 3 ปีที่แล้ว +12

    අනේ කෑම ඔහොම විසිකරනව වගේ දාන්න එපා..හෙන බයයි සහ දුකයි..
    කොහොමහරි සුපිරි..🤠🤗❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      ❤️🤗

  • @yasirudamsara9040
    @yasirudamsara9040 3 ปีที่แล้ว +4

    තරංග අයියත් ඉදල ඉදලා මරු ආතල් දෙනවා 😂❤️. Love you akki & aiya .අද උත්තරේ ,
    Yuro -78-79 අතර වගේ ඇති . ❤️🌹🌍🔥 .
    අනේ අක්කි මේ 4 වෙනි පාර දැන්වත් bangel එක දෙන්නකෝ. හැමදාම බලාපොරොත්තු දෙනවා විතරයි . මොනා උනත් ආදරෙයි. ❤ 😍🔥🌍🌹

  • @thejanarupasinghe6591
    @thejanarupasinghe6591 3 ปีที่แล้ว +20

    Euro 78🥺 බලාවැලපෙමි නෙලාගනු බැරි බැන්ගල් සිහිනේ 😂දවස් දෙකක් ඉදන් බලන් ඉන්නවා ප්‍රශ්නෙට උත්තර දෙන්න 😁 love you akki & ayya❤💞

  • @saifrafeek
    @saifrafeek 3 ปีที่แล้ว +8

    අද ප්‍රශ්නෙට උත්‍තරේ €77. 🙈🙈🙈🙈🙄🙄🙄
    කලින් ප්‍රශ්නව්ලට නම් 100% ෂුවර් එකෙන් උත්තර දුන්නෙ, බැන්ගල් එක මගෙ කියල. ඒ උණාට අද නම් guess එකක් විතරයි, ලොකු ෂුවර් එකක් නැහැ. මොකද මගේ ලක් එකේ හිලක්. 😁😁😁 උත්තරෙ හරි ගිහින් බැන්ගල් එක මගෙ උනා කියන්නෙ, මගෙ ලක් එකේ ලොකු වෙනසක් වෙලා. ආදරෙයි දෙන්නටම. ❤️💛

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Haio luck eke hilak ❤️🙏🏾 adarei malliyo balamuko harida Kiyala me para ❤️

    • @saifrafeek
      @saifrafeek 3 ปีที่แล้ว

      @@Binario12 sure nam na, eth balamu. B12 eke wenas wenna puluwan awasanawa.

  • @sanukiathukorala8499
    @sanukiathukorala8499 3 ปีที่แล้ว +19

    €80 🙄
    Now amma also asking that " ඔයාගේ italy couple එකේ videos බැලුවද?" 😂❤️
    Love you both❤️🙊 You two are famous within our fam ryt now😁

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +3

      Aneeeee thank you ❤️ auntywa mathakkara kiyanna ❤️✌🏾

  • @nipunavidanapathirana3643
    @nipunavidanapathirana3643 3 ปีที่แล้ว +40

    අර ගන්න එපා කියපු එක අක්කා shape එකේ අරං දැම්මා වගේ දැක්කෙ මං විතරද 😂💔

  • @sewwandikamadushaniyaapa3995
    @sewwandikamadushaniyaapa3995 3 ปีที่แล้ว

    ගොඩක් ආසවෙන් ඉන්නවා B12 bangle එකකට. ලැබුනත් නැතත් හැමදාම අක්කි අයියා එක්ක ඉන්නවා. මේක gess කරන්න ඔනි question එකක්. Lucky නම් ඉතින් ඒක මාරයි. Cristms එකේ හමබවෙන හොදම gift එක කියලා හිතනවා. මොනා කෝම උනත් අක්කි අයියා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔය විදියටම හැමදාම ආදරෙන්. Lv u akki & aiya.. 😘

  • @031-it-fsanduni4
    @031-it-fsanduni4 3 ปีที่แล้ว +16

    පරිප්පු කියන්නෙ ආගමක්..😁😁🤗🤗😍💟 answer eka yuro 80 i...🙂🙂

  • @pahankannangara
    @pahankannangara 3 ปีที่แล้ว +3

    මට හිතෙන විදිහට Euro 76 යන්න ඇති කියල හිතෙනවා😊
    ආදරෙයි❤️ අයියටයි අක්කටයි
    පරිස්සමෙන් ඉන්න😘

  • @pubududhanushka3969
    @pubududhanushka3969 3 ปีที่แล้ว +30

    Binario12❤️❤️❤️❤️❤️ ආදරෙයි දෙන්නටම ❤️❤️❤️ අද දකුණේ කොල්ලත් ඉන්නවා 😍😍😍

  • @SomiduDilankara
    @SomiduDilankara 3 ปีที่แล้ว

    හැම vlog එකක්ම තත්පරයක් වත් මිස් නොකර බලලත් shopping වලට ගිය ගාන guess කරගන්න බැරි උන මෝඩ මම.😭🙃.ආයේ අහද්දි දන්න එකක් අහන්න😁 Binario 12 එක නිසා ගොඩක් දේවල් ඉගනගත්තා ඒවගේම ගොඩක් සතුටු උනා. ටිකක් දුකයි හැමදාම vlog නැති නිසා... අයියට ඉක්මනට සනීප වෙලා ආයෙත් හැමදාම vlog ගේන්න කියලා කියනවා.❤️🙈 දවස් දෙක ගානෙ ගේනකොට කම්මැලී .කොහොම හරි ඕගොල්ලො අහන ප්‍රශ්න පොඩි උනාට අපි ඒවගෙන් ගොඩක් දේවල් ඉගනගන්නවා. මම හැමදාම අහන ප්‍රශ්න වලට උත්තර google search කරලා හොයාගන්නවා. ඒත් comment කරන්නෙ නෑ මොකද ඒක කලින් දන්න කෙනෙක් ඉන්නවානම් එයාට අසාධාරණයක් නෙ ඒක. ඉතිම් අන්තිම vlog එකේවත් ලේසි එකක් අහන්න. කොහොම හරි ගොඩාක් සතුටුයි ❤️B12 family❤️ එකත් එක්ක මුල ඉදලාම වගේ ඉන්න පුලුවන් උනාට . Love you B12 ෆැමිලී❤️🙈

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Somidu Malliya love you ❤️ apith ekka idagana me dena support eka godak watinawa ❤️ love you

  • @anuththarajayathilaka1218
    @anuththarajayathilaka1218 3 ปีที่แล้ว +2

    නදී... නදී... නදී 😆😁
    අන්තිම ටික මරු.. 😂
    නදී අක්කා, චිරා අයියා, තරන්ග අයියා තුන්දෙනාම පරිස්සමින් ඉන්න.. බුදුසරණයි !!! 😊

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️

  • @Thimiya_AU
    @Thimiya_AU 3 ปีที่แล้ว +3

    Euro 74
    නියමයි අක්කේ අයියේ සුබපැතුම් ♥️ ඉදිරි ගමනට ජයෙන් ජය .
    Challenge eka atha arine na comments godak danwa😘😘😘😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love ❤️

  • @layanihaputhanthri6883
    @layanihaputhanthri6883 3 ปีที่แล้ว +6

    අනේ අද නම් ඕනිමයි මට🙊🙊
    € 79
    ආදරෙයි නදී & අයියා ❤️😚

  • @roshinidias3129
    @roshinidias3129 3 ปีที่แล้ว +8

    Answer- Euro 79
    Stay safe aiya n akka...much love 😍❤️❣️

    • @disnasudarshani4998
      @disnasudarshani4998 3 ปีที่แล้ว +2

      77

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Adareiii godaariyak ❤️🤗🥰. Balamuko uththare harida kiyala 🤗.
      Stay safe and blessed 🙏🏼

    • @roshinidias3129
      @roshinidias3129 3 ปีที่แล้ว

      @@Binario12 😍😍😍❤️❣️❤

  • @anjanafernando536
    @anjanafernando536 3 ปีที่แล้ว +2

    මම හිතන විදිහට නම් යූරො 81ක් විතර යන්න ඇති.
    ඔයාගෙ හැම වීඩියො එකක්ම අපි අත් අරින්නෙ නැතුව බලනවා.ඒ හැම වීඩියෝ එකක්ම බලලා අපි ගොඩක් enjoy කරනවා,ගොඩක් දැනුම ලබා ගන්නවා.😉
    ඔයාලා අපෙ දැනුම වැඩි කරන්න ගන්න උත්සාහය මම අගය කරනවා.🙏
    ඇත්තටම මෙ සැරෙ නම් bangle එක ඕනෙමයි.❤️❤️
    Love you akki and ayya
    Stay safe..❤️❤️❤️❤️❤️☺️☺️☺️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Adareiii godaariyak ❤️🤗🥰. Balamuko uththare harida kiyala 🤗.
      Stay safe and blessed 🙏🏼

    • @anjanafernando536
      @anjanafernando536 3 ปีที่แล้ว

      @@Binario12 ❤️❤️❤️❤️❤️❤️🥺🥺🥺

  • @RH-sn2vc
    @RH-sn2vc 3 ปีที่แล้ว

    Answer = Euro 83
    අද නම් answer එක sure නෑ, එත් දිගටම try කරනව bangle එකක් දිනා ගන්න. Bangle නැතත් අනිවා videos බලනවා ඔයාලගේ හැමදාම. අයියා ඉක්මනින් සනීප වෙන්න අපිට දිගටම ඔයාලගේ daily vlogs බලන්න ඕන අනේ pls... Love you both😘😘😘 stay safe
    ❤️❤️❤️🅱️1️⃣2️⃣❤️❤️❤️

  • @anjalitharanga3793
    @anjalitharanga3793 3 ปีที่แล้ว +5

    Euro 77 ❤
    බලමු අදවත් බැන්ගල් එක හම්බෙයිද කියලා...❤

  • @dinuwauchiha407
    @dinuwauchiha407 3 ปีที่แล้ว +4

    අම්මො නදීව අව්ස්සලා ගන්න පුළුවන් ආතල් එක මී හරකෙක් කුලප්පු කරලවත් ගන්න බෑ 🤣🤣🤣 මරු චිරා අයියෙ 😜😜🤣
    ප්‍රශ්නෙට උත්තරේ - EUR 82
    තව ඔය වගේ Behind the Sence Video ටිකක් දාන්නකෝ 🤣🤣😂

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Balamuko medasare bangle eka oyageda kiyala😉☺️❤️.
      Adarei godaariyak 🤗🥰.
      Stay safe 🙏🏼

  • @sandeepadilshan4210
    @sandeepadilshan4210 3 ปีที่แล้ว +4

    Euro 84
    ආදරෙයි ඔයාලා තුන්දෙනාටම ❤️❤️

  • @tharu05
    @tharu05 3 ปีที่แล้ว +1

    Euro 78 🤥
    අනේ මට ඕන bangle එකක් 😪
    ආසයි කවදා හරි දවසක ඔයාලා වගේ shopping කරන්න
    ආස කරන හැමදේම ගන්න
    නදී අක්කි වගේ අලුත් අලුත් දේවල් වල රස බලන්න 🤭
    අද තරා අයියත් ඉන්නවා. දකුණෙ ගැම්ම 💪
    අනේ මටත් ඕනමයි bangle එකක් මට දෙනවා නේද 😥♥️
    දාපු ගමන් බලන්න වෙන්නෙ නෑ class නිසා එත් කෝම හරි ඊලග එක එන්න කලින් බලනවා 😘
    හීනයක් තියනවා ඔයාලා වගේ දවසක travel කරන්න♥️ ඔයාලගෙ bangle එකත් දාගෙන ♥️😍
    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 💛
    ආදරෙයි අක්කා , අයියා & තරා අයියා 🤗

  • @ashirushiwanka7722
    @ashirushiwanka7722 3 ปีที่แล้ว +1

    Answer: Euro 77 💶
    අද vlog එක මාර සුපිරි🔥
    ඉතා තරගකාරි වු bangle තරගයක අදත් සහබාගි වි,😳 අධ්‍යාත්මික සුවය Ultra promax විදිමින් පසුවෙමි.🤩🥰 නත්තල් තෑග්ග විදියට bangle එකක් b12 santa 🎅 ඔනි.❤️❤️
    much love b12💕
    ✌️🇱🇰

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love 💕

  • @lochanasamarathunga
    @lochanasamarathunga 3 ปีที่แล้ว +10

    Stay safe 🥺 Be happy 🥰 Much love akki & aiya 💞

  • @Vimunmiru
    @Vimunmiru 3 ปีที่แล้ว +5

    day 49 ....ekadigtm eka vlog ekakwth miss nokra baluwooo..much love akki n ayya stay safe 😘♥️💫⭐️😍🥰

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Adarei patiyo ❤️

  • @sigithikella3281
    @sigithikella3281 3 ปีที่แล้ว +1

    රුහුණේ මාතර අපිට අභිමාණයකි මාතර බස් වහර .... සිංහල හෝ වේවා ඕනෑම භාෂාවක විවිධ වෙනස්කම් තිබෙනවා.අපේ රටේ බහුතරයක් කතා කරන්නේ සිංහල භාෂාවයි.නමුත් ඇතැම් විට එක් එක් ප්‍රදේශවල අය භාෂාව භාවිතා කරනවිට සිංහල භාෂාවේම වුණත් වෙනස්කම් තිබෙනවා.මේ වෙනස්කම් තමයි භාෂාවේ ප්‍රාදේශීය ව්‍යවහාර කියන්නේ.මෙහිදී දැකිය හැකි ලක්ෂණයක් තමයි ඔබ යම් දෙයකට පාවිච්චි කරන වචනය වෙනත් ප්‍රදේශයකින් පැමිණියෙකු වෙනත් වචනයක් යොදමින් කතා කිරීම.
    හින්නිකිතර යමක් ඔබට පවසන්නේ සීමිත බවයි. කොළඹ සිටින්නේ නම් ඔබට එය පවසන්නේ කෙටියෙනි, නැතහොත් ස්වල්පයක් වශයෙනි. මාතරදී එය ඩිංගිත්තක් ලෙසද පැවසිය හැක. එසේම පොඩිත්තක් කියාද කීවාට මාතරදී නම් කමක් නැත.
    භාෂා ව්‍යවහාරයේ තවත් වෙනස්කමක් දැකිය හැකියි.රත්ගම හා බලපිටිය ප්‍රදේශවල වහරේ අමුතු බවක් දිස්වෙනවා.ඒ අමුතු බව දිස්වෙන්නේ වචනවල නොව උච්චාරන රටාවෙයි.
    01).මවගේ නැගණිය - බාලම්මා,පුංචි අම්මා 02).මුත්තා - මුත්තණ්ඩි 03).ඔබ - ඔහේ 04).ඔයයි මමයි - ඔයැයිතුයි මමයි 05).නුඹ,නුඹලා - බොලා 06).ඉලන්දාරියා - ගැටයා 07).කට්ටඩියා - ඇදුරා 08).තොවිල්කාරයා - යකැදුරා 09).පුළුවන්කම ඇත්තා - ඇහැක්කාරයා 10). දේවාල කපුවා -,පත්තිනි මහත්වරු 11).දිවුල් - ජූල් 12).අනෝදා - අනෝනා,අනෝල, 13). මොනවටද - මක්කටෙයි මොකටෙයි 14).පරම්පරාව - සනුවරේ 15).විවාහය - හිරය 16). .කුඩා කූඹියා -හින්නා
    විජය මාලනී රඟපෑ අපූරු චිත්‍රපටියක් කොළඹදී "මේ දෑස කුමටද" ලෙස නම් වෙත්දී මාතරදී එම නම අසාර්ථක වූ බැවින් " මේ දෑස මක්කටෙයි" යනුවෙන් ව්‍යවහාර වූවා යැයි කියනා විහිළුවක්ද ප්‍රචලිතව තිබූ බව මට මතක තිබේ. එය යම් සත්‍යයක්ද නැත්තේ නැත මාතරදී "මොකටද" කියා අපද නොඅසයි.
    ඔබ මාතරදී ඔහේය. ඒ නිසා අද මා මාතර සිටිමින් මේ ලිපිය ලියන්නේ ඔහේලටයි, එය පොදුවේ ඇමතුවේ නම් ඒ ඔබටයි. ඒ කෙසේ වෙතත් මාතරදී ඔහේලා කාටවත් තමුසේ කියා ඇමතීමෙන් වලකිනවා නම් ඇඟට ගුණය. ඒ මාතරදී තමුසේ කියා ඇමතීම එතරම් සුහද ඇමතීමක් නොවන බැවිනි. හැබැයි මාතරදී හාමුදුරුවන්ද, මව මෙන්ම පියාද යහළුවන්ද අඹු සැමියන්ද, ඔහේම වෙයි.
    යම් ස්ථානයක් ඇඟවීමට අප කොයිබද, කොයිබටදැයි.... යැයි විමසයි. පොල් ලෙලි ගහනවා යන්න පොල් ඔයනවා යන්න භාවිතයේ ඇත.
    පවුලේ බාල දරුවන් හඳුන් වන්නට පුංචි යන අදහසට හීන්, හින්නී, හිච්චී, අදහස ය. හීන් අක්කා හීන් මල්ලී .හින්නි අම්මා හිච්චි නැන්දා හිච්චි අක්කා........ නමුත් මෙහිදී කෙට්ටු බවද කෙසඟ බවද සඳහන් කරයි. ඒ වගේම මාතර කූඹි නැති අතර ඉන්නේ හින්නෝය. ඒක වචනයෙන් හින්නා ලෙසද කූඹියා හදුන්වයි.
    ඔහේලාට මාතරදී මාළු කන්න සිතුනොත් ඒ කුමන මාළුදැයි පහදා දෙන්න. නැත්නම් මෙහිදී සියලුම මස් සහ මාළු වර්ග මාළු වේ. හැබැයි එලවළු මාතරදී වෑංජනවේ. මාතර අපි සමහර විට හොද්දක් කන්නට සිතේ එනම් ඇටවල්ලන් වැනි මාළු කිරසට හෝ මිරිසට හොදි සාදා කෑමට සිතීමයි. අප මාළු කල් තබා ගැනී මට මාළු ඇඹුල්තියල් ලෙස රසවත්ව පිළියෙල කර ගනි. අපට කැකුළු බත සමඟ පොල් සම්බෝල සහ මාළු ඇඹුල්තියල් ඇත්නම් දිව්‍යෙලෝක අහාර වේලකි.
    ඔහේලා කෑම උයනවා නේද? නමුත් මාතර දී කෑම උයන්නේ නැත. මෙහිදී කෑම පිසියි. කොළඹදී බතක් උයා සම්බෝලයක් සමඟ කෑමට ගත හැකි වුවත් මාතරදී, හැකි වන්නේ බතක් පිහා සම්බලයක් සාදා ගැනීමටයි.
    අපි රසට කන කෙහෙල්මුව මාතරදී වතුමොයියාය. කීර යනුවෙන් හඳුන්වන මැල්ලුමට ගන්නා කොල වර්ග මාතරදී පලාය. පොලොස් මාතරදී පැහි වේ. කොස් මාතරදී හෙරලි බවට පත් වේ. කරපින්චා මාතරදී කරපුන්චා වන අතර පපඩම් පප්පඩම් වේ. බිත්තර බිස්තර වන අවස්ථාද නැත්තේ නොවේ. යම් එලවළුවක් හෝ මාළුවක් උයා ගැනීමෙන් හට්ටියේ අඩියේ ඉතිරිවන බොරයට දංකෙඩ යි.
    ගස්ලඹු යනුවෙන් හඳුන්වන පලතුර මාතරදී පැපොල්ය. ඉතා රසවත් බීමක් සාදා ගත හැකි දිවුල් මාතර අයට ජූල්ය.
    මාතර දරුවන්ට ආච්චිලා සීයලා - ආත්තලා, මුත්තලා සහ සමහර අයට සිටින්නේ ආත්තම්මලා සහ මුත්තම්මලාය.
    මාතරදී ප්‍රයෝජනයට ගන්නා උපකරනද වෙනස්ම ඒවාය. එනම් මාතර මිනිස්සු වෑයෙන් අහිති, උදැල්ලෙන් ද අහිති. කඩදාසි කරදාසි බවට පත් වේ. එසේම සබන් රබන් වන අවස්ථාද මම දැක ඇත්තෙමි. දණහිස් කටුවට මාතරදී වහරන්නේ දණ පොලොත්ත, දණ පොල් කටුව කියාය. ඒ නිසා දිය ලුණු දමන්නේ පොල්කටුවේ නොව ලුණු පොලොත්තේය.
    අපි සැම විටම කෙනෙක් හමුවුන විට දොඩයි... මිනිස්සු ළතෝනි දෙති. සමහර අය කෑගසති, ඒ වගේම තවත් විටෙක මොර ගහති. හැබැයි හැම විටෙකම දොඩති. දෙඩීම විවිධාකාරය. එකිනෙකා දෙඩන අතර කට්ටියක් පිස්සු විකාර දොඩවති. සමහරුන් රංඩුවට දොඩති.
    සිංහළ අලුත් අවුරුද්දට කල ප්‍රධානම දෙයකි ගෙවල් අලෙයි කිරිම. ඒ සඳහා අලස නොවු ආර්ථිකය ශක්තිමත්, මව්වත්කම් ඇති අයට ආරාධනා කරයි.

    • @sigithikella3281
      @sigithikella3281 3 ปีที่แล้ว +2

      මම ලියපු එකක් නෙවෙයි නමුත් මේ තියෙන්නේ දකුණේ මිනිස්සු කතා කරන විදිය මම දකුණේ ඉපදිලා හැදුන වැඩුන කෙනෙක් ඉන්පසුව බස්නාහිර පලාතේ පදිංචියට ගියා ( මිනුවන්ගොඩ ) මැරි කරාට පස්සෙ ජිවත් වෙන්න උනේ වයඹ පලාතේ (කුරුණෑගල ) භාෂා විවහාරය එකිනෙකට වෙනස් පලාත් තුනක් ඒ නිසා කතාකරන්න ගිහින් අමාවෙ වැටුන අවස්ථා එමටයි මේ ලිපිය මගෙ මුහුණු පොතෙ හරි පරිස්සමෙන් අදටත් තියනවා
      දකුණේ කියද්දී අමුතු ගැම්මක් ආවත් මම හදවතින්ම ලාංකිකයෙක්

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Oh wow thank you sweetheart ❤️ godak watinawa ❤️❤️❤️

    • @sigithikella3281
      @sigithikella3281 3 ปีที่แล้ว

      @@Binario12 ❤😍💎🖤

  • @surenilanka8867
    @surenilanka8867 3 ปีที่แล้ว +1

    Euro 82 k.. ආදරෙයි හැමදාම ඔය දෙන්නට ...අනේ බැංගල් එපා ඔයාලා හැමදාම වීඩියෝ දාන්නකෝ...

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Adarei 🤗❤️🥰. Balamuko medasare bangle eka oyageda kiyala😉☺️❤️.

  • @Rusirupiyashan
    @Rusirupiyashan 3 ปีที่แล้ว +5

    3:37 යකෝ මේකත් අරන් යන්නෙපැයි 😂💔

  • @hiruniwathsala3340
    @hiruniwathsala3340 3 ปีที่แล้ว +6

    answer = Euro 80 wage

  • @perera1286
    @perera1286 3 ปีที่แล้ว +5

    අක්කලා island එකේ ඉන්න කාලයත් ටික ටික අඩු වෙනවා නේද අපිට තව තවත් අලුත් video ගෙන ඒමට ශක්තිය ලැබෙවා 🙏❤️❤️❤️❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Ou malliyo thawa sathi 2 wage thiyenne

    • @perera1286
      @perera1286 3 ปีที่แล้ว

      @@Binario12 😥😥😭

  • @queenpinky9121
    @queenpinky9121 3 ปีที่แล้ว

    sosejaswalata Monaragala peththe kiyanne =maspolukiyala
    chun pan walta kiyanawalata= sindupan
    touch ekata kiyanne = wiparam plla kiayala me okkoma kiayyane Monaragala
    fraid rice walata kiyanne = uda dana bath kiyala
    hari da kiyala hoyala balanna
    dannatama adarei byeee

  • @Sithara-o8i
    @Sithara-o8i 3 ปีที่แล้ว +6

    Kesel tika himin thyl eka udt anith ewa athrinwa. Aiyo aiye, akke🙆‍♀️🙆‍♀️🙆‍♀️🙆‍♀️ane mt reply krl na😭

  • @methminiwedage9155
    @methminiwedage9155 3 ปีที่แล้ว +8

    Addicted😍 love you❤️

  • @lildopeking1647
    @lildopeking1647 3 ปีที่แล้ว +3

    Cake - හපනකුසන්
    Gym - හති දාන වලව්ව

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      🤭🤭😂😂

    • @user-il1de7hw4p
      @user-il1de7hw4p 3 ปีที่แล้ว +3

      Api ahama katha Karan naana mathara idalath

    • @lildopeking1647
      @lildopeking1647 3 ปีที่แล้ว

      @@user-il1de7hw4p හුදක් විනෝදයට පමනයී

  • @upulikaachini6771
    @upulikaachini6771 3 ปีที่แล้ว +4

    Tama winadi 2i...like cmnt blnnko... Adarei akki ayya ❤️❤️❤️❤️.....

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      ❤️💕👏🏾

  • @chathurikasamarasinghe7378
    @chathurikasamarasinghe7378 3 ปีที่แล้ว +4

    මං හිතුවා අරියි තමයි glass beer bottle එකත් cart එකට ටාර් ගාලා කියලා 😂😂

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      😂😂😂🤭

  • @tharanga5135
    @tharanga5135 3 ปีที่แล้ว +4

    මට මගේ නොවන මගේ ම Bangle එකක් තිබුණා...😢

  • @dhanushikalakshani4805
    @dhanushikalakshani4805 3 ปีที่แล้ว +7

    Hi akki and aiya...😘
    I' m Waiting for this vedio ...😇
    Much love.🅱️1️⃣2️⃣🌏

  • @islam5920
    @islam5920 3 ปีที่แล้ว +7

    U r lucky to have her! She is beautiful 😍😍

  • @pasansasenuthi986
    @pasansasenuthi986 3 ปีที่แล้ว +7

    Euro 83
    Be so happy that when others look at you, they become happy too.🤩🤩😘
    Love you ❤️
    Take care 🙂😍

  • @fathimanusfa8664
    @fathimanusfa8664 3 ปีที่แล้ว +4

    75
    Much love akki and ayya....
    Stay safe B12 family......
    Bangle lover....

  • @Swed-SLice_2022
    @Swed-SLice_2022 3 ปีที่แล้ว +4

    B12 family much love... answer eka € 73

  • @anugirl9124
    @anugirl9124 3 ปีที่แล้ว +18

    MUCH LOVE ❣️
    ( a d d i c t e d )

  • @sadeepagayanath1717
    @sadeepagayanath1717 3 ปีที่แล้ว +3

    Euro 79 🌟(අද band ek මගේ )🌚

  • @nethrssamarawickrama7745
    @nethrssamarawickrama7745 3 ปีที่แล้ว +4

    Ane math enwa shopping ynna aiye akke...😥 chocolate dekkma pissu wage ....😝😝😝😝
    Onna mta nm hkthene ada € 79 ynna athi kyla..... 😍😍😍😍 ane mtath one appa ekak... 🤨🤨🤨😏😏😥😥

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Balamuko medasare bangle eka oyageda kiyala😉☺️❤️.
      Adarei godaariyak 🤗🥰.
      Stay safe 🙏🏼

  • @shavindu777
    @shavindu777 3 ปีที่แล้ว +54

    Day 49 balapu kattiya kooo

    • @dilansamarasinha6772
      @dilansamarasinha6772 3 ปีที่แล้ว

      Api

    • @shavindu777
      @shavindu777 3 ปีที่แล้ว

      😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      👍🏾❤️

    • @hansis_diary
      @hansis_diary 3 ปีที่แล้ว

      @@dilansamarasinha6772 Traveling channel එකක් පොඩිම තැනින් පටන් අරන් තියෙන්නෙ..කට්ටිය පොඩි උදව්වක් දෙමු..❤️🇱🇰 අලුත්ම එක.. th-cam.com/channels/ywZJ8MJ-LCtQOtaofaW0UA.html

    • @hansis_diary
      @hansis_diary 3 ปีที่แล้ว

      @@shavindu777 Traveling channel එකක් පොඩිම තැනින් පටන් අරන් තියෙන්නෙ..කට්ටිය පොඩි උදව්වක් දෙමු..❤️🇱🇰 අලුත්ම එක.. th-cam.com/channels/ywZJ8MJ-LCtQOtaofaW0UA.html

  • @maneeshagunathunga8032
    @maneeshagunathunga8032 3 ปีที่แล้ว +3

    Tharanga aiya enna enna lassanai❤❤❤❤❤❤❤❤❤❤ aney podi welawak video eka Plssss hugak digaaaaaaaaaaaaaaaaaaaaaata video eka oney😘😂

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Adarei godaariyak 🤗🥰.
      Stay safe 🙏🏼

  • @sasankachamuditha7658
    @sasankachamuditha7658 3 ปีที่แล้ว +3

    € 78 ඔක්කොම බඩු වල මිල
    Address එවන්න මම පරිප්පුයි, මයිලෝයි එවන්නම්
    ඇත්තටම පරිප්පු කියන්නේ ආගමක් හැබැයි ඒකෙ පිකාසෝ අපේ අම්මා ...
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Kaw_de
    @Kaw_de 3 ปีที่แล้ว +6

    ✌️ waiting for this.....🙂❤

  • @shaliniwijesuriya140
    @shaliniwijesuriya140 3 ปีที่แล้ว +4

    Waiting for this.❤️❤️❤️🍾

  • @pubudijayasekara4668
    @pubudijayasekara4668 3 ปีที่แล้ว +15

    Taranga ayya lassanaine bole 🤭❤😂

  • @maheeshaprabashini8516
    @maheeshaprabashini8516 3 ปีที่แล้ว +6

    Much love akka and aiya❤️✨️

  • @dinithkalharadissanayaka5962
    @dinithkalharadissanayaka5962 3 ปีที่แล้ว +4

    නදී අක්කගෙ බත් කඩේ පරිප්පු හදන හැටි බලන්න ඕනි අනිවා 😉 අද උත්තරේ €75 ක් වගේ ... ❤️❤️❤️❤️

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 ปีที่แล้ว

      Learn with dil - th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
      -මධුෂා දිල්හානි -

  • @dilsharamaitipe6593
    @dilsharamaitipe6593 3 ปีที่แล้ว +4

    My favourite copule ❤️❤️❤️❤️ much love akka & aiya ❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Thank you apith ekka innawata.😘
      Adarei godaariyak 🤗🥰.
      Stay safe 🙏🏼

  • @shavindu777
    @shavindu777 3 ปีที่แล้ว +24

    Video eka balanna kalin comment karapu aya ko

  • @wasanasanjeewani6378
    @wasanasanjeewani6378 3 ปีที่แล้ว +1

    Sound තව පොඩ්ඩක් quality කරන්න බැරි ද අයියෙ
    ගොඩක් වටිනව

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Uparimayenma try karanawa 💪🏽

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 3 ปีที่แล้ว +3

    Much love akki & aiya bs.

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Adarei godaariyak 🤗🥰.
      Stay safe 🙏🏼

  • @a.n.jayawardena
    @a.n.jayawardena 3 ปีที่แล้ว +3

    🛬🛬අද දකුණේ Bro ඉන්නවා මමත් දකුණේ ඉතින් මම අනිවාර්යයෙන්ම ගන්නවා 🛬🛬
    ❤ මම හිතන්නේ අද අලුත් Super Market එකකටත් ගිය නිසා වැඩියෙන් බඩු ගත්තා ඉතින් අද නම් €82 ක් කියලා ❤
    👍මොකද මම Elba Island Eka ඔක්කොම Videos බැලුවා ඒ හැම Super Market එකකවත් ඔච්චර බඩු ගත්තේ නෑ මන් හිතන්නේ ඔය ගාණ හරි කියලා👍
    🔥Bangel එක නොලැබුණත් B12 Family එකට තියෙන ආදරය නැති වෙන්නේ නෑ🔥
    😘😘අනේ අනිවාර්යයෙන්ම මේක ඔය දෙන්නා කියවන්න එච්චරයි 😘😘
    🙏අයියටයි අක්කටයි දකුණේ Bro ටයි බුදු සරණයි දෙවි පිහිටයි Bye Merry Christmas And Happy New Year 🙏
    Travel More
    Love Better
    Hate Less

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Aniwaryenma onna ehenm kiyewwa😉. Balamuko medasare bangle eka oyageda kiyala😉☺️❤️. Thank you apith ekka innawata.😘
      Adarei godaariyak 🤗🥰.
      Stay safe 🙏🏼

  • @sachinidissanayake4849
    @sachinidissanayake4849 3 ปีที่แล้ว +5

    Much love 🌼❤️

  • @rameshbambarawana2025
    @rameshbambarawana2025 3 ปีที่แล้ว

    Euro 79k කියලා මං නම් හිතන්නෙ.
    island එකට ඇවිත් කරපු පලවෙනි වීඩියෝ එකෙන් තමයි මං චැනල් එකට සෙට් උනේ.එදා ඉදං අද වෙනකම් හැම vlog එකක් ම ආසාවෙන්ම බැලුවා.
    දෙන්නටම ආදරෙයි.⁣
    ගොඩාක් ආදරෙන් ඉන්න 😍❤️😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Adareiii godaariyak ❤️🤗🥰. Balamuko uththare harida kiyala 🤗.
      Stay safe and blessed 🙏🏼

  • @kasunprasanna5589
    @kasunprasanna5589 3 ปีที่แล้ว

    Answer Euro 81
    අදත් තරංග අයියත් ඉන්නවා. ලංකාවේ කට්ටිය මෙහෙම වෙන රටක එකට ඉන්නව දකින එක ගොඩක් සතුටක්.
    ආදරෙයි😍😍😍 ඔයාලා ඔක්කොටොම
    මේපාරවත් bangle එක මගේ වෙයිද
    Stay safe
    ජේසු පිහිටයි

  • @mithyaparami3866
    @mithyaparami3866 3 ปีที่แล้ว +7

    Favourite couple ❤️🥰

  • @renuka5359
    @renuka5359 3 ปีที่แล้ว +3

    B12 ❤️

  • @Dananjaya_Abeyrathna
    @Dananjaya_Abeyrathna 3 ปีที่แล้ว +7

    € 81
    Much love aiya and akki😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +3

      Love ❤️

  • @moveitime906
    @moveitime906 3 ปีที่แล้ว

    Answer-€78🙊හැමදාම උත්තරයක් එවනවා,ගොඩාක් ආසාවෙන් හොයලා,අදනම් gess කරල කියන නිසා කිසි විස්වාසයක් නෑ අප්පහ් 😑😒 story වල දාල තිබ්බ bangle එක හම්බුනු කෙනාගෙ සතුට දැකල මට් මාර ආස හිතුනා ☺️ කොහොම හරි try කරනව,නදී අක්කි කුකුල් පැටියා ඉන්නව නේද පරිස්සමින් 😁🐣adarei akkitai aiyatai ❤️🇱🇰🇮🇹🤗 binariyo12 kiyne waaaw 🌈️🌍🙊❤️

  • @tharushidananjani7093
    @tharushidananjani7093 3 ปีที่แล้ว

    අම්මෝ නියමයි,,,,,,,,ආදරෙයි අක්කා ,අයියා ,තරන්ග අයියා තුන් දෙනාටම❤️❤️❤️❤️❤️සතුටින් පරිස්සමින් ඉන්න

  • @slmoviehub2199
    @slmoviehub2199 3 ปีที่แล้ว +5

    මන් හිතන විදියට Euro 83 වගේ 🌹🌹❤🙏

  • @kavindifernando6769
    @kavindifernando6769 3 ปีที่แล้ว +4

    Dan daws 50k tisse kapu parippuwa madida😜😂..

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      🤭😅😂❤️

  • @akithsonu4072
    @akithsonu4072 3 ปีที่แล้ว +3

    € 79k
    Ada nam bangle ekak onemai
    Love you❤️❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Adareiii godaariyak ❤️🤗🥰. Balamuko uththare harida kiyala 🤗.
      Stay safe and blessed 🙏🏼

  • @sasankadilushani2789
    @sasankadilushani2789 3 ปีที่แล้ว +1

    Ada chocolate nadda...🤔 ada 3 denam innw..🤗🤗 oya 3 denatam godaaariyk adreiii....ayyata dan saneepada akkiyoo..?😊😊.hamdam me wge adren sthutin parissamin inna..oya dennage awanka kamta mm maram adreii oya dennage kathwen,hinawen,krana awgen aka thwath oppu wenwa..😘😘 adrei mge 🤴&👸ta..budusaraniii ..💫❣️😘😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Den aiyata godak hodai patiyo ❤️ love you 😍

  • @sharasasanthika3383
    @sharasasanthika3383 3 ปีที่แล้ว +2

    ආයිත් food challenge එකක් කරන්න්කෝ😍
    Answer එක- €83😬

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      He he balamukooo😉☺️

  • @gayansandaruwan1760
    @gayansandaruwan1760 3 ปีที่แล้ว +3

    "පරිප්පු" ජාතික ආහාරය🙉🤣
    මේ බිලට නම් 76ක් විතර යන්නැති🤔🤔🤔

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Balamuko medasare bangle eka oyageda kiyala😉☺️❤️.
      Adarei godaariyak 🤗🥰.
      Stay safe 🙏🏼

    • @gayansandaruwan1760
      @gayansandaruwan1760 3 ปีที่แล้ว

      @@Binario12 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @dimalkaentertainment
    @dimalkaentertainment 3 ปีที่แล้ว +4

    Euro 81i ❤️ love much ❤️

  • @japangirlkeshu8936
    @japangirlkeshu8936 3 ปีที่แล้ว +4

    නදී අක්ක සුරුට්ටුවකුත් අරන් 😂😂😂😂

  • @anjalitharanga3793
    @anjalitharanga3793 3 ปีที่แล้ว +2

    Euro 77 ❤
    එක්කො මං බිල් එකේ ගාන කියන්න ඕනි නැත්තං බිල් එක මගේ ගානට එන්න ඕනි...🤪 එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ.මට බැන්ගල් එකක් ඕනි අප්පා..😭😍❤❤❤❤❤❤❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Balamuko medasare bangle eka oyageda kiyala😉☺️❤️. Thank you apith ekka innawata.😘
      Adarei godaariyak 🤗🥰.
      Stay safe 🙏🏼

  • @malithiwimalasooriya6298
    @malithiwimalasooriya6298 3 ปีที่แล้ว +1

    Adreiii godaaakk ..❤️❤️❤️💕💕💕😘😘😘😘😘😘😘😘😘😘😘oyla okkom parismin inna 😍😍🥰🥰

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Adarei godaariyak oyatath🤗❤️🥰.
      Oyath parissamin inna❤️💪🏽

  • @tharushinawanjana197
    @tharushinawanjana197 3 ปีที่แล้ว +8

    Euro 82k 😂❤️

  • @sandeepafernando3827
    @sandeepafernando3827 3 ปีที่แล้ว +5

    83€ 😉❤️ nice shopping 🔥

  • @Slcricketer-t2e
    @Slcricketer-t2e 3 ปีที่แล้ว

    Euro 78යි...උත්තරය මොකක් උනත් බැංගල් එකක් ඕනි...දුන්නේ නැත්නම් ෆෝන් එක පොළේ ගහලා මං ලිදේ පනිනවා...
    මැරිලත් පැයක් ආදරෙයි
    Binario 12 ❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love ❤️

  • @littleshaggy1
    @littleshaggy1 3 ปีที่แล้ว

    78 යිනේ මන් හරිනේ 🤗. දූපතට ආපු දවසෙ ඉදන් හැම දාම එකක් නෑරම බැලුවා. ආසාවෙන් බලපු එකම චැනල් එක.
    lv යූ අයියා & අක්කා ❤❤❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️ much love

  • @a.m.majidha4776
    @a.m.majidha4776 3 ปีที่แล้ว

    answer eka euro 82 k wage kityala hithenawa...sorry for the late answer🙄🙄
    ආදරෙයි නදී අක්කේ,චිරා අයියේ,B12 family😍❤😍….පරිස්සමින් ඉන්න…

  • @nayomiapsara2994
    @nayomiapsara2994 3 ปีที่แล้ว

    Onna adatha awa..🤗🤗 .adarei oyala dennatama godaaak.sahuthen inna akki n aiya

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love ❤️

  • @heshansamindu117
    @heshansamindu117 3 ปีที่แล้ว

    Mashroom - හතු,බිම්මල්,බෙංගාලි kiyalath kiyanawa.love you so mush and stay safe be ful happy

  • @radeefrenando2017
    @radeefrenando2017 3 ปีที่แล้ว

    ලබන්නට යන නත්තල සුබම සුබ නත්තලක් වෙන්න කියලා සුබ පතනව අක්කිටයි අයියටයි
    කෑම නැතුව දවසක් ඉන්න පුළුවන් ඒත් B 12 විඩියො බලන්නෙ නැතුව ඉන්න හිතන්නවත් බෑ ❤️❤️❤️❤️
    ඒ ආදරෙ අපේ හිත් රවට්ටගෙන ඉවරයි ආදරෙයි දෙන්නටම ගොඩක් 😙😙😙
    නං හිතනවා අද ප්‍රශ්නෙට උත්තරෙ euro 78 කියලා
    B12 බැන්ගල් එකක් අතට දාගන්න තියෙන ආසව දන්නවා නම් ❤️❤️
    ආදරෙයි දෙන්නටම ගොඩක් ❤️❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Godak adarei ❤️

  • @chathuinduruwa9630
    @chathuinduruwa9630 3 ปีที่แล้ว

    අපේ 4න් වලින් බලලා..office එකෙත් හොරාට binario බලනවා..ඒක ලස්සන ඇබ්බැහි විමක්. ආදරෙයි අක්කා & අයියා 🌹❤️🥰😍😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Next level ❤️❤️❤️❤️

    • @chathuinduruwa9630
      @chathuinduruwa9630 3 ปีที่แล้ว

      Binario 12 ❤️❤️❤️❤️🌹

  • @kaushalyaprabodani1492
    @kaushalyaprabodani1492 3 ปีที่แล้ว +1

    72 ද දන් නෑ 🙄
    Bangles
    එක කියන්නේ සෙලෙවෙන
    මනසට ඒ නිසා මම තරංග අයියාගේ bangles eka ඉල්ල ගන්න ඉන්නේ 😁😁 පරිස්සමෙන් ඉන්න කට්ටිය ආදරෙයි හැමෝටම ❤❤❤❤😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Balamuko medasare bangle eka oyageda kiyala😉☺️❤️. Thank you apith ekka innawata😘.
      Adarei godaariyak 🤗🥰.
      Stay safe 🙏🏼

  • @niroshiniudugama9859
    @niroshiniudugama9859 3 ปีที่แล้ว +2

    Answer time 💥💥💥Euro 79 💥💥💥 guess kale 😜 hari ned😜 bangle eka nm oni.. ada tharanga ayyath innwo❤ i cnt wait akki and ayya bangle eka one😔😔😔😔😔 this time bangle eka mage thm yeah 😍😍 B 12 love u ❤ again answer is Euro 79 oops am i correct?😜😜 so akki and ayya....
    ❤When I have something I really need, I will fight for it even if I don't get it in the end - my mind will be at peace❤....
    I will fight until I get it....I will not give up even if I get it ..so love u akki and ayya❤ ... scl eke wada godaiiiii cls wala wada godaiiiiiii🤕🤕🤕 eth time ekak wen wela evarai B12 ❤ more exams more works more pressure but still not stop my fight to get bangle ❤ love u akki and ayya stay safe may god blz u ❤

  • @kaushalyaamarasingha2819
    @kaushalyaamarasingha2819 3 ปีที่แล้ว +1

    දකුණේ බ්‍රෝත් ඇවිත් අද.. ගල් බනිස් පොෂ් කරලා අපිටත් එවන්න අක්කියෝ..... Love you.. ❤️❤️❤️❤️😘😘😘😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Adarei godaariyak 🤗🥰.
      Stay safe 🙏🏼

  • @arunidambarage4253
    @arunidambarage4253 3 ปีที่แล้ว

    Answer යූරෝ 72: යි..😍😍 much love💟

  • @sandunikarupasingha1160
    @sandunikarupasingha1160 3 ปีที่แล้ว +1

    Day 49 ma baluwa .....kisima kotasak skip nokara baluwa.....dan harima palui akki day to day vlog nathi nisa ...😪dan you tube paththe ewennema ne oyalage videos nathi nisa...adarei akki and ayya❤️much love both❤️❤️😘😘😘🅱️1️⃣2️⃣❤️
    Today answer:-83 euro

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Balamuko medasare bangle eka oyageda kiyala😉☺️❤️. Thank you apith ekka innawata.😘
      Adarei godaariyak 🤗🥰.
      Stay safe 🙏🏼

  • @sanduninimeshika1474
    @sanduninimeshika1474 3 ปีที่แล้ว

    Euro 82
    Mt hitha gnn bh uththare mekd kyl . Eth asa nisa comment ekak demme...
    Akki & aiya . Godak Adareiiii dennatam ..
    Oyala denn nisa godak dewal igena gaththa .
    Hemadam sathutin parissamin inna .
    budu saranai ❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Balamuko medasare bangle eka oyageda kiyala😉☺️❤️. Thank you apith ekka innawata😘.
      Adarei godaariyak 🤗🥰.
      Stay safe 🙏🏼

  • @rishanibhagya1985
    @rishanibhagya1985 3 ปีที่แล้ว

    Mn hithana vidiyata 82 ane ikmaninma bengal ekk oniii bengal eka lebena thuru satan vadimiii😟🙈 much love akki and aiya ❤️❤️❤️❤️ බුදු සරණයි ජේසු පිහිටයි 🙏🙏

  • @hasanthimudalige5905
    @hasanthimudalige5905 3 ปีที่แล้ว

    මාත් හරි ම ආසයි පස්තා වලට. මෙහෙ ඔය වගේ කෑම නැහැනේ. අපි ට ඔයාලා ගෙනත් දෙන්න. බුදුසරණයි 😍🌹

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      ❤️🤗💪🏽