පෙට්‍රල් වීල් එකේ ගියර් බොක්ස් එක යවාගන්නෙ ඔයාලමයි මෙන්න ඒ වැරැද්ද Piston With Anu Bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 95

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro  ปีที่แล้ว +4

    යාලුවනේ මට පොඩි අතපසු වීමක් වෙලා තියෙනවා Rpm එක 1000න් පහල තිබ්බා නම් ගොඩක් 😢

    • @janithsandaruwan2323
      @janithsandaruwan2323 8 หลายเดือนก่อน +1

      oya kiynw hri 1500 hri gana

    • @rasithprabudda9657
      @rasithprabudda9657 หลายเดือนก่อน +1

      කොහොමද 1000/1500 බල ගන්නෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      @@rasithprabudda9657 මීටර් එකක් ඔන

    • @rasika7324
      @rasika7324 7 วันที่ผ่านมา +1

      ❤❤❤❤

    • @user-hk1sl4dj4x
      @user-hk1sl4dj4x 16 ชั่วโมงที่ผ่านมา

      Mona vage meter ekakinda eka Balaganna, eka Balaganna vidihath tikak pehedili karanna puluvanda

  • @rtplakmallakmal989
    @rtplakmallakmal989 ปีที่แล้ว +9

    අයියේ ත්‍රිවිල් එකක් හරියට පදින විදිහ කියන්නකෝ

  • @pubudukanchana
    @pubudukanchana ปีที่แล้ว +5

    නියමයි සර්.

  • @nuwanmanju6217
    @nuwanmanju6217 ปีที่แล้ว +3

    Thanks මල්ලි ...❤

  • @roshandarshana6811
    @roshandarshana6811 ปีที่แล้ว +3

    තව දෙයක් rpm එක අඩු කරලා අයිඩ්ල් එකෙ තියලා ලයිට් දාලා හෙඩ් ඩිම් කරලත් බලන්න ඔනේ මොකද බරක් අල්ලන නිසා නවතින්න බලනවා රැට ඇස්ලෙට් එක අතැරපු ගමන් නවතිනවා එකත් පොඩ්ඩක් බලන්න ඔය දෙ කරනකොට

  • @FCmoments7
    @FCmoments7 ปีที่แล้ว +2

    නියමයි මල්ලි❤

  • @anonycreator2213
    @anonycreator2213 7 หลายเดือนก่อน +1

    Thank you අයියේ ❤

  • @chandramalkanthi571
    @chandramalkanthi571 ปีที่แล้ว +2

    ස්තුතියි සර්.කැප වීම අගය කරනවා.

  • @NgIsuru-ic8uf
    @NgIsuru-ic8uf ปีที่แล้ว +2

    Bro fual injection ( Fi ) bicke eheka pallam wala yanakota gear eke yana eka hodada ? Neutral eke yana eka hodada ?

  • @DIRA-vk6je
    @DIRA-vk6je 4 หลายเดือนก่อน +2

    Chark එක ඇදලා ගියාට කමක් නැද්ද?

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว +1

    නියමයි සර්..

  • @darshanasadun-gj4of
    @darshanasadun-gj4of วันที่ผ่านมา +1

    අලුතෙන් එන ත්‍රීවීලර් වල ජියර් පනින ගැටුලුවක් තියෙනවා මගෙ එකත් ABH එකක් ජියර් බොක්ස් එකටත් එකෙන් හානි වෙන්න ඉඩ වැඩි නේද.උත්තරයක් තියෙනවා ද ඒකට ඒක හදාගන්න.සමහරු කියනවා ඒක හැටි කියලා.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  19 ชั่วโมงที่ผ่านมา

      ඔව් තියෙනවා එක ඒත් පුළුවන් හදන්න කුරුසෙ එහෙම බලන්න ඔනි

  • @theekshananuwan7308
    @theekshananuwan7308 ปีที่แล้ว +2

    Super❤

  • @lahiruchamara9992
    @lahiruchamara9992 4 หลายเดือนก่อน +2

    3 rd , 4th gear walata daddi sadde enne mokada 4 stock wheel ekk

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      ස්ලෝ rpm ek tiynw d ganat

    • @lahiruchamara9992
      @lahiruchamara9992 4 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro ow

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      @@lahiruchamara9992 whatsapp 0711031245

    • @rasithprabudda9657
      @rasithprabudda9657 หลายเดือนก่อน +1

      ​@@PistonWithAnuBro watsap nene meke

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      @@rasithprabudda9657 0711031246

  • @NgIsuru-ic8uf
    @NgIsuru-ic8uf ปีที่แล้ว +1

    Bro fual injection bicke eheka pallam wala gear ekeda neutral karagenada yanna ona ? Kohomada hoda

  • @user-ok2pz9wt9e
    @user-ok2pz9wt9e 7 หลายเดือนก่อน +1

    Re 205 engine eke Slow Eka hodata thiyeddith gear daanakota sadda enne ai.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      පොඩ්ඩක් එන එක තියෙනවා සාමාන්‍යයෙන්

  • @lashanrangana4699
    @lashanrangana4699 ปีที่แล้ว +4

    Y s කන්ඩෙ ස්ටට් එකේතියලා ගියර් දලා අය නිව් ටල් කලාම නිව්ටල් වෙන්නැ ඇන්ජිම ඔෆ් කරලා නිව්ටල් කලම අය වැටෙමවා ඇඉ එ කියලා දෙන්න ක්ලච් ගෙඩිය කම්පැනි එකක් අලුතෙන්ම දැම්මා එත් හරි යන්නැ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඔක නම් තියෙනවා ඔය වීල් වල ඒකට හරියටම ස්ලෝ හදා ගන්න ඔනී

    • @niroshagunathunge7122
      @niroshagunathunge7122 3 หลายเดือนก่อน

      පොඩ්ඩක් ඉස්සරහට ඇදලා ක්ලච් ඒක සම්පුර්ණයෙන් අතඇරලා නියුටල් කරන්න

    • @pansiludilshan8171
      @pansiludilshan8171 หลายเดือนก่อน

      Mge YM ekth ohom thmi. රිවස් කරල නිව්ටල් කරන්න බැ. නිව්ටල් වෙන්නැ. ස්ටාට් එක නැවතුණාම නිව්ටල් කරන්න පුළුවන්.

  • @dimuthuthushan2682
    @dimuthuthushan2682 ปีที่แล้ว +2

    ඔහොම අඩු කරලා first එකට දානකොන නවතිනවනෙ ඇයි ඒ ඇසිලේටර් එක අල්ලගෙන first එකට දාන්න ඕනෙ ඇයි ඒ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ස්ලෝ ගානට තියා ගන්න

  • @Reone-05
    @Reone-05 ปีที่แล้ว +2

    Threewheel eke cluch eka godak thadai mokakda hetuwa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      කේබල් අව්ටර් හොදයි ද

  • @Rush956
    @Rush956 ปีที่แล้ว +1

    2Strock ගියර් කේබල් adjust කරන හැටි කියලා දෙන්න

  • @rtplakmallakmal989
    @rtplakmallakmal989 ปีที่แล้ว +2

    අයියේ තවඑකක් තමයි ත්‍රිවිල් වල ලේසර් ගහන විදිහ කියන්නකෝ

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 ปีที่แล้ว +2

    මම දන්න විදියට අයිඩල් RPM එක 750 තමා 1500 වැඩියි

  • @pathum2138
    @pathum2138 9 หลายเดือนก่อน +1

    ​​@PistonWithAnuBro sadde en nathi wenna kohomada danna ona ane kiyakko loku udawwak (accelerator ek aduma karala clutch ek hodt mirikala damma ma harida ethakota sadda en ndd)

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      ඉස්සෙල්ලා k ස්ලෝ හදා ගන්න ගානට ඊට පස්සෙ ඔයා කිව්ව විදියට පුළුවන්

    • @pathum2138
      @pathum2138 9 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro ela thanks bro oyt ❤️ 4 stork wheel videos genna twa

  • @captainnemo3958
    @captainnemo3958 ปีที่แล้ว +2

    අයියේ අපේ ත්‍රීවීල් එක මුලින්ම ස්ටාර්ට් කරාම එච්චර රේස් වෙන්නේ නෑ. හැබැයි ටික දුරක් ගියාම නියුට්‍රල් එකෙ තිබ්බත් එන්ජිම රේස් වෙනවා ඇයි එ.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Ow e rath unama ekt ganat hadann omi

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว +2

      @@PistonWithAnuBro අර ඔය ඔයා බුරුල් කරපු නට් එකෙන් කරන්න පුළුවන් ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      @@captainnemo3958 ow

  • @Supun1991M
    @Supun1991M ปีที่แล้ว +2

    1500 th wadi.. 1000ta aduwen thiyenna onne..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +2

      Thank sorry mt ek waradunt

    • @Supun1991M
      @Supun1991M ปีที่แล้ว +1

      @@PistonWithAnuBro ela.. bro.

  • @madusankaliyanage7299
    @madusankaliyanage7299 หลายเดือนก่อน +1

    2stroke walath ohomada ethakota wahane adinne ne ne ekata mokada karanne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      ඔව් ක්ලච් ප්ලේට් ගිහින් ඇති බලන්න ඔනි

  • @eurotrucksimulator9273
    @eurotrucksimulator9273 6 หลายเดือนก่อน +1

    Re new wheel aekak petrol literyta km kiyak yanawada

  • @Rush956
    @Rush956 ปีที่แล้ว +1

    2strock ස්ටාර් කරලා 1st එක දනකොට වීල් එක ගැස්සෙන්නෙ ඇයි.Slow තියලා තියෙන්නෙ.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      පොඩ්ඩක් තියෙනවා

  • @IsharaAnurada-ic1fw
    @IsharaAnurada-ic1fw ปีที่แล้ว +1

    Fl cabulator tunup ekak oni hamadama illanawa😢

  • @rtplakmallakmal989
    @rtplakmallakmal989 ปีที่แล้ว +2

    අයියේ ගේන්නකෝ ත්‍රිවිල් එකේ රේසර් ගහන විදිහ video එකක්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Dant e repiar aw v ekk n awam gennm ☹️

  • @pctech1991
    @pctech1991 6 หลายเดือนก่อน +1

    kolla garaj eka koheda bn thiyenne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน +1

      මොණරාගල

    • @pctech1991
      @pctech1991 6 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro

  • @pramishkaTheekshana
    @pramishkaTheekshana ปีที่แล้ว +1

    TVS ත්‍රී විල් හදන්නෙ නැද්ද

  • @lumbini-co9ce
    @lumbini-co9ce 11 หลายเดือนก่อน +2

  • @notysens7756
    @notysens7756 7 หลายเดือนก่อน +1

    මට ටිකක් කියනවද වංගුවක් හරවන්න කලින් බ්‍රේක් එක ගහල ජියර් එක අඩු කරලද වංගුව ගම්නෙ නැත්නම් වංගුව ගන්න ගමන් ඇලේටරෙ අඩු කරල ජියර් එකක් අඩු කරලද වංගුව ගන්න ඕනි කියලා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      Ona විදියට පුළුවන් ithin

    • @niroshagunathunge7122
      @niroshagunathunge7122 3 หลายเดือนก่อน +1

      ඇස්ලේටරය අඩු කරලා යන ගියර් ඒකත් අඩු කරලාද්(4වන ගියර් එකේ නම් 3වන ගියරයට මාරු කරන්න) ගන්න වේගය වැඩියි වගේ නම් පොඩ්ඩක් බ්‍රේක් කරලම ගන්න

  • @maheshakaushani9668
    @maheshakaushani9668 ปีที่แล้ว +1

    Ftt❤

  • @umeshmaduranga6514
    @umeshmaduranga6514 6 หลายเดือนก่อน +1

    Rpm chack kara ganne kohomada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      Rpm මීටර් එකක් ඔනි

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว +1

    👍 👍 👍 👍 👍 👍 👍

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +1

    🌹👍❤

  • @heshanwishmitha6907
    @heshanwishmitha6907 5 หลายเดือนก่อน +1

    Podi deyak danaganna one hub bolt size kiyanna ko

  • @dreamjobvacancy
    @dreamjobvacancy 10 หลายเดือนก่อน +1

    Gear දාන්න හිර ඇයි එතකොට

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      ස්ලෝ තියෙනකොටද නැත්නම් පදිනකොට ද

    • @dreamjobvacancy
      @dreamjobvacancy 10 หลายเดือนก่อน +1

      Start karala gear eka danakota, yanagaman gear maru karana kota

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      @@dreamjobvacancy එකටත් එන්ජින් එකෙ ස්ලෝ rpm එක බලපානවා අනික කේබල් අව්‍ටර් හොදට තියෙනවා ද

  • @ThilinaPraneeth-m8g
    @ThilinaPraneeth-m8g 27 วันที่ผ่านมา +1

    Aiya Oyage no eka mt oni

  • @DIRA-vk6je
    @DIRA-vk6je 4 หลายเดือนก่อน +1

    Chark එක ඇදලා ගියාට කමක් නැද්ද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      Ep petrol pichchenw
      ප්ලග් කලු වෙනවා
      මිස් වෙනවා

    • @niroshagunathunge7122
      @niroshagunathunge7122 3 หลายเดือนก่อน

      පෙට්‍රල් පිච්චෙනවා

    • @niroshagunathunge7122
      @niroshagunathunge7122 3 หลายเดือนก่อน +1

      පෙට්‍රල් පිච්චෙනවා