"බඳිමුද අපි දෙන්නා..🤭 දැන් ඉතුරු රන්ජන් විතරයි, මං මේ ජීවිතයට ඇබ්බැහි වුණා."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2024
  • "බඳිමුද අපි දෙන්නා..🤭 දැන් ඉතුරු රන්ජන් විතරයි, මං මේ ජීවිතයට ඇබ්බැහි වුණා."
    #snaptv #ranjanramanayake #gossip #ranjanramanayaka #ranjan #celebritynews #snaptvvideo #viralvideo #trendingvideo #foryou #snap #lankagossip #celebrity #event #entertainment #2024 #interview #programe #movie
    Web - www.snaptv.lk
    Facebook - / snaptvlk
    Instagram - / snaptvlk
    Email - info@snaptv.lk

ความคิดเห็น • 103

  • @RanjanRamanayakeSL

    👍👍

  • @samithagayashan9437
    @samithagayashan9437 21 วันที่ผ่านมา +7

    ඒත් රංජන් අංකල් අපරාදේ මෙච්චර සුන්දර ජීවිතයක් ලස්සන කෙල්ලෙක් බැඳගෙන ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න පුලුවන් නේද. හැට පැනලත් අපිට වඩා තරුණ පෙනුමයි. අපරාදේ ඉතින්

  • @Unity_gaming..

    ලොක්කා එතනත් මොකක් ගැනද අහන්නෙ කියලා බැලුවෙ වෙනම තැනක්😂❤ පෞද්ගලිකව මම හරි කැමති මනුස්සයෙක් රන්ජන් අයියා. බාගයක් ගියත් ඇත්ත කියන පොරක්❤

  • @iroshiiro4599

    වාසනාවන්තයි පින් පාටක් තියෙනවා

  • @samasama254
    @samasama254 2 ชั่วโมงที่ผ่านมา

    ආයුබෝවන් රන්ජන්මැති තුමනි ඹබට ජ ය වෙවා ඒත් විවාහ උනානම් නම ගෙනියන්න පුතෙක් හිටියානමි නෙද රනජන් යන නාමෙ මතනයෙ රැදෙන්න සංකිුනයක් ස්තුති

  • @ranjeewadesilva210

    රංජන් කියන්නේ කෙලින් කතා කරන කෙනෙක්

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 28 วันที่ผ่านมา +3

    මටත් ඕනෙ රංජන්ගෙ වගේ ලයිෆ් එකක් 🥺😒❤️

  • @CTdesiging

    දැන් ඉතුරු රන්ජන් විතරයි 😂😂😂😂😂

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 19 ชั่วโมงที่ผ่านมา

    ජාත්‍යන්තර තරුව අපේ තරුව ❤❤❤❤❤❤❤

  • @hutchhutch-uu8dr

    මු කියන්නේ සම්පූර්ණ ඇත්ත

  • @sisirakumara866
    @sisirakumara866 28 วันที่ผ่านมา +6

    ඔක තමයි නියම ජිවිතේ මගෙත් ආසම ලයිෆ් එක

  • @lazylizard6682
    @lazylizard6682 28 วันที่ผ่านมา +35

    ඇයි අප්පා මේ ලංකාවේ උන් අනුන් බදින එක ගැන හොයන්නේ..උබලට ඕනනම් බැදපල්ලකෝ අහක ඉන්න උන් අමාරුවේ නොදා..😂

  • @roshank.f2744

    ජය වේවා රන්ජන් අයියා ❤️❤️❤️❤️ සූබ පැතුම් රන්ජන් අයියා ❤️❤️❤️🎊🎊🎊

  • @nadinadikk5507
    @nadinadikk5507 21 วันที่ผ่านมา +7

    අනේ හැංගිලා හිටපන් පුතා කට සංවර කරගෙන ආයෙ හිර ගෙවල්වල යන්න ලෑස්ති වෙන්න එපා බදින්නත් එපා නිදහසෙ කුරුලෙක් වගෙ ඉදපන් පුතෙ

  • @shwusbs3889
    @shwusbs3889 21 วันที่ผ่านมา +7

    ලස්සන රංජන් ❤❤❤

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 21 วันที่ผ่านมา +5

    බුදු සරණයි රංජන් සර්

  • @user-bu2ox4pc2p
    @user-bu2ox4pc2p 21 วันที่ผ่านมา +7

    රංජා දැන් නාකි

  • @jiahin
    @jiahin 21 วันที่ผ่านมา +4

    Sonduru kalakaruwek 🎉🎉🎉 ❤❤❤ Rate janapathi wenna sudusu manawa hithawadiyek 👍👍👍 Deshapalanayata paminiya Yuthui 🙏

  • @sugathrathnayake6689

    උබ හරියටම හරි රංජා ❤❤❤❤

  • @NishanthaAmarasinghe-jt6yk

    💯 එකගයි