O ලෙවල් | O Level - HESHAN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Created by HESHAN
    Facebook : / heshanvithanagama
    Instagram : / official_heshan

ความคิดเห็น • 1K

  • @piumihansika438
    @piumihansika438 3 ปีที่แล้ว +509

    කෙල්ලෝ ගැන හොදට අධ්‍යනය කරලා තියෙන එකට හොදම උදාහරණේ තමා "හලෝ".... 😂😂😂

    • @sammanihimethma8228
      @sammanihimethma8228 3 ปีที่แล้ว +6

      😅😅👍

    • @sammanihimethma8228
      @sammanihimethma8228 3 ปีที่แล้ว +12

      Supunt 9As nelu hlo 😅😅😅😅

    • @DjEvO-o7x
      @DjEvO-o7x 3 ปีที่แล้ว +2

      ,මට උදව්වක් දෙනෝ ඔය බෙල් එක ක්ලික් කරල හොදෙ😀😃

    • @shenujayasoriya5595
      @shenujayasoriya5595 2 ปีที่แล้ว +1

      Ow halo😁

    • @uvindu3249
      @uvindu3249 ปีที่แล้ว +1

      😂👌

  • @BT7274cooper
    @BT7274cooper 3 ปีที่แล้ว +818

    මේවා ඇත්ත...කථා...මේක දානකම් බලාගෙන හිටියේ😂😂😂

    • @stevefernando7605
      @stevefernando7605 3 ปีที่แล้ว +1

      Attc😂

    • @darkshadow-0146
      @darkshadow-0146 3 ปีที่แล้ว +1

      100%

    • @HotGammiris
      @HotGammiris 3 ปีที่แล้ว

      එහෙමද

    • @DjEvO-o7x
      @DjEvO-o7x 3 ปีที่แล้ว

      මට උදව්වක් දෙනෝ ඔය බෙල් එක ක්ලික් කරල හොදෙ😀😃

    • @kichenwithminul546
      @kichenwithminul546 3 ปีที่แล้ว

      th-cam.com/video/5XqQu1h6kno/w-d-xo.html

  • @reaper7143
    @reaper7143 3 ปีที่แล้ว +787

    Joke එකකට වඩා ගන්න දෙයක් තියෙයි මේ විඩියෝ එකේ 💯❤

    • @bloodasssassin5122
      @bloodasssassin5122 3 ปีที่แล้ว +12

      sira. 2nd scene eka nm aththama aththa. lamai inne lamaige heena haba kara ganna nemei, demaupiyange heena haba krgnna

    • @DjEvO-o7x
      @DjEvO-o7x 3 ปีที่แล้ว +4

      ,මට උදව්වක් දෙනෝ ඔය බෙල් එක ක්ලික් කරල හොදෙ😀😃

    • @nimmiasha8241
      @nimmiasha8241 2 ปีที่แล้ว

      Weda nalawa aran thiya ganna ekada
      🤭🤭

  • @arunibandara9716
    @arunibandara9716 3 ปีที่แล้ว +150

    ඔහොම A9 අරන් doctorsla, engineersla කියලා හිතට අරන් අපි දිහා නොබලපු එවුන් මාස 4ක් විතර ගිහිල්ල අපේ Art class වලට ආපු විදිහ මතක් උනා. 😂අපේ ජාතික වචනේ.."හලෝ".. නියමයි මල්ලි වීඩියෝ 1.🤩

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 ปีที่แล้ว +338

    සෞඛ්‍ය පොතක් හොයාගෙන bio පාඩම් කලා 🌚🌚 හේෂාන් අයියේ ඔයානම් 😂😂😂
    කෝ බලම්න 21 bio set එක 🌚🌚😂

    • @muhammadrimzan90gen
      @muhammadrimzan90gen 3 ปีที่แล้ว +10

      ආදිත්‍යව බලලා හේෂාන්වත් බලන්න ආවා වගේනේ
      😂😂😂

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 3 ปีที่แล้ว +2

      @@muhammadrimzan90gen අම්මෝ නැතුව 🙈🙈🙈🌚🌚😂😂😂

    • @eduzecryptohub
      @eduzecryptohub 3 ปีที่แล้ว +2

      🐖

    • @muhammadrimzan90gen
      @muhammadrimzan90gen 3 ปีที่แล้ว +2

      @@eduzecryptohub 😍😍

    • @muhammadrimzan90gen
      @muhammadrimzan90gen 3 ปีที่แล้ว +2

      @@SahasmiiAdhikari මේ sri lankan muggle borns channel
      එකත් ඔයා බලනවා නේද
      අලුත් videos දාන්නේ නැද්ද
      එයා??😯😯

  • @thushan687
    @thushan687 3 ปีที่แล้ว +563

    අර නන්ගිල දෙන්නගෙ කතාව එහෙම අහල හොදම ආතල් එකක් හම්බෙන්නෙ දැනට medical faculty ඉන්න උන්ට🤣🤣

    • @shanmanabarana3468
      @shanmanabarana3468 3 ปีที่แล้ว +2

      💔😂

    • @imalimadhushala6120
      @imalimadhushala6120 3 ปีที่แล้ว +5

      ඔව් හලෝ..😂👌

    • @DjEvO-o7x
      @DjEvO-o7x 3 ปีที่แล้ว

      ,මට උදව්වක් දෙනෝ ඔය බෙල් එක ක්ලික් කරල හොදෙ😀😃

    • @HX0007
      @HX0007 3 ปีที่แล้ว

      😆😆😆

    • @Fancy__worlddd
      @Fancy__worlddd 3 ปีที่แล้ว +1

      ඇයි A/l bio කරපු එවුන්ට😂💔🙏

  • @Ozziexvlogs
    @Ozziexvlogs 3 ปีที่แล้ว +310

    Science කරන්න එන දවසේ - doctor තමයි ඉතින්
    අවුරුද්දක් ගිහාම - campus යන්න තිබ්බ නම් ඇති
    Exam එකට මාස 3 ක්‌ තියල - c 3 ක්‌ ඇති
    Exam එකට පෙර දිනයේ - සහභාගි වීමත් හොඳ දෙයක් නේ
    🙂❤️

    • @shiwanthikapremathilake704
      @shiwanthikapremathilake704 3 ปีที่แล้ว +22

      අමාරුවෙන් කැම්පස් එකේ කෝස් එකක් සෙට් උනාම-ගැම්මක් තමා ඉතිං
      1st year-මං first class ගන්නෙ
      2nd year-2nd upper එකත් ඇති ඉතිං
      3rd year-2nd lower හරි ගන්න පුලුවන් තව අවුරුද්දක් තියනවනෙ
      4th year-ඔය අනම් මනම් ක්ලාස් වගේද general!

    • @Ozziexvlogs
      @Ozziexvlogs 3 ปีที่แล้ว +3

      @@shiwanthikapremathilake704 අම්මෝ 😂 👌

    • @shiwanthikapremathilake704
      @shiwanthikapremathilake704 3 ปีที่แล้ว

      @@Ozziexvlogs මේව ඇත්ත කතා…අපේ කතා😂

    • @e233su
      @e233su 3 ปีที่แล้ว +10

      ඔය මොනා කීවත් හැම අවෘද්දෙම මෙඩිසිම් යන සෙට්ටෙකක් ඉන්නවනි පුතෙ

    • @AshenSamarakoon
      @AshenSamarakoon 3 ปีที่แล้ว

      Exam iwara unama - sahabagithwaya ne wadagath

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +91

    2:11 Scene 3 අවසන් conversation එක අම්මෝ අම්මෝ හේෂාන් අයියේ! 😅😆🤣👌🔥

  • @kvfxstudios
    @kvfxstudios 3 ปีที่แล้ว +142

    විහිලුවකට වඩා ලොකු දෙයක් තියනවා මේකේ❤

  • @nipunasubhashana
    @nipunasubhashana 3 ปีที่แล้ว +118

    හලෝ තුන්වෙනි සීන් එක තමා සුපිරි හලෝ.

  • @HyperTonicMe
    @HyperTonicMe 3 ปีที่แล้ว +116

    ලස්සන රෝස පාට එකක්, කලු පාට එකෙක් නෙවේ...😂🤣 අම්මෝ ඒක...

  • @chutta6133
    @chutta6133 3 ปีที่แล้ว +175

    පොඩි කාලෙ ඉඳලම නිදිමරාගෙන පාඩම් කරල O/L ගොඩදාගෙන A/L bio maths කරල ඒකත් සුපිරියටම ගොඩ දාල කැම්පසුත් ගිහින් ඩිග්‍රි එකකුත් අරන් පළවෙනි දවසෙ ජොබ් එකට යන්න පාර පනිද්දි ටිපර් එකක් ඇවිත් යට කරගෙන ගියහම.
    😹ආද්‍යාත්මික සුවය😹

  • @ravi12312
    @ravi12312 3 ปีที่แล้ว +150

    Ol ලියල medicine යන කෙල්ලෝ 😂😂😂

  • @thisajavithnuka6749
    @thisajavithnuka6749 3 ปีที่แล้ว +122

    අම්මපා උබ නම් යකෙක් හේශාන් අයියෙ... ඇත්ත ඇති සැටියෙන්ම රිදෙන්න දෙන්න ඕනෙ ඔය වගේ.💪😂❤

  • @TheHappinessMuse
    @TheHappinessMuse 3 ปีที่แล้ว +481

    ඇත්තටම හලෝ... මේවා සිරා සිද්දි! අද කී දෙනෙක් email එව්වාද මෙහෙම අඳෝනා!

    • @pamodkulasekara647
      @pamodkulasekara647 3 ปีที่แล้ว +7

      ඇයි ඔයාට e mail එවන්නේ කට්ටිය 👀

    • @avishkabandara9225
      @avishkabandara9225 3 ปีที่แล้ว +1

      AMMO akki aluth video ekak dannadda

    • @T-viral.
      @T-viral. 3 ปีที่แล้ว

      th-cam.com/video/FDF96fmSjdE/w-d-xo.html

    • @winterscoming7098
      @winterscoming7098 3 ปีที่แล้ว +6

      @@pamodkulasekara647 ඇයි හලෝ. මේ අක්කා අංගොඩ ඩොක්ට කෙනෙක් කියලා දන්නේ නැද්ද 😓

    • @sanga_4580
      @sanga_4580 3 ปีที่แล้ว +4

      @Happiness මං තමුසේට ආදරෙයි හලෝ 😍 මං ලගට එනවා කෝ ලමයි දෙන්නත් එක්කම 🙏😥

  • @sachinthahirushan8804
    @sachinthahirushan8804 3 ปีที่แล้ว +47

    ඔක්කොම කතා එකතු කරලා එකක් ගහලා,
    මරු හැබැයි.. 💛

  • @dihannanayakkara1657
    @dihannanayakkara1657 3 ปีที่แล้ว +55

    මේක දැක්කාම ඔළුව රිදෙනවා බතුත් එපා වුණා
    😢😢🎯

  • @janindukeshan
    @janindukeshan 3 ปีที่แล้ว +146

    ගැම්මක් හේශාන් අයියා 🇱🇰❤️💪

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +90

    නියමයි හේශාන් අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊

    • @DjEvO-o7x
      @DjEvO-o7x 3 ปีที่แล้ว

      මට උදව්වක් දෙනෝ ඔය බෙල් එක ක්ලික් කරල හොදෙ😀😄

  • @samodanithennakoon8265
    @samodanithennakoon8265 3 ปีที่แล้ว +91

    ඔයා කොයි හොස්පිටල් එකටද යන්න හිතං ඉන්නේ.. 🌚 හම්මේ මතක් වෙනවා කීප දෙනෙක්ම.. 😂😂😂

  • @bigdevil3087
    @bigdevil3087 3 ปีที่แล้ว +52

    සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූවකි...😂🤣🤣🤣🤘🤘👍👍

  • @Chubby1221-GC
    @Chubby1221-GC 3 ปีที่แล้ว +232

    එතකොට ඊලගට අපෙ A/L රිසාල්ට් ආවම මොනවගේ වීඩියො එකක්ද අයියෙ දාන්න ඉන්නෙ 😂😂 මේකෙනෙ ඒව ඔක්කොම තීන්නෙ

  • @chalithaman2345
    @chalithaman2345 3 ปีที่แล้ว +145

    කෑල්ල පහුවදා දවසෙම ඇතෑරියා ඉස්සරහට අවුල්ලු 😹😹

    • @pujani6406
      @pujani6406 3 ปีที่แล้ว

      😂😂😂😂

    • @DjEvO-o7x
      @DjEvO-o7x 3 ปีที่แล้ว

      ,මට උදව්වක් දෙනෝ ඔය බෙල් එක ක්ලික් කරල හොදෙ😀😄

  • @vishwapremarathna9286
    @vishwapremarathna9286 3 ปีที่แล้ว +96

    අපිටත් හිටියා වෙන විෂයකට ආසාවෙන් ඉදලා A 7/8/9 ගත්තා පලියට වැඩිය කැමැත්තක් නැති විෂයක් කරන්න ගිහින් ඉස්කෝලෙවත් නොයා tuition එකේ මුල්ම දවසෙන් හැලුන උදවිය...මාත් එහෙම එකෙක් තමා හැබැයි

  • @Dinidubroxox
    @Dinidubroxox 3 ปีที่แล้ว +123

    O/L කියන්නේ අපේ ජීවිතේ එක් හැරුම් ලක්ෂයක්

    • @PP-ik3fq
      @PP-ik3fq 3 ปีที่แล้ว +19

      A/l වලට ආවම තමයි පත්තු වෙන්නෙ

    • @nilushimasandamali5146
      @nilushimasandamali5146 ปีที่แล้ว +2

      o/l nathi un doctarla engineer lata wada hodata innawa

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว

      Ehem na​@@nilushimasandamali5146

    • @MNOmath
      @MNOmath 22 วันที่ผ่านมา

      ​@@nilushimasandamali5146
      0.000000000001😂

  • @HarshaDinanga321
    @HarshaDinanga321 3 ปีที่แล้ว +51

    වෙනද වගෙම සුපිරියක් 🌸

  • @geethmihirasathsara2267
    @geethmihirasathsara2267 3 ปีที่แล้ว +10

    හැබැයි මේ ආතල් මැද්දෙම හේශාන් අයියා දන්න මනුස්සයා හින්දා ඔය maths, bio තෝරගන්න එක ගැන උපදෙසකුත් දුන්නනම් මරු... ගොඩක් අය මේ චැනල් එක බලනවනෙ.. ඒක ලොකු උදවුවක් වෙයි.. 😁

  • @vihangatharushan4477
    @vihangatharushan4477 3 ปีที่แล้ว +451

    වෙද නලාවක් ගනිපු උන්ට අමතකවෙනෝ chemistry ,Physics තියෙනවා කියලා 😂😂

  • @jalithahasanjith
    @jalithahasanjith 3 ปีที่แล้ว +21

    Heshan this is epic mate.... specially the scene with those two girls 👌

    • @HESHAN
      @HESHAN  3 ปีที่แล้ว +5

      Thank you ♥️

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna8755 3 ปีที่แล้ว +16

    අම්මෝ හලෝ.. 🥴
    final scene එකනම් අනාථයි. ✌️🙂

  • @nimminisansala5550
    @nimminisansala5550 3 ปีที่แล้ว +185

    අතීතයේ දවසක් අපිත් ඔහොම තමා හිතුවේ 😂
    A/l වලට ගිහින් මාස 3,4 කට පස්සේ ඒ අදහස් සියල්ල හිතින් අමතක කරලා දැම්මා 😪😂😂💔

  • @toonita7543
    @toonita7543 3 ปีที่แล้ว +54

    අනේ මචන් ආධ්‍යාත්මික බැදීමක් තියාගන්න කලින් තමන්ගෙ කෙල්ලට වඩා හොදට ඉගෙනගනින්.
    අර මියුසික්වලට දක්ශයි කියන සීන් එක නම් දිනේශ් මුතුගල සර්ගෙ වීඩියො එකේ ඉන්ක්ලූඩ් එකත් එක්ක ගැළපෙනව,ඒක මරු,හොද ආදර්ශයක් කැරී ඔන්

  • @dinithinirukshiperera6132
    @dinithinirukshiperera6132 3 ปีที่แล้ว +131

    මේ හලෝ ඔයාගේ රිසාල්ට් කොහොමද?😂 ඒ ටික පට්ට අයියේ මරු 🔥

  • @N_JAy1201
    @N_JAy1201 3 ปีที่แล้ว +65

    හේශාන් අයියගෙ වීඩියෝ අස්සේ මගේ කතාව යනවා.මොකතෙ මේ...confuse unga bunga😂😂

  • @Bkwww2
    @Bkwww2 3 ปีที่แล้ว +29

    අද ගෙදරින් යන්න උන උන්ට congratulations

  • @savinduvidushan946
    @savinduvidushan946 3 ปีที่แล้ว +268

    subjects 9කට A දාපු නංගිලාට subjects 3කට A දාන එක කජ්ජක්ද 😁😂

    • @nipunakarunarathne
      @nipunakarunarathne 3 ปีที่แล้ว +11

      Krla blpnkoo okoma monwge අතාල් d kiyala

    • @amalia3109
      @amalia3109 3 ปีที่แล้ว +3

      🙄😁

    • @T-viral.
      @T-viral. 3 ปีที่แล้ว

      th-cam.com/video/FDF96fmSjdE/w-d-xo.html

    • @techvision8944
      @techvision8944 3 ปีที่แล้ว +7

      meka sarcams bn
      eka terenne nane tipar wenawa

    • @yashodhasamaradheera7475
      @yashodhasamaradheera7475 ปีที่แล้ว +1

      අන්න ඒ කෑල්ල කිය වුනේ නැති එක නම් අඩුවක්

  • @anugavidun
    @anugavidun 3 ปีที่แล้ว +19

    අර කෙල්ලෝ 2 ලියල තියෙන්නේ O/L නෙවෙයි ද කොහෙද 😂😂😂
    මේවා සිරා කතා අය්යේ .ජය වේවා ❤♥️✌️

  • @uvindutavindya7236
    @uvindutavindya7236 3 ปีที่แล้ว +31

    ගෙදර අයගේ කීමට මැත්ස් කරලා දැන් මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්න 2022 AL මන් වගේ තව උන් ඉන්නව ද 😂💔

  • @buddhikajayaneththi2100
    @buddhikajayaneththi2100 3 ปีที่แล้ว +31

    එයා ඉතිං මොනාද මචං 9As කෙලින්ම ඩොක්ටර් තමා... 😅😅😅😅මෙව්වනේ real JOKES ❤🔥

    • @sinhalatrailerdubbings2765
      @sinhalatrailerdubbings2765 3 ปีที่แล้ว +3

      එයාලට අමතක වුනු තැන තමයි ඉස්සරහට එන A/L විභාගය😂😂😂... මීට, 2022 A/L Batch එක...

  • @vidulapulathisi7514
    @vidulapulathisi7514 3 ปีที่แล้ว +13

    3:36 .... සුපුන්ගෙ සරසවි සිහිනෙ -- "එහෙනං කොල්ලො,අපි ගියා!"..🤓😂😘
    (අපි 2020 O/L)..mevva cira ciddi😂

  • @geemanthadakshitha
    @geemanthadakshitha 3 ปีที่แล้ว +9

    O/l pass උන හැමෝටම සුභ පැතුම් fail උන අය ගනන් ගන්නෙපා විභාගෙ කියන්නෙ ජීවිතෙ නෙමේ. ඒත් විභාගෙන් තමා දැනුම මනින්නෙ විභාගෙන් තමා අනාගතේ ජොබ් කරලා සල්ලි හම්බ කරන්නෙ ෆේල් හැම එකාම බිල්ගේට්ස් ල වෙන්නෑ සකර්බර්ග් ල වෙන්නෑ එහෙනම් හැමෝම රැල්ලට ෆේල් වෙනවනෙ . අනික ස්කෝලෙ ආතල් ගත්තුව ඉගෙන ගත්ත අයට හීන කිය කියා කියෙව්වට interview එකට ගිහින් ස්කෝලෙ කාලෙ ආතල් ගත්තුව කිව්වම ජොබ් දෙන්නෑ ඔය සුරංගනා කතා හිත හදන කතා අහල මෝඩ වෙන්නෙපා. දැන්වත් හිතාගන්න ඊලඟට කරන එක බොක්කෙන්ම කරල ගොඩ යනව කියල. විභාගෙ ජීවිතේ නෙමේ කියල හිත හදන අය අනාගතේ ඇවිල්ල කන්න අදින්න දෙන්නෑ. වැරැද්ද තේරුම් අරං පාඩං කරන්න කිසි දෙයක් නැති කෙනෙක් ට මේ ලෝකෙ කිසිම ඉඩක් නෑ. විශේෂයෙන්ම ලංකාවෙ වගෙ රටවල ඉගනීම නැත්තම් හිඟාකන්න වෙන්නෙ. මන් කියන්නෙ නෑ දොස්තරල ඉන්ජිනේරුවො වෙන්න කියල මොකද ඊට වඩා හම්බ කරන අය ඕන තරම් ඉන්නවා මේ ලෝකෙ මෙතැනින් තමයි ඔයාගේ අනාගතයම තීරණය වෙන්නේ මේක තමා පිවිසුම හොඳට කරන්න Good luck

    • @sulochanapallewela131
      @sulochanapallewela131 3 ปีที่แล้ว +2

      Pin කරන්න ඕනි comment එකක්. 👍

  • @lahirunishantha699
    @lahirunishantha699 3 ปีที่แล้ว +15

    ගැම්මක් තමා ,මේවා සිරා සිද්ධි.😂😂❤️🔥

  • @misheljoseph2664
    @misheljoseph2664 3 ปีที่แล้ว +10

    මේකනම් නියමයි හලෝ... ඔයා තමා හොදටම කලේ හලෝ...

  • @user-bm8dm7wh4w
    @user-bm8dm7wh4w 3 ปีที่แล้ว +5

    සිරා සිද්දි මෙව්වා, gammac thamai saho ❤️❤️

  • @eraishii
    @eraishii 3 ปีที่แล้ว +3

    රැප්බුවාගෙන් Heshan bro ට පොඩි රැපක්
    Ol කියන්නේ ජිවිතයම නෙවෙ
    ලොකේ.........
    Fail උන උන් ඉන්නවා නම්
    මෙකේ........
    හොදට බලපන් heshan ගේ vedio
    එක ඔකේ......
    Pass උන උන් ටික හලනවා fail උන්
    Life එකේ.........
    Heshan අද දුන්න එක
    පට්ට
    ඉදිරියටත් අපිට ඔන මෙ
    කට්ට
    ලස්සන comment එකක් දෙන්නම්
    උස්ස.......
    ඔබේ ඔය channel එකේන් දෙන දේ
    පට්ට.......
    ආදරෙයි ආදරෙයි අහස තරම් මොකද අහසේ කෙලවරක් නැහැ
    💕💕💕💕💕💕💕💕💕💕

  • @malindumendis3562
    @malindumendis3562 3 ปีที่แล้ว +13

    වෙද නලා සීන් එක තමා මරු.

  • @tishankavishka283
    @tishankavishka283 3 ปีที่แล้ว +10

    A9 දාලා A/L bio/maths කෙල කරගත්ත උන් සිටීද?
    පුංචි දොස්තරලා ටිකට a/l ගැන කියා දෙන්න මිතුර😭😭😭

    • @rowdyhasi984
      @rowdyhasi984 3 ปีที่แล้ว

      Uba A9k dalad maths kale 😂😂😂

    • @tishankavishka283
      @tishankavishka283 3 ปีที่แล้ว

      @@rowdyhasi984 පැයට 50 දෙන්නටම 100යි.cod ගහමුත?

    • @roshaniwijesooriya277
      @roshaniwijesooriya277 2 ปีที่แล้ว

      😥😥😥😥

  • @nisalacademy
    @nisalacademy 3 ปีที่แล้ว +176

    හැබැයි දැන්ම ගන්න වෙද නලාවක්... නැත්නම් කලුපාට එකක් තමා ගන්න වෙන්නේ 🤣🤣🤣

    • @duliniabeysekara5650
      @duliniabeysekara5650 3 ปีที่แล้ว +5

      කළු පාට...😲 ඊයාහ්..
      😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣

    • @nisalacademy
      @nisalacademy 3 ปีที่แล้ว +3

      @@duliniabeysekara5650 🤣🤣 lol

    • @duliniabeysekara5650
      @duliniabeysekara5650 3 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @DjEvO-o7x
      @DjEvO-o7x 3 ปีที่แล้ว

      ,

    • @DjEvO-o7x
      @DjEvO-o7x 3 ปีที่แล้ว

      ,මට උදව්වක් දෙනෝ ඔය බෙල් එක ක්ලික් කරල හොදෙ😀😃

  • @madeeshagimhan8725
    @madeeshagimhan8725 3 ปีที่แล้ว +31

    මේක ඇත්තක්.අන්න රිසල්ට් ආපු කොල්ලො කෙල්ලො ස්ටේටස් පුරවනව ඩොක්ටර් ඉන්ජිනියර් කියල 😂🔥

    • @kanishkabandara8082
      @kanishkabandara8082 3 ปีที่แล้ว

      NOOPM K

    • @bandara6328
      @bandara6328 3 ปีที่แล้ว +1

      මට a8 එත් මන් ආර්ට් කරන්නෙ❤️❤️❤️

  • @pavansathsarasatharasinghe
    @pavansathsarasatharasinghe 3 ปีที่แล้ว +9

    අපේ අම්මලනම් ඔහොම නෑ අපි කැමැති ක්ෂේත්‍රවලට ඉඩ දෙනවා.

  • @ravi12312
    @ravi12312 3 ปีที่แล้ว +41

    මේ පාර result ආපු අය මේ කොනට 😊♥️

  • @Noobat603
    @Noobat603 3 ปีที่แล้ว +7

    A 4k දාලත් ගෙදරින් බැනුම් අහන මම😪

  • @ComedySlideshow.2004
    @ComedySlideshow.2004 3 ปีที่แล้ว +11

    අම්මෝහ් ඒක 2004 අපි වෙනුවෙන් විනාඩියක නිහඩතාවක් 😔😪

    • @Dithmi556
      @Dithmi556 3 ปีที่แล้ว +2

      2005 ජනවාරි අපි වෙනුවෙන් 😭

  • @kashmirkarunanayake2184
    @kashmirkarunanayake2184 3 ปีที่แล้ว +14

    අපරාදෙ කියන්න බෑ. සීන් 2 නම් උබේ කතාව තමා බං

  • @hirunisamaraweera2240
    @hirunisamaraweera2240 3 ปีที่แล้ว +134

    A9ක් නම් Bio කරන්න Mathes කරාම permit හම්බෙන්නේ නෑ 😂💔

    • @vinukajayavihan780
      @vinukajayavihan780 3 ปีที่แล้ว +4

      අපේ අම්මයි තාත්තයි දෙන්නම maths කලේ...දෙන්නටම permit හම්බෙනෝ 😂🖐

    • @geethikagamage4567
      @geethikagamage4567 3 ปีที่แล้ว +3

      Monawada permit kiynne?

    • @thememeload8950
      @thememeload8950 3 ปีที่แล้ว

      @Cyber Podda මන් නන් ඡන්දෙ ඉල්ලනව

    • @lakmalthennakoon
      @lakmalthennakoon 3 ปีที่แล้ว +5

      සම්පූර්ණයෙන් වැරදියි. රජයේ ඉංජිනේරුවන්ට, අධිකරණ විනිසුරුවරුන්ට සහ ඉහළ කළමනාකරණ නිලතලවල ඉන්න අයට වාහන පර්මිට් එක හම්බ වෙනවා.

  • @picasso4313
    @picasso4313 3 ปีที่แล้ว +30

    ඊයේ සන්ද්‍යාකාලයේදී කෑල්ල ලෙප්ට් උනු සත්‍ය ප්‍රේමවන්තයන්ට උපහාරයක්ම වේවා😂

    • @methira
      @methira 3 ปีที่แล้ว +1

      Siravata 😂

  • @pramodajayawardana3547
    @pramodajayawardana3547 3 ปีที่แล้ว +5

    හිනා උනාට දෙවෙනි සීන් එක හුඟක් ජීවීත වෙනස් කරන ඇත්ත සිද්දියක්..මියුසික් කරල සෞන්දර්‍ය පීඨෙට යන්න උන්න මම නොතේරෙන රසායන විද්‍යාගාරෙක පැටලුනේ ඔය කෙහෙල්මල් ඔලේවල් හින්ද තමා🥴🥺 අම්මල ආදරේ බව ඇත්ත..ඒත් ඔතනදි එයාලා ආත්මාර්ථකාමි වෙන්නෙ හරි නපුරු විදිහට😢

  • @vinuxmusic2750
    @vinuxmusic2750 3 ปีที่แล้ว +98

    මොනා උනත් මට හොඳ රිසල්ට් එකක් ආවා නැත්නම් මට වෙන්නෙත් ඕකමයි 😂😂

  • @Mintpepe
    @Mintpepe 3 ปีที่แล้ว +13

    අඩේහ් අර ඔලුවේ දාන කලු රෙද්ද ශර්ට් එකක් නේත..😅😅💔

  • @asirisilva3251
    @asirisilva3251 3 ปีที่แล้ว

    O/L පාස් වුනාම medical faculty ගියා වගේ ඉඳල...
    පස්සෙ A/L 3න් පාරක් කරල agriculture faculty ඇවිල්ල අපිත් එක්ක කුම්බුරැ හාල, tractor එලවල degree ගත්තු කෙල්ලොත් නැතුවාම නෙවෙයි..........

  • @deemanthiheshala9857
    @deemanthiheshala9857 3 ปีที่แล้ว +24

    ඊලගට අපි😂😂😂😂😂

    • @methira
      @methira 3 ปีที่แล้ว

      🥲

  • @connor4689
    @connor4689 3 ปีที่แล้ว +2

    පොඩි උන් දැන්මම දොස්තරලා වෙලා😂 අපිත් ඉතින් කට වහගෙන ඉන්නවා තාම පරමාණුක ව්‍යුහයනෙ. තාම අකාබනික,කාබනික වලට ලංවෙලාවත් නෑනෙ😁🤣🤣 නියමයි අයියා සුපිරි වීඩියෝ එක❤

    • @bandara6328
      @bandara6328 3 ปีที่แล้ว

      ඔර්ගනික් අව්ලක්ම නැ spd තමා😂😂

    • @connor4689
      @connor4689 3 ปีที่แล้ว

      @@bandara6328 පාඩම් කරපන් ගිහින් අකාබනික. පලයන් d ගොනුව එහෙම ලේසිනේ😜

  • @battaultrapromax6206
    @battaultrapromax6206 3 ปีที่แล้ว +6

    මේ පාර රිසාල්ට් ආපු සෙට් එක 💥

  • @shanyamalmi1079
    @shanyamalmi1079 3 ปีที่แล้ว +2

    අපේ ගෙදරත් මුලින් පොඩි චුරුචුරුවක් තිබ්බා commerce කරන්නෙපා Bio කරන්න කියල. මම යකා වගේ එක්කෙනෙක් කියන දෙයක් අහන්නැතුව commerce කරා. දැන් කොරන් යනවා ආසාවෙන්. Bio කරා නම් මේ වෙද්දි අකමැත්ත නිසාම මම නාගෙන

  • @aadithya467
    @aadithya467 3 ปีที่แล้ว +24

    අයියා කොහෙද faculty එක 🥰 vedio එකනම් මරු ayye🥲

  • @Sangeeth025
    @Sangeeth025 3 ปีที่แล้ว

    සුපිරි සුපිරි සුපිරි

  • @lrkumarapeli7249
    @lrkumarapeli7249 3 ปีที่แล้ว +27

    Damn Truth 🤣💗

  • @eraishii
    @eraishii 3 ปีที่แล้ว

    පට්ට පට්ට අයියේ නියමයි තව ඉදිරියට ජය වෙවා පට්ට බැදිම

  • @kaushalyahewage1868
    @kaushalyahewage1868 3 ปีที่แล้ว +6

    වෙද නලාවක් අරන් තියාගත්තු නිසා හොදයි 🙂🙂 (2021 A/L අය දැන් )

  • @dewmininisansala6162
    @dewmininisansala6162 3 ปีที่แล้ว +16

    වරෙල්ලා වරෙල්ලා 🤣 AL වලට 😂😂 තෙරෙයි .. පස්සෙ ඉතින් නැ එක්කො එපා 🤣 ඇවිල්ලම බලන්න 😂

    • @sudeepajayanath9821
      @sudeepajayanath9821 3 ปีที่แล้ว +1

      ඇවිත් වෙනස වටහා ගන්න😂

    • @tharushagayantha884
      @tharushagayantha884 3 ปีที่แล้ว +1

      Ow bn ubage කතාව හරි

    • @bandara6328
      @bandara6328 3 ปีที่แล้ว

      ඇවිත් වෙනස අත්විදින්න

  • @mr.kaviya6103
    @mr.kaviya6103 3 ปีที่แล้ว +62

    බොම්බ ගැහැව්වා වගෙ රිසාල්ට් දැම්මාම . අපෙ අම්මටත් වඩා සතුටු උනෙ අපෙ එහා ගෙදර තට්ටයා 😂😂

    • @secretangle2892
      @secretangle2892 3 ปีที่แล้ว

      ekan atta bro apet ehemai

    • @mr.kaviya6103
      @mr.kaviya6103 3 ปีที่แล้ว

      @@secretangle2892 ඔයත් මෙ සැරෙද

    • @mr.kaviya6103
      @mr.kaviya6103 3 ปีที่แล้ว

      @@secretangle2892 ow ow.😂 kohoma d result

    • @pawaniannakali9056
      @pawaniannakali9056 3 ปีที่แล้ว

      @@mr.kaviya6103 anawashya prashna ahanna epa bn. Ubth saharaan wage neh. Asarana wenw. Uta hoda result ekk nm awlk ne. Nettan😬

    • @mr.kaviya6103
      @mr.kaviya6103 3 ปีที่แล้ว

      @@pawaniannakali9056 ado ado ehema kiyanna epa bng 😑 fit ekatane ahuwe

  • @kavindurathnasiri5907
    @kavindurathnasiri5907 3 ปีที่แล้ว

    සුපිරියක් තමයි ඉතින්

  • @dasiya_98
    @dasiya_98 3 ปีที่แล้ว +20

    අර වගේ අම්මලා නිසා සිරාවාටම කෙලවෙච්ච උන් පව් 😕❤️

    • @lakshanhirosh9827
      @lakshanhirosh9827 3 ปีที่แล้ว

      Sira..

    • @CineScopelk
      @CineScopelk 3 ปีที่แล้ว

      ඇත්ත ඕක සිරාම සිද්දියක්

    • @kasunbuddhika3949
      @kasunbuddhika3949 3 ปีที่แล้ว

      Mama nm ammalt one de kare na bn mataakamathi de kala.

  • @vihandulsara3468
    @vihandulsara3468 3 ปีที่แล้ว +4

    අඩ්ඩෙහ්.. සිරා බන්..😘
    අපේ ගෙදරත් results ආපු ගමන් අම්මල මට කිව්වේත් Biology වලින් A/L කරන්න කියලා.
    එයාලට හිත සතුටින් මැරෙන්න පුළුවන්ලු එතකොට..!😠
    ඒත් මම ආස කලේ IT වලින් ඉස්සරහට යන්න..😥😥
    ඉතින් දැන් මම biology පණ දාගෙන පාඩම් කරනවා .😐
    😘❤

    • @kasunbuddhika3949
      @kasunbuddhika3949 3 ปีที่แล้ว +1

      Lanakwe kello kollnt kela wenne ammalt one widoyt wada karnaa gihin.doctor kenek unama hambenne perimit ekaii padiyai eth hoda company ekak system analysis kenekt 400 000k padiyak gananwa 🐕

    • @samaelshen
      @samaelshen 3 ปีที่แล้ว +3

      මොන හරි හේතුවක් නිසා medicine යන්න මදි උනොත් ඔයාට ලේසියෙන්ම it degree එකක් follow කරන්න පුළුවන් io maths අයට එක ලේසි ඒක නිසා අධෛර්යය වෙනත් එපා ! 🙂👍

    • @vihandulsara3468
      @vihandulsara3468 3 ปีที่แล้ว

      😘

    • @vihandulsara3468
      @vihandulsara3468 3 ปีที่แล้ว

      @@kasunbuddhika3949 Aniwa

  • @deshan_Vimukthi99
    @deshan_Vimukthi99 3 ปีที่แล้ว +9

    මම නම් maths කරලා docter කෙනෙක් වෙනවා 😌

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 ปีที่แล้ว +2

    හම්මෝ යකූ ඒක 😅😅😅 ඇඩෙනවා තනි ඇහැට 😂😂😂

  • @chanumadushani461
    @chanumadushani461 3 ปีที่แล้ว +6

    ඇත්ත ඇති සැට්යෙන්....නියමයි...👍👏😊

  • @naturegirl9852
    @naturegirl9852 3 ปีที่แล้ว +9

    විද්‍යාව A නම් බයෝ කරන්න. ගනන් A නම් මැත්ස් කරන්න. බයවෙන්නෙපා සබ්ජෙක්ට් නවයක් ගොඩදාපු ඔයාලට තුනකුත් කජ්ජක්ද අනේ.. 🤧✌️

    • @jonny1670
      @jonny1670 3 ปีที่แล้ว +1

      🤣🤣🤣

  • @DarkKnight-tw9jx
    @DarkKnight-tw9jx 3 ปีที่แล้ว +6

    O/l වල සිගිති ගනන් හදල පොර කියල හිතන් A/L maths කරන්න ගිහින් ගොඩක් උන් කෙලවගන්නව 😂😂😂

  • @diyunidesilva5775
    @diyunidesilva5775 3 ปีที่แล้ว +3

    කෙල්ලො දෙන්නගෙ කතාව තමා සුපිරි හලෝ🤣🤣🤣

  • @SAR4NGA_
    @SAR4NGA_ 3 ปีที่แล้ว +3

    Scene 2 කියන්නෙ lecturer කෙනෙක් වෙන්න බලන් ඉඳපු හේසාං දොස්තර මාතියාගෙ කතාව වෙන්නත් පුලුවන්.🙂

    • @SAR4NGA_
      @SAR4NGA_ 3 ปีที่แล้ว

      මගෙ කතාව මේක 🥲

  • @cheena21
    @cheena21 3 ปีที่แล้ว +1

    මේක ඇතුලේ හේශාන් අයියාගේ ජීවිත කතාවත් තියනවද මන්දා!!!

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya 3 ปีที่แล้ว +9

    නොටිෆිකෙශන් ආපු ගමන් ආවෙ 😎

  • @pramuditharathnayaka3299
    @pramuditharathnayaka3299 3 ปีที่แล้ว

    Ammo kello dennge kathawa🤣 මරු හලෝ ඒක😁

  • @chalithaman2345
    @chalithaman2345 3 ปีที่แล้ว +8

    ආව ☹️😹මගෙ A1 B2 C3 S2පාට හතරෙන් තියෙනව

  • @f.a.k.e.artist2158
    @f.a.k.e.artist2158 3 ปีที่แล้ว +1

    patta ban sira kathawa

  • @dinujaabeysinghr3841
    @dinujaabeysinghr3841 3 ปีที่แล้ว +18

    අඩෝ උබට අල්ලපු ගෙදර එකාට mathz,scinece A නිසා දුක් විදින ජනතාව අමතක උනා නේ🤕

  • @UCY-y7e
    @UCY-y7e 3 ปีที่แล้ว +2

    අඩේ ඒක සුපිරියක් ❤️💖

  • @sathilaranatunge
    @sathilaranatunge 3 ปีที่แล้ว +4

    මේපාර O/L ලියපු කොල්ලො කෙල්ලො මේ පැත්තට🙂

  • @travelingthissa4458
    @travelingthissa4458 3 ปีที่แล้ว +1

    ammo ammo patta

  • @sudeshmaduranga4636
    @sudeshmaduranga4636 3 ปีที่แล้ว +5

    ඇත්තම තමයි 😁🙊💥

  • @BhashanaLiyanage
    @BhashanaLiyanage 3 ปีที่แล้ว +1

    කෙල්ලොත් නිකං නොදන්න ගානට comment දාලා 😂 මරු හැබැයි 😂

  • @zelda6376
    @zelda6376 3 ปีที่แล้ว +4

    💯 true ❤️🥰✌️

  • @anshalakaluarachchi2387
    @anshalakaluarachchi2387 3 ปีที่แล้ว +1

    Scene 3 😁😁 නියමයි හලෝ..😁😁👍😁😂🙏

  • @nirmalgamage476
    @nirmalgamage476 3 ปีที่แล้ว +3

    අන්තිම සීන් එක සහතික ඇත්ත...😂👍 එහෙම සීරියස් දෙයක් නෑ හම්මෝ...😂

  • @vishwabandara540
    @vishwabandara540 3 ปีที่แล้ว +7

    Local moms these days : ''අපේ දූ තමා හොදටම කරලා තියෙන්නේ, එයාට 9As නෙහ්...Bio කරන්නෙ... බ්ලා බ්ලා බ්ලා ...😂''

  • @nimeshsankalpa785
    @nimeshsankalpa785 3 ปีที่แล้ว +2

    A6 B3 යි 😁♥️
    B ( Sinhala,History,Commece ) 😁

  • @tmdrkthennakoon7491
    @tmdrkthennakoon7491 3 ปีที่แล้ว +4

    ඒක තමයි හලෝ..😂😂A9 කියන්නෙ දොස්තර තමයි හලෝ...🤣

  • @induwara3340
    @induwara3340 2 ปีที่แล้ว +1

    2022 OL batch waiting 😢❤

  • @sathsaraparaharshana5231
    @sathsaraparaharshana5231 3 ปีที่แล้ว +11

    Scene #2 නිසා තමා මටත් මේම මැත කරලා කෙල උනේ බ්‍රෝ