How to Format a Computer | Install Windows 10 From Bootable USB and Install Drivers Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • How to Format a Computer | Install Windows 10 From Bootable USB and Install Drivers
    🔑BUY GENUINE WINDOWS 10 PRO KEYS (DigiSoft Online Store) - / digisoftstore
    📞Contact - 071 498 7249
    In this video we are going to
    ► Download Windows 10 From Official Microsoft Site
    ► Make Bootable USB Using Rufus
    ► Format The Computer
    ► Hard Disk Partitioning
    ► Install Windows 10 Pro
    ► Activate Windows 10 Using a Genuine Key
    ► Install Drivers (Online/Offline Methods)
    Facebook - / tech7youtube
    Please subscribe to the channel and leave a comment below!

ความคิดเห็น • 289

  • @thathsaradananjaya8741
    @thathsaradananjaya8741 4 ปีที่แล้ว +41

    මචං මේ වින්ඩෝස් ඇක්ටිවේෂන් වීඩීයෝ තව අය කරලා තිබ්බා ඒත් උඹ වගේ මුල ඉදන් අගටම කවුරුත් කියලා දුන්නේ නැහැ බං ඒ හින්දා තේරුමක් උනේ නැහැ.උඹනම් පට්ට ආ තප්පරයක්වත් යවන්නෙ නැතිව බැලුවා සුපිරිම වීඩීයෝ එකක් කොල්ලා.දිගටම මේ විදිහට වැඩ කරං යං අපි ෆුල් සප් එක දෙනවා😘❤️

  • @mohamedshiraj2687
    @mohamedshiraj2687 ปีที่แล้ว +5

    Videos ගොඩක් බැලුවා හරිගියේ නැහැ. Patta apset eken හිටියේ. නියම පැහැදිලි කිරීමක්. Oyage Video එක balala මං windows 10 දාගත්තා. Patta උබට හරියන්න ඕනි මල්ලී.. ජය වේවා 👍❤️🤩💐

  • @tharindunavinda2517
    @tharindunavinda2517 3 ปีที่แล้ว +29

    හොඳට තේරෙන විදිහට කියලා දුන්නා...පට්ට 👌🖤🤘

  • @sasa__4617
    @sasa__4617 3 ปีที่แล้ว +17

    Video නවත්තන්න එපා බන්.....මේ වගේ ඒව දිගටම කරහන්න්....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍

  • @mspfight8334
    @mspfight8334 4 ปีที่แล้ว +18

    තෑන්ක්ස් සහෝ , එලම වීඩියෝ එකක් A to Z කිසිම අවුලක් නැතුව කියල දෙනවා කවුරැවත් කියල දීල නැතුව ඇති ඔහොම බං. ජය වේවා බං දිගටම යමු. ඔන්න ඔය වගේ වීඩියෝ දිගටම කරමු. 👍👍👍👍

  • @kavindujayathissa4730
    @kavindujayathissa4730 3 ปีที่แล้ว +22

    අනිත් ඒවා බැලුවට හරිගියේ නෑ... මේකේන් තමා කරගත්තේ... 🔥🔥

  • @brosd2612
    @brosd2612 3 ปีที่แล้ว +8

    නියම channel එකක්, ජයවේවා ! ලොකු සාර්ථකත්වක් ලබන්න පුලුවන් ඔයාට ඔය යන මගේ ගියොත්, දියුණු වේවා කියා පතනවා 🙏🙏🙏🤝👍👍💪

  • @buddhimaamarasinghe9997
    @buddhimaamarasinghe9997 3 ปีที่แล้ว +11

    ගොඩක් ස්තූතියි පුතා Genuine Windows 10 ගැන විඩියෝ එකක් කරන කරපු එක.මම ගොඩක් අපහසුවට පත් උනා crack version දාගෙන, Genuine Windows 10 ගැන බය කරනවා අප්ඩේට් කරන්න තියෙනවා ගොඩක් Data යනවා කියලා. Crack version මුලදී වැඩ කරනවා පසුව එන්න එන්න මැෂින් එක slow වෙනවා රත් වෙනවා (75-80 seconds විතර යනවා ඔන් වෙන්න) පසුව බැරිම තැන SSD එකක් සවි කරා
    (28-30 seconds විතර යනවා ඔන් වෙන්න) ඒත් මට තේරෙනවා මැෂින් එක slow කියලා, ගොඩක් අය කිව්වා නැවත OS එක දාන්න කියලා. ඒකත් කරා ඒත් නැවත ටික දවසක් යනකොට slow වෙනවා. නැවත මම මේ ගැන ඇහුවම කියනවා මැෂින් එක පරණයි ඒක නිසා windows 10 වැඩකරන්නේ නැහැ කියලා. පසුව මගේ යාළුවෙක් ඉන්නවා ඕස්ට්‍රේලියා වල එයා හඩ්වෙයාර් කරන්නේ එයාගෙන් ඇහුවම එයා කිව්වේ අයියේ බය නැතුව Genuine Windows 10 දාන්න කියලා,දැම්මා අද වෙනකන් ප්‍රශ්නයක් නැතුව මැෂින් එක heat වෙන්නෙත් නෑ හොදටම වැඩ කරනවා (12-14 seconds විතර යනවා ඔන් වෙන්න) මගේ windows version එක 21H1 මම නම් යෝජනා කරන්නේ අප්ඩේට් එක හැමතිස්සෙම ඔන් කරන්න කියලා මොකද අලුත් features ඇඩ් වෙනවා ඒ වගේම computer එකේ මොනවා හරි issues තියෙනවා නම් ඒවා නිවැරදි කරනවා.( කියන තරම් නම් windows 10 ඩේටා යන්නේ නම් නැහැ. Version එක අලුත් වෙන කොට නම් ටිකක් යනවා නමුත් පසුව Data ප්‍රමාණයක් යන්නෙ නෑ.Defender virus guard එකත් මේ සමඟම ලැබෙන නිසා විශාල පහසුවක් වෙනවා) නැවතත් පුතා මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබ නිවැරදිව Genuine windows 10 install කරන හැටි කියා දීම පිළිබඳව.ඒ වගේම FAT32 සහ NTFS ගැන විස්තර කරන්න(එතන මග හැරෙනවා) .
    මග

  • @LaSi621
    @LaSi621 3 ปีที่แล้ว +5

    Ado supiri bokka වැඩ 100% මම sub කල keep it up 🖤🖤🖤much love❤️👌

  • @gunavathihewawitharane6972
    @gunavathihewawitharane6972 3 ปีที่แล้ว +6

    ඇත්තටම මේ වීඩියෝ එක පට්ට, වීඩියෝ දාන එක නවත්තන්න එපා අයියේ

  • @hasith_shavinda
    @hasith_shavinda 3 ปีที่แล้ว +5

    High recommend 🔥 සුපිරියක් මම ගැහුව

  • @KisanduGamage
    @KisanduGamage 5 หลายเดือนก่อน +1

    ගොඩක් පැහැදිලි විදියට කියල දෙනවා. වට්න වීඩියෝවක්. Thank you

  • @mohammednizmy5111
    @mohammednizmy5111 2 ปีที่แล้ว +3

    Thanks alot brother!!! Top worth it❤ Saved my time , cost and provided us the path in a smooth explanation❤❤❤

  • @dinesha_pixeldiary
    @dinesha_pixeldiary 3 ปีที่แล้ว +2

    Good job malli.. oya hodata pehedili karala dunna me video eken. Mata th epa wela thibune, eka eka shop gaane mage lap ekata windows daanna aran gihin. Thank you .. keep it up 👍👍👍

  • @rukshankavinda9979
    @rukshankavinda9979 3 ปีที่แล้ว +4

    Thanx bro.❤️ I used your guidelines and I installed win.10 properly .👍

    • @littlemermaid5909
      @littlemermaid5909 2 ปีที่แล้ว

      Windows 10 download karanna kochchara welawak
      Kochchara data giyada kiyannako..pls

    • @lahirumadushanka5756
      @lahirumadushanka5756 2 ปีที่แล้ว

      @@littlemermaid5909 4GB size eka. 1hour wage yanawa

    • @littlemermaid5909
      @littlemermaid5909 2 ปีที่แล้ว

      @@lahirumadushanka5756 Thanks 😊

  • @kaveeshhimasara5745
    @kaveeshhimasara5745 2 ปีที่แล้ว +2

    නියමයි හොදට කියලා දුන්නා.great job. 👌🤙👌❤️❤

  • @suwinsasmitha8467
    @suwinsasmitha8467 2 ปีที่แล้ว +3

    Thanx අය්යේ, හරියටම ඉගෙනගත්ත 👍👌🤘

  • @lakshanjayaweera6232
    @lakshanjayaweera6232 4 ปีที่แล้ว +7

    ගොඩක් වටින වීඩියෝ එකක්....🔥❤️💪👍

  • @arunasanjeewa9286
    @arunasanjeewa9286 3 ปีที่แล้ว +4

    american megatrends computer එකක ඔය විදියට boot කළා ම error එකක් පෙන්නනවානේ. එ්කට settings වෙනස් කරන්න ඔ්නේද?

  • @ravidukawshan98
    @ravidukawshan98 3 ปีที่แล้ว +3

    Anith ewata wada pahadiliwa tibba good job machn❤️✌️

  • @sandaruwanweerasinghe2543
    @sandaruwanweerasinghe2543 3 ปีที่แล้ว +1

    A-Z kiyala dunna hariyatama... Thanks a lot machan... Nodanna godak dewal danagaththa.. ❤️

  • @umeshsandeepa5094
    @umeshsandeepa5094 3 ปีที่แล้ว +3

    Phoenix එක , windows 10 දෙකම ඩව්න්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කලේ ඔයාගේ වීඩීයෝ බලලා ❤️❤️
    තෑන්ක්ස් ❤️😘

    • @littlemermaid5909
      @littlemermaid5909 2 ปีที่แล้ว

      Windows 10 download karanna kochchara welawak
      Kochchara data giyada kiyannako..pls

  • @sbuddygaming
    @sbuddygaming 2 ปีที่แล้ว +9

    Thanks Save my money 💰

  • @Dassa_Technic
    @Dassa_Technic 2 ปีที่แล้ว

    මම දන්නැති දෙයක් ඉගෙන ගත්තා tnx දිගටම විඩියො දාන්න

  • @ishantharusha2133
    @ishantharusha2133 3 ปีที่แล้ว

    Mara watinwa broo. Niyamai video ek.. diga gamanak ynn puluwan... Wachana serama pahadili.. hadawathinma subapathanwa

  • @dulanharshana5845
    @dulanharshana5845 4 ปีที่แล้ว +3

    සුපිරි මචන් වීඩියෝ එක... 😎👈✌️

  • @pamithsanudika828
    @pamithsanudika828 3 ปีที่แล้ว +1

    අයියේ මේ විදිහටම කලා ඒට පස්සෙ බූට් එකේදි පෙන් එක තෝරලා වින්ඩොව්ස් ලෝගො එක අවිල්ලා ස්ක්‍රීන් එක නිකන් ගැහෙනවනෙ
    ඇයි ඒ?

  • @pasanamarakoon6814
    @pasanamarakoon6814 3 ปีที่แล้ว +3

    very useful video..thankz bro..

  • @AllTechdragon
    @AllTechdragon 4 ปีที่แล้ว +3

    Blue screen error එකට විසදුමක් නැද්ද අයියේ
    Win10
    තියෙන්නේ
    ලැප් එක lenovo 80mj
    තියෙනවනම් කියන්නකෝ

  • @sarahcreations2584
    @sarahcreations2584 2 ปีที่แล้ว +1

    Godak watina video ekak.. Sthuhiy.. Subcribe kala.. Obata mage subha pethum!

  • @chamidukumara8145
    @chamidukumara8145 3 ปีที่แล้ว +1

    හොදට තේරෙන විදියට කියලා දුන්නා මචං ඒල

  • @mahindaratnayake2756
    @mahindaratnayake2756 2 หลายเดือนก่อน +1

    Very Good. Good Lessans

  • @nishanthamapa1966
    @nishanthamapa1966 3 ปีที่แล้ว +1

    මල්ලි මගෙ ලැප් එකේ smbios version 2.7 කියල පෙන්නන්නෙ මම rufus එකේ setup කරන්න ඕන mbr ද gpt ද please

  • @yumaboy881
    @yumaboy881 3 หลายเดือนก่อน

    Ado thanks Bn uba thamai hariyatama kiyala Dunne ❤🔥👌😊

  • @nimalihettiarachchi2260
    @nimalihettiarachchi2260 3 ปีที่แล้ว +1

    American megatrends computer එකක Bios menu එක open කරලා pen drive එක select කළාට error msg එකක් එනවා නේ. එ්කට solution එකක් තියනවා ද? එ්කට Bios settings හදන්න තියෙනවා ද?

  • @pradeepmadushanka3855
    @pradeepmadushanka3855 3 ปีที่แล้ว +1

    Thank you.. very nice and clear explain

  • @kavindunimsara7586
    @kavindunimsara7586 3 ปีที่แล้ว +1

    Lassanta kara...good luck bro...

  • @surangimudalige5993
    @surangimudalige5993 ปีที่แล้ว +2

    thank you so much bro

  • @doneldabe4313
    @doneldabe4313 3 ปีที่แล้ว +1

    ඕකට මොනවගේ දේවල්ද ඕන pc එකෙන්.
    ඒ කියන්නෙ රැම් එක,cpu එක වගේ ඒව

  • @sasindukaleesha7842
    @sasindukaleesha7842 3 ปีที่แล้ว +1

    superb explanation machan✌👏

  • @sl.thanukabro8407
    @sl.thanukabro8407 3 ปีที่แล้ว +1

    ane aiye mage laptop eka mama reset Kara ita passe mage laptop eka off una ita passe laptop eke watanawa (tGRUP loding plese wait...) kiayala ane mata mekata visadumak denna aiye

  • @kavindaprabhashwara4767
    @kavindaprabhashwara4767 3 ปีที่แล้ว +2

    Thank you so much for your help.🙂

  • @nortyoshadha5547
    @nortyoshadha5547 4 ปีที่แล้ว +2

    Patta bn nawathannathuwa digatama karpn api innw

  • @kavindadeshapriya6742
    @kavindadeshapriya6742 3 ปีที่แล้ว +1

    mn MBR kiyl select krl boot karata partition thiyena thana error ekak watenw...install krnna baha kiyl..

  • @swarnalathamanike5313
    @swarnalathamanike5313 2 ปีที่แล้ว +1

    Than you.hodata kiyala dunna.👍👍❤

  • @lasanthabandara7455
    @lasanthabandara7455 5 หลายเดือนก่อน

    Nvme එකක් ගහල windows දාන්ට ගිහම පටිශන් පේන්න්නෙ නැ.බයොස් වල ඇරන් තියනව.මෙකට තව software එකක් දාන්ට ඔන කියල කියනව මෙ ගැටලුවට විසදුමක් දේන්ට ඔබට පුලුවන්ද.

  • @kasunkallhara2114
    @kasunkallhara2114 3 ปีที่แล้ว +2

    මේ bro , මංගාව windows 7 original prouduct key ekak thiyanawa , ඒක windows 10 වලට use කරන්න බැරි නිසා මුලින්ම මගෙ pc එකට windows 7 install කරලා ඒක ara original prouduct key eken activate කරලා ඒක windows 10 වලට update කලානම් හරි නේ ......

    • @Tech7LK
      @Tech7LK  3 ปีที่แล้ว

      ඔව්..එහෙම පුලුවන්

  • @cricketworld3282
    @cricketworld3282 3 ปีที่แล้ว +3

    windows key එක ගන්නේ කොහොමද

  • @abupc-e2d
    @abupc-e2d 11 หลายเดือนก่อน

    format karepu windows os eke thibbe activation key eka aluthang install karapu os eketa thanda baritha !

  • @erandajanaka3790
    @erandajanaka3790 3 ปีที่แล้ว +1

    Very clear information. Tnx

  • @thinura.m
    @thinura.m 3 ปีที่แล้ว +1

    C partition එක විතරක් format කරලා windows install karanna ?

  • @janarmjp2646
    @janarmjp2646 3 ปีที่แล้ว

    Windows 7 thiyana lap ekak mata thiyenne eke rom eke cd witharai run wenne pitin rom ekak dunnath boot menu eke usb/rom pennanne ne mn windows daganna systerm ekata dunna eyatath bari una boot ekta rom ganne ne puluwan kenek udaw karanna format karala windows gaha ganna

  • @dinujayamt707
    @dinujayamt707 3 ปีที่แล้ว +5

    Thanks Thanks Thanks ayyeee

  • @tmt8290
    @tmt8290 2 ปีที่แล้ว

    Disk partitions පෙන්නන්නෙ නැත්තෙ ඇයි- 11th gen processor walata මේක එන්නෙ RTM drivers bootable usb ekata copy කරල win දාද්දි install කරාම මේක හරියනව...

  • @akashmusic9786
    @akashmusic9786 3 ปีที่แล้ว +1

    අයියී මේකේ පෙන් එක වෙනුවට මමරිකාඩ් එකක් පාවිච්චි කරන්න බැරිද

  • @sandaruwanperera7670
    @sandaruwanperera7670 5 หลายเดือนก่อน

    Progress ekedi ai lap eka shutdown wenne 🤔 iso file eka lap ektma danakot

  • @ravidumadushanka5325
    @ravidumadushanka5325 3 ปีที่แล้ว +3

    Supiri bn👌🔥

  • @sangeethdananjaya5496
    @sangeethdananjaya5496 3 ปีที่แล้ว

    aiye mage thibbe windows 10 home single laguage ekak mama eka windows 10 pro oem key eken settings wala thiyena change product key eken activate kare aulak nadda

  • @ilasandun7801
    @ilasandun7801 3 ปีที่แล้ว +1

    Athtatama maru bn.mn palaweniparata format kale

  • @eshangaming6027
    @eshangaming6027 2 ปีที่แล้ว

    Bro mama windows 7 pc ekkin windows 10 tool eka donwnload karala open dunnama open wenne nane.plz help me

  • @kaveeshadiyamini2733
    @kaveeshadiyamini2733 3 ปีที่แล้ว +1

    Patta niyamai.bios gana video ekak one

  • @slbotgaming8652
    @slbotgaming8652 3 ปีที่แล้ว +1

    Una hinda Shana dayak danagatta thanks

  • @MASSVINODH
    @MASSVINODH 2 ปีที่แล้ว

    Aiye windows install karama ram usage eka 30k vage yanavane mokuth use kara nethi welavatath

  • @cmchathu
    @cmchathu 2 ปีที่แล้ว +1

    Grate .Nice video....! 🥰

  • @manojsamarasinghe1758
    @manojsamarasinghe1758 3 ปีที่แล้ว +1

    Thanq bro..... very useful.....

  • @sandeepanipeiris9453
    @sandeepanipeiris9453 11 หลายเดือนก่อน +1

    Good job brother ❤

  • @mihiranga6635
    @mihiranga6635 11 หลายเดือนก่อน

    මගේ Pc එක ඔහොම හෝම් එකට එන්නෙ නැ Automatic repair කියලා තමා වැටෙන්නේ එහෙම කරනවනම් කොහොමද 😢

  • @ranhidasandinupa4399
    @ranhidasandinupa4399 2 ปีที่แล้ว

    Ayye mage pc eke boot device wala pen drive eka pennanawa eth bios wala pendrive eka pennanna ekata wusadumak kiyanna

  • @mihiranga6635
    @mihiranga6635 11 หลายเดือนก่อน

    අයියේ Usb එකෙන් Windows දාද්දි Usb එකෙ තියෙන දේවල් ඩිලිට් වෙනවද

  • @DC-bp4ot
    @DC-bp4ot 3 ปีที่แล้ว

    Malli Rufus Drive Properties window ekedi start dunnata passe copy wenne tathuwa fail kiyala watenawa. Ai e..

  • @NELSONPRIYANKARA
    @NELSONPRIYANKARA 3 ปีที่แล้ว +1

    supi niyamai malliya thanks you

  • @narmadaattanayaka691
    @narmadaattanayaka691 3 ปีที่แล้ว

    meken me widiytama pen ekk wenuwata DVD ekk use krala rufus eken boot krnda puluwanda,nattan DVD boot krnda wena software ekk tiyenawada?

  • @sapundassanayake6589
    @sapundassanayake6589 3 ปีที่แล้ว +1

    Thanks Brother!♥️👍🏻

  • @ashannevishka4495
    @ashannevishka4495 3 ปีที่แล้ว

    Mage laptop ake web camera aka weda karanne na khomath display gihilla tiyenne ath gogak slowly wela tiyenne A ai bn....

  • @tharinduneranjana7681
    @tharinduneranjana7681 3 ปีที่แล้ว +1

    Supiriyata kiyla denawa patta❤️

  • @neelankaravi7295
    @neelankaravi7295 3 ปีที่แล้ว

    Mama oy widiyatama format kala.but aluthin windows add unata c eke parana widiyatama document thibba.format wela thibbeth nh ?

  • @amithbsc7451
    @amithbsc7451 3 ปีที่แล้ว +1

    please can you make a video about how to install os, by rufus , please

    • @Tech7LK
      @Tech7LK  3 ปีที่แล้ว

      we done that already in this video.... rufus is only used to make a bootable USB.

  • @ChathumLavindya
    @ChathumLavindya 3 ปีที่แล้ว

    aiye windows key eka mulin ahuwama denne nathuwa passe windows key eka denne ai? ehema mulinma key eka ahanakota windows original key eka dunnoth aulda?

  • @chiranthadarshana9779
    @chiranthadarshana9779 3 ปีที่แล้ว

    Sudda lap ekata pen eken dagatta windows ..ayet format karala danna try karata pen eken boot wennema nene.. hp notebook pro 450..

  • @sahanoshada2727
    @sahanoshada2727 3 ปีที่แล้ว +1

    Thank you 🔥 keep it up

  • @dadsdolly3844
    @dadsdolly3844 2 ปีที่แล้ว +1

    Sir Company ekaka කලින් use කරපු windows 7 pc එකක් fomat කරන්න ඕනේ. එතකොට format karala ආය windows ගහන්න , salli dila windows ekak ganna oned??
    ආය කලින් තිබ්බේ windows 7 nisa new windows 10 ගහන්න බැරිද ?

  • @brotherking2115
    @brotherking2115 2 ปีที่แล้ว +1

    Dowlond ing wenna data kiyk ynawada

  • @hirunharindu654
    @hirunharindu654 2 ปีที่แล้ว

    Ayye bios screen ekata ගිහින් bios keys change karanna one nadda

  • @animalslife5703
    @animalslife5703 11 หลายเดือนก่อน +1

    Thank you

  • @lahirubro111-gz9mr
    @lahirubro111-gz9mr ปีที่แล้ว

    Oflin driver pack එකෙන් Drivers installa කරන විදිහත් කියන්න

  • @Slim_Shady965
    @Slim_Shady965 2 ปีที่แล้ว

    මේ අර Windows pro කියලා දුන්නෙ මොකක්ද ඒ? මොකක් හින්දද pro එක දුන්නෙ?

  • @ytgmaingkolla3040
    @ytgmaingkolla3040 3 ปีที่แล้ว +1

    1k like eka magen kollo

  • @muhammedriyaz2380
    @muhammedriyaz2380 ปีที่แล้ว

    Mage bios mode eka legacy thiyanne
    Monavada karanne

  • @141ruchith9
    @141ruchith9 2 ปีที่แล้ว +3

    හරියටම හරි ගියා

  • @chandimalahiru1568
    @chandimalahiru1568 2 ปีที่แล้ว

    ayye disk management eken partition karaddi error ekk enawaneh, drive letter eka danna baha kiyala

  • @i.h.pradeepkumara434
    @i.h.pradeepkumara434 2 ปีที่แล้ว +1

    watina video ekak. thank...

  • @arkpriyadarshani1888
    @arkpriyadarshani1888 3 ปีที่แล้ว

    Dell optilex 745 rufus software ake mona mode akada use karane

  • @NishenSasanka
    @NishenSasanka 3 ปีที่แล้ว

    bro c eka witharak format karaddi,c eka delete karanna oneda,nethnam ,format karala windows gahanna berida

  • @warunajayalath5333
    @warunajayalath5333 3 ปีที่แล้ว

    DVD ekak hada gannawanam kohomada.usb kiyala select karana thenata DVD da danta ona

  • @hasithnenoda2006
    @hasithnenoda2006 2 ปีที่แล้ว +1

    Thanks Bro😃SUPER

  • @flashtechlk6056
    @flashtechlk6056 3 ปีที่แล้ว

    Ayye me system eka karaddi mokakhari awulak wunoth pc eka awul yanawada

  • @janiduhirushan9723
    @janiduhirushan9723 3 ปีที่แล้ว

    Pen eka galawanna oned restart weddi. Mn kalim windows dagthta eetpse drives wagayk cd eken instll krddi restart wela aaya os daanna kiyla awa . Eth particiants kadala install wela restart weddi aaya mula idan ptn gnwne

    • @Tech7LK
      @Tech7LK  3 ปีที่แล้ว

      Ow..windows file 100% copy wela iwara unama pen eka galawanna

  • @DinushaPavithraBandara
    @DinushaPavithraBandara 2 ปีที่แล้ว

    Ayye windows install karata passe wifi on wenne nane ,mekata mokadda krnna pulwn

  • @MASITHA91
    @MASITHA91 3 ปีที่แล้ว +2

    Pen drive eke wena mona hari files thibunta awlk ndda bn?

    • @Tech7LK
      @Tech7LK  3 ปีที่แล้ว +1

      Bootable karaddi pen eka format wenawa

  • @nandanipathirana1334
    @nandanipathirana1334 3 ปีที่แล้ว +1

    Super its really works