Anuradhapura To Mihintale Full Train Journey on Inaugural Passenger Train After Track Modernization

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2024
  • This is the Anuradhapura - Mihintale Railway Line. Shortest Railway Line Operating for passenger trains by Sri Lanka Railways.This Anuradhapura to Mihintale Railway line is a 15 Kilometers long Railway line. This Mihintale Railway line opened on 28 th May of 1993. This Railway Line contains two Railway Railway Stations named Anuradhapura & Mihintale, One Sub railway station named Mihintale Junction & Two Small Train halts named Samagipura & Ashokapura. In this line Trains are operating only for poson week.
    This video was taken on 20 th June in 2024 on the First Passenger Train after the 5 years of track rehabilitation project. This railway line opened after 5 years of rehabilitation project on 17 th June 2024. But the first passenger train ran on the 20th june 2024. The line is opened but still not completed. You can see those in the video also. We are going this journey with a Sri Lanka Railways oldest member named Quebec locomotive. Locomotive number is Class M2 573.
    Special thanks goes to Helitha Senath.
    Thanks for watching... Hope you guys are enjoyed...

ความคิดเห็น • 57

  • @thisaththisath1014
    @thisaththisath1014 หลายเดือนก่อน +6

    කුරුණෑගල ඉදන් පුත්තලම ට දැම්ම නම් කොච්චර දෙයක් ද.කුරුණෑගලින් හන්දියක් හදල 😌💖

    • @SrilankanTrain
      @SrilankanTrain  หลายเดือนก่อน +2

      ඊටවඩා අනුරාධපුර නූර්නගර් සම්බන්ද කරන එක ලේසී. මුන් කරන්නෙ නැති එකනෙ වැඩේ

    • @thisaththisath1014
      @thisaththisath1014 หลายเดือนก่อน +2

      @@SrilankanTrain කරන්න පුළුවන් මුන්ට උනන්දු වක් නැ. ඒක තමයි අපේ රට නොදියුණු මෙහෙම 😌

  • @AshenEakanayake
    @AshenEakanayake หลายเดือนก่อน +4

    Lassnama train ride ekak ❤

  • @stevent3015
    @stevent3015 27 วันที่ผ่านมา +2

    I just want to say, I really enjoy all your videos. I've been watching all of them since I stumbled onto your channel. I love the little notes and explanations you give about other trains, where they are heading, the station names and whether the train is late or not, and I've been getting to see Sri Lanka from your view inside these neat rustic trains. I hope you keep making these types of videos. They are very relaxing and enjoyable.

    • @SrilankanTrain
      @SrilankanTrain  24 วันที่ผ่านมา

      I am really happy with your comment and inspired 😍. Thank you so much for your great appreciation about my works

  • @BayejasShorts
    @BayejasShorts หลายเดือนก่อน +2

    wonderful work my friend ❤❤❤❤❤❤❤👍👍👍👍✌

    • @SrilankanTrain
      @SrilankanTrain  หลายเดือนก่อน

      Thanks a lot for your valuable appreciation

  • @Kaveesha-xx6nk
    @Kaveesha-xx6nk หลายเดือนก่อน +2

    හලෝ බ්‍රදර් සෑහෙන කාලෙකට පස්සෙ සුපිරියක් ❤🎉 පරන කහ පාට පිලමන්ට් බල්බ් පත්තු වෙන කෝච්චි පෙට්ටියක යනව කියන්නෙ සුන්දරම හැගීමක් 🎉

    • @SrilankanTrain
      @SrilankanTrain  หลายเดือนก่อน

      Computer එක කැඩිලා ප්‍රශ්න ටිකක් උනා. ආයෙ exams වගයක් තිබ්බා ඒකයි වීඩියෝ එකක් දාන්න පරක්කු උනේ. Thanks for comment machan 😍

  • @ssap3717
    @ssap3717 หลายเดือนก่อน +6

    ඔය දුම්රිය මාර්ගය මුලතිව් පැත්තට දික්කරන්න ඕනේ මගේ නම් අදහස කහටගස්දෙගිලිය හොරෝව්පතාන හරහා. නැතිනම් ඕක ආයි මැරෙනවා වැදගත් ගමනාතයක් දක්වා ගියේ නැතිනම්

    • @SrilankanTrain
      @SrilankanTrain  หลายเดือนก่อน

      ඇත්ත. එහෙම ගියානම් සෙනග හරි ඉදී හැමදාම

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම

  • @1mazforall
    @1mazforall หลายเดือนก่อน +3

    Hi Thisal
    You are doing a wonderful job my dear friend 🇨🇦❤️👍🎉🥰👋🇱🇰

    • @SrilankanTrain
      @SrilankanTrain  หลายเดือนก่อน +1

      Thanks a lot friend 😍

  • @rohanondaatjie9505
    @rohanondaatjie9505 หลายเดือนก่อน +3

    After more years we can see the M2 locomotive being running NCP railway line .

  • @nishanrajapaksa1128
    @nishanrajapaksa1128 27 วันที่ผ่านมา +1

    Super ❤❤❤

  • @TheEpicTrainChannel
    @TheEpicTrainChannel หลายเดือนก่อน +2

    Wow ayya ! Harima lassana video ekak ❤

    • @SrilankanTrain
      @SrilankanTrain  หลายเดือนก่อน

      Thanks a lot malli 😍

  • @user-lj8gv5vf1x
    @user-lj8gv5vf1x หลายเดือนก่อน +3

    LOKAYE VIYALI KALAPA KIYANNE KANTHARA WALATA . MAGE ANURADAPURAYA KANTHARAYAK NOWEI .

    • @SrilankanTrain
      @SrilankanTrain  หลายเดือนก่อน

      KANTARA WALATA KIYANNE SHUSHKA KALAPA KIYALA.

  • @tharushaschoise8191
    @tharushaschoise8191 27 วันที่ผ่านมา +2

    After the development of the railway between Anuradhapura and Maho junction, will you give us the train journey between Anuradhapura and Maho please ❤️👍?

  • @1mazforall
    @1mazforall หลายเดือนก่อน +2

    Very nice 🇨🇦❤️👍🎉🥰👋🇱🇰

  • @gdmax38
    @gdmax38 หลายเดือนก่อน +6

    කොලඹ කොටුවේ ඉදලා A/C පෙට්ටියකුයි 2nd class,3rd class train එකක් දැම්මනං සුපිරියක් තමා ...ඒ වගේම ඔය උප දුම්‍ රිය ස්ථාන කඩලා ප්‍රධාන දුම් රිය ස්ථාන විදියට හදලා දැම්මනං හොද ආදයම් ලබන්න පුලුවන් කියලා තමා මට හිතෙන්නෙ.

    • @SrilankanTrain
      @SrilankanTrain  หลายเดือนก่อน +3

      Railway eke management eka hoda una kaleka oowa wei

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk หลายเดือนก่อน

      එහෙම නෑ ඔය පාර මුලතිව් වලට යනකන් හැදුව නන් දීර්ඝකාලීන භාවිතයකට අර ගන්න තිබුන

    • @panoramablue9191
      @panoramablue9191 15 วันที่ผ่านมา

      දුමිරිය ෙස්වය දුෂිතයි මහජනයට සලකන්ෙන හරක්ට ව ෙග් ෙප්නව ෙන හරක් ෙගනියන ෙපටිටි වල ර ෙග්

  • @bharathshiva7895
    @bharathshiva7895 หลายเดือนก่อน +1

    Thank you very much for your update ☺️😇👍🏽.
    උතුරු දුම්රිය මාර්ගය විවෘත කරා ද ?? යාපනයට කෝච්චියෙන් යන්න කැමතියි 😇♥️👍🏽. ඒක හින්දා මං අහන්නේ

    • @user-lj8gv5vf1x
      @user-lj8gv5vf1x หลายเดือนก่อน +1

      ANURADAPURA SITA YAPANAYATA DUMRIYA DAWANAYA WENAWA .NAMUTH MARGAYA NAVIKARANAYA KARANA NISA POLGAHAWELA SITA ANURADHAPURAYA DAKWA DANATA DAWANAYA WEN NE NAHA .

    • @SrilankanTrain
      @SrilankanTrain  หลายเดือนก่อน +1

      අනුරාධපුර සිට කන්කසන්තූරේට දුම්රිය ධාවනය වෙනවා දිනපතා

  • @user-eb3yf3ml3p
    @user-eb3yf3ml3p หลายเดือนก่อน +2

    Mama anuradhapuraye upatha labu kenek mama podi kale national dress andinna kamathi kenek

  • @ara3388
    @ara3388 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @binuthyomitha2641
    @binuthyomitha2641 หลายเดือนก่อน +1

    Vedio ekak danakan goda kalayak balan hitiye ❤

    • @SrilankanTrain
      @SrilankanTrain  หลายเดือนก่อน

      Pc ekak prashnayak wela thama na. Phone eken edit karaganna puluwan nisa meka damme

  • @user-jb7fn4uv3n
    @user-jb7fn4uv3n หลายเดือนก่อน +1

    හැමදාම දාන්න ඔනේ එකක්වත්

    • @SrilankanTrain
      @SrilankanTrain  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @user-vz6ih4dx7u
    @user-vz6ih4dx7u 15 วันที่ผ่านมา +2

    lankawe dumriya marga 32k iwath karala thiyenawa...

    • @SrilankanTrain
      @SrilankanTrain  15 วันที่ผ่านมา

      @@user-vz6ih4dx7u ගොඩක් ඒවා සයිඩින් මාර්ග. අදාල කම්හල වැහුවම ඒ පැති මාර්ගයෙන් වැඩක් නෑනෙ ඒ නිසා වහනවා.

  • @tharakamadhuwanthi8666
    @tharakamadhuwanthi8666 หลายเดือนก่อน +2

    මන්නාරමට එක කෝච්චියක්නේ යන්නේ 😢

    • @SrilankanTrain
      @SrilankanTrain  หลายเดือนก่อน

      දැන්නම් එකක්වත් යන්නෙ නෑ

  • @kavishkagayan9207
    @kavishkagayan9207 หลายเดือนก่อน +1

    m2 එන්ජිමක්ද මම ආසඉ යන කොළඹ දවනය කරානාම් සුපිරි අපිත් එනවා

  • @user-rg8gm5oj9m
    @user-rg8gm5oj9m 28 วันที่ผ่านมา +1

    මේ මාර්ගයේ දිනපතා දුම්රියක් ධාවනය කිරීම පාඩුයි. සීසන් එක අල්ලලා බස් වාර වැඩි කලානම් හොඳයි.

    • @SrilankanTrain
      @SrilankanTrain  28 วันที่ผ่านมา +1

      @@user-rg8gm5oj9m වෙනස් වෙනස් වැඩවලට පාවිච්චි කරන්න පුලුවන්. හදපු එක ආයෙ ගලවන්න බෑනේ. යාපනේ පැත්තෙ ඉදන් එන යන කොළඹ ඒවට සම්බන්ධක දුම්රිය දාවනය කලානම් ආදායමක් හෙව්වෑකි. ලයින් එක ලස්සන නිසා රේල් කාට් වගේ adventure ඒවට පාවිච්චි කරන්නත් පුලුවන් දුම්රිය ධාවනය නොවෙන වෙලාවල

    • @panoramablue9191
      @panoramablue9191 15 วันที่ผ่านมา +1

      පිස්සුද බස් දුවන්න දුමිරිය පහසුයි හැමදාම ෙස්වයට ෙර් ල් බස් හකක් දුවන්න

    • @SrilankanTrain
      @SrilankanTrain  15 วันที่ผ่านมา

      @@panoramablue9191 ඔව්. බසයේ ගමනට වඩා දුම්රිය ගමන ඇත්තටම පහසුයි

  • @srilankantrainz
    @srilankantrainz 28 วันที่ผ่านมา +1

    Great brother✨️

    • @SrilankanTrain
      @SrilankanTrain  28 วันที่ผ่านมา

      @@srilankantrainz Thanks bro 😍