Kalu Ganga Dige Episode 66 || කළු ගඟ දිගේ || 20th November 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2021
  • #KaluGanga #Sinharaja #Srilanka #River
    ''කළු ගඟ දිගේ '' සෑම සෙනසුරාදාවකම රාත්‍රී 7 ට ස්වර්ණවාහිනියෙන්.
    Kalu Ganga (Sinhala: කළු ගඟ; literally: Black River) is a river in Sri Lanka. Measuring 129 km (80 mi) in length, the river originates from Sri Padhaya and reach the sea at #Kalutara. "Kalu Ganga" River flows through the Ratnapura and the Kalutara District and pass the city Ratnapura. The mountainous forests in the Central Province and the #Sinharaja Forest Reserve are the main sources of water for the river.
    Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / swarnavahinitv
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 57

  • @rukshanvloges1224
    @rukshanvloges1224 2 ปีที่แล้ว +27

    ප්‍රියන්ත කියන්නෙ වැඩ්ඩෙක් තමා .අපි එක ගමෙ හොද යාලුවො අපි දෙන්න එකට මේ වලට බැහැලා තියනවා මූනම් ඇතුලටම යනවා මම මගට ගිහින් ආපහු එනවා😊❤️

  • @rruwini4263
    @rruwini4263 2 ปีที่แล้ว +8

    🙏මම බෝපත් ඇල්ලට දෙපාරක් ගියා. එත් අද තමයි හරියටම ලස්සනටම දැක්කේ. ස්තුතියි ජැක්සන් අයියේ 🙏

  • @ravindukarunarathna4752
    @ravindukarunarathna4752 2 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි සර් , බෝපත් ඇල්ලෙ වල ඇතුලෙ දර්ශන බලන්න ආසාවෙන් ලබන සතිය වෙනුවෙන් කොහොමහරි ඉවසමු❤️

  • @wasanthikumari5522
    @wasanthikumari5522 2 ปีที่แล้ว +9

    බෝපත් අැල්ල ලස්සනයි❤

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +12

    නියමයි ජැක්සන් ඇන්තනී සර්....🤗💙

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 2 ปีที่แล้ว +6

    තෙරුවන්සරණයි ,ආශීර්වාද කරමින් සුභ පතමු ,කැපවීම ට හදවතින් දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනා කරමි.සුමන සමන් දෙවි පිහිටයි .

  • @rohithapiyadasa6294
    @rohithapiyadasa6294 2 ปีที่แล้ว +7

    ලංකාවේ දැනට තියෙන දියඇලි අතර ප්‍රකටතම දියඇල්ල කිව්වහම කුරුවිට අපිට බෝපත් ඇල්ල ගැන මාර සතුටක් එන්නේ ජැක්සන් සර් 😎❤️

  • @Dineth.k.pathirana
    @Dineth.k.pathirana 2 ปีที่แล้ว +10

    meka dana hamadama balana aya ko

  • @udayanganiudayangani6364
    @udayanganiudayangani6364 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි... ජැක්සන් සර් 💖💖 ආදරෙයි ...

  • @sanjas7317
    @sanjas7317 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනින් දෙවිපිහිටෙන් පරිස්සමට සර්

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට දීර්ඝයුස මේ කරන සේවාව නම් ඉතාමත් ම අනර්ඝයි

  • @activegamer5871
    @activegamer5871 2 ปีที่แล้ว +8

    නියමයි සර් ❤️❤️

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 ปีที่แล้ว +1

    අප වෙනුවෙන් ඔබතුමා ඇතුළු කන්ඩායම ගන්නාවූ මේ වෙහෙසට අපගේ ප්‍රනාමය 🙏🙏🙏මෙවන් අපි නුදුටු දසුන් ගෙනඑන්නාවූ සියලුදෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ....සමන්දෙවි පිහිට ලැබේවා !!!

  • @kishanchinchika8921
    @kishanchinchika8921 2 ปีที่แล้ว +1

    ශ්‍රී මහ බෝදියෙන් වට රන් බෝ පතක් සේ ඔබ අපිට වටිනව ජැකෝ....දීර්ඝායුෂ ලැබේවා ..

  • @tharushianjalee3327
    @tharushianjalee3327 ปีที่แล้ว

    ජැක්සන් මාමා ගොඩක් ලස්සනයි ජැක්සන් මාමේ ආදරෙයි ගොඩක් අපි හැමදාම සදුටින් ඉන්න

  • @shehanmadusanka1378
    @shehanmadusanka1378 2 ปีที่แล้ว +6

    අපෙ ගෙවල් ගව

  • @lalanimadushika9684
    @lalanimadushika9684 2 ปีที่แล้ว +1

    බෝපත් ඇල්ල...මනස්කාන්ත ලස්සන දිය ඇල්ලක් ...🙏🙏🙏

  • @gunasirisilva9340
    @gunasirisilva9340 2 ปีที่แล้ว +2

    sinhelayo palamukotama suvapathvewaa...................

  • @mahensasvirugunarathna8484
    @mahensasvirugunarathna8484 2 ปีที่แล้ว +2

    me oru thote neda maharaja gamunu film eke ara aruwe yana seen eka aragaththe...paruwe yana ayata ithala widinne

  • @saajidreyal6848
    @saajidreyal6848 2 ปีที่แล้ว +1

    Monatharam sundarada. Jayawewa homatama !!!🌹🌹🌹🌹

  • @sriyanimatara6527
    @sriyanimatara6527 2 ปีที่แล้ว +1

    Kemeraveta hasukeragat vidiya Harima l'assanai ❤️🙏 jayaveva oba semata ❤️❤️🙏😃

  • @isharahansu9426
    @isharahansu9426 2 ปีที่แล้ว +1

    Theruvan saranai jakshan sir. 🙏Sumana Saman devi pihitai🙏❤️

  • @slgihanboy9588
    @slgihanboy9588 2 ปีที่แล้ว +2

    අපේ ගම තමයි ඉතින්.💪

  • @wonderful-5077
    @wonderful-5077 2 ปีที่แล้ว +2

    කැමතිම වැඩසටහන.

  • @diluparajini77
    @diluparajini77 2 ปีที่แล้ว +4

    ලබන සතිය වෙනකම් බලාගෙන ඉන්නෙ

  • @lawanpansilu847
    @lawanpansilu847 2 ปีที่แล้ว +4

  • @kasunkumara9008
    @kasunkumara9008 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ...!❤❤❤

  • @yushanindunil6360
    @yushanindunil6360 2 ปีที่แล้ว +6

    ❤❤❤❤

  • @ferin674
    @ferin674 2 ปีที่แล้ว +4

    ❤❤❤

  • @rukshanvloges1224
    @rukshanvloges1224 2 ปีที่แล้ว +3

    බොපත් ඇල්ල .මගෙ ගම.❤️🇱🇰

    • @rruwini4263
      @rruwini4263 2 ปีที่แล้ว +2

      ලස්සනයි ඔයාගේ ගම

    • @slboy.5155
      @slboy.5155 2 ปีที่แล้ว

      කවුද ලියල දුන්නේ. පරම්පරාවෙන්ද ඔයාට උරුම උනේ රත්තරං.

    • @rukshanvloges1224
      @rukshanvloges1224 2 ปีที่แล้ว

      @@slboy.5155 ඔව් ලියලා දුන්න වගේ තමා මට ඔනි වෙලාවට එතනට ගිහින් ඔනි දෙයක් කරලා එන්න පුලුවන්

  • @hasmithasithkelum1973
    @hasmithasithkelum1973 2 ปีที่แล้ว +1

    විශිෂ්ටයි ජැක්සන් සර් 🖤🖤🖤

  • @rehanperera9032
    @rehanperera9032 2 ปีที่แล้ว +2

    Okkoma innawa neda. Hodai hodai ayoubohhh wandhaaah... 16:20

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @anganaabiman3965
    @anganaabiman3965 ปีที่แล้ว

    ❤❤

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 6 หลายเดือนก่อน

    👍👍👍

  • @WadithaGamage2
    @WadithaGamage2 2 ปีที่แล้ว +1

    *Is Soodagala and Pannama Both Streams are same or?*

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +9

    මම ගොඩාක් ආදරෙ කරන චරිතයක් ආදරෙයි අප්පච්චී ❤️❤️❤️❤️

    • @hiruniperera8495
      @hiruniperera8495 2 ปีที่แล้ว +1

      ආදරෙයි අප්පච්චි ❤️❤️

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @tharushatheekshana9851
    @tharushatheekshana9851 2 ปีที่แล้ว +1

    💟💟👍👍👍

  • @jayerathnabanda175
    @jayerathnabanda175 2 ปีที่แล้ว

    Me wadasatahane nawetha ma 1-66 dakwa nawatha baluwa nokedawa ekaknarema mokeda mame balanne gatte 64 sita mata hithuna naweta mulasitame raswidinne api nogiya apita noyanne bary dakinne bary apema rate sunderathweya dakinne thiyane ekame mage kalugaga dige nisa anika balanne hetuwe aithihasika watinakam ekin ekata dakinewa panenawa ewa pahadili kera denawa ewa ithama wadagath kamak gannewa enisa mame inne rata niwadu thiyane thiyane ayurin nawawtha mulasita baluwa srestai

  • @maheshpriyankara5955
    @maheshpriyankara5955 2 ปีที่แล้ว

    💖💖💖💖💖💖💖

  • @sanathdasanayaka302
    @sanathdasanayaka302 2 ปีที่แล้ว +2

    සතියකට episode 2k වත් යනවා nam

  • @sisirahemalata3022
    @sisirahemalata3022 2 ปีที่แล้ว

    Ape gama

  • @wowweerayo
    @wowweerayo 2 ปีที่แล้ว +4

    අනේ හැමෝම අපිටත් සහයෝගයක් දෙන්නකෝ...සප් දහසට ලොකු උදව්වක් යාළුවනී..

  • @suminda8308
    @suminda8308 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍✈👍👍👍👍👍👍👍👍👍

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi2752 9 หลายเดือนก่อน

    Kochara watena manusayak da natei une

  • @banukaanthonyge1066
    @banukaanthonyge1066 2 ปีที่แล้ว +1

    Muth rajapakshalage bath balayek dan sadda naha kalakanni hatta 😠

    • @konceptmedia168
      @konceptmedia168 2 ปีที่แล้ว +2

      umba anurayage bath balayek neda?

  • @WadithaGamage2
    @WadithaGamage2 2 ปีที่แล้ว +2

    *All 66 Epis, up to date watched in YT **#AlongGreatKaluRiver**. The Highest Water Density River in Sri Lanka with out a Major Dam*