අවුරුද්දක 1to1 Replacement වගකීමක් සමග | Joyroom Product in Sri Lanka | BySerandib

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 249

  • @kulinduherath2721
    @kulinduherath2721 ปีที่แล้ว +17

    Serandib eken online order karala danta awuruddakata wage kalin Joyroom 20W charger ekakui Joyroom Earbuds gaththa. Quality eka superb. Use karanne Iphone 7 ekak.

  • @sachinthaudan1002
    @sachinthaudan1002 ปีที่แล้ว +28

    සුපිරි yak thama

  • @PoornaDineth
    @PoornaDineth ปีที่แล้ว +109

    Superb Video Nalinda Ayya

  • @chamathdilmal461
    @chamathdilmal461 ปีที่แล้ว +18

    ඔයා වෙනම කලාවක් .පොඩි පන්තියෙ ඉදන් ඉහලට ඉන්න හැමෝටම මේ video වැද්ගත් .සමහර youtube channels දාන video බලන්න විතරයි පුලුවන් .කවදාවත් පොඩි පන්තියෙ කෙනෙක්ට ඒව ගන්න බැහැ.ඔයා වගේ අය රටට වටිනව .විශ්වසයෙන් වගකීමෙන් ගොඩක් දේවල් හොයල බලල තමයි viewers ලට recommend කරන්නෙ.ඔයා වගේ අයට හැමදාම හරියනව.good luck .

  • @Twinkletube-korean
    @Twinkletube-korean ปีที่แล้ว +46

    ඇත්තටම වටිනවා brother review එකක් බලන්න ඕන උන ගමන් මතක් වෙන්නෙ slphoto මන් වගේ තවත් උන් සිටීද?

  • @SlVenom594
    @SlVenom594 ปีที่แล้ว +13

    අයියෙ ඇයි අපි දාන comments වලට ❤️ එකක් වත් නැත්තෙ 🥺🥺
    ඒත් අයියට ආදරෙයි ❤️❤️

  • @pavithramadubashiya2536
    @pavithramadubashiya2536 ปีที่แล้ว +44

    තිත්ත ඇත්ත කතා කරන එකම tech gadget Channel එක❤️😍🔥Nalinda aiya

  • @travelart6868
    @travelart6868 ปีที่แล้ว +12

    මිල වැඩි products වගේම සාමාන්‍ය අයටත් ගන්න පුලුවන් විදියේ දේවල් ගේන එක ගැන නම් කියන්න දෙයක් නෑ .. මම පෝන් එකක් ගත්තෙත් අයියගෙ වීඩියෝස් බලලා... දැන් smart watch එකකුත් ගන්න ඕනේ... 😊😊

  • @Error.404r
    @Error.404r ปีที่แล้ว +8

    හැමදාම වගේ අපිට ගැලපෙන පට්ටම Video එකක් ❤, Good Luck Brother 🎉

  • @sizarbossyt
    @sizarbossyt ปีที่แล้ว +11

    හැමදාමත් mid range වියදම් කරන්න පුලුවන් අයට ගැලපෙන video ගෙනවෙ ඔයා විතරයි sl photo ❤️

  • @chandula_de_silva
    @chandula_de_silva ปีที่แล้ว +58

    Serandib කියන්නෙ බය නැතුව branded items ගන්න තියෙන shop එකක්. කොහොමත් Nalinda aiya sure shopවල review දෙන හින්දා අවුලක් ම නෑ ❤️

  • @sithumravindu1913
    @sithumravindu1913 ปีที่แล้ว +4

    ඔයාගේ වීඩියෝ වල විතරයි ඇත්ත කතා කරන්නේ... ගොඩක් video වල price එක කියනවා අනිත් අය වගේ ගත්ත තැන විතරක් කියල නවත්තන්නේ නෑ... වටිනම දේ තමයි review product එකේ නරක දේවල් ගැන අයියා කතා කරන එක, හොද විතරක් කතා කරන්නේ නෑ, මේ වගේ හැමදාම ඔයාගේ video බලන අයට ගෙවන මුදලට සාධාරණ, budget එකට ගැලපෙන product review කරන්න... ❤️

  • @RamiYaFF
    @RamiYaFF ปีที่แล้ว +114

    Video එක සුපිරි ❤

    • @astuteff2366
      @astuteff2366 ปีที่แล้ว

      Ramiya😍 mehe mk?🤔

  • @Kavindukavisara
    @Kavindukavisara ปีที่แล้ว +8

    නියම video එක💥👌🏻

  • @ishendias9623
    @ishendias9623 ปีที่แล้ว +11

    Joy room products highly recommended. I bought car charger 6 months ago it’s still working fine. Highly recommended👍🏻

  • @lnmusics.....5015
    @lnmusics.....5015 ปีที่แล้ว +2

    ඔයාගෙ වීඩියෝ ඇත්තටම මාරම qulity අයියෙ .. අනිත් chanals වලට සාපේක්ෂව ඕනම පොඩි එකෙක්ට තේරෙන විදියට ඔයා vedios upload කරනව .. මේ වීඩියෝ එකත් ඒ වගේමයි . Congrats 🎉!!

  • @trickslk3516
    @trickslk3516 ปีที่แล้ว +3

    මොන දේ Review කලත් ඒ ගැන තිතටම කියලා විස්තර කරන එකම කෙනා ඔයා අයියේ ❤

  • @nethumkendinu8549
    @nethumkendinu8549 ปีที่แล้ว +6

    Full video eka like karala share karala yamu ඔක්කොම ❤️❤️ 🎉.... ලංකාවේ mama දැකපු හොදම youtube channel එකක් .. කට්ටියම like ekak දාගෙන yanna hode 🎉

  • @dilshandissanayaka2006
    @dilshandissanayaka2006 ปีที่แล้ว +3

    සුපිරියක් අයියා අසම youtuber😘
    අපිට තෙරෙන විදියට හොදට revew කරනව ❤️❤️
    ගන්න බැරි උනත් හැමදාම video බලනාව😘
    බුදු සරනයි අයියා

  • @ruvishanvihanga2691
    @ruvishanvihanga2691 ปีที่แล้ว +6

    මේකෙ දාන වීඩියෝ වල තියෙන දේවල් ගන්න ආස ඒත් සල්ලි නැතුව ඒත් ගන්න වගේ ආසාවෙන් බලන් ඉන්න කට්ටිය like එකක් දාගෙන යමු 😊😢

  • @notysanju869
    @notysanju869 ปีที่แล้ว +5

    ගැම්මක් තමා ඉතින් ෆොන් එකක් ගත්තාත් ඔයාගෙ විඩියො එකක් බලලා ගත්තෙ සිරාවටම සුපිරි අදරෙයි ❤️🔥

  • @cricketer0
    @cricketer0 ปีที่แล้ว +4

    Super quality ❤❤❤
    Apple vision pro eka ගැනත් video ekak one bro ❤❤❤
    Oyage video thamay set වෙන්නේ good luck ❤❤❤

  • @premakumara
    @premakumara ปีที่แล้ว +6

    Attatama lankawa tiyana review chanell walin hodma chanell akak.kisima loku kamak na😊

  • @aakif_lareef
    @aakif_lareef ปีที่แล้ว +3

    අයියා තමයි මණ්ණ්ඩාන්න නිහතමානි youtuber මන් Google pixel 5 එකත් ගත්තේ අයියාගේ video එක බලලා❤❤❤

  • @avishkadilshan2604
    @avishkadilshan2604 ปีที่แล้ว +7

    හැමදාමත් වගේ හොදම දේ අපිට හදුන්වා දෙන ඒ නිහත මානී චරිතය SL photo නලින්ද අයියා❤❤❤💚💚💚Much love......පට්ට ගේමක් ගහගෙන යන ඇත්ත කතා කරන හොද දේ විතරක් අගයන සුපිරි හදවතක්❤❤ වීඩියෝ වැටෙනකම් බලන් ඉන්න මන්❤❤❤❤😊 😊😊

  • @mfmfazil6199
    @mfmfazil6199 ปีที่แล้ว +2

    2018 ඉදලා ඔයාගේ Video බලනවා කටහඩ පටට් ❤❤❤

  • @Palindarivisara123
    @Palindarivisara123 ปีที่แล้ว +3

    ගැම්මක් අයියේ fiver videos වලින් සෙට් උනේ තාම වීඩියෝ බලනව ❤

  • @MindsetMasteryco24
    @MindsetMasteryco24 ปีที่แล้ว +6

    පැත්ත ගියත් ඇත්ත කියන එකම කෙනා

  • @travelwithchabiya3217
    @travelwithchabiya3217 ปีที่แล้ว +3

    Joyroom products are best I recommend it I brought 3 in 1 phone charger cabel it quality is superb I use 12 pro max phone ❤️ Highly recommend joyroom products ❤️❤️

  • @ISUWABRO
    @ISUWABRO ปีที่แล้ว +3

    අදත් කාටත් ගැලපෙන හොඳ brand එකක product එකක් ගෙනල්ලා තියෙන්නෙ..අනිවාරෙන් ම product එකක් මිලදී ගන්න හිතෙනවා.🖤

  • @Mineyguy397
    @Mineyguy397 ปีที่แล้ว +4

    ඇත්තටම වටිනා brother review එකක් බලන්න ඕන ගමන් මතක් වෙන්නේ sl photo.අනිත් එක ඉරිසියා නැතුව බය නැතුව හැම දෙයක්ම කියලා දෙනවා.🎉🎉❤❤❤❤😊

  • @This_name_alredy_taken
    @This_name_alredy_taken ปีที่แล้ว +8

    Phones වල ගාන අඩු වෙච්ච එක ගැන video එකක් ඔනෙ කියන අය මෙ පැත්තට...

  • @D.DYOHA.OFFICIAL
    @D.DYOHA.OFFICIAL ปีที่แล้ว +7

    නියමයි brother tech gadget Review කරන සුපිරිම Channel එක slphoto කියන උන් 👍Like එකක් දාගෙන යං

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +3

    Joyroom ❤❤❤❤❤සුපිරිම බ්‍රෑන්ඩ් එකක්.........නියමයි වීඩියෝ එක....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @heshangunathilake
    @heshangunathilake ปีที่แล้ว +5

    joyroom ලා UGREEN ල වගේ ගාන වැඩි නොකර දෙන එක් තම ලොකුම හොඳ. durability baseus, ugreen ගානටම හොඳයි වගේ මට නම්. brand reputation එක තාම ලංකාවෙ අඩුයි ඒකයි ගොඩාක් sell වෙන්නෙ නැත්තෙ. ගොඩක් අය දන්නෙ නැ හොඳ brand එකක් කියල. personal experience එකෙන් joyroom accessories reliable Ugreen, Baseus ගානටම.

  • @sooriyabandara3522
    @sooriyabandara3522 ปีที่แล้ว +2

    Mobile ekak Gannawanm Higly Reccomend Karanna puluwan chenall eka Hema vedios ekakma balanwa Supiri.. voice ekath Patta 😍🔥🔥🔥❤️

  • @sanjanakarunarathna8290
    @sanjanakarunarathna8290 ปีที่แล้ว +4

    Tech gadget නම් නලින්ද අයිය තමයි😌✨.ලගදිම budget, performance හොද mobile phone එකක review එකක් ඕනේ✌️.

  • @Fifamobile-xg8zj
    @Fifamobile-xg8zj ปีที่แล้ว +3

    Masterpiece tech reviewer Nalinda brother 🏆️✨️

  • @Tharusha-Nishan
    @Tharusha-Nishan ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියා ❤

  • @aakif_lareef
    @aakif_lareef ปีที่แล้ว +2

    අයියාගේ giveaway එකෙන් මොකුත් ලැබුණේ නැතිවුනත් කමක්න 9 දෙනෙක්ට හරි හම්බෙනවනේ

  • @Rusiruperera2008
    @Rusiruperera2008 ปีที่แล้ว +2

    Chanux bro ta 1M subscribersla hitiyath
    #slphotota 408k hitiyth matanm sl photo tamai❤

  • @gamingmrking1608
    @gamingmrking1608 ปีที่แล้ว +3

    නලින්ද අයියා dana video balala thama mama godak badu ganne🔥. Charging cable ekak ganna hoya hoya mai hitiye 💖.Gamak thama Ayee❤️

  • @senitha_
    @senitha_ ปีที่แล้ว +3

    මගෙ හැම device එකකටම use කරන්නෙ joyroom ❤

  • @zakiralareef4705
    @zakiralareef4705 ปีที่แล้ว +3

    Review kiwwama mathak wennema SL PHOTO man redmi note 12 ekath gaththe ayiya kiyapu nisa ❤❤

  • @lareefhassan3509
    @lareefhassan3509 ปีที่แล้ว +3

    Video production eka Dan godak hodai ptangannakota thibbata wada ewagema ayiya Danna products bayanathuwa ganna puluwa mokadda ayiya Hama thissema aththa Katha katana nisa
    SL photo❤❤❤

  • @pissukavix-mv2qs
    @pissukavix-mv2qs ปีที่แล้ว +3

    Sl photo ekka issara idan hitapu Aya koo❤😊😊

  • @geethikathathsarani766
    @geethikathathsarani766 ปีที่แล้ว +2

    Make quality era supiri athathama...mamath earbug ekk order karanawa...Superb joyroom

  • @stefamilukshen2574
    @stefamilukshen2574 ปีที่แล้ว +2

    Superb video ayya දිගටම කරගෙන යන්න ❤❤

  • @officiallyrics1
    @officiallyrics1 ปีที่แล้ว +2

    super Nalinda Aiya Ff
    පට්ටම විඩීයෝ එකක් Good Luck Brother💝🎉

  • @nithika_sanhinda2490
    @nithika_sanhinda2490 ปีที่แล้ว +2

    Best tech reviewer Nalinda ayya💗

  • @12techjourney
    @12techjourney ปีที่แล้ว +3

    Good job .ගැම්මක් තමා හැමදාම වගේ supiriyak

  • @Huawei-xv5hu
    @Huawei-xv5hu ปีที่แล้ว +4

    Joe root කියලා ඇහෙන්නේ මට විතරද 😂😂
    ❤❤❤

  • @amindusathsara7363
    @amindusathsara7363 ปีที่แล้ว +1

    Supiri vadak hamadama vge හැමදාම මෙ වගෙ විඩියො ඔනා 😍🎉❤

  • @PradeepKumara-hx8hg
    @PradeepKumara-hx8hg ปีที่แล้ว +3

    Pixel phones වල ගාන හොදටම අඩු විගෙන යනවනෙ .ඇඉ එ?

  • @thisukarathnayake
    @thisukarathnayake ปีที่แล้ว +2

    Kawadath SL Photo genawe wenama trend ekak...adath patta bro ithin...❤

  • @nrslcairo9114
    @nrslcairo9114 ปีที่แล้ว +1

    Bro සුපිරිම Airpods Clone video එකක් ඕනේ... හොඳ sounds , base තියෙන සුපිරිම එකක් ❤

  • @santhusaabhiman
    @santhusaabhiman ปีที่แล้ว +2

    කාටද මට මේකක් දිනාගන්න උදව් කරන්න පුලුවන්.අදත් වීඩියෝ එක සුපිරි😃

  • @Vinuka_Chathumina
    @Vinuka_Chathumina ปีที่แล้ว +3

    ඒක නම් වාසියක් වගේ Brother ♥

  • @ashenmax2277
    @ashenmax2277 ปีที่แล้ว +4

    Realme C55 එකක් ගන්න ඉන්න මදාවි මම 🙂✨🖤

  • @thejangunawardene
    @thejangunawardene ปีที่แล้ว +5

    රිවීව් එක අයෙ සුපිරියටම කරන්නේ slphoto අයියා කියන අය කෝ 👇👇

  • @slima99480
    @slima99480 ปีที่แล้ว +2

    Sony xz2 compact eke review ekak gennako ❤❤ eka withri sony phone walin genapu nathi review ekkt thiyenne😢

  • @TharakaMadhuwantha-ue8gh
    @TharakaMadhuwantha-ue8gh ปีที่แล้ว +2

    ගන්න බැරි උනත් හැමදාම වීඩියෝ බලනවා 🤗

  • @techzerfx0522
    @techzerfx0522 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ..... එකක්🤤❤️

  • @fonedealer
    @fonedealer ปีที่แล้ว +1

    Dhen dubai phones awilla thiyenawa.kattiya kiyanwa ewa hoda ne kiyala.eka gena video ekk karannko

  • @minushabalasuriya906
    @minushabalasuriya906 ปีที่แล้ว +2

    මෙයාලගෙ product supiri 👊

  • @darkshadowlk
    @darkshadowlk ปีที่แล้ว +1

    කියන්න දෙයක් නෑ අයියෙ ඔයානම් පට්ට ✌️✌️

  • @jeewappriyagamage5254
    @jeewappriyagamage5254 ปีที่แล้ว +3

    Joy room super quality brand.i like this brand❤

  • @eranganirasha7242
    @eranganirasha7242 ปีที่แล้ว +4

    ගන්න බැරි උනත් හැමදාම විඩියෝ එක බලන සෙට් එක කෝ.❤️❤️

  • @kd-te5pn
    @kd-te5pn 10 หลายเดือนก่อน

    serandib eken online order klama currior kala kiwwata dawasa 10 kat passeth labun ne.passe cl kalama balala kiyannam kiyala cl 4k 5kadima kiwwa.barima thena 200km gewagena colombo giya office ekata.ethakota tami package eka dunne.badu hoda unata shipping nm anthimai

  • @Nature_Beats
    @Nature_Beats ปีที่แล้ว +2

    Samsung A54 5G Review එකක් ඕනි පැහැදිලිව කියන්නෙ ඔයා විතරයි අයියෙ❤

  • @kavithahasakalum
    @kavithahasakalum ปีที่แล้ว +1

    හැමදාම හොදම දේවල් ඔයා තමා ❤😋

  • @ravindu8562
    @ravindu8562 ปีที่แล้ว +2

    Superb quality video, good luck ❤❤

  • @ostech1604
    @ostech1604 ปีที่แล้ว +8

    Serious කියන පට්ටම channel eka❤❤❤❤❤❤❤❤නියමයි 🎉නලින්ද🎉 අයියේ!!!!!!!!!!!!!!!!
    ⭕Like එකක් දාන් යන්නෝ👍👍👍👍

  • @malshanpramodya
    @malshanpramodya ปีที่แล้ว +1

    HW 8 ultra
    smart watch එක ගැන video එකක් ඕන

  • @sakirhusen7591
    @sakirhusen7591 ปีที่แล้ว +2

    I always love to watch your videos, the way you explain is awesome. by your tamil follower

  • @slmadda8109
    @slmadda8109 ปีที่แล้ว +2

    This video is awesome.😊
    Thanks bro .

  • @vihanganethsara5334
    @vihanganethsara5334 ปีที่แล้ว

    Niyamai🔥. Aiya me dawas wala aduwata ganna puluwan Bluetooth speaker gana video ekak karannako .

  • @Vinuka_Chathumina
    @Vinuka_Chathumina ปีที่แล้ว +2

    අයියේ පුලුවන් නම් Pixel 3 Vs Pixel 4 Video එකක් ගෙන්න 🧡🧡😊😊

  • @dimuthudissanayaka3412
    @dimuthudissanayaka3412 ปีที่แล้ว +1

    Review එක හොදට කරනවා🤝💪💐

  • @Kavi_Keys
    @Kavi_Keys ปีที่แล้ว +2

    වෙන අයට වඩා සුපිරියටම රිවිව් දෙන්නෙ නලින්ද අයියා කියන අය ලයික් කරගෙන යමු 🤜😍.....

  • @dasunj7619
    @dasunj7619 ปีที่แล้ว

    SL PHOTO eken demma nam baya nethuwa ganilla..aye quality eka nalinda kiyanwa wagema athi. Experience eken kiyanne.. highly recommend ..🎉🎉

  • @mr.saluka3229
    @mr.saluka3229 ปีที่แล้ว +1

    හැමදාම වගේ සුපිරි👍👍

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 ปีที่แล้ว +1

    Joyrom hondai ath patta ganan, remax wage tamai,

  • @ganiduabeysekara7734
    @ganiduabeysekara7734 ปีที่แล้ว +1

    Genuine kenekgen genuine review ekak❤

  • @Dhanuka82
    @Dhanuka82 ปีที่แล้ว +2

    කට්ටිය earbuds ඕනෙනම් like කරන්න share කරන්න comment කරන්න ඉක්මන් කරන්න❤️

  • @techuniversl8612
    @techuniversl8612 ปีที่แล้ว +1

    Mamath recommend krnwa mamath use krnwa me brand ek❤️❤️❤️😍👍

  • @malinthaperera2871
    @malinthaperera2871 ปีที่แล้ว +2

    Aiyata ikmanatama 500k yanna sup ekk demu.
    Mee comment ekata like ekk dagena yanna😊❤

  • @vimukthilakpriya7438
    @vimukthilakpriya7438 ปีที่แล้ว +1

    Superb video nalind brooo😎😎😎

  • @sashikaherath7121
    @sashikaherath7121 ปีที่แล้ว +1

    Haylou gs watch eke video ekk onee

  • @sachinthahirusha1515
    @sachinthahirusha1515 ปีที่แล้ว +2

    Earbuds තියෙන්නෙ නලින්ද අයියා ගාව.
    නලින්ද අයියා ඉන්නේ මෙතන❤🤘

  • @shehankalharadisanayaka
    @shehankalharadisanayaka ปีที่แล้ว

    Aiye samsung galaxy m21 එකට වීදුරුව විතරක් මාරු කරන්න පුලුවන් තැනක් කියන්නකෝ.display එකට මොකුත්ම වෙලා නැහැ🙂

  • @Yasirus__mi
    @Yasirus__mi ปีที่แล้ว +3

    Well done bro❤

  • @techmudiyanse
    @techmudiyanse ปีที่แล้ว +1

    0:56 ආස අයට 🌚💜

  • @Yasindu_99
    @Yasindu_99 ปีที่แล้ว +1

    Product ekath maru ayyath maru ❤️😌

  • @gamingrockylive
    @gamingrockylive ปีที่แล้ว +2

    සුපිරි නම් කොනට 🤗

  • @anexcreat3466
    @anexcreat3466 ปีที่แล้ว +2

    පට්ට වටින video එකක්

  • @kithsiriwijerathna9910
    @kithsiriwijerathna9910 ปีที่แล้ว +2

    Good luck brother😎😎😎😎💪💪💪💪

  • @dinethyasirunuwanpriya
    @dinethyasirunuwanpriya ปีที่แล้ว +2

    SL Photo On Top❤️‍🔥

  • @kavindunilakshana8644
    @kavindunilakshana8644 ปีที่แล้ว +2

    Video editing කරන හැටි වීඩීයෝ ගේනවට කැමති අය මේ කොනට like එකක් හලාගෙන යං😊

  • @RanaaOfficial452
    @RanaaOfficial452 ปีที่แล้ว +1

    Watch එක සුපිරි වගෙ😍