ගෙදරදීම බ්ලුටුත් ස්පිකර් එකක් හදමු || Home made Bluetooth Speaker || DIY Electronic Project

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 33

  • @SLTHARUyt
    @SLTHARUyt หลายเดือนก่อน +10

    නියමයි, මාත් ඔය වගේ ඒවා ඔය කෑලි ම දාල හදල විකුණලත් තියෙනවා 😊❤

  • @ccschannal7641
    @ccschannal7641 หลายเดือนก่อน +2

    ස්ටීරියෝ අවුට් එක ගත්තනම් මොකෝ ස්පීකර් දෙකක් දාලා .නියමයි වැඩේ ❤❤❤❤❤

    • @ElectronicLokka-mj4kr
      @ElectronicLokka-mj4kr  หลายเดือนก่อน +1

      ඔව් එහෙම කරන්නත් පුළුවන් මන් ලග එක ස්පිකර් එකයි තිබ්බේ bro♥️

  • @prasadadikari8761
    @prasadadikari8761 หลายเดือนก่อน +1

    ඔන්න කොල්ල subscribe පාරකුත් දැම්ම ආදරෙයි ♥✊ වැඩේ නියමයි එළ කිරි 🔥...

  • @oshalakulathungakulathunga9822
    @oshalakulathungakulathunga9822 28 วันที่ผ่านมา

    ඔය ඈම්ප් බෝඩ් එක පොඩි උනාට පට්ට , ලොකු සවුන්ඩ් එකක් නැති උනාට බේස් එහෙම හොදටම ක්ලියර් එකට තියනවා , වොලියුම් ෆුල් කලත් සවුන්ඩ් ක්ලිප් උනාට රත් වෙන්න හිතන්නෙවත් නෑ , tpa3110 එකනම් කිසිම වැඩක් නෑ ලෝ එකක් ගන්නම බෑ , අනික වොලියුම් අප් කරනකොට සවුන්ඩ් කට් වෙනවා මම ගත්ත එකේ අව්ලක් වෙන්නත් පුලුවන් . video එක සුපිරි 💯

    • @ElectronicLokka-mj4kr
      @ElectronicLokka-mj4kr  28 วันที่ผ่านมา

      Comment එකට ස්තුතියි♥️. TPA3110 ඇම්ප් එක හොදයි. බේස් තියෙනවා හොදට. ඔය Power dunna vidiyeyi, Signal in එකෙයි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මන් ඊලග video එකෙන් Boom Box එකක් හදනවා TPA3110 ඇම්ප් එකෙන්. එක බලන්න හොද අවබෝධයක් ගන්න පුළුවන් වියි TPA3110 ගෙන

    • @oshalakulathungakulathunga9822
      @oshalakulathungakulathunga9822 27 วันที่ผ่านมา

      @ElectronicLokka-mj4kr thanks 😀 , මම ගත්ත tpa3110 ඈම්ප් මොඩියුල් එකේ අව්ලක්ද දන්නැ , පවර් එක දුන්නෙ 12v ලිතියම් අයන් පැක් එකකින් , ඕඩියෝ සිග්නල් දුන්නෙ බ්ලූටූත් මොඩියුල් එකකින් , මොකක් වෙන්න ඇතිද සවුන්ඩ් අව්ල් වෙන්න හේතුව ? මම ගත්ත බෝඩ් එක ඔරිජිනල් චිප් එක තීන එකක් නෙමෙයිද දන්නැ ?

    • @ElectronicLokka-mj4kr
      @ElectronicLokka-mj4kr  27 วันที่ผ่านมา

      Heta Havasa Danava Video ekak Eka Balanna Oya Prashna seratama Uththara Hambeyi♥️💯

  • @nethuki4290
    @nethuki4290 หลายเดือนก่อน +1

    Solar වලින් චාච් කරන්න පුලුවන් Bluetooth speaker එකක් ඕන🎉🎉😊😊

    • @ElectronicLokka-mj4kr
      @ElectronicLokka-mj4kr  หลายเดือนก่อน

      හදමු බ්‍රෝ ඉස්සරහට

  • @pasaninduwara1657
    @pasaninduwara1657 หลายเดือนก่อน

    Puluwanam charging module ekata wenama type-c socket ekak set karanna mokada oka nikamma kadenawa. Supiri digatama karagena yanna jayaweewaa🎉👍👍

    • @ElectronicLokka-mj4kr
      @ElectronicLokka-mj4kr  หลายเดือนก่อน

      Oke Type -C pin eka Ena Module eka Thiyenava Eka Damma Nam hari bro♥️

  • @thusharasampath3625
    @thusharasampath3625 หลายเดือนก่อน +11

    තොට බියර් කමිපනියෙන් නඩු දායි😅😅😅

  • @kasiyabro
    @kasiyabro หลายเดือนก่อน +1

    වැඩේ නියමයි💫❤. ඒත් ඔය බියර් බ්‍රෑන්ඩ් Name පෙන්නන්න එපා චැනල් එකට ප්‍රශ්න මතුවෙයි.

  • @AchiyaTechBro
    @AchiyaTechBro หลายเดือนก่อน

    Super ❤❤😅

  • @DumindaAbeysiri
    @DumindaAbeysiri หลายเดือนก่อน

    Man AMP eka hadanna kawadada

  • @DumindaAbeysiri
    @DumindaAbeysiri หลายเดือนก่อน

  • @UdanDulmeth
    @UdanDulmeth หลายเดือนก่อน

    Amma kiyala thiyanava ne bonna epa kiyala 😂

  • @DumindaAbeysiri
    @DumindaAbeysiri หลายเดือนก่อน

    100w ekai 240w ekai ekathu karala hadana eka

    • @ElectronicLokka-mj4kr
      @ElectronicLokka-mj4kr  หลายเดือนก่อน

      Transfomer ekak Set una Gaman Video eka Karannam bro