16 - බොඩි ගාර්ඩ්. ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, ස්වර්ණ ශ්‍රී ) Anesly, Berty, Samuel, Swarna Sri Sarath

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 5

  • @KalumIndika-l5x
    @KalumIndika-l5x ปีที่แล้ว

    අහන්න අහන්න ආසයි

  • @wizach777
    @wizach777 10 หลายเดือนก่อน

    For some reason, I love this so much find it extremely funny. Laughed and laughed. Wonderful. Especially Samuel Rodrigo's part.

  • @buddhikap9915
    @buddhikap9915 3 ปีที่แล้ว +6

    අනේ මේ මිනිස්සු අද නෑ කියල හිතෙන කොට ලොකු දුකක් දැනෙනවා. සියලු දේ අත්හල, ජීවිතේ සිනහව වෙනුවෙන්ම කැප කරපු මිනිස්සු. මම කොළඹ කැම්පස් ඉගෙන ගන්න කොට, රෑ ලයිබ්‍රියේ ඉඳල. යනකොට, රේඩියෝ සිලෝන් එක ලඟින් නගිනවා කිරිබත් ගොඩ බස් එකට. රෑ බස් එකේ අය හරියට පවුලේ මිනිස්සු වගේ. සල්ලි පස්සේ නොදුවපු නිවුණු සමාජයක් තිබුණු යුගය. පසු කාලෙක ආපු, වෙළඳපොල ආර්ථිකේ එක්ක, හැම දෙනාම ගහගෙන ගියා. අපි හැමෝම ගිලිලා මැරුණා ඒකෙ. භාණ්ඩ හා සෙවාඅ ගොඩක, ගිලිලා මැරුණත් සැපයි කියන ගානාට අද සමාජේ ඔද්දල් වෙලා. පසු කලෙක මම ඒ කැම්පස් එකේම උගන්වනකොට කීප සැරයක්, මේ අය ගෙනාව new art theater එකට.

  • @user-ku2s
    @user-ku2s 3 ปีที่แล้ว

    _සද්දෙ පොඩ්ඩක් මදි වගේ._

  • @leelasenawickramasingha6384
    @leelasenawickramasingha6384 3 ปีที่แล้ว +1

    O