Vinoda Samaya (විනෝද සමය) EP 16 - Umpires - අම්පයර්ස් | Rupavahini
ฝัง
- เผยแพร่เมื่อ 17 ต.ค. 2024
- Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini...
Official Twitter Page - www.rupavahini...
Official TH-cam Channel - www.rupavahini...
Official Google + page - www.rupavahini...
මේ වගේ විශිෂ්ඨ ප්‍රහසන නලුවො ආය මේ රටේ බිහිවෙන්නෙ නෑ තිදෙනාටම අමාමහ නිර්වාණ සුවය ලැබේවා...
ඉතා මැනවින් සංවිධානය වුණු අහිංසක විශිෂ්ටයින් ටිකක්. අද මෙහෙම අය බිහිවෙන්නෙ නෑ අපේ අවාසනාවට. බඩ අල්ලගෙන හිනාවෙන විහිළු අපට පෙන්නපු ඒ උදාරතර මිනිසුන්ගේ භව ගමන සුවපත් වේවා !!!❤❤❤
නැවත නොලැබෙන ප්‍රහසන නළුවෝ මේ කිසිම කුණු හරප නෑ ඒ වචන වලින් නොදැනිම අපිව හිනස්සනවා😂😂😂😂😂😂
හරිම විනෝදාත්මකයි...
නියමයි ඇක්ටින් නම්
Anthima wenakan balanna hithenawa.. niyama jocke👌👍💪💪
ඇත්තටම මේකට “ක්‍රිකට් මැච් එක” කියලා දාන්න තිබුනේ.. අම්පයර් කියන එක හැන්ගුවා නම් තවත් රසවත්
Unforgettable memory, hats off, most talented natural acting, childhood memories
පයින් leag එකට වැදුන හින්දා හෙදට ගියා. 😀😀😀 ලයිට් දැම්මොත් රස්නේයි, එනම් fan දාගන්න.
pattama naluwooo💚💚
නියම නලුවො කිසිම කුණුහරුපයක් කියන්නැතිව අපව හිනාගස්සනවා. අද කාලේ කුණුහරුප කියමින් හිනාගස්සන්න උත්සාසකළත් අපට හිනා යන්නේ නැහැ.
ලයිට් අතලඟ වතුර කට ලඟ, බාල්දිය ලිඳ ලඟ,....හ..හ්...හා...දැන් ඉන්න අයට ඉගෙනගන්න
අපේ දොම්නස් සොරාගත් සොරු තුන්දෙනා.
මේක නම් පට්ට 😂
People who watch in October 2026😊
Me wage ewa dane ne hari ලස්සන විහිළු
එල
Patta padiry
❤❤❤💖💖💖💖💖💖අන්න ජොක්😊😊😀☺
Supiri jokes mewwa
කවුරු හරි මට සෙට් කරනවද මන්ත්‍රීවරු 220ක් ට්‍රිප් එකක් එක්කන් යන්න මරියානා අගාදෙට කෑම බිම ප්‍රවාහනය ඉදුම් හිටුම් ඔක්කොම මන් ගානේ.😌🙄
Maru.maru
👍👍
Honda welawata find leg ekata gahuwe. Silly point ekata gahuwa nan 😂🤣😂🤣😂🤣
ammo yako😂🤭
දැන් මෙ වගෙ මිනිස්සු හිනස්සන්න පුලුවන් දක්ෂ අය බිහිවෙනව පාටක් පේන්නෙ නැහැ
ඇයි අනේ ප්‍රියාන් මැණික්, තිස්ස කුට්ටිආරච්චි , නාමල්, මහින්දට කුනුහර්ප කියලා බැනපු චීවරධාරීයා...උන් පට්ට ජෝකර්ලා නේ . ආ ....අයි මුනින්ද්‍රයාණෙනී ....
😀😀😀
😂😂😂😂😂.👌
😂😂
O
Kisima jok ekak ne
Kunuharapa kiwwoth nam Nauru ne🤭🤭🤭
You don’t have sense of humour
Unfortunate you
Ppp
Balanna kammali mewada jock
උඹ දන්න ජෝක්..🖕
ඇයි කුනුහර්ප නැති නිසාද? නැත්තමි උඔ Charlie Chaplin ද? අනේ පලයන් බං යන්න.
ponnaya ube ammta hemaniyan ballaa
Pala pakaya yanda
Muuta kunuharapa balala purudui ne. Ekai🤭🤭🤭🤭🤭