Amazing waterfall in Ginigathhena | Aberdeen Waterfall | TRIP PISSO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Subscribe to Liquid Show - / @liquidsshowbyanuradha
    Liquid App එක download කරගන්න 👉👉bit.ly/31mh4o7
    ✍ About us
    Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
    Like us on FB :👉 / trippisso
    Follow us on Instagram :👉 / trippisso
    Aberdeen Falls
    _______________
    Location : goo.gl/maps/Ee...
    Aberdeen Falls is a 98 m (322 ft) high waterfall on the Kehelgamu Oya near Ginigathena, in the Nuwara Eliya District of Sri Lanka. Aberdeen is named after Aberdeen, the third largest city in Scotland and the capital of Aberdeenshire. Kehelgamu Oya is a major tributary of the Kelani River.
    To reach Aberdeen Falls from Ginigathena town, one then must proceed along Ambatale Road up to the Buddha statue at the end of the road. Then one should park their vehicle and walk about 1.2 km along the road. Bathing in the middle of the pool and swimming to the middle has caused death to swimmers in the past. This waterfall is covered with a big stone complex behind. The waterfall is ranked as the 18th highest on the Island.
    #aberdeen #LiquidsShowbyAnuradha #kithul_ra

ความคิดเห็น • 209

  • @TripPisso
    @TripPisso  5 ปีที่แล้ว +58

    පෙන්ස්, ඇබර්ඩීන් ඇල්ලෙ Camping කරන්න ඕනේ අය මේ නම්බර් එකට කතා කරල යන්න Contact - 0753389235 (Dimuthu)

    • @slcinema
      @slcinema 5 ปีที่แล้ว

      ඇල්ල කන්න එපා දිමුතු අපේ ගම රැකපන්

    • @mithyaprograms6375
      @mithyaprograms6375 5 ปีที่แล้ว

      Thank You guys ❤️ TRIP PISSO

    • @sleepwell7590
      @sleepwell7590 4 ปีที่แล้ว

      Fuck

    • @orionodin368
      @orionodin368 3 ปีที่แล้ว

      Dunno if you guys gives a damn but if you guys are stoned like me atm then you can watch pretty much all the latest series on InstaFlixxer. Been streaming with my brother these days xD

    • @marshallbrixton8683
      @marshallbrixton8683 3 ปีที่แล้ว

      @Orion Odin Yea, I've been watching on instaflixxer for years myself =)

  • @lifewiththusha55
    @lifewiththusha55 4 ปีที่แล้ว +18

    කොල්ලෝ සෙට් එකකට ට්‍රිප් එකක් ගියා කියන්නේ ඉතිං ,,,ආතල් එකට drink එකක් දාන්නම ඕනේ..නැත්තම් වැඩක් නෑ...⁣අර අනුරාධ කිව්වා වගේ හැම දෙයක්ම තමන්ගේ ආතල් එක ගන්න විදිය අනුව තමය්..ලිමිට් එකට,පරිසරය අසුන්දර නොකර තමන්ගේ ආතල් එක ගත්තට කිසිම අවුලක් නෑ...👌

    • @taniyavisual
      @taniyavisual 4 ปีที่แล้ว +1

      Aniwa ledak hadenakal aniwa bonna one.naththam jiwitheth rasayak na

  • @slriyas939
    @slriyas939 4 ปีที่แล้ว +11

    Super හැබැයි අපි නම් බොන්නේ නෑ....

  • @R2Rmc
    @R2Rmc 5 ปีที่แล้ว +28

    ට්‍රිප් යන්නෝනෙ.
    කන්නෝනෙ , බොන්නෝනෙ.
    මතක ඇතිව බෝතල්ටික අරන් ආවනම් ඒ හොදටම ඇති. (ඔස්තාර්ල කියන ඒවට සැලෙන්නම එපා)
    ඩ්‍රෝන් වලට සීන් එකක් නැද්ද බං 😥. දැන්නම් ඇතිවෙලා තියෙන්නේ අල්ලනව නම් අල්ලන්න කියල මාත් ලබනපාර අරන් යනව.

    • @R2Rmc
      @R2Rmc 5 ปีที่แล้ว

      කොහෙද මචං කෑම්ප් කරේ?

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว +25

      කෑම්ප් කලේ ඇල්ලට අල්ලපු වැටේ 👌 ඩ්‍රෝන් තහනම තාම තියෙනව. ඇල්ලුවොත් අපි අහනවා මෙන්න මෙහෙම,
      තොපි බෝම්බ ගහනකන් බලන් ඉඳල අපේ සංචාරක කර්මාන්තය නැත්තටම නැති කලා. සංචාරක කර්මාන්තය වෙනුවෙන් අතේ තියෙන තුට්ටු දෙකත් නැති කරගෙන පට්ට කට්ටක් කාගෙන ලංකාවෙ වටේ ගිහින් ලස්සන තැන් වීඩියෝ කරල ලෝකෙටම පේන්න වීඩියෝ දාපු එකද අපි කරපු වැරැද්ද ??

    • @robinnesarajan9035
      @robinnesarajan9035 5 ปีที่แล้ว

      me koheda

    • @R2Rmc
      @R2Rmc 5 ปีที่แล้ว +1

      @@TripPisso GOOD POINT MACHAN

    • @R2Rmc
      @R2Rmc 5 ปีที่แล้ว

      කෑම්ප් සයිට් එක ගැන විස්තර ටිකක් දෙන්න පුලුවන්ද?

  • @isharamax6175
    @isharamax6175 4 ปีที่แล้ว +8

    මුන් වගේ බෝතලේ ඉස්සරහට දාගෙන හැමිනෙන ගොං හුත්තලා අතරේ the sailor කියන්නෙ 🔥🔥 කොල්ලෙක්

  • @manicrush8496
    @manicrush8496 5 ปีที่แล้ว +30

    ට්‍රිප් පිස්සො අනුරාධ අයිය ❤❤ පට්ට

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว +3

      ස්තූතියි. 🙏

  • @rohanfernando708
    @rohanfernando708 5 ปีที่แล้ว +6

    Please don't give incorrect information about swimming after drinking alcohol. There are things people should not do after drinking such as driving. Swimming is another, or taking part in adventure sports.

  • @chamuddiweerasooriya7451
    @chamuddiweerasooriya7451 5 ปีที่แล้ว +17

    පිස්සු හුත්තො උබලා අනුරාෆ්හ අයියා පට්ට ආ 😋

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว

      හහා.. ටැන්කූ 🙏

  • @randikaprabashwarahalambag2078
    @randikaprabashwarahalambag2078 5 ปีที่แล้ว +14

    වීඩියෝ එකනම් සුපිරියටම කරල තියෙනවා...good luck...❤️

  • @ravil2079
    @ravil2079 4 ปีที่แล้ว +4

    මම නම් බීලත් නෑ.ජීවිතේට බොන්නෙත් නෑ...පුද්ගලිකව කවුරුවත් බොනවට කැමති නෑ

    • @ireshakumari7404
      @ireshakumari7404 4 ปีที่แล้ว

      Niyamai.hema
      dama ohoma inna.💖💖💖💖💖

    • @privet9129
      @privet9129 4 ปีที่แล้ว

      එල බන් 😎 හැබැයි මන් නම් බොනව නවත්තන්න ඕනෙ 😒

  • @dinukasandaruwan1055
    @dinukasandaruwan1055 4 ปีที่แล้ว +7

    22:04 anuradha aiyage joint eka

  • @sumudusanjaya3936
    @sumudusanjaya3936 5 ปีที่แล้ว +5

    මචං අනූ ඈ උට පොඩ්ඩක් වැදිලා අතේ තිබ්බේ පොඩි අමු ශොට් එකක් මචං එල වීඩියෝ එක අනුවා සුබ පැතුම්

  • @nilminiashoka8608
    @nilminiashoka8608 ปีที่แล้ว

    බීල නාන eka wardi mallila.bona eka waradi.සීමාවක් tiyaganna.dewi pihitai❤

  • @ysltv6470
    @ysltv6470 5 ปีที่แล้ว +7

    ජයවෙිවා තැන නමි පටිට බිවුව එක තමයි කැත

  • @nuwendravlogs
    @nuwendravlogs 3 หลายเดือนก่อน

    Video eka patta mchnla. Anurada pahadili charithayak. ❤

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 ปีที่แล้ว +2

    මේක නම් මාරම ලස්සන වැඩක් සහෝදරයිනි🤗👍💪

  • @pasindulakshan8637
    @pasindulakshan8637 4 ปีที่แล้ว +5

    අනුරාධ අයියා ඉන්නවා කියන්නේ එතන වෙනස්ම දෙයක් පට්ටම ,ලන්කාවේ පලවෙනි වතාවට ස්බාවික පරිසරක ගලක් උඩ කොක්ටේල්,කිතුල් රාවලින්,tnx අනුරාධ අයියා ,ආදරෙයි ❤පිස්සෝ❤

  • @kcchannel1839
    @kcchannel1839 5 ปีที่แล้ว +3

    Anuradha aiyage shirt ekai saramai gaththe kohenda danne nane

  • @MrTheshan
    @MrTheshan 2 ปีที่แล้ว +1

    You guys are one heck of a group… honestly I feel little jealous…looking at your adventures journeys …But at times your encouragement to the liquor is too much … give that a thought ( at least limit it on your videos)
    Again You guys are doing a brilliant job GOOD LUCK 👍

  • @thimira1521
    @thimira1521 4 ปีที่แล้ว +4

    අපේ ලිමිට් එක 1L😅

  • @asithapushpakumara3221
    @asithapushpakumara3221 5 ปีที่แล้ว +4

    Smoke කරන එක නවත්තපිය අනුරාධයෝ

  • @gayashangayan2224
    @gayashangayan2224 8 วันที่ผ่านมา

    😮😮😮ඈ😊😊😊😊❤❤❤❤

  • @niroshanchathuranga6973
    @niroshanchathuranga6973 3 ปีที่แล้ว +1

    ලස්සනටම වැඩේ තියෙනවා ❤❤👍👍👌👌

  • @deshanmaduranga8347
    @deshanmaduranga8347 ปีที่แล้ว +1

    ❤️❤️

  • @dudeexperiments9031
    @dudeexperiments9031 5 ปีที่แล้ว +7

    එල මචංලා කෙල්ලොන්ටත් බොන්න සෙට් කරලා ඔක්කොම බෙබාලා කරාලා දාහං

    • @sahanrathnayake3847
      @sahanrathnayake3847 5 ปีที่แล้ว +4

      උබ බොන්නෙ නැත්තම් නොබී ඉදපංකෝ බං අනුන් බොන නොබොන එව්වා හොයන්නෙ..කාලා බීලා ආතල් එකේ ඉන්න උන් ඒ විදියට ඉදී

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว +1

      🤔🤔

    • @damithnuvan358
      @damithnuvan358 5 ปีที่แล้ว +1

      Kothanada hutto kellonta bonna kiuwe 😹😹

  • @pradeepmadusanka6286
    @pradeepmadusanka6286 4 ปีที่แล้ว +1

    Elama brozzz tawath me wage vedeo karanna lebewa...pattama❤❤❤

  • @ishanshashika7535
    @ishanshashika7535 4 ปีที่แล้ว +4

    අනුරාද අයියා නිසා තව සැරයක් වීඩියෝ එක බැලුවේ මම විතරද මේ quarantine දවස්වල. ❤ රා ❤ රම් rockland ❤trip pisso ❤ liquid show with Anurada

  • @NadeekaumayanganiNadeekaumayan
    @NadeekaumayanganiNadeekaumayan 8 หลายเดือนก่อน

    නියමයි 👌 ❤❤❤

  • @gamingrithu811
    @gamingrithu811 2 ปีที่แล้ว +1

    අපේ ගම

  • @gmeye6503
    @gmeye6503 2 ปีที่แล้ว

    බලද්දී බඩ දනවා බං උඹලා විඩියෝ එක එඩිට් කරන විදිය😁😂පට්ට හොදේ😍

  • @wsatmedia7269
    @wsatmedia7269 5 ปีที่แล้ว +5

    මත් පානය තහනම්.... උබලට ඔකටත් නඩුවක් දායි...👍

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว

      👍

    • @taniyavisual
      @taniyavisual 4 ปีที่แล้ว +1

      Bona ewa danne epa bro.any manda man nam akamathima deyak.ogollo oya karana wade nikn bone eka promote karanwa wage.naththam wade ela.good luck

  • @kija3382
    @kija3382 5 ปีที่แล้ว +4

    You'll doing a beutiful job on promoting our country but Just a suggestion. It would be great if you could host the show in 100% Sinhala language instead of mixing it with English words.
    Keep up the good work & good luck

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว +1

      Kishan Jayasinghe Thank you for your ideas and suggestions. Keep in touch with us 🙏

  • @GAMINGKUKU
    @GAMINGKUKU 3 ปีที่แล้ว +1

    හෝ හෝ යාළු 👍❤

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 4 ปีที่แล้ว

    මං මේ විඩියො එක 50 පාරක් විතර බලල ඇති වෙන ද්‍ර්‍යක් නෙවෙයි මේක අර ,bbq දාන තැන camara shots ටික 🙈🙈 ඒ ඈංගල්ස් සහ විඩියො ටික සිංක් කරල තියෙන විදිය 😊😊 සුපිරි

  • @tharindulakshan3143
    @tharindulakshan3143 4 ปีที่แล้ว

    රම් එකයි රා එකයි ගිඩක් ඉතුරු කරා...තිරය පිටුපස දෙන්නැත්ති වැඩේ කවුරුත් නේ💦

  • @RuchiraPrashan
    @RuchiraPrashan 5 ปีที่แล้ว +2

    ඒක නම් සුපිරි මචං ❤️🍾🤪

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว

      Ruchira Prashan ස්‍තූතියි මචං 👍

  • @sayurualoka2231
    @sayurualoka2231 3 ปีที่แล้ว

    Anuradha me wage travel vlog wage cocktail gahamuko

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo ปีที่แล้ว

    Wow supper

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 5 ปีที่แล้ว +3

    බීවට නං කමක් නෑ ඒයි සිගරට් බොන්න එපා ඇ 😃😃😃😃

  • @DammikaSenivirathna
    @DammikaSenivirathna ปีที่แล้ว

    Bila me rata winasa karanna epa

  • @ThushanPatty
    @ThushanPatty 5 ปีที่แล้ว

    Machan umbalage kawruhari ashen malponnayage media explore ekata giyada ?

  • @isurukarunawardana3375
    @isurukarunawardana3375 4 ปีที่แล้ว +1

    Super 👌

  • @kaveeshaanuhas2206
    @kaveeshaanuhas2206 5 ปีที่แล้ว +3

    11.13 ......අනුරාදයට වැදිල .😏

  • @ඉන්දික-ල4ව
    @ඉන්දික-ල4ව 4 ปีที่แล้ว

    රියල් බේබද්දො 4 දෙනෙක්😀😀😀😀😀

  • @geethlaksithta8693
    @geethlaksithta8693 4 ปีที่แล้ว

    Macho ubalge oya rilawa wage inna eka ayin karahan u set wenne na ubalata athtama u danne rilawa wage dath pennala hina wenna

  • @damithgunathilaka8950
    @damithgunathilaka8950 4 ปีที่แล้ว +1

    Ape kollekne inne 😋

  • @isuruisuru9588
    @isuruisuru9588 4 ปีที่แล้ว

    Oya mona kitull raada bn. Kitull raa biila neattam. Warean mathalea ta. Maatalea tamaii. Supiriy badu tiyeanna. Oowa nikan. Seeini watura nea bn

  • @dominic9590
    @dominic9590 5 ปีที่แล้ว +6

    නියම වීඩියෝවක්..මෙවැනි දේ දිරිමත් කිරීම සදහා අපගේ කාබොනාරා තුමා ජනාධිපති වූ වහාම සියලු මත්පැන් වර්ග සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමට පියවර ගන්නවා

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว +1

      කාබොනාරා ජනපති කරමු 😂😂

    • @dominic9590
      @dominic9590 5 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අපේ ඊලඟ ජනාධිපති එතුමා තමා ..රාමේන්

  • @travelinglifemadhuwa4698
    @travelinglifemadhuwa4698 4 ปีที่แล้ว +1

    ජිවිතේ විදින්න ඕම තමා ❤🤪

    • @udeniravindra9655
      @udeniravindra9655 3 ปีที่แล้ว

      බලන්න බැරි නම් මේකෙ හැමිනෙන්නෙ නැතිව පල ..උබ නිකන් අරක්කු දැකලවත් නැති පොර වෙන්නෙ නැතිව ...😀

  • @DananjayaPathum-i6s
    @DananjayaPathum-i6s 2 หลายเดือนก่อน

    🧞‍♂️🌏

  • @chandanakumara3059
    @chandanakumara3059 ปีที่แล้ว

    හරිම ලස්සනයි 👌

  • @privet9129
    @privet9129 4 ปีที่แล้ว

    අම්මො අනුරාද අයියා 😂😂

  • @namadinidureksha8894
    @namadinidureksha8894 ปีที่แล้ว

    😍💙🍭

  • @sasirubimsarasamarasinhe7136
    @sasirubimsarasamarasinhe7136 5 ปีที่แล้ว +2

    ඩ්‍රෝන් එකෙන් ගත්තු ශොට්ස් ටික ෆට්ට...😍

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว

      Thank you 🙏

  • @ThushanPatty
    @ThushanPatty 5 ปีที่แล้ว

    giyada ban mahatha dial ekai anith ekai neda giye?

  • @vanniyo7947
    @vanniyo7947 5 ปีที่แล้ว +1

    Dron යවන්න තහනම් නේද.අපිට ව්තරද එකත් තහනම්

  • @sachinialgama3235
    @sachinialgama3235 5 ปีที่แล้ว +3

    ඔයාලා මෙච්චර කල් හොඳට චැනල් එක කරගෙන ආවා. ඒත් මේ වීඩියෝ එකෙන් නම් ඒ පැහැදීම නැති වුනා.
    ලංකාවේ කොල්ලො හිතන් ඉන්නෙ දිය ඇලි, ගංගා කියන්නෙ බාර් කියලා.
    ට්‍රිප් යනවා කියලා කරන්නෙ නානවයි, බොනවයි විතරයි ගොඩක් අය. (දැන් කියන්න එපා මං කන, බොන ආතල් දන්නෙ නෑ කියලා. මාත් drinks ගන්නවා. ඒකෙ වරදක් කියනවා නෙමේ.)
    මං කැමති නැත්තෙ මේ වගේ ලස්සන තැන් විනාශ කරන එක ගැන. ගොඩක් එවුන් බීලා බීලා පිස්සු නටලා බෝතල් එතනම දාලා එනවා.
    (එහෙම නැත්නම් වෙරිමර ගාතේ ගල් උඩ නගින්න ගිහිං ලිස්සලා අතපය කඩා ගන්නවා.)
    බොරු නම් තරමක් ප්‍රසිද්ධ දිය ඇලි ගාවට ගිහින් බලන්න. පෝර බෑග් දහයක විතර බෝතල් කටු හොයාගන්න පුළුවන්.
    සමහරවිට ඔයාලා එහෙම කරන්නෙ නැති වෙන්න පුළුවන්. ඒත් මේ වීඩියෝ බලන හැම කෙනාම එහෙම නෑ කියලා සහතික වෙන්න පුළුවන් ද? (බිව්වට පස්සෙ අස්පස් කරන්න සිහියක් නෑ ගොඩක් අයට)
    Travel කරනවා නම් පරිසරයට ආදරේ කරන්නත් දැනගන්න ඕන. ඒ වගේම වැඩි පිරිසක් නරඹන චැනල් එකක් විදියට අනිත් අයට ආදර්ශමත් වෙන්නත් ඕන.
    කනගාටුයි මං unsubscribe කරනවා. මේ වගේ irresponsible හැසිරීමක් මං ඔයාලගේ චැනල් එකෙන් බලාපොරොත්තු වුනේ නෑ.

  • @niroshannandasena7192
    @niroshannandasena7192 5 ปีที่แล้ว +2

    රායි අරක්කුයි තණ්කොල ගලවන් යන්නෙ

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว +1

      😂😂 තණකොල කොක්ටේල්

  • @traveller_lk7132
    @traveller_lk7132 3 ปีที่แล้ว

    raa gana kiyaddi kttiyage muune thibba eee hinaawa

  • @washanthawashantha6513
    @washanthawashantha6513 4 ปีที่แล้ว

    Wow supiri anurada aiye

  • @ishandhananjaya5859
    @ishandhananjaya5859 3 ปีที่แล้ว

    ape gama.ape ellaa😍😍😍

  • @blackg6234
    @blackg6234 3 ปีที่แล้ว

    Kohe giyath kamak na parissamin aiiyala sat eka. adhreiii aaaa❤

  • @shana5433
    @shana5433 4 ปีที่แล้ว

    mama nam jiwitheta beelath ne bonnet ne witawat kan ne,wena kenek bonawata kemthit ne..anyway video ek supiri..adrei set ektma

  • @kasundameera2689
    @kasundameera2689 3 ปีที่แล้ว

    Patta bn supiri

  • @dewgimhan520
    @dewgimhan520 3 ปีที่แล้ว

    Trip pisso supiri😍😍

  • @salithalakmal7768
    @salithalakmal7768 3 ปีที่แล้ว

    anurada aiya paara

  • @petbirds417
    @petbirds417 4 ปีที่แล้ว

    hama vedio ekakma balanawa mama supiri

  • @harshilamaduwanthi8251
    @harshilamaduwanthi8251 2 ปีที่แล้ว

    Apith gyooo

  • @cinematicceylon6785
    @cinematicceylon6785 4 ปีที่แล้ว

    Sub ek dala video ek beluwa fatta mach

  • @asankawijitha4334
    @asankawijitha4334 4 ปีที่แล้ว

    Supiri a🤩🤩🤩🤩

  • @mishanpriyantha3245
    @mishanpriyantha3245 4 ปีที่แล้ว

    Pata athal eka

  • @sathan3834
    @sathan3834 4 ปีที่แล้ว

    munta wadila inne

  • @slcinema
    @slcinema 5 ปีที่แล้ว +3

    ගිනිගත්හේනේ එකෙක් නම් ලයික් එකක් දාපන් 😍

  • @hdrumplus6880
    @hdrumplus6880 4 ปีที่แล้ว

    nice place ,, patta vidio aka

  • @C424c424
    @C424c424 5 ปีที่แล้ว +5

    අපි නම් බොන්නෙ නැහැ ඒත් බැලුව ..❤️❤️❤️❤️🙈🙈🙈🙈

  • @wogarrow4312
    @wogarrow4312 5 ปีที่แล้ว

    patta supiri

  • @lakiyaratnayaka
    @lakiyaratnayaka 5 ปีที่แล้ว

    machan hodatama tinwa atal eka,et machan lankawe apita vitarak vidio eka limit wela tiyene,ubala set eka kata karana ewa english walin danmanam,loction, kana kama bona drink eka, wena rataka kenek baluwat utat eka terena vidiyata tiyei, ubala gana atal eka loke onama ekek baluwot utat a atal eka ganna puluwan englsh walin yatin danwanam.jaya weva❤😘

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว

      lakiya1989 ratnayaka Thank you 🙏

  • @anularajanayaka9564
    @anularajanayaka9564 5 ปีที่แล้ว +3

    Wediya sellam danna epa lankave minissunta apalai oya aella hoda ne mata nam baya hitenawa oyaala inna thena

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว

      Anula Rajanayaka ස්තූතියි 😍

  • @hashair7819
    @hashair7819 4 ปีที่แล้ว

    Another good ☝️ one!

  • @ishankavlogs1185
    @ishankavlogs1185 4 ปีที่แล้ว

    කිතුල් රා..බීලා නෑ 😟😥

  • @JinusDiary
    @JinusDiary 5 ปีที่แล้ว +3

    2.25 view ekh 😍🔥

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว +1

      😍 Thank you

  • @dudeexperiments9031
    @dudeexperiments9031 5 ปีที่แล้ว +7

    මචං ඕක නරක පූර්වාදර්ශයක් .. මම ට්‍රැවල් කරනවා ඔය තැන් වලට ගිහින් බොන්න එපා කියලයි අපි කියන්නෙ උබල ඒක ප්‍රොමෝට් කරනවා... නොදැනුවත්ව කරන ලොකු අපරාධයක්..

    • @sachinialgama3235
      @sachinialgama3235 5 ปีที่แล้ว

      Top7Dude@ ඇත්තටම මටත් හිතාගන්න බෑ Trip pisso මෙහෙම දේවල් කරනවා කියලා.
      මං සම්පූර්ණයෙන්ම කළකිරුණා. අපේ උන්ටත් ඉතිං බොනවා කිව්වම මෙලෝ සිහියක් නෑ. කොහේ වුනත් කමක් නෑ පුදුම පෙරේත කමක් තියෙන්නෙ බීමට.
      ගියොත් ගිය තැන ඉවරයි. දවසක මේ බේබද්දො ටික නිසා අපේ ලස්සන ඇල දොල ගංගා ටික විනාශ වෙලා යනවා... 😡😡

  • @heshanjay6933
    @heshanjay6933 5 ปีที่แล้ว

    ප්‍රසිද්ධ ස්ථානවල මත්පැන් බීම තහනම්. වහාම මොවුන් අත්අඩංගුවට ගන්න.

  • @donenew3438
    @donenew3438 5 ปีที่แล้ว +1

    nice place .. well done guyss ..

  • @shanaonline7373
    @shanaonline7373 5 ปีที่แล้ว +2

    Location ? Koheda bro

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว

      shan maxwell description එකේ දාල තියෙන්නෙ ☝️

  • @milindalakshan2488
    @milindalakshan2488 4 ปีที่แล้ว

    💚👍

  • @punsarakodagoda5264
    @punsarakodagoda5264 5 ปีที่แล้ว +1

    maru boys digatama demu jayawewa

  • @h.s8600
    @h.s8600 5 ปีที่แล้ว

    බීලා පරණ සීඩී එකක් දාගන්න එක කාගෙත් පුරුද්ද ඕයි😂🔫

  • @thusithasandaruwan603
    @thusithasandaruwan603 5 ปีที่แล้ว +1

    පට්ට අයියා
    #ජහුටා

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว

      Jahuta Sthuthiyi bro 👍

  • @sanurauvin4479
    @sanurauvin4479 5 ปีที่แล้ว +1

    Wow ft saho

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว

      Sanura Uvin ස්තූතියි. 🙏

  • @EAGLEBOY191
    @EAGLEBOY191 5 ปีที่แล้ว +1

    Ela Ela niyamai

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว

      ස්තූතියි. 🙏

  • @buwanekas5171
    @buwanekas5171 5 ปีที่แล้ว +1

    👍👍👍

  • @exploresrilanka7406
    @exploresrilanka7406 5 ปีที่แล้ว

    Video එක සුපිරි . මගෙ Channel එකටත් Subscribe එකක් දලා support එකක් දෙන්න.

  • @ecotravel235
    @ecotravel235 5 ปีที่แล้ว

    Mokada me jathake upset balla ...yako oka uda meka balapu harak tika beela nathi kalama mokada wenne ...mun bothal kudu karala oke pahalatath dai ... Anuradha thoge jathake awula hutto ..ballanta jathaka wunama ohoma wenawa

  • @wanimaline2291
    @wanimaline2291 5 ปีที่แล้ว +1

    naraka.kollo.

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว

      Wani Maline 😂

  • @ruchirg5900
    @ruchirg5900 5 ปีที่แล้ว +2

    Anurada ayya Joint eka gahanawa dakka❤️❤️❤️❤️❤️

  • @wisekarayo7463
    @wisekarayo7463 5 ปีที่แล้ว

    යකෝ..විසේ කරයෝ

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 5 ปีที่แล้ว

    😂 අනේ ට්‍රිප් පිස්සො අයියනේ මේ බාබකිව් දානකොට ගිය ට්‍රැක් එකේ ලිංක් එක පීස් 😭😭😭 ශාස්ම් කරනව කරනව ආවෙ නෑ

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว

      th-cam.com/video/5xaJUMmE8Qo/w-d-xo.html

    • @TheLittleMasterLk
      @TheLittleMasterLk 5 ปีที่แล้ว

      අම්මොහ්හ් උම්මා කීයක් ඕනිද ❣️❣️❣️❣️❣️❣️😀😚😚😚😚😚😚😚😚 ආදරෙයි පැලෙන්න

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว

      @@TheLittleMasterLk Umma ❣️

  • @SANDUNTech
    @SANDUNTech 5 ปีที่แล้ว

    පට්ටම

  • @podda3176
    @podda3176 5 ปีที่แล้ว

    ammo anuradha aiyage muna wadila kudu wenda🤣🤣