ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙන්න මිනිස් සු වැඩි වැඩියෙන් හරි යන්න ඔින බුදු සරනයි
මෙ වගෙ අය අගයන්න ඔනි දැන් හැම දෙම මුදලට යටයි ඔබ තුමාටත් ඔබ තුමා මෙ ලොකයට දායාද කල දෙමව්පියනටත් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් පින්
ඔබ තුමාට බොහොමත්ම පින්. අගය කරන්න ඕන මේ වගෙ අය.🌹🌹
ඇත්තටම මෙ මාමා හොද කෙනෙක් දන්න වැඩේ හරියටම කරලා දෙනවා 🙏🙏
Oya kargttada හොඳයි kiyla nm hetenwa
ඇත්තටම හොද උතුම් මනුස්ශයෙක් 🙏
මමත් මෙතුමාගෙන් වැඩක් කර ගත්තා ඇත්තටම ගොඩක් හොද මාමා කෙනෙක්
සාර්ථක උනාද
අැත්තද හෙරෙක් බුරැ කාරයෙක් නේද මම රැවටුන නිසා අහන්නේ
ඕයාත් දි කිරට බලල්ලත් සක්කි කියනවලු එහෙමද
ඔබතුමාට දීර්ඝායුෂම වේවා ❤
ගොඩක් pin ඔබ tumata❤❤❤
ජය වේවා ❤
මමත් හොර කට්ටඩින්ට රැවටුනා...වශී කරන්න කාටවත්ම බෑ...හැමෝම සල්ලි අරන් මග හරිනවා ....
ගොඩක් පිං🙏
එය වගේ වැඩ සටහනක් කරපු බොරර කාරයකුට මමත් අහු උනා 30 දාහකට නුවර අැතුලට වෙන්න පෙලියියක් ගාව ඉන්නේ එ් කපුවා ගැරැකම තිත්ත උනා
Budusaranai ඔබ thumiyata
හොඳ හදවතක් තියෙන කෙනෙක් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරනයි ඹබතුමාට
Deergayuuu wewaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අරක්කු බොනවට මොනවාද කරන්න ඕන බිමත් කම නතර කරන්න
Teruwan saranai obatumata
Eththatama hariyata wedak kragaththa kenek innawada
Dipu naya mudalak laba ganne kohomada kiyaladenna
Me wage aya durlabai godak godak godak pin
මට හිරැදැපන මංත්‍රය දෙන්න පුලුවන්ද.පරන පුස්කොලෙ ලියපු.අක්සර අඩු නැතුව?🙏🙏
Obathumata budusarani ❤
Mahathmaya magengedara dwada.i2ara jara ganna baruwa.dan aurudu ganak wenawa mulu.gema.hari.aduru patai gedara.eha patthen inne.mahattha.yage nangi .ea.kattihiya hari tharahai apihimdiunuwenawata ane.mata pihita wenna
mahattaya.Mata.harima.karadarayi..daruwata.rassawa.na.mn.pare.kada wikunanawa.GE.wikunanna.dala.awruddakata.wadiyi.ane.Mata. GE. Wikunaganna.Kara na.puluwan.deyak.kiyanna.puluwanda.
බහිරව දොෂයට කෙටි ශාන්ති කර්මයක් කියන්න
Minissu asarana wala MA waga walawa karala danawa m pin oba thumata MA dayadaya dipu damaupiyan ta pin🙏🙏🙏
ඔබතුමා හොද කෙනක් වාගේ..වේන අය ඉස්සර වෙලා සල්ලී තාමා ඉල්ලන්නේ
Samithuma koheda inne enawanam komada eanne
හැම කොඩි ව්නේම ආපහු යන්න කපන්න බෑ, වසී ගුරුකම් කරන්න තුම්මන් හන්දි හො දොලවල් අවස්‍ය නෑ ,එව කොඩ් ව්න කරන තැන්,සාදාරන මුදලක් අරන්,සාන්ති කර්ම කරනෙක වරදක් නොවෙයි,මුදල් නැති අයට ,පිනට කරල දෙන්න ඔනෙ,
🙏🏽🙏🏽🙏🏽
කොහෙද මෙතුමා ගෙ දෙවාලෙ තියෙන්නෙ
❤
🙏 obathuma ta puluwan da mata udaw keranna.. ea pina, obathuma ta budun daka niwan dakinna tharam pinak…
🙏🙏🙏
🙏🙏🌈
Mawaga ayatamai dan ona niwadakata pin horunta rawatanna apa
මහත් මයො මගෙ මුද්දක්නැති උනා එය ලබාගැනිමට මා කුමක් කලයුතුද
Hoyanna ona ethakota hambawei 😊😊
❤සොයන්නාට සම්බවේ.තට්ටුකරන්නාට දොර ඇරේ.
@@AlesliVijeysekara sure ekatama thattuwak demmoth dora ereida
@@Ranitha-l6v ශුද්ධ වු බයිබල් පාඨයකී.ඒ යථාර්ථය අවබෝධ කරගන්න.ඒ අනුවප්රඥාව අවදි කර ගන්න.ඔබ සතුටට පත්වනු ඇත.මගෙ ලොකු පුතාගේ ලක්ෂදෙකකට ආසන්නය මුද්ද නාන විට ජලයටවැටුණා.පැය ගාණක් සොයා.විශ්වයටදුක් ගැනවිලි කියලා.පතුලක තිබී හමුවුනා.ඔබ උත්සාහය උනන්දුව වෑයම විශ්වාසයමත සියල්ල ජයගනී.
මගේ නෙන තරා වෙලා රට යින්න කත කෙරෙන්න නැ අවුරුදු 3 නක් වෙනවා මට උදව්වක් කෙරන්න පුලුවන් ද
Saththu.athara.menisun.einnawa.obata.pen
මටත් කියලා දෙන්න
Oba thumage phone no eka danna
ගෙයක් විකුණා ගැනීමට මොනාද කරන්නේ
මෙන්න මිනිස් සු වැඩි වැඩියෙන් හරි යන්න ඔින බුදු සරනයි
මෙ වගෙ අය අගයන්න ඔනි දැන් හැම දෙම මුදලට යටයි ඔබ තුමාටත් ඔබ තුමා මෙ ලොකයට දායාද කල දෙමව්පියනටත් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් පින්
ඔබ තුමාට බොහොමත්ම පින්. අගය කරන්න ඕන මේ වගෙ අය.🌹🌹
ඇත්තටම මෙ මාමා හොද කෙනෙක් දන්න වැඩේ හරියටම කරලා දෙනවා 🙏🙏
Oya kargttada හොඳයි kiyla nm hetenwa
ඇත්තටම හොද උතුම් මනුස්ශයෙක් 🙏
මමත් මෙතුමාගෙන් වැඩක් කර ගත්තා ඇත්තටම ගොඩක් හොද මාමා කෙනෙක්
සාර්ථක උනාද
අැත්තද හෙරෙක් බුරැ කාරයෙක් නේද මම රැවටුන නිසා අහන්නේ
ඕයාත් දි කිරට බලල්ලත් සක්කි කියනවලු එහෙමද
ඔබතුමාට දීර්ඝායුෂම වේවා ❤
ගොඩක් pin ඔබ tumata❤❤❤
ජය වේවා ❤
මමත් හොර කට්ටඩින්ට රැවටුනා...වශී කරන්න කාටවත්ම බෑ...හැමෝම සල්ලි අරන් මග හරිනවා ....
ගොඩක් පිං🙏
එය වගේ වැඩ සටහනක් කරපු බොරර කාරයකුට මමත් අහු උනා 30 දාහකට නුවර අැතුලට වෙන්න පෙලියියක් ගාව ඉන්නේ එ් කපුවා ගැරැකම තිත්ත උනා
Budusaranai ඔබ thumiyata
හොඳ හදවතක් තියෙන කෙනෙක් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරනයි ඹබතුමාට
Deergayuuu wewaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අරක්කු බොනවට මොනවාද කරන්න ඕන බිමත් කම නතර කරන්න
Teruwan saranai obatumata
Eththatama hariyata wedak kragaththa kenek innawada
Dipu naya mudalak laba ganne kohomada kiyaladenna
Me wage aya durlabai godak godak godak pin
මට හිරැදැපන මංත්‍රය දෙන්න පුලුවන්ද.පරන පුස්කොලෙ ලියපු.අක්සර අඩු නැතුව?🙏🙏
Obathumata budusarani ❤
Mahathmaya magengedara dwada.i2ara jara ganna baruwa.dan aurudu ganak wenawa mulu.gema.hari.aduru patai gedara.eha patthen inne.mahattha.yage nangi .ea.kattihiya hari tharahai apihimdiunuwenawata ane.mata pihita wenna
mahattaya.Mata.harima.karadarayi..daruwata.rassawa.na.mn.pare.kada wikunanawa.GE.wikunanna.dala.awruddakata.wadiyi.ane.Mata. GE. Wikunaganna.Kara na.puluwan.deyak.kiyanna.puluwanda.
බහිරව දොෂයට කෙටි ශාන්ති කර්මයක් කියන්න
Minissu asarana wala MA waga walawa karala danawa m pin oba thumata MA dayadaya dipu damaupiyan ta pin🙏🙏🙏
ඔබතුමා හොද කෙනක් වාගේ..වේන අය ඉස්සර වෙලා සල්ලී තාමා ඉල්ලන්නේ
Samithuma koheda inne enawanam komada eanne
හැම කොඩි ව්නේම ආපහු යන්න කපන්න බෑ, වසී ගුරුකම් කරන්න තුම්මන් හන්දි හො දොලවල් අවස්‍ය නෑ ,එව කොඩ් ව්න කරන තැන්,සාදාරන මුදලක් අරන්,සාන්ති කර්ම කරනෙක වරදක් නොවෙයි,මුදල් නැති අයට ,පිනට කරල දෙන්න
ඔනෙ,
🙏🏽🙏🏽🙏🏽
කොහෙද මෙතුමා ගෙ දෙවාලෙ තියෙන්නෙ
❤
🙏 obathuma ta puluwan da mata udaw keranna.. ea pina, obathuma ta budun daka niwan dakinna tharam pinak…
🙏🙏🙏
🙏🙏🌈
Mawaga ayatamai dan ona niwadakata pin horunta rawatanna apa
මහත් මයො මගෙ මුද්දක්නැති උනා එය ලබාගැනිමට මා කුමක් කලයුතුද
Hoyanna ona ethakota hambawei 😊😊
❤සොයන්නාට සම්බවේ.තට්ටුකරන්නාට දොර ඇරේ.
@@AlesliVijeysekara sure ekatama thattuwak demmoth dora ereida
@@Ranitha-l6v ශුද්ධ වු බයිබල් පාඨයකී.
ඒ යථාර්ථය අවබෝධ කරගන්න.ඒ අනුව
ප්‍රඥාව අවදි කර ගන්න.ඔබ සතුටට පත්
වනු ඇත.මගෙ ලොකු පුතාගේ ලක්ෂ
දෙකකට ආසන්නය මුද්ද නාන විට ජලයට
වැටුණා.පැය ගාණක් සොයා.විශ්වයට
දුක් ගැනවිලි කියලා.පතුලක තිබී හමුවුනා.
ඔබ උත්සාහය උනන්දුව වෑයම විශ්වාසය
මත සියල්ල ජයගනී.