එකපාර හදාගමු, කාලයක් රස විඳිමු
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- එකපාර හදාගමු, කාලයක් රස විඳිමු #කොට්ට පොල් තෙම්පරාදු සම්බෝලය / Kotta Pol Sambal / Kopra / Dried Coconut Sambal ..
අවශ්‍ය ද්‍රව්‍ය/ Ingredients -
කොට්ට පොල් / Dried Coconut / Copra
කෑලි මිරිස් / Chilli flakes
ලුණු රස අනුව / Salt to taste
දෙහි යුෂ රස අනුව / Lime juice to taste
🥥 තෙම්පරාදුව සදහා / For tempering,
තෙල් / Oil
කරපිංචා (බැදගත්) / Curry leaves (fried)
බීළූනු (බැදගත්) / B onions (fried)
වියළි හාල්මැස්සන් (බැදගත්)
Dried anchovies (fried)
**** හෝ / or,
වියළි ඉස්සන් / වියළි කූනිස්සන් / උම්බලකඩ / වියළි කරවල කැබලි
* Dry Prawns / Dry koonisso / Maldive fish / Dry fish pieces
************
Share this video with your friends and family:
Facebook:
/ niras-awesome-kitchen-...
මගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත්, බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.
Subscribe to my channel and press the bell button to get notifications every time I post a new recipe:
Thank you for watching..