✔අපේ අම්මාගේ ක්‍රමයට අර්තාපල් අල වගේ අළුකෙසෙල් - අළුකෙසෙල් ලෙලි තෙම්පරාදුව Ash plantain by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Like "Apé Amma" fan page. / apeammafans
    අළු ‍කෙසෙල් කරිය
    අළුකෙසෙල් ගෙඩි 3යි
    කහ කුඩු තේ හැඳි 1/2
    අමු තුනපහ කුඩු තේ හැඳි 1/2
    අමු මිරිස් කරල් 4-6 ක්
    ලුණු කුඩු තේ හැදි 1
    රම්පේ කෑල්ලක්
    උළුහාල් තේ හැඳි 1/4
    බී ළුෑණු ගෙඩි 1/2යි
    කරපිංචා ඉති 3-4ක්
    පොල් කිරි කෝප්ප 1 හෝ 2ක්
    අළු ‍කෙසෙල් ලෙලි බැදුම
    අළු ‍කෙසෙල් ලෙලි
    පොල් තෙල් මේස හැඳි 1 1/2
    කෑලි මිරිස් තේහැඳි 1 -2ක්
    සියඹලා ඇට 1යි
    උම්බලකඩ
    බී ළුෑණු ගෙඩි 1/2
    රම්පේ / කරපිංචා
    ලුණු කුඩු තේ හැඳි 1/2
    3 Ash Plantain
    1/2 tsp turmeric powder
    1/2 tsp curry powder
    4-5 green chilies
    1 tsp salt
    rampa
    1/4 tsp fenugreek seeds
    1/2 tsp B Onion
    3-4 curry leave springs
    1-2 cup coconut milk
    Ash Plantain skins
    1 1/2 tbsp oil
    1-2 tsp red chili flakes
    1 tamarind seed
    Maldives fish
    1/2 B Onion
    Ramap / Curry leaves
    1/2 tsp salt
    ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube, alu kesel curry,

ความคิดเห็น • 6

  •  2 ปีที่แล้ว +6

    කිරට බොරට රසට උයන වට්ටක්කා th-cam.com/video/Pxson-UVS1k/w-d-xo.html
    බණ්ඩක්කා කොළ පාටට උයන හැටි th-cam.com/video/wEC8VRIfEQs/w-d-xo.html
    හි‍ඳෙන්න උයන අර්තාපල් වෑංජනය th-cam.com/video/yR1aIUMw_U4/w-d-xo.html

  •  2 ปีที่แล้ว +6

    rice cooker recipes බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html
    Rice recipes බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html

  •  2 ปีที่แล้ว +6

    අපේ අම්මා රසට උයන අල කරිය th-cam.com/video/h1DMUQ3cfm0/w-d-xo.html
    පොල් කිරි නැතුව උයන වම්බටු වෑංජනය (බත් මුලට බඳින්න
    th-cam.com/video/tRV7c2Dq3hE/w-d-xo.html
    රසට කිරට ගෝවා උයමු!
    th-cam.com/video/xoplMsHaPMo/w-d-xo.html

  •  2 ปีที่แล้ว +5

    පිටි වර්ග නැතුව හදන කෙට්ටු කරන ඩයට් නූඩ්ල්ස් th-cam.com/video/Q4WrJfOJP54/w-d-xo.html
    ✔ කෙට්ටු කරන, සීනි, කොලෙස්ටරෝල් පාලනයට උදේ ආහාරය th-cam.com/video/_O2IrifdGaQ/w-d-xo.html

  •  4 หลายเดือนก่อน

    යූටියුබ් එක අපේ අම්මාගේ චැනල් එකේ කමෙන්ට් අයින් කළා. වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න.ඒ වගේම අපේ අම්මා චැනල් එකේ රෙසිපි වෙන අය ලව්වා කරවලා ඒවා සෙනගට යවනවා.
    2024-3-11 වන විට අපේ අම්මා චැනලයට සබ්ස්ක්‍රයිබර්ස්ලා 2,950,000යි. සබ්ස්ක්‍රයිබ් වුනු සියළු දෙනාට බොහෝම ස්තුතියි!
    යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් කිරීම ගැන විස්තර මෙතනින් බලන්න. th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html

  • @helapower
    @helapower 7 หลายเดือนก่อน

    Thank you very much. very helpful.