Dukak Danenna Epa (Slowed+Reverb) | Sadun Perera | SlowMo_LK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Use Headphones For Better Experience🎧
    Please Make Sure To Like, Share And Subscribe😊
    Note⚠️
    I do not own the song and do not take any credit for it whatsoever. My only contribution was slowing the song
    for aesthetic and entertainment purposes💜
    All song credits goes to respective owners!
    Orginal Credits:
    Artist - Sandun Perera
    Music - Chandana Walpola
    Lyrics - Sajith V Chathuranga
    Slowed+Reverb by ‪@SlowMo_LK‬
    Connect with Chamindu (SlowMo_LK) on Social Media 🔻
    ♻️Instagram - / chamindu_r_
    ♻️Facebook - / chamindu.roshan.54
    Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research.
    Fair use is a use permitted by copyright statute that might otherwise be infringing.
    Non-profit, educational or personal use tips the balance in favour of fair use.
    #slowed #slowedandreverb #slowmolk #sinhalaslowed #srilanka #dukakdanennaepa

ความคิดเห็น • 30

  • @Loverbreath
    @Loverbreath 5 หลายเดือนก่อน +12

    ජීවිතේට හමුවෙන්න ඕනෙ
    ආදරේ ඉල්ලන මිනිස්සු නෙවෙයි
    ආදරේ දෙන මිනිස්සු ..
    ගෞරවය සොයන මිනිස්සු නෙවෙයි
    ගෞරවය රකින මිනිස්සු ..
    අඩුපාඩු සොයන මිනිස්සු නෙවෙයි
    මදිපාඩු ඉවසන මිනිස්සු ..
    මොනවද කලේ කියල අහන මිනිස්සු නෙවෙයි
    කළගුණ මතක තියෙන මිනිස්සු ..
    සාක්කු හිස්කරන මිනිස්සු නෙවෙයි
    සාක්කු පුරවන්න හේතු හොයාදෙන මිනිස්සු .
    ඉහළට යද්දි පහළ සිටි අය පුංචියට පෙනෙන මිනිස්සු නෙවෙයි...
    උන්වත් ඉහළට ගන්න අතදෙන මිනිස්සු ..
    ඒවගේ මායාකාර මිනිස්සු තමයි
    මල් පිපෙන වසන්තයේදිත් රළුම ඉඩෝරයේදිත් මුලින්ම මතකයට එන්නේ.. 😩💗

  • @DevdiAkarsha-xd7dr
    @DevdiAkarsha-xd7dr 4 หลายเดือนก่อน +6

    Ane මන්දා මේ සින්දුව අහද්දින් නිකන්ම ඇස් වලට කදුලු ගලනවා😊සමහර මිනිස්සුන්ට අනිත් කෙනාගේ කදුලු විහිලුවක් 😊 ඕනෙම කෙනෙක් මුල් කාලෙ ඉදන් ආදරෙයි පස්සෙ යන්න යන්න ආදරේ අඩු වෙනවා😊ආදරේ කරන්න බැරි නම් කෙනෙක්ට ලන් වෙන එක කියා ගන්න බැරි පවක්.....මම ඉවසගෙන දරාගෙන ඉන්නවා කවදා හරි එයාට මගෙ වටිනාකම තේරෙයි කියලා 😊 තරහක් වරයිරයක් නෑ අදටත් කොල්ල්‍ර්ක් එක්ක යාලු වෙන්න හිතෙන් නැ කොල්ලෙක් දැක්කත් ගානක් නෑ යාලු වෙන්න කොච්චර ඇහුවත් කොල්ලො...සේරම බොලොක් කරලා මගෙ පාඩුවෙ ඉන්න තරමටම මගෙ හිත කැඩිලා විනාස වෙලා ඉවරයි දරා ගන්න බෑ ඒත් ඉවසනවා මැරෙන ටික කාලෙකට සම්බන්ද ඕන් නෑ😊❤

  • @LakdiniPahasarani
    @LakdiniPahasarani หลายเดือนก่อน +1

    මට දැනුන වගේ දුකක් මගෙ හතුරෙකුටවත් දැනෙන්න එපා දෙවියනේ....😣😭💘

  • @Nethmiparthana
    @Nethmiparthana 2 หลายเดือนก่อน +1

    රන්ඩු කරලා.... දවස ⁣ගෙවනා... බැනුම් අහගෙන ... හිටියෙ නිහඩව ආදරේ හින්දාමයි.... 😔❤

  • @ViduUmaya
    @ViduUmaya 3 หลายเดือนก่อน +2

    හොදින් ඇතිනම් ඔයා කමක් නෑ මට සදා.. 💜යශ්🥀

  • @chandimadamayanthi1004
    @chandimadamayanthi1004 3 หลายเดือนก่อน +1

    ❤️

  • @Lakshanthusara
    @Lakshanthusara 9 หลายเดือนก่อน +2

    දුකක් දැනෙන්න නම් එපා එයාට 😔💔....

  • @ceylonks
    @ceylonks ปีที่แล้ว +3

    Keep it up brother

  • @Maleesha-706
    @Maleesha-706 ปีที่แล้ว +4

    Gammc boza🥺tawa song dpm me wage

  • @madushikasandamali5653
    @madushikasandamali5653 ปีที่แล้ว +2

    ♥️🥺

  • @impathum1044
    @impathum1044 ปีที่แล้ว +2

    💔

  • @user-wi2hd5pw5w
    @user-wi2hd5pw5w ปีที่แล้ว +5

    Sound cloud eke release karnko brother okkoma music tika

  • @GO-tj1nv
    @GO-tj1nv 5 หลายเดือนก่อน +1

    hi

  • @SahanDilsara-io9si
    @SahanDilsara-io9si ปีที่แล้ว +3

    Boot ekak kapu mama💔

    • @SlowMo_LK
      @SlowMo_LK  ปีที่แล้ว

      💜️🥀

    • @ViduUmaya
      @ViduUmaya 3 หลายเดือนก่อน +1

      බූට් කාලත් නැතුව බූට් සින්දු අහන මගේ ආදරේ එයාට කියන්න බැරුව අසරණ වෙලා ඉන්න මම 🥺❤️☺️

  • @wasanasadarenu556
    @wasanasadarenu556 ปีที่แล้ว +2

  • @Prasadnawinda
    @Prasadnawinda 18 วันที่ผ่านมา

    ♥️

  • @a.dilrukshi3470
    @a.dilrukshi3470 ปีที่แล้ว +1

  • @ImayaDewmini-b5q
    @ImayaDewmini-b5q ปีที่แล้ว +1

  • @NETHA920
    @NETHA920 ปีที่แล้ว +1

  • @kavii744
    @kavii744 ปีที่แล้ว

    ❤️