Akki oyata tanks මෙ video s danawata man me video s okkoma asawen balala padam karanawa akki man school ake grade 9 ake inne .oya hinda man asawen බය නැතුව English hodata padam karanawa tanks akkiyo ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Eka prashnayak na kohomahari oyage customer service skills develop karaganna one eyala interview eke e gana ahanakota oya labapu experience eka gana witharai ahanne
Akki mama lounge attendant front of the house sonru interveiw eka kara. Eken passe ada mama cisco webex interview eka kara. HR eken and lounge eke head ekka. Next step eka mokkda
Akki sri Lankan Air lines cabin crew vercancy 2021 nedda plzzz eyala hire karanakotama hire now kiyala video ekak danawada plzzzzzz😘😘😘😘😘😂🤝💓💓💓💓. Akke thawa eyala illana ielts exam score eka onemada mn danna widihata den inna okkoma cabin crew wala aya ielts karapu aya nemei 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔❤️❤️❤️
ගොඩක් පිං මගෙ අක්කි🙏 ඔයාගෙ ජීවිතේ සාර්ථකත වේවා !!
ගොඩාා........ක් ස්තූතී. ඔයා හොඳ ගුරුවරියක්. ඒ වගේම, හොඳ නිර්මාණශීලිව, පැහැදිලි රටාවකින් වීඩියෝ නිර්මාණය කරනවා. Thank you.
Hodata kiyala denawa..godak pin
Godariyak pin akkiyo oyata kiri uturanawa wage hari yanna ona ❤️😘❤️😘❤️
බොහොම ස්තූතියි .මේ දේවල් හොදටම අක්කා පැහැදිලි කරලා දෙනවාට ❤
බොහෝම ස්තුතියි අක්කේ
හැමදේම සරල කියලා දෙනවාට ☺️
👍🏻👌🏻 Stay safe 💖
wenada wage godak watina vidio ekak...
tnx akki ❤️
Thank a million🙏❤️කවදාවත් අහපු නැති වචන, දන්නෙත් නෑ.. පින් සිද්ද වෙනවා! ආසාවෙන් අහනවා, හොදට කියා දෙනවා, තේරෙනවා.Thank a lot
Thanq akke
wenada wage godak hoda vidio ekak. akki apita me dewal kisima loba kamak nathuwa kiyala denawa.. mata hamba una hodama channel eka maheshi akkige channel eka. channel eka thawa issarahata aran yan api oyath ekka hamadama innawa.. akkita budu saranai. stay safe..
You too stay safe 💖
ඔයා me පාඩම් hodata පැහැදිලි කරනවා .thanks akki 💗💗stay safe .🤩🤩
You too darling stay safe ❤️
ගොඩක් පින්
Hodata theruna teacher. 👍💖Stay safe.
Thank you 😘😘😘😘😘😘
Thank you for the work you do.😍❤️
Thank your ❤️
👍Thanks 🙏
Thank you akka ❤❤
Thanks a lot
Godak hodai digatama karanna nawaththanna epa
Akki oyata tanks මෙ video s danawata man me video s okkoma asawen balala padam karanawa akki man school ake grade 9 ake inne .oya hinda man asawen බය නැතුව English hodata padam karanawa tanks akkiyo ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank you akkiii😊❤️
thank you akkii godaak
Thank you akkee veru useful 😍😍❤️🔥
Thank you lot.
Excellent keep it up.
Great job akki...keep it up....❤️❤️
Thank you for ur dedication for doing this segment...💝
Thank u akki ❤️🥰
God bless You puthe,
So You can be Generous !!!
I can not thank you ...
🙏🙏🙏
I am Latha, thank you so much ,you are very good teacher .
Thanks a lot maheshi madam♥️♥️♥️🌹🌹
Maheshi akki oyge video eknm niyamii ❤thanks akki
❤️❤️❤️❤️❤️❤️
☺️ Thank you so much sister
Thank you akke... ❤️😍😍😍💕❤️🌺💐
Thank u akki .... ❤ Most important to us 😍
Thank you 🙏🏻 love you 😍 Akki
👍
Thank you soo much akki stay safe❤
Thank you, Akka for the details. ❤
Thank you darling 😘
Good
Thanks akki....
Thank you akki❤❤ waiting for next lesson
Thank u so much akkiyo..stay safe ❤❤❤❤❤❤
Gdk pin oyta ♥️♥️♥️
✌
🔅T🔅h🔅a🔅n🔅k🔅s🔅
Great akki✨
Thank u akki💕
♥️♥️
Thank you ❤️
❤️
Thank you very much Akke...❤️
Thank you so much akkii 💞
Thank you akki.❤️
Great 👌
Great....
❤❤❤
Thank you very much akki❤️😎
Oh akki, අර අක්කිගෙ offer එකේදි FB එකෙත් cmnt කරලා youtube එකෙත් කරන්න ඕනෙ නෑ නේද?
Na malli kamathi ekakata danna puluwan
@@CabinCrew.Com. Ok akki ගොඩක් ස්තුතියි❤️😀..තව දෙයක් තියෙනවා..cabin crew වගේම ground handling දෙකටම Sri Lankan/ Qatar/Emirates තුනේදිම experiences බලද්දි වැඩිපුරම වැදගත් bank side එකේ customer service සම්බන්ධ job එකක්ද?නැත්නම් Insurace field එකේ ඒ සම්බන්ධ job එකක්ද?
Eka prashnayak na kohomahari oyage customer service skills develop karaganna one eyala interview eke e gana ahanakota oya labapu experience eka gana witharai ahanne
@@CabinCrew.Com. හරී තේරුනා අක්කේ..job එක මත customer service skills තීරණය කරන්නෙ නෑනෙ එහෙනම්,දැනගත්ත එක ගොඩක් වටිනවා..ගොඩක් ස්තුතියි ඔයාගෙ වටින වෙලාව කැප කරාට 🙏❤️
Great
Law of attraction eka gana aluth video ekak one aka ,🥰❤
😍
Thanks akki ❤️stay safe😘❤️❤️
you too darling stay safe 💖
🥰🥰🥰
😍👍
red
💞💞💞💞💞
❤️🥰
❤🥰🥰😘
කොරෝනා නිසා අපි නිකන් ගෙදරට වෙලානෙ ඉන්නේ.ඉතින් ඒක නිසා මට ඕනෙ ඒ ටිකේ english කතා කරන්න පුරුදු වෙන්න.ඒකයි මන් teacherට කොයි වෙලෙත් comment දාන්නේ 16 vidio එක දාන්න කියලා.මොකද school පටන් ගත්තම මේවට වෙලාවක් නෑනේ ඉක්මනට දාන්න teacher please 😔😔😔😔
අනේ අදම දාන්න 16 වන vidio එක. මම් මේ බලන් එන්නේ දානකන්.😔😔😔😔😔😔😔😔😔😔😔😔😑😒😒😒☹️☹️☹️☹️☹️☹️
Akki ikmanta me padam iwara Karala grammar padam tika dannko plzz
Akke thank you akke kgsp eka ganath video ekkak karanna ko
Akki mama lounge attendant front of the house sonru interveiw eka kara. Eken passe ada mama cisco webex interview eka kara. HR eken and lounge eke head ekka. Next step eka mokkda
අනේ අනේ අද දවල් වෙද්දි හරි දාන්නකෝ 16 වීඩියෝ එක.☹️☹️
Akke apita crew member kenek vidiyata vada karana kota apita kohomada Yana flight eka Dana ganne egana video ekak karannako
Tks akki❤️ Do sri lankan airline call cabin crew interview every year???
Ane akki apita airport ska genath vedio akak krnnako
අක්කී ඔයාට ගොඩක් ස්තූතියි මේ පැහැදිලි කිරීමට ❤️🙏❤️
අනේ අක්කී මට දැනගන්න ඕනේ
මම මේ අවුරුද්දේ AL කරන්නෙ.එතකොට මට apply කරන්න පුළුවන් ද ? .මගෙ qualifications මදි වෙයිද අක්කී 🤔
AL iwara උන ගමන්ම 🤔
( sri lankan airline eke cabin crew ) apply karanna puluwanda kiyl ahuwe
ow darling vacancies awama oyata apply karanna puluwan
අනේ හරි .Thank you akki❤️😘.ඒත් akki mt select වෙන්න බැරි උනොත් තව අවුරුදු තුනකින් වගේ මට ආයෙත් apply කරන්න පුළුවන් නේද ?? 🤔එහෙම දෙපාරක් වගේ apply කරාට problem එකක් නෑ නේද අක්කී
Onama wathawak apply karanna puluwan
Car එකක කොටස් ගේන්න.
Akka verb list ekakuth kiyannako
Khomada akki oyata...akki ara akki kalin liumak liyana ekak gana kiyala dunne.e liuma api khe hri ynkot aran ghin kiyewwta kamak n neda...reply me.stay safe and happy ❤️
Kamak na darling... Mn hondin Thanks 💕💕💕 you too darling stay safe
අක්කි ගුවන් සෙවිකාවක් වෙන්න ඩිග්රියක් කරලා තියෙන්නම ඔනද 🥺🥺
Na darling ... E gana video ekak dala thynwa eka balanna
@@CabinCrew.Com. Thanks akki
Akke sri lankan airline cabin crew vidihata boys lata kelinma ayadum karanna puluwanda. E kiwwe cabin crew course ekak karan nathuwa
Vacancies awoth aniwarenma puluwan course eka karanne nathuwa join wenna
IELTS aniwaryada akke join wenna nathan English katha karanta puluwannam IELTS karanta on nadda???
Select wunata passe IELTS aniwaren karala pennanna one eyalata
@@CabinCrew.Com. Dammama IELTS karala thiyagena inna eka hodai ne akki
Danma karanna epa eka expire wenawa awurudu dekai valid ehema wunoth ayeth karanna wenwa
Teacher grammer වලට දාන්නේ simpal present, simpal past , simpal future, present continouns වගේ ඒවා නේද?
Ewa sarala wa kiyadennm
Akki sri Lankan Air lines cabin crew vercancy 2021 nedda plzzz eyala hire karanakotama hire now kiyala video ekak danawada plzzzzzz😘😘😘😘😘😂🤝💓💓💓💓. Akke thawa eyala illana ielts exam score eka onemada mn danna widihata den inna okkoma cabin crew wala aya ielts karapu aya nemei 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔❤️❤️❤️
Thama vacancies na darling .. IELTS aniwaren karanna one select wunata passe with medicals.. Pass wunoth witharai training start krnna puluwan
@@CabinCrew.Com. ielts pass unoth witharada
අනේ අක්කි vidio එක දාන්නකෝ. Teacher ඉස්සරහට vidio දාන්නැති වෙයි කියලා මන් මේ වෙන english ඉගන ගන්න you tube chanel එකක් හොයයන ගමන්
සමාවන්න කාර්‍යබහුල නිසා එකවර සියලුම පාඩම් upload කරන්න අපහසුයි.
ඔබට ඉක්මනින් ඉංග්‍රීසි ඉගෙනගන්න අවශ්‍ය නම් වෙන චැනල් එකක් සමග සම්බන්ධ වන්න.
කොච්චර හෙව්වත් ඔයා තරම් හොද chanal එකක් හ්ම්බෙන්නෑ teacher.teacher කිව්ව විදිහටානිත් you tube chanal වල මුලින්ම උගන්නන්නේ grammer. ඒක නිසා මට english අමාරුයි.ඒක නිසා ඉක්මනට vidio ටික දාන්න.
Akki how many countries that u visited ? 🙈
අනේ teacher අදත් 16 vidio එක නෑනේ.😔😔😔😔😔😔😔😔😔☹️☹️☹️☹️
Akke application status eka withdrawn wenne ei?
Oya waradila withdraw krla athi
@@CabinCrew.Com. ethakota mokada krnna oni akke.disturb neththan kynnko.
@@lakmalijayasinghe9449 Withdrawn kiyanne darling oya ayadumpatha cancel karagena.. Next time apply karanna.. Dan mukuth krnna ba
@@CabinCrew.Com. Aiyo ehemada?😥😥 Thnks akke❤️❤️❤️❤️
අක්කෙ දැන් කටාර්,එමිරේට්ස් වල ඉන්ටර්විව් වලට අපෙ අය 250ක් විතර යනවනෙ.එතකොට එයාලා අපෙ රටින් කීයක් වගෙද තෝර ගන්නෙ එයාලගෙ airlines වල job එක කරන්න.අඩුම අපෙ ලන්කාවෙන් කී දෙනෙක් තෝරගන්නවද??
Akki mn o/l pass dn mata a/l walta hriytama subject ekk tora gnna terennenh mge target eka airhoster . Ane mta poddk help ekk dennko
Oya kamathi subject ekak karanna darling oyata lesi ekak .. oyane vibage liyanne .. A/L subject eka eyala balanne na..
@@CabinCrew.Com. ehnm.akki onema subject ekk krnna puluwan neda 🙂
ow darling
Akke dan cabin crew kenek veddi vena job ekaka experience balanavada akke 😟😟
Qatar airways balanwa customer service experience
Mona vage customer service experience ekakda akke eyala balanne
අනේ කෝ vidieo
අනේ අද 30 වෙනිදා අද හරි 16 vidio එක දාන්නකෝ😒😒😒
Busy nisa videos parakku wenne namuth aniwaren danawa ada danna widihak na darling flight ekak thynwa
15 pasuwa tika teruma pennanne nane
අක්කෙ ඔයාගෙ mobile number එකක් දෙන්න පුලුවන්ද?
Im sorry I can't share my contact details. You can contact me via my fb page.. leave your full question
thank you අක්කා...
Thank you ❤