මේ රොටී නම් හරිම සොෆ්ට් කන්නම හිතෙන එලවලු රොටියක් ❤ Easy Roti Recipe - Egg with Veggie Roti

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 38

  • @SThennakon
    @SThennakon 9 วันที่ผ่านมา +22

    අනේ දුව හොඳ ලේසි රෙසපි එකක්නෙ. මම හෙට හදනවා දුව හොඳ පැහැදිලිව කියල දෙනවා . තව තවත් මේ වගේ වටිනා දේවල් කියල දෙන්න ශක්තිය දහිරිය ලැබේවා දියුණු වේවා තෙරුවන් සරනයි දුව ❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 วันที่ผ่านมา +4

      ඔබගේ ආදරණීය බවට බොහොමත්ම ස්තුති වන්ත වෙනව .තෙරුවන් සරනයි ඔබටත් 🙏 ❤

    • @applemusicxxx8845
      @applemusicxxx8845 วันที่ผ่านมา +1

      .❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  วันที่ผ่านมา +1

      @applemusicxxx8845 ❤🥰

  • @yellowgarnet7976
    @yellowgarnet7976 2 วันที่ผ่านมา +4

    Rasai rasai hari lesiy ❤ I made this easy Roti❤💯💐

  • @ranjaniperera4219
    @ranjaniperera4219 4 วันที่ผ่านมา +4

    ඒකනමි පටිට සුදු ස්තුතියි මැනික ❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 วันที่ผ่านมา +1

      🥰❤❤❤ බොහොම ස්තූතියි dear !

  • @padmagallage1237
    @padmagallage1237 8 วันที่ผ่านมา +7

    හරිම ලස්සනයි රසම රස පාටයි ❤❤❤❤❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  7 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි !❤🥰

  • @NelumAmarasekara
    @NelumAmarasekara 5 วันที่ผ่านมา +4

    You r a well experienced cook as you explain quickly and good perfect teacher

    • @cookingwithroshi799
      @cookingwithroshi799  4 วันที่ผ่านมา +1

      The most beautiful and precious mention I have ever heard about myself ! Thank you too very much dear ❤ ❤❤🥰

  • @wgkkiyanage5574
    @wgkkiyanage5574 4 วันที่ผ่านมา +4

    Oya Koheda ane mechchara kal hitiye.man dek ke dan😮jaya wewA🎉

  • @SThennakon
    @SThennakon 8 วันที่ผ่านมา +7

    අද හැදුවා දුව හරි ලෙසියි රසයි.. පුදුම සතුටුයි ඒ ක්‍රමයට රොටී හරම මෘදුයි .. ලමයි ආස උනා. වාසනාවන්ත අත් දෙකක්.දුවට ගොඩාක් පින් .

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 วันที่ผ่านมา +2

      සතුටුයි.ආදරණීය ඔබටත් බොහොම ස්තූතියි ! ❤

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 8 วันที่ผ่านมา +7

    හොද පැහැදිලි කිරීමක්, ස්තූතියි,.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි dear ❤

  • @Sayurikalpana12
    @Sayurikalpana12 9 วันที่ผ่านมา +9

    වාව් ඒකනම් හදන්න ලේසීයි කියලා හිතෙනවා ස්තුතී ඔයාට ❤❤❤❤❤❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  9 วันที่ผ่านมา +2

      Welcome❤ ඔව්, හදන්න ගොඩාක්ම ලේසියි.

  • @dehemicharuka9369
    @dehemicharuka9369 4 วันที่ผ่านมา +4

    👍👍👍

  • @thisurianjana-g1s
    @thisurianjana-g1s 9 วันที่ผ่านมา +8

    Supiri❤

  • @ShiromiNilmini-k1e
    @ShiromiNilmini-k1e 9 วันที่ผ่านมา +8

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ඉදිරියටත් මෙවන් Video බලාපොරොත්තුව ඉන්නවා Thank you so much

    • @cookingwithroshi799
      @cookingwithroshi799  9 วันที่ผ่านมา +1

      ගොඩක්ම ස්තූතියි ආදරණීය අදහසට .❤🥰

  • @nirogems999
    @nirogems999 9 วันที่ผ่านมา +8

    I just made it 👍👍it was very tasty lv this recipe thank u thank you dear 🎉🎉❤

  • @Zircon998-mo6jh
    @Zircon998-mo6jh 9 วันที่ผ่านมา +7

    I love this recipe your cooking menu is better and better!💯💯💯💯👑️👑️👑️💐💐💐 thank you for your beautiful video presentation of every recipe!

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 วันที่ผ่านมา +1

      My pleasure and thank you so very much ❤🥰

  • @PemawathiRalalage
    @PemawathiRalalage 8 วันที่ผ่านมา +5

    ඇත්තටම හරිම ලේසියි, ලස්සනයි, රට ඉන්න නිසා මොකුත් හදන්න විදියක් නැහැ.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 วันที่ผ่านมา +2

      ඔව් dear මේ රොටී හදන්න හරී ලේසියි, ඉතින්, බොහොම ස්තූතියි ඔයාටත් 🥰❤

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 8 วันที่ผ่านมา +6

    Thanks oyata❤

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 8 วันที่ผ่านมา +6

    👍🙏🙏🙏

  • @rashaneanuradha9019
    @rashaneanuradha9019 14 ชั่วโมงที่ผ่านมา +1

    ❤ රට ඉන්න අපිට තමයි ගොඩක් වැදගත් ❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  12 ชั่วโมงที่ผ่านมา +1

      ස්තූතියි ❤