Hiruta Denne Na-හිරුට දෙන්නෙ නෑ Lyrics|(දුටුව දා පටන්)|Official lyrics Video| Embilipitiya Delighted

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 เม.ย. 2024
  • #music #trending #lyricvideo
    Hiruta Denne Na-හිරුට දෙන්නෙ නෑ Lyrics|(දුටුව දා පටන්) | Official lyrics Video | Embilipitiya Delighted
    SUBSCRIBE US.
    📝 Lyrics
    හිරුට දෙන්නෙ නෑ
    සදුට දෙන්නෙ නෑ
    ඔබ මට පිදු ඒ සෙනෙහස
    වෙන කාටත් අයිති වෙන්නේ නෑ
    දුටුව දා පටන්
    මගේ සිත බැඳුණා
    ඔය සුදු මුහුණේ
    මගෙ නෙත රැඳුනා
    ඇහැළ මහේ පුර
    පෝරුව සැදුණා
    සතුටු කඳුළු මැද
    ඔබ මගෙම වුණා
    හිරුට දෙන්නෙ නෑ
    සදුට දෙන්නෙ නෑ
    ඔබ මට පිදු ඒ සෙනෙහස
    වෙන කාටත් අයිති වෙන්නේ නෑ
    මලක් වෙලා නුඹ
    සුවඳ හමන්න
    සඳක් වෙලා නුබ
    සෙනෙහස දෙන්න
    රැයක් වෙලා නුඹ
    ලොවක් තනන්න
    මවක් වෙලා නුඹ
    දරුවන් දෙන්න
    හිරුට දෙන්නෙ නෑ
    සදුට දෙන්නෙ නෑ
    ඔබ මට පිදු ඒ සෙනෙහස
    වෙන කාටත් අයිති වෙන්නේ නෑ

ความคิดเห็น • 187

  • @rhythm_official_

    ලංකාවේ වේගවත්ම LYRICS වීඩියෝ ගෙන එන අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න.😀

  • @udarasrinath834

    හැම දාම ඇහේනවා කොහින් හරි

  • @shanupaba8029

    සැබෑ ආදර වන්තයො බං අහන්නෙ මේක

  • @AshokKumar-vo8vc

    මේ සින්දුව අහල ඉවරයක් නෑ

  • @1997amgirl
    @1997amgirl 4 ชั่วโมงที่ผ่านมา +2

    හැමදාම සෙටප් එකේ සද්දෙට දානවා,ඒක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.

  • @Lahiru_Prebath

    චැනෙල් එක විකුනන්නේ නැද්ද ❤

  • @NavanjaliDivyani-pj5xj

    මේකනම් භාවනාවක්❤ 💆

  • @user-rd8ud1yt2e
    @user-rd8ud1yt2e 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔය සුදු මුහුණේ මගේ නෙත රැදුනා❤❤❤❤❤❤

  • @ruwanthadulanjan7720

    වෙන කාටත් අයිති වෙන්නෙ නෑ කියන ටික නම් පට්‍ට ඔඊ

  • @mohammedzaneabdul2319

    කොළඹ වව්නියා බස් වල මේකම තමයි ඉතියි

  • @CharithaKumari-qe9nc

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UshanAsintha

    සුපිරියි😊😊😊😊😊

  • @ramyasriy4146
    @ramyasriy4146 28 วันที่ผ่านมา +3

    ඒ සිංදුව නම් හරිම ලස්සනයි එක ඇතුලේ තියේන අර්ථය නම් කෝච්චර ලස්සනද ❤❤❤❤❤ආදරෙයි හැමදාමත් පරිස්සමින් ඉන්න බදුසරනයි දේව්පිහිටයි ❤❤

  • @niroshanniro5975
    @niroshanniro5975 16 ชั่วโมงที่ผ่านมา +1

    Katha dekak nh supirima song eka 🖤

  • @KapilaIndika-m6j
    @KapilaIndika-m6j 16 ชั่วโมงที่ผ่านมา +1

    මරැ ඈ❤❤

  • @SomarathnaSo-fv4ne

    හරිම ලස්සනයි...ඉදිරි ගමන

  • @MadushiOfficial30

    අපේ ගමේ සෙට් එක.ඇඹිලිපිටිය ඩිලයිටඩ්...❤️❤️❤️❤️❤️💃💃💃💃💃රසික...🎧🎧🎧💃💃💃💃💃

  • @renukadamayanthi6048
    @renukadamayanthi6048 7 ชั่วโมงที่ผ่านมา +1

    Me sinduva ahapu gaman hithe thiyena parashna okkoma amathaka venava❤❤❤

  • @nipunidikkumbura2002
    @nipunidikkumbura2002 16 ชั่วโมงที่ผ่านมา +1

    Super❤️🥺

  • @ShanikaIroshani-b9t
    @ShanikaIroshani-b9t 21 วันที่ผ่านมา +2

    ❤❤