Dimi3 - Oya Nisane (ඔයා නිසානේ) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 589

  • @DJJNK
    @DJJNK ปีที่แล้ว +391

    Dimi Booooi | Littttttt❤️🔥

  • @nilupadinushan3853
    @nilupadinushan3853 ปีที่แล้ว +54

    රැට්‍ටගේ වීඩියෝ එක බලලා ආපු set එක මේ කොනට එන්න බලන්න 😂

  • @AzimOusman
    @AzimOusman ปีที่แล้ว +107

    Weddingවල ගහන්න තව එකක් 😍 මේක පට්ට 🔥

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS ปีที่แล้ว +236

    Track එක ගින්දර 🔥 සෙට් එකම Share කරල Up කරල ගන්න 👍

    • @Dimi3
      @Dimi3  ปีที่แล้ว +29

      අපේ Dance sensation එක #Ramod 🎉❤

    • @shainiperera34
      @shainiperera34 ปีที่แล้ว +4

      ⚡COOL STEPS⚡🥰💜

    • @Limashasathsarani15
      @Limashasathsarani15 ปีที่แล้ว +3

      ❤️‍🔥Cool steps ❤️‍🔥

    • @ilma3847
      @ilma3847 ปีที่แล้ว +3

      Cool Steps 🤩💜

    • @sapurnadevindi2272
      @sapurnadevindi2272 ปีที่แล้ว +3

      COOL STEPS ❤ ❤❤❤🥳🥳

  • @ChethanaKetagoda
    @ChethanaKetagoda ปีที่แล้ว +76

    PATTA PATTA PATTA 🔥🔥 you’re on fire 🔥

    • @Dimi3
      @Dimi3  ปีที่แล้ว +10

      Chethi 🔥🔥🔥

  • @Kelwiz
    @Kelwiz ปีที่แล้ว +40

    Dimi 3 on the floorr🔥🔥🍻

    • @Dimi3
      @Dimi3  ปีที่แล้ว +2

      Home Boy

  • @kazzdirect
    @kazzdirect ปีที่แล้ว +124

    Thanks for believe in me & my team Dimi3, You’re working so hard, may all your wishes come true. ✌❤ #Oyanisane #Dimi3

    • @Dimi3
      @Dimi3  ปีที่แล้ว +8

      Thanks for being by my side broh

    • @kazzdirect
      @kazzdirect ปีที่แล้ว +8

      @@Dimi3 I've got you brow... Cheers!

    • @sadamaliliyanapathirana
      @sadamaliliyanapathirana ปีที่แล้ว +1

      mmmmmmmmmmmmmma

  • @sltechshadow4866
    @sltechshadow4866 ปีที่แล้ว +9

    02:23 fav😚😚

  • @aviskadinal2001
    @aviskadinal2001 ปีที่แล้ว +58

    කාලෙකින් song එකක් ආපු එකට පට්ට සතුටුයි මේක අනිවාරෙන්ම trending 1 යනවමයි Good luck bro

  • @Ware_malli
    @Ware_malli ปีที่แล้ว +13

    Whoes after කේවල් 😅 ftta bruh❤

  • @evokelk
    @evokelk ปีที่แล้ว +11

    Superb One 🔥 ❤

    • @Dimi3
      @Dimi3  ปีที่แล้ว +1

      Thank You

  • @Dimi3
    @Dimi3  ปีที่แล้ว +78

    ♬ Stream & Download: arxn.link/ganthi
    Lyrics
    ගෙල මල් මාල ගොතාලා
    මුදු රන් සේල ඔතාලා
    කිරියෙන් මූන දොවාලා
    කැන්දන් යන්න හිතාලා
    එතකන් හීන මවාලා
    ඉන්නෙ මා ඈත බලාලා
    දවාලෙ ඈ යන්නෙ රවාලා
    අයාලේ මේ මාව දවාලා
    මම හිතන හිතන හිතන හිතන ආදර කතාවේ
    හිතින් පතන පතන පතන පතන පතන ලලනි ඔයාවේ
    මගෙන් අහන අහන අහන අහන හෑම කෙනාගෙන්
    මම බැහැම බැහැම බැහැම බැහැම කිව්වෙ ඔයා නිසානේ
    ඔයා නිසානේ අනේ ඔයා නිසානේ
    ඔයා නිසානේ කෙල්ලේ ඔයා නිසානෙ
    පේන්නේ මං වගේද කෙල්ලේ අනංගයා
    බොක්ක නං පිරිසිදුයි මං අවංකයා
    ලියලා දුන්නොත් මගෙ දුක අංකයත්
    හිතල බලන්නකෝ මගෙ නංගියා
    සුවඳ එන්නෙ ලගින් යද්දි ලෝශන්
    හැරිලා බලද්දි පේන්නේ ස්ලෝ මෝශන්
    උඹේ ලස්සන විඳින්නේ මං
    ඇස් පියං නින්දෙනුත් නැගිටිද්දි සංතෝසෙන්
    උඹ යන්නෙපා එහේ මෙහේ තනියම
    යාලුවෙක් එක්ක යනවද තනියට
    මම ගහක් ගලක් වගෙ හිටියට
    උඹ ගැන හිතනවා හරියට
    අවුස්සන්න කොල්ලො ටික හංදියේ
    ඇවිදින්නෙ, හැඩ පේන්නෙ, මුට්ටියේ
    වහගනින් ඇට්ටිය මොට්ටියේ
    කාටත් ඕන කන්න ලොකු කුට්ටියෙන්
    ඒයි චුටී
    ඒයි නෝටී
    දෙන්නම් ගූචී
    යං පාටී
    කමු කටට රහට ජාඩී
    මද පවනේ පාගමු මූඩී
    වගේ හැටී
    ගාලා පොටී
    රටක් වටී
    කෙලි පැටී
    මදි වක්කරපංකෝ Bacardi
    පණ ගහල ගහන්න Bugatti ය මගෙ
    කාන්දම වගෙ මං ඇදලා
    ගත්තෙ ලපටි පෙනුම නංගියේ උඹගේ
    කපටි කමට වැටිලා
    සිහි නැතිව දුවන්නේ දිමිය වගෙ මෙහ්
    කාන්දම වගෙ මං ඇදලා
    ගත්තෙ ලපටි පෙනුම නංගියේ උඹගේ
    කපටි කමට වැටිලා
    සිහි නැතිව දුවන්නේ දිමිය වගෙ මෙහ්
    ගෙල මල් මාල ගොතාලා
    මුදු රන් සේල ඔතාලා
    කිරියෙන් මූන දොවාලා
    කැන්දන් යන්න හිතාලා
    එතකන් හීන මවාලා
    ඉන්නෙ මා ඈත බලාලා
    දවාලෙ ඈ යන්නෙ රවාලා
    අයාලේ මේ මාව දවාලා
    මම හිතන හිතන හිතන හිතන ආදර කතාවේ
    හිතින් පතන පතන පතන පතන පතන ලලනි ඔයාවේ
    මගෙන් අහන අහන අහන අහන හෑම කෙනාගෙන්
    මම බැහැම බැහැම බැහැම බැහැම කිව්වෙ ඔයා නිසානේ
    ඔයා නිසානේ අනේ ඔයා නිසානේ
    ඔයා නිසානේ කෙල්ලේ ඔයා නිසානේ
    ඔයා නිසානේ අනේ ඔයා නිසානේ
    ඔයා නිසානේ කෙල්ලේ ඔයා නිසානේ

  • @kelummadusanka3417
    @kelummadusanka3417 ปีที่แล้ว +112

    මගෙන් අහන අහන අහන හෑම කෙනාගෙන් , මම bahama bahama bahama කිව්වේ ඔයා නිසා නේ, අනේ ඔයා නිසා නේ 🥺❤️ I Felt It

    • @Dimi3
      @Dimi3  ปีที่แล้ว +22

      Mage Malli

    • @kazzdirect
      @kazzdirect ปีที่แล้ว +8

      අහපු හැමෝටම බෑ කිව්වද??? කැලුම් මල්ලි?? 😀👍

    • @kTshulemi
      @kTshulemi ปีที่แล้ว

      me tooo😂

  • @KaveenShow
    @KaveenShow ปีที่แล้ว +205

    Artist :- Dimi3
    Lyrics :- Dimi3
    Music :- Dimi3
    Mixed :- Dimi3.
    You are super talented...😎💖✨️

    • @Dimi3
      @Dimi3  ปีที่แล้ว +77

      Co Produced by - Amizio
      Mastered by - Jizzy
      We da best 🙂🪩

    • @KaveenShow
      @KaveenShow ปีที่แล้ว +14

      @Dimi3 Agree 🥰🤍💯

    • @revo_island
      @revo_island ปีที่แล้ว +4

      Aye ekenma🤘✌️

  • @dildilu2023
    @dildilu2023 ปีที่แล้ว +13

    අලුත් කලාවක් නම් Dimi 3 තමා.....
    Track එකනම් සුපිරි Dimi 3 අයියේ නිකන් දාලා තිබ්බත් මේටනම් නැටවෙනවා නිකන්ම ✌️🌼❤️😉
    ජය වේවා Dimi 3 අයියේ මේවගේ තවත් සුපිරියක් ඕනේ සුපිරියටම࿐⫸
    ✌️🌼❤️😉

  • @thevalue_92
    @thevalue_92 ปีที่แล้ว +1

    Ammmo dannam ara kello nisa adala walelena sindu adu wenawa eka patta Brother adarei dimi😘😘😘

  • @dilohiphop
    @dilohiphop ปีที่แล้ว +8

    Aathallll ❤️🔥

    • @Dimi3
      @Dimi3  ปีที่แล้ว +1

      Hello ඩිලෝ ❤❤❤

  • @Jizzyofficial
    @Jizzyofficial ปีที่แล้ว +5

    WE THE NUMBER 1😍😍👌👌

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +43

    DIMI3 කියන්නෙ ලංකාවෙ ඉන්න සුපිරිම වැඩ්ඩෙක් 🔥🥰❤️

  • @kasunprabath5056
    @kasunprabath5056 ปีที่แล้ว +23

    හිතපු නැති වෙලාවක dimiගේ සිංදුවක් මෙකත් තව ටික දවසකින් trending 01 තමා 😍❤️

  • @jayavisheshan
    @jayavisheshan ปีที่แล้ว +1

    dimi 3 pahara oya😃🥰

  • @chalibeats
    @chalibeats ปีที่แล้ว +1

    අම්මාහ් 🙈💓

  • @mihisaraperera6621
    @mihisaraperera6621 ปีที่แล้ว +5

    ඒකනම් වාසියක් දිමියො...... මෙහෙම ආතල් එකෙ සින්දු අහන්නේ ඔයා නිසානෙ....දිමි3 ඔයා නිසානේ....❤️😌🔥

  • @christophertharindudeshanf7264
    @christophertharindudeshanf7264 ปีที่แล้ว +1

    බීට් නං Dimmi3

  • @pradeepamanike5781
    @pradeepamanike5781 ปีที่แล้ว +3

    Dimi3 ♡

  • @iam.era3
    @iam.era3 ปีที่แล้ว +16

    කකුල් වලට දැනෙන්න නටන්න ගහපු සිංදුවක් කාලෙකට පස්සේ ❤️🔥

  • @shawndamian
    @shawndamian ปีที่แล้ว +1

    Brother 🔥🔥

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha ปีที่แล้ว +17

    රැtta ගේ "කේවළ්" video එක බලලා ආව අය කෝ..❤😀

  • @HD-dv3oo
    @HD-dv3oo ปีที่แล้ว +1

    Patta yako supiri gammak thama❤️‍🔥❤️‍🔥

  • @maykgem
    @maykgem ปีที่แล้ว +1

    shaa
    😛😛

  • @tharushamalshan3283
    @tharushamalshan3283 ปีที่แล้ว +2

    Supirinee dimi3 aiyaa.

  • @gamaa_mg
    @gamaa_mg ปีที่แล้ว +4

    *Beat එක ගැම්මක් ඈහ්* 😁🤞

  • @ChamodAvishka-g2d
    @ChamodAvishka-g2d 3 หลายเดือนก่อน +1

    yoo!

  • @AsithMusick
    @AsithMusick ปีที่แล้ว +1

    දිමි 3 ❤😍

  • @tech_deep_lk5476
    @tech_deep_lk5476 ปีที่แล้ว +5

    1:25 මේ බීට් එක පට්ට ලූප් එකක් හැදුවන්ම් ම්ම්ම්🌚❤️

  • @sethiyaminsara4882
    @sethiyaminsara4882 ปีที่แล้ว +8

    "ඔබ දකින දකින දිනෙක මහද" ඔලුවට එනව අහද්දි . මොනා උනත් මරු ❤️✌️

  • @sahankawshalya7144
    @sahankawshalya7144 ปีที่แล้ว +1

    Aluth crush ekah...😍

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial ปีที่แล้ว +7

    සුපරි වැඩක් ... අාස රහට ...💥❤

  • @revo_island
    @revo_island ปีที่แล้ว +19

    මේවා තමා Chill🔥🔥❤️❤️🤘🤘
    Cool steps set එකත් ගැම්මට ඉන්නවා💥🔥

  • @priyankasanjeewani4462
    @priyankasanjeewani4462 ปีที่แล้ว +2

    Dimi3 😍🥰❤️👌🤙🤘🤘😇

  • @samanthakumara9821
    @samanthakumara9821 หลายเดือนก่อน +1

    Fv singer...😩💗

  • @harryharsh
    @harryharsh ปีที่แล้ว

    විනාසයක් ❤️🙏

  • @shanlakmal4217
    @shanlakmal4217 ปีที่แล้ว +1

    kwuda eeee keella

  • @minushanilupul2620
    @minushanilupul2620 ปีที่แล้ว +1

    😍😍fatta

  • @gayandaluwaththa
    @gayandaluwaththa ปีที่แล้ว +7

    බස් එකේ dimi3 සින්දු සෙට් එක දාල දාලම මිනිස්සු ඕනිම කියන්නෙ මේ වගේ බීට්, තව එකක් දුන්නට එලම 👍👍👊👊

  • @chamidu_harshana
    @chamidu_harshana ปีที่แล้ว

    Supiriyk dimi3

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL ปีที่แล้ว +2

    album eka nam pissuwak aiya 😍

    • @Dimi3
      @Dimi3  ปีที่แล้ว +2

      Thanks Broh

  • @sanjuwasanjuwa6874
    @sanjuwasanjuwa6874 ปีที่แล้ว +15

    එක පාරෙන් දෙපාරෙන් එපා වෙන් නැති එකක් ජය වේවා Dimi 3 ❤️‍🔥

  • @VibhaviEkanayake
    @VibhaviEkanayake ปีที่แล้ว +1

    Dimiyah 😍

  • @virash
    @virash ปีที่แล้ว

    Yohhh 🔥 ❤️ Dimi ❤️🔥

  • @sagiyabro
    @sagiyabro ปีที่แล้ว

    dimi3 supiriyak mekath

  • @NilanWijeratnha-z9f
    @NilanWijeratnha-z9f 4 หลายเดือนก่อน

    ඒකනම් සුපිරි........ ❤️‍🔥

  • @mechanicmusic
    @mechanicmusic ปีที่แล้ว +2

    Ambo Sick Af!! 🔥🔥

  • @gamigriviya3604
    @gamigriviya3604 ปีที่แล้ว +1

    Patta 💪

  • @himeshanabhisheka7552
    @himeshanabhisheka7552 ปีที่แล้ว +1

    Dimi ❤️

  • @P.Vihanga123
    @P.Vihanga123 ปีที่แล้ว +1

    Eka supiriyk❤️

  • @tmziiiiii
    @tmziiiiii ปีที่แล้ว +5

    Talented Dimi 3 😗👉👈❤️

  • @SHALLOWLEAZEROFFICIAL777
    @SHALLOWLEAZEROFFICIAL777 ปีที่แล้ว +1

    Meka maru anee !!🔥💯💕

  • @Methul1611
    @Methul1611 ปีที่แล้ว +1

    Niyamai

  • @yashodrandunu2252
    @yashodrandunu2252 ปีที่แล้ว +1

    Cupiriyak 🔥🔥🤙

  • @thilankaranasinghe1979
    @thilankaranasinghe1979 ปีที่แล้ว +1

    Yooooo super dimi3 🥵

  • @supunmihiranga925
    @supunmihiranga925 ปีที่แล้ว

    Dmi3 niyamai rapak oni

  • @Lahiru_DiL
    @Lahiru_DiL ปีที่แล้ว +22

    Tic toc විරයන්ගෙ ජාතික ගීය වීමට නියමිතය 🥲😂
    මොනා උනත් dim3 සන්නාමයක් තමා❤️🌸

  • @dude6532
    @dude6532 ปีที่แล้ว

    boom 🤩supiriyak thamai

  • @susa91
    @susa91 ปีที่แล้ว

    Kawda bn lalani.. supiri ah 😎🤘🤘👍

  • @hansikamaduranga843
    @hansikamaduranga843 ปีที่แล้ว

    මරු ඉතින් 🌸🌹

  • @lakshithamanuranga2202
    @lakshithamanuranga2202 ปีที่แล้ว

    පැයෙන් පැය අහන්න පුලුවන්

  • @sahan9289
    @sahan9289 ปีที่แล้ว +1

    සුපිරි

  • @pasinduakash6062
    @pasinduakash6062 ปีที่แล้ว +9

    එකනම් පට්ට එක පාරක් ඇහුවොත් දහ පරක් අහන්න හිතෙනවා❤❤

  • @asankapriyanath5757
    @asankapriyanath5757 ปีที่แล้ว

    Dimi3 මරු ආ😌🙆

  • @lakshithamanuranga2202
    @lakshithamanuranga2202 ปีที่แล้ว

    dimi3 කියන්නෙ ආගමක්

  • @Bhagya_Fernando
    @Bhagya_Fernando ปีที่แล้ว +1

    Mh bro ❤️

  • @maykgem
    @maykgem ปีที่แล้ว

    aaa dj aka pattai bn

  • @gaswadura4070
    @gaswadura4070 ปีที่แล้ว +1

    New bomb ❤️‍🔥❤️

  • @madushan
    @madushan ปีที่แล้ว +3

    Pattaaa 🥵💥💥💥

    • @Dimi3
      @Dimi3  ปีที่แล้ว +2

      Malaya , Since day 1

    • @madushan
      @madushan ปีที่แล้ว

      @@Dimi3 🙌❤️

  • @TheMC_98
    @TheMC_98 ปีที่แล้ว +25

    රැප් එක නම් ගැම්මක්😍මේක අනිවාරෙන්ම trending 1 යනව SURE!❤

  • @Ayuka_Jayasinghe
    @Ayuka_Jayasinghe ปีที่แล้ว

    ඔඔයේ කැරකිලා 😌

  • @RK-xx4mr
    @RK-xx4mr ปีที่แล้ว +1

    music track eka patta🥰🥰

  • @chathurangameegamage6601
    @chathurangameegamage6601 ปีที่แล้ว

    Super beat ..beat num dimi3

  • @sandamalisandamali2084
    @sandamalisandamali2084 ปีที่แล้ว +1

    Patta 👑

  • @visalhansitha6750
    @visalhansitha6750 ปีที่แล้ว +1

    Ado mekanam patta

  • @amiladeshan
    @amiladeshan ปีที่แล้ว

    Pattama

  • @KZanAnURDHA2024
    @KZanAnURDHA2024 ปีที่แล้ว +4

    ඔයා නිසා අපි ඉතින් සැපේ bosa ❤️😌

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    *ලංකාවට 𝗗𝗶𝗺𝗶3 අයියා බරෑන්ඩ් එකක් 🤘🏻🤘🏻🤘🏻❤️❤️❤️*

  • @deshanpasindu979
    @deshanpasindu979 ปีที่แล้ว

    අඩේ පහරත් ඒකත් 😍😍

  • @nobody....9277
    @nobody....9277 ปีที่แล้ว

    වෙනම brand එකක්💜️💐

  • @djpinki0828
    @djpinki0828 ปีที่แล้ว +1

    Gahuwoth hit ekak 😊❤

  • @gayathrimadushika9151
    @gayathrimadushika9151 ปีที่แล้ว +2

    Dimi3 ❤️‍🔥

  • @sandunikaushalya7498
    @sandunikaushalya7498 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @sanju4816
    @sanju4816 ปีที่แล้ว +1

    Supiri video ekak ekka supirima song ekak. Trending 💯

  • @shehanshammika8350
    @shehanshammika8350 ปีที่แล้ว +5

    Dimi 3 'ඔයා නිසානේ 'මේ වගේ track අපි අහන්නේ😍

  • @samiya940
    @samiya940 ปีที่แล้ว +1

    *Di mi 3 😋❤️*

  • @amandishaki2421
    @amandishaki2421 ปีที่แล้ว +1

    ලස්සනයි 🌼
    Nice ♥️

  • @M.S.M.PERERA
    @M.S.M.PERERA ปีที่แล้ว

    පට්ට

  • @abheethshakya2341
    @abheethshakya2341 ปีที่แล้ว +1

    Trending 01 ennone wedak.. supirii 👌👌

  • @KGCT-lm6ke
    @KGCT-lm6ke ปีที่แล้ว +1

    Ammata❤️❤️

  • @Lilly_Liyashie
    @Lilly_Liyashie ปีที่แล้ว +8

    මේ voice එකට මං මාර ආසයි 😌❤️‍🔥

  • @bananasbyhamiltonthadii
    @bananasbyhamiltonthadii ปีที่แล้ว

    GEMMA DIMI3333333333333

  • @erangaperera8343
    @erangaperera8343 ปีที่แล้ว

    Dimi3🎉

  • @tutubro3502
    @tutubro3502 ปีที่แล้ว

    paharak brooooooos