ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉරාජ්ටයි, කොටුවේ හාමුදුරුවන්ටයි කැමති අය කෝ බලන්න 😚💖
@Motivated Girl අපෝ බන් ඒ ජෙප්පො පොන්සියොනෙ 😂
අපි ❤️
😂
ලේ පුච්ච ගන්න ඕන්නෑ. ආතල් නම් ආතල් හිනා වෙල පලයල්ලා. ලේ පුච්චන් දලන්නෙ
ඉරාජ් ට කැමති නැ කොටුවේ පොඩි ට කැමති
නියම ඇත්ත කියන මිනිහෙක් බය නැති මිනිහෙක් කෙලින් කතා කරන මිනිහෙක් ඉරාජ් ඔබ රටට සේවයක් කරපු මිනිහෙක් ඒ වගේමයි අපේ ස්මාමින් වහාසේ ඔබට පිං ඉරාජ් ඔබට ජය 💐😍❤️👍
Ane subani obata veradila may okkoma drama you guys sheeting...
😂😂
දේශපාලනෙන් තොර වුනහම චීවරය කොච්චර ලස්සනද... මිනිස්සු කොච්චර සුන්දරද... ❤️🙏
🌟අපේ කොටුවෙ හාමුදුරුවෝ.ඇත්ත කියද්දි ගොඩක් උන්ට රිදෙනව.😁
😆
SHATHIKE ATHTHE ANIWARYENMA
Niyamai hamduruwarun mata ahanawwa umandawe hamaduruwange banath niyamayi
😂😂😂😂
වැරදි කරන උන්ට රිදෙනව ,වැඩිපුරම ගෑනුන්ට රිදෙනව
ඉරාජ් එල මචන් උබේ වැවසටහන් සුපිරි ඔය විදියටම හැමදාම වැඩේ කරගෙන යන්න ජය වේවා
මං නම් ආසම හාමුදුරුනමක් කොළඹ නැතිබැරි පවුල්වලට හරියට උදව් කරනවා තව කුඩු ගහන කොල්ලො හුඟක් බේරගෙන තියෙනවා වැඩිහිටි නිවාසවලට උදව්කරනවා අර නිකායේ මේ නිකායේ කියලා බෙදිලා ඉන්න උන්ට වඩා දෙයක් රටට කරල තියෙනවා ✌️❤️
රණවිරුවෙක්ට වකුගඩුවකුත් දීල තියෙනව අපේ කොටුවෙ හාමුදුරුවෝ.අනික අපේ සංස්කෘතියටත් ගොඩක් ආදරෙයි.✍️😍
අපි හැමදාම ඉරාජ් එක්ක ඉන්නවා. ඉරාජ් වැඩක් කලොත් සුපිරිම තමයි...
සත්තයි අපේ හාමුදුරුවන් දේශපාලනයෙන් තොර එකතුවෙලා හිටියෝත්. රිලවුන් පිලුම් ගහාන්නේ නෑ අපේ ආගමට විරුද්ධව .සියලුම හාමුදුරුවන් එක තුවෙලා ජනතාව යහාමගට ගන්න සොබාදහමේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
ඔයා මේ කරන දේවල් වලට respect iraj ayya
දැන් ෆයර් වෙයි කට්ටිය..ඉරාජ් 👍👍👍👍
බුදු සරණයි අපෙ හාමුදුරුවනෙ 🙏
කොටුවෙ පොඩ්ඩනම් ආතල්ම විතරයි 😂😂
අවංක චේතනාවෙන් කරනවනම් එල ඉරාජ් අයියෙ ඔයා කරන්න යන දේ ගොඩක් වටිනවා❤
ඉරාජ් වැඩේ අතාඅරින්න එපා.... ජෙප්පො තමයි මේවට බැන්නොත් බනින්නේ....❤️😹🙏
කොටුවෙහාමුදුරුවන්ට කැමතියි එකෙන්ම ❤
හාමුදුරුවෝ ටික එකතු කරගෙන ආයෙත් ආගම විකුණාගෙන කන්න හදන්නේ. මල් ගවුම npp එකට විරුද්ධ අය සංඝ Superstar ලා එකතු කරනවා 😂😂😂
ඉරාජ්ව හිරිකිත වෙලා තිබ්බ වෙලාවෙ අලුත් කලාවක් concert එක කරලා මිනිස්සුන්ගෙ තිබ්බ ඒ nostalgic ෆීල්න්ග් එකට ගහලා නම හදාගෙන ආයෙ ගහන ගේම් එකනම් මරු😂👌 අපිත් මෝඩයො වගෙ ඇන්දෙනවා
අපේ පොඩිහාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි ඉරාජ් ඔයා නම් මෙ දවස් වල හොද වැඩ සටහන් කරනවා අපි ආසයි ඉරාජ් ඔයාට පින් ජනතාව වෙනුවෙන් කතා කරනවාට ඔයාට පින් මොන නිදාස්දවසක්ද ජනතාවට කන්න නැතුව ඇයි බැරි අලුත් කෙනෙක් ගෙන්න පුළුවන්නෙ බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏🙏💦💦💦💙💙💦💙🙏🙏🙏🙏
සිංහලයට ඕන දෙයක් මතක දවස් 7යි කියන එක ඇත්තක් මේ කමෙන්ට් බලද්දි. 😂😂😂මොලෙන් හිතන්න ඉරාජ් රාජපක්ෂ ලට රෙදි නැතුව කඩේයනව කියන එක ඕන කෙනෙක් දන්නව. කොටුවෙ සාදුත් එහෙමයි. කවද හරි ඊලට එන ජනාධිපතිවරණය ඉවර වෙනකනුත් මෙයාල මෙහෙම හිටියොත් මම පිලි ගන්නව මෙයාල කරන්නෙ ඇත්තක් කියල. මතක තියාගන්න සිංහ හම දාගෙන ආවට හිවල හිවලම තමයි. අපේ මෝඩ මිනිඅසු පොඩ්ඩක් සමාජ සේවය කලොත් මොන හොරාවත් කරේතියා ගන්නව.අතීතය තුලින් අනාගතය දිහා බලන්න. මම ඉස්සර මේ හාමුදුරුවන්ට හරිම ආදරෙයි. අපේ ඉස්කෝලෙට ගෙනහල්ල බනකුත් කියෙවුව. මෙයා ගියකාලෙ රටට කරපු හානිය දැක්කහම අපි කරපු දේවල් ගැන පසු තැවෙනව. 😥😥😥😥
අතීතය බලලා තමා අපි ජවිපෙට නොදෙන්නෙ🙂
@@tharindu6242 ඒක හරි ඔයා ඒ අතීතෙ JVP එකෙන් දුක් වින්දනම්. නොදෙන එක සාදාරණයි. මම ඒ කාලෙ ඉපදිලා නෑ. නමුත් මම ඉපදෙන කොටත් මේ රටේ ලස්සන ජීවිතයක් තිබ්බ. දැන් මට රටේ ඉන්න එපා වෙන තැනට වැඩ කලෙ මේ ජරා නඩය. මමත් ජන්දෙ දුන්නෙ මුන්ට. ආයෙ දෙන්නෙ JVP එකට. එයාල ලග විතරයි හරි ප්‍රතිපත්තියක් තියෙන්නෙ. මම ඉපදුන දවසෙ ඉදන් අද වෙනකම් කිසිම වැරැද්දක් කියන්න බෑ..මම ඉපදෙන්නෙ නැති අතීතය ගැන අපිට තීරණ ගන්න බෑ. ඒ කාලෙ ඉන්දියාවට ලංකාව පාවල දෙන්න ගියා කියල ඉතිහාස පොත්වල තියෙනව. ඉන්දියාවෙන් ලංකාවට පරිප්පු දැම්මලු. ඒක නැවතුවෙ JVP ඒ වගේම JVP එක තහනම් කරල රජය විසින්ම jvp එක කලා වගේ මිනිස්සුන්ව මරල තියෙනව. අමානුෂික විදිහට රජයෙන් කරපු මිනීමැරුම් ඕන තරම් අපේ ගම්වලත් තියෙනව. එතකොට ඒ ඉතිහාසය JVP එකම වැරදී කියන්න බෑ. ඉතිහාසය කියවල හොයල බලන්න ඕනෙ මුලින්ම කියන්න කලින්.
@@NuwanSampathWorld ඉතිහාසේ කියවන්න දෙයක් නෑ ඒ පක්ශය හැමෝම එයාලගෙ කටින්ම කියනවා මිනි මැරුවා ගිනි තිබ්බා සිංහල බෞද්ධ මැරුවේ අපි අනයාගමික ායට කරදර කරේ නෑ ඉතිහාසේ ගැන දැනගන්න දෙයක් නෑ දැන් හැසිරෙන්නෙත් උන්මන්තකයෝ වගේ තව කෙනෙක්ට මතයක් දරන්න බෑ එහෙම උනොත් උගේ අම්මගෙ තාත්තගෙ ඉදන් බනින 🐕ජාතියක් ජෙප්පෝ කියන්නෙ ජවිපේ ප්‍රතිපත්තියක් ගැන ඔයා කියනවනේ එහෙනම් අද වෙනකම් ලංකාවේ ඉදිකරපු සෑමැ විය්යාපෘතියක්ම ජවිපේ විසින් තහනම් කල යුතුයි මන්ද ඒ සෑම දේටම ජවිපේ විරුද්ධ උනා නොවුන එකක් කියන්න බලන්න😉
💗 *කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වේවා* 💗 පොඩි හාමුදුරුවෝ අන්තිමට කියපු කෙනා හරේන්ද්‍ර වුනොත් නම් ගොඩක්ම සතුටුයි.
හාමුදුරුවන් බේදී ගියොත් රට,ජාතිය යයි වැනැසී..බුදු හාමුදුරුවන් වහන්සේගේ නාමයෙන් .ඒක හොඳට හිතට අරන් වැඩ කරපල්ලා අපේ හමුවුරුවනේ..🙏
ඉරාජ් සහෝදරයා මේ බුද්ධ පුත්‍රයෝ එකතු කරන්න ගන්න උත්සහයට නිමක් නැති පිනක්
🙏🙏🙏
අපෙ ආච්චිඅම්මා ව සින්දුවකින් මතක් කලාට ස්තූතියි ❤️🙏 Thanx Iraj අයියා / Thanx කොටුවේ හාමුදුරුවෝ 🙂
Irajකලේ ලොකු පුන්‍යකර්මයක් ,ඒ පින උපදිනා ආත්මයක් ගානෙ පලදෙයි ,කොටුවෙ හාමුදුරුවන්ටත් පින් අනුමෝදන් කරනව
වීඩියෝ එකක් දාපු ගමන්ම බලන සෙට් එක කෝ 😁 ඉරාජ් අයියේ 😎👍
Mama komath iraj mathmayagea vediyo balanawa
මාත් බලනවා
මිනිසුන් වැටිච්ච වෙලාවේ උදව් උපකාර කරන එක නම් අපේ හාමුදුරුවනේ බොහොම පිං ...දායක පිරිසටත් ඔබ වහන්සේටත් නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා !බොහොම ස්තුති ඉරාජ් මහත්මයාට ..ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ සරණයි !
ඉරාජ් අයියා❤️ හාමුදුරුවනේ 🙏☸️❤️
තෙරුවන් සරණයි යහපතක් ම වේවා තෙරුවන් සරණයි
ඉරාජ් ගොඩාක් මෙි වගේ හොඳ programs කරන්න ...❤❤🌹🌹
පකේ ප්රොගැරෑම්
සිංදුව ලස්සනයි පොඩ්ඩ🤙🤙🤙
ස්වාමින් වහන්සේලා නිර්පාක්ෂික වෙන්න, අලුත් නායකයෙක් ගොඩනැගිමට ඔබවහන්සේ ලාඅවවාද අනුශාසනා කරමින් ජනතාව දැනුවත් කරන්න
වැරදී දේම දකින සෙට් එක මේවා නොදැක්කා සේ යනවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉරාජ්,..ගිය වැඩ සටහනට මම දාපු comment එකට ....කැත වචනවලින් බැනලා දා තිබ්බා,.. ඔබ උත්සහා ගන්නෙ ...සංඝයාවහන්සේලා එකමුතුව රට ජාතිය ආගම බේරා ගන්නට ... ඒකවත් තේරැම් ගන්නැති අමනරැලක් ............🔥ම
උබල වගේ ගොන් ගෑනු නිසා තමා රටේ අනාගත වර්තමාන පරම්පරාවට තමන්ගෙ රටේ ඉදල ඔලුව උස්සගන්න බැරිවෙලා තියෙන්නෙ. මේ වගේ ගේම් තේරුම් ගන්න මොලේ නැත්තම් තමන්ගෙ චන්දෙවත් භාවිතා කරන් නැතුව ඉදල රට කන්නෙ නැතුව ඉන්න
Comment වලින් ඉරාජ්ටයි කොටුවේ හාමුදුරුවන්ටයි බනින උන් keyboard විරයෝ විතරයි.උන් සමාජේට කිසිම වැඩක් කරන්නැ.අපේ රටට කෙලවෙන්නේ මේ නිසමයි..
ඉරාජ් කියන්නේ පට්ට චරිතයක්
රටේ සම්පතක් අපේ කොටුවේ හාමුදුරුවෝ🙏🖤. අපේ මෝඩයින්ට තේරෙයි දවස මහින්ද මහත්තයගේ, ගොටාභය මහත්මයාගේ අගේ. ඒ මනුස්යෝ දෙන්නා නොහිටින්න දැන් අපේ රටේ බුද්ධාගමක් නැහැ. මෙවර පොහොට්ටුව අනිවාර්යයෙන් ජය ගන්නවා. අපේ සිංහලයන්ගේ පිහිට මහින්ද මහත්තයා පමණයි. 🙏සිංහලයට ජය. ජය නියතයි Iraj🖤. ටිපර් පාරක් කරන්න පුලුවන් කැමති උන්ට😑👍. කන්න නැතත් ඉන්න රටක් ඕනේ මටනම් සිංහලයෙක් වගේ. ඒ නිසා මගේ මනාපය පොහොට්ටුවට❤️🙋.
Dipam dipam dila badaginne mariyan 😂😂😂😂
@@shanukagishan3224 පලයන් පලයන් උඹලට සිංහලයෝ නැගිටිනකොට මාර අමාරුයි නේද? තේරෙයි තොපිට කන්නවත් නැති වෙනකොට රත්තරන් අපේ මහින්ද මහත්තයා ගැන.
@@shortsforyoudialy ambo ay ban ohoma 😀😀😀😀
Ayyo sami
🤣🙊🤭🙉
🌟😁කොටුවෙ හමුදුරුවන්ට "අශාන්ති"ගෙ මතක හිටින්නැද්ද කොහෙද."අශානි" කිව්ව මේ පාර.එදා NOIZE TV එකේ RAP CITY එකේදී "කොට කෑල්ල" කිව්ව.හැබැයි ආසම හිමිනමක්.✍️😍
ඉස්කෝලේ ගිහිල්ලා ආවද පොඩි එකා 😂✌️
@@paboda933 උබට ඒක වැඩක් නෑනෙ.ඇයි උබ දැක්කද ඉස්කෝලෙ යනව.😹😁
බුදු සරණයි ! අපේ හාමුදුරුවනේ. !🙏🙏🙏🙏🙏
00:01 අලුත් මීම් එකක්
ඉරාජ් ජෙප්පෝන්ගේන් පට්ට ආතල් එකක් ගන්නේ නේ 😂
ගෝඨා උබලට කන්නවත් නොදී ගත්ත ආතල් එකත් මරු😂
@@supunjayakody9767 අපිනම් හොදට කාලා ඇදලා ඉන්නේ බං ඔනිනම් මගේ යූටියුබ් එක බලපන් මම උබටත් හොදට කන්න ඇදලා ඉන්න පුළුවන් ජොබ් එක්ක් හදලා දෙන්නම් කැමති කියපන් ඩොලර් වලින් පඩි ගන්න අනුර පස්සේ ගිහින් ජයශාන්තගේන් නිකම් කන්න බලන් ඉන්න එපා
@@chamithamadusha7164 ඇයි සුනාමි හොරා ජනාධිපති කරලා ජෙප්පෝ අපේන් ගත්ත ආතල් එක අමතකද
@@ranahansa ලගදි කරපු එක වීඩියෝ එකක් වත් විව්ස් 1000 පන්නගන්න බැරි උනානෙ.ඔව් ඉතිං මැදමුලනෙ ගූ කන වීඩියෝස් බලන්න දැන් ඉතුරු වෙලා ඉන්නෙ ඔච්චයි
උබ කියපන් බලන්න උඹ මොන පක්ෂයටද කඩේ යන්නෙ 😂
ඡන්දයක් ලග ලග කියලා දැනෙනවා මේ කස කාරයෝ ඇදුම් අදින හැටි දැක්කම
ආසම දෙන්නෙක් ❤
හාමුදුරුවෝ රේඩිඔ අහනවලු 💔😹සාසනෙත් අප්ඩෙට් වෙලා
ey radio ehevvay kiyala henagahanavada hutto 😂
Theruwan saranai oba whansheta neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏iraj mathmayata godak pin theruwan saranai
කිරුළපන හාමුදුරුවෝ එක්ක programme එකක් කරන්න
නියම වැඩක් iraj
පට්ට හාමුදුරුවනෙ😢😮😊😂❤🎉
මටත් සින්දුවක් කියන්න ඔනි ඉරාජ් අයියා 😅
With all due respect, Lil’Square නම් පට්ට ආතල්💕
සිංදුව 👌
ඉරාජ්..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
කවදා හරි දවසක ආයේ චන්දයක් දුන්නොත් දෙන්නේ අමිත් වීරසිංහට විතරයි.. ජීවිතේ මේ වෙනකන් එක චන්දයයි දීලා තියෙන්නේ දෙවනි චන්දේ කවදා හරි දුන්නොත් ඒ අමිත්ට...
මේ සංගායනා ද නැත්නම් සංඝ ගායනා ද
ඊළග music video එකට ඉරාජ් අයියයි,කොටුවෙ හාමුදුරුවෝයි,kaizer kaiz එකතු වෙලා කරමු ඈ....😍🤩😅😅
Jathikawadi kadawurata nawa nayakayek onama kalayak meka..iraj ubai samantha badra hamudurowoi kirulapane and kotuwe hamuduruwo ekathu wela hadamu nawa rallak, sinhala bauddayo wenuwen..apith innawa ubala ekka❤❤
තථාගතයන්වහන්සේ වැඩ සිටියා නම්....මේ සසුන නසන්නේ (ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දුන් හෝ නිරාගමිකයන්) ආදි බාහිර බලවේගයෝ නොවේ....මේ සසුනට ඇතුළත්ව සිටින මෙවැනි ශ්‍රමණ වේශධාරින් ,ශ්‍රමණ ප්රතිරූපකයන් විසිනි.....අනාගතභය සූත්‍රයේදී තථාගතයන්වහන්සේ විසින් දේශනා කර ඇත....කොටුවා එය තවදුරටත් සනාථ කළවගයි....
Iraj දැන් වෙනම සීන් එකක් වගේ🤔
ඉරාජ් දැන් විතරක් නෙවෙයි අතීතයේ ඉදන් වෙනම සීන් මිනිසුන් දේශපාලන මතයන් නිසා ඉරාජ් තේරුම් ගන්න බැරි වුණා ඒත් එදා ඉදන්ම ඉරාජ් වීරරත්න කියන චරිතයට හැමදාම ආදරේයි එයා නිසා මේ ක්ෂෙත්රයේ ඉහලට ගිය රනිදු ගේ සිට බොහෝ අය සිටියි
මොනවා උනත් ආතල් එකේ ඉන්නේ චරිතයක් කොටුවේ පොඩි 😂❤
BAYIYAZ GETTING TOGETHER FOR THE NEXT GAME , 🐍🐍🐍🐍 WELL DONE IRAJ WE KNOW YOU CAN , NAMAL BAYIYA FOR NEXT PRESIDENT 😁😁😁😁😁😁
නියම සoයෝගයක්,
ඉරාජ් අයියට කැමති අය මේ කොනට!
ඇය කැමතිනම් ...ගොඨගේ පවුල ගෙන්නමු.... ❤
Lankawe den hamuduruwo .( mudalalila wage..) 😂😂😂 sath genawath daanapathi.( kotuwa.) nikan kanna dunnama minissu full fans Ake thamai inne..???
යකෝ හාමුදුරුවරුවරු වෙලත් කම් sapa පිනවනවා..🖐️boot sindu අහනවලු ...මේක තමා ලෝක විනාශේ...බුද්ධ ශාසනේ කනවා..අනේ මන්දා නෙහ්🙏✋
අම්මෝ මොඩ ෆැන් බේස්
කොටුවේ හාමුදුරුවෝ ඔය යකා ඔය එකතු වෙන්න කියන්නේ NPP 🧭🧭එකට ජන්දේ දෙන්න එපා කියන එක..ඔකට අහු වෙන්න එපා බැසිල් ගේ කැම්පේන් එක. ඔකා අන්තිමට සල්ලි ගයි ඔබ වහන්සේ ලා. මග
Tamil & Muslim party members never changed
තෙරුවන් සරණයි ❤
සින්දුව නම් ලස්සනයි.. ♥මිනිස්සුන්ට මොනවා දීලත් වැඩක් නැහැ.. නියම නිවැරදි ධර්මය දෙන්න පුලුවන්නම්, නිවැරදිව දුක කියන්නේ අගහිගකම් වලින් පෙලෙන එක නෙමෙයි කියලා කියලා දෙන්න පුලුවන්නම් එදාට මිනිස්සුන්ගේ පඥාව පෑදිලා නියම තීරණය ගනීවි..නිමා කල හැකි නියම දුක නොදන්නා තාක් කල් විවිධ මිනිසුන් බොරු දුකක් පෙන්න පෙන්නා මිනිස්සුන්ව මුලා කරාවි.. මිනිසුන් හැමදාම දුක විදීවි.. ඔබතුමාලා පොත් බෙද බෙදා ඉදිවී..
ගෝඨාට කඩේ යන හාමුදුරුවන් ව UP කරන එකම තමයි ඉරාජ් ගේ ජොබ් එක.
අනුර කුමාර නායකයා සමග විඩියෝ එකක් කරපන් මචං උබෙි යාලුවානේ ඉතාලියේ෴සිට
Iraj ❤ bosa
නියම i iraj
චීවරයේ සමාජ වටිනාකම නොදන්න හරකෙක් හා මාධ්‍ය වගකීම නොදත් හාල්පාරැවෙක්...
මේ වෙද්දී tiktok හදලා. කොටුවේ පොඩි හාමුදුරුවෝ බණ කියන්න පටන්ගද්දීම සින්දුවක් කිව්වහම කියලා. මිනිසු කවදාවත් කාගෙවත් හොදක් දකින්න උත්සහ ගන්නේ නැ . උන් එක්ක කොහොමද ඉතින් රටක් හදන්නේ 😔
Api kamati hamuduru namak 🙏🙏🙏
Iraj ko oya ge aluth song eka eka enakam maga balan inna aya ko balanna ❤️🖤
අද නම් සිරාම කතාවක් කිව්වේ❤️
ඉරාජ් එන්නේ 2019 වගේ අපේ හරක්ව අන්දන්න නමි බලා ගමු
බුදු සරනයි අපේ හාමුදුරුවනේ 🙇💖
තෙරුවන් සරණයි
rata kana eunwa balayata genalla ratata kelawala dan gam walata gihilla kama bedapiya.oya dena kama eka hamadama kanna puluwanda?
කවුද ආසma නිළිය..sanny leone da....ලජ්ජයි ...oya සිවුර ගලවල oya ආතල් eka gannako ...එතකොට අපිට කම්පාවක් na බුද්ධ sasanaya gana...සිවුරු ඇරලා ගිහින් jolly karannako
සාධු කෙනෙක්ලු 😢 අඩුම දසසිල් අටසිල් එපා. පන්සිල් රැකපන්
Iraj ❤️❤️❤️❤️❤️
ඔව් නෙ බැන්කු ලෝන් දාල ඉන්න අපිට පඩියෙන් සත 5ක් ලැබෙන් නෑ හාමුදුරුවනේ,අඩුම ගානෙ ලයිට් බිල ගෙවන්ඩවත් අතේ සල්ලි නෑ
දේසපාලුවන්ට කඩේ යන අය මේ දෙයක් උනාම ඒ ගැන කතා කරන්නේ නෑ රටම විනාස වෙන්න අපිත් මේ අයත් වග කියන්න ඕනි තවත් කඩේ යන්න එපා දේසපාලුවන්ට🙏🙏🙏🙏
Hi කොටුවෙ bro....කොහොමද
“නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.”
ටිපර් වෙන්න එපා සින්දුවක් කිව්වාට වරදක් නෑ දැන් එයි රෙදි උස්සගෙන මම කැමති හාමුදුරැවෝ කෙනෙක්
මොනා උනත් ආතල් එකෙ ඉන්නවා හාමුදුරුවෝ 😁😁
ඉස්සර කොටුවෙ දැන් පිස්සන් කොටුවෙ
අම්මට සිරි කොටුවෙ පොක්ක මගෙ එකා ගැම්මක් ආ
😂😂😂😼 🐈 meow///
ඉරජ් අයියා ..සගා දෙක ගලවලා දාන්න
ආයෙත් කැම්පේන් පටන් අරන් නිසා ලඟ ලඟ වීඩියෝ වැටෙනවා නේ
♥️❤♥️🙏🙏🙏❤❤❤
Eliyen maha seelawatha hamuduruwonta wada me hamuduruwo hodai!
ඉරාජ්❤️💥
SUPER
ඉරාජ්ටයි, කොටුවේ හාමුදුරුවන්ටයි කැමති අය කෝ බලන්න 😚💖
@Motivated Girl අපෝ බන් ඒ ජෙප්පො පොන්සියොනෙ 😂
අපි ❤️
😂
ලේ පුච්ච ගන්න ඕන්නෑ. ආතල් නම් ආතල් හිනා වෙල පලයල්ලා. ලේ පුච්චන් දලන්නෙ
ඉරාජ් ට කැමති නැ කොටුවේ පොඩි ට කැමති
නියම ඇත්ත කියන මිනිහෙක් බය නැති මිනිහෙක් කෙලින් කතා කරන මිනිහෙක් ඉරාජ් ඔබ රටට සේවයක් කරපු මිනිහෙක් ඒ වගේමයි අපේ ස්මාමින් වහාසේ ඔබට පිං ඉරාජ් ඔබට ජය 💐😍❤️👍
Ane subani obata veradila may okkoma drama you guys sheeting...
😂😂
දේශපාලනෙන් තොර වුනහම චීවරය කොච්චර ලස්සනද... මිනිස්සු කොච්චර සුන්දරද... ❤️🙏
🌟අපේ කොටුවෙ හාමුදුරුවෝ.ඇත්ත කියද්දි ගොඩක් උන්ට රිදෙනව.😁
😆
SHATHIKE ATHTHE ANIWARYENMA
Niyamai hamduruwarun mata ahanawwa umandawe hamaduruwange banath niyamayi
😂😂😂😂
වැරදි කරන උන්ට රිදෙනව ,වැඩිපුරම ගෑනුන්ට රිදෙනව
ඉරාජ් එල මචන් උබේ වැවසටහන් සුපිරි ඔය විදියටම හැමදාම වැඩේ කරගෙන යන්න ජය වේවා
මං නම් ආසම හාමුදුරුනමක් කොළඹ නැතිබැරි පවුල්වලට හරියට උදව් කරනවා තව කුඩු ගහන කොල්ලො හුඟක් බේරගෙන තියෙනවා වැඩිහිටි නිවාසවලට උදව්කරනවා අර නිකායේ මේ නිකායේ කියලා බෙදිලා ඉන්න උන්ට වඩා දෙයක් රටට කරල තියෙනවා ✌️❤️
රණවිරුවෙක්ට වකුගඩුවකුත් දීල තියෙනව අපේ කොටුවෙ හාමුදුරුවෝ.අනික අපේ සංස්කෘතියටත් ගොඩක් ආදරෙයි.✍️😍
අපි හැමදාම ඉරාජ් එක්ක ඉන්නවා. ඉරාජ් වැඩක් කලොත් සුපිරිම තමයි...
සත්තයි අපේ හාමුදුරුවන් දේශපාලනයෙන් තොර එකතුවෙලා හිටියෝත්. රිලවුන් පිලුම් ගහාන්නේ නෑ අපේ ආගමට විරුද්ධව .සියලුම හාමුදුරුවන් එක තුවෙලා ජනතාව යහාමගට ගන්න සොබාදහමේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
ඔයා මේ කරන දේවල් වලට respect iraj ayya
දැන් ෆයර් වෙයි කට්ටිය..ඉරාජ් 👍👍👍👍
බුදු සරණයි අපෙ හාමුදුරුවනෙ 🙏
කොටුවෙ පොඩ්ඩනම් ආතල්ම විතරයි 😂😂
අවංක චේතනාවෙන් කරනවනම් එල ඉරාජ් අයියෙ ඔයා කරන්න යන දේ ගොඩක් වටිනවා❤
ඉරාජ් වැඩේ අතාඅරින්න එපා.... ජෙප්පො තමයි මේවට බැන්නොත් බනින්නේ....❤️😹🙏
කොටුවෙහාමුදුරුවන්ට කැමතියි එකෙන්ම ❤
හාමුදුරුවෝ ටික එකතු කරගෙන ආයෙත් ආගම විකුණාගෙන කන්න හදන්නේ. මල් ගවුම npp එකට විරුද්ධ අය සංඝ Superstar ලා එකතු කරනවා 😂😂😂
ඉරාජ්ව හිරිකිත වෙලා තිබ්බ වෙලාවෙ අලුත් කලාවක් concert එක කරලා මිනිස්සුන්ගෙ තිබ්බ ඒ nostalgic ෆීල්න්ග් එකට ගහලා නම හදාගෙන ආයෙ ගහන ගේම් එකනම් මරු😂👌 අපිත් මෝඩයො වගෙ ඇන්දෙනවා
අපේ පොඩිහාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි ඉරාජ් ඔයා නම් මෙ දවස් වල හොද වැඩ සටහන් කරනවා අපි ආසයි ඉරාජ් ඔයාට පින් ජනතාව වෙනුවෙන් කතා කරනවාට ඔයාට පින් මොන නිදාස්දවසක්ද ජනතාවට කන්න නැතුව ඇයි බැරි අලුත් කෙනෙක් ගෙන්න පුළුවන්නෙ බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏🙏💦💦💦💙💙💦💙🙏🙏🙏🙏
සිංහලයට ඕන දෙයක් මතක දවස් 7යි කියන එක ඇත්තක් මේ කමෙන්ට් බලද්දි. 😂😂😂
මොලෙන් හිතන්න ඉරාජ් රාජපක්ෂ ලට රෙදි නැතුව කඩේයනව කියන එක ඕන කෙනෙක් දන්නව. කොටුවෙ සාදුත් එහෙමයි. කවද හරි ඊලට එන ජනාධිපතිවරණය ඉවර වෙනකනුත් මෙයාල මෙහෙම හිටියොත් මම පිලි ගන්නව මෙයාල කරන්නෙ ඇත්තක් කියල.
මතක තියාගන්න සිංහ හම දාගෙන ආවට හිවල හිවලම තමයි.
අපේ මෝඩ මිනිඅසු පොඩ්ඩක් සමාජ සේවය කලොත් මොන හොරාවත් කරේතියා ගන්නව.
අතීතය තුලින් අනාගතය දිහා බලන්න.
මම ඉස්සර මේ හාමුදුරුවන්ට හරිම ආදරෙයි. අපේ ඉස්කෝලෙට ගෙනහල්ල බනකුත් කියෙවුව. මෙයා ගියකාලෙ රටට කරපු හානිය දැක්කහම අපි කරපු දේවල් ගැන පසු තැවෙනව. 😥😥😥😥
අතීතය බලලා තමා අපි ජවිපෙට නොදෙන්නෙ🙂
@@tharindu6242 ඒක හරි ඔයා ඒ අතීතෙ JVP එකෙන් දුක් වින්දනම්. නොදෙන එක සාදාරණයි. මම ඒ කාලෙ ඉපදිලා නෑ. නමුත් මම ඉපදෙන කොටත් මේ රටේ ලස්සන ජීවිතයක් තිබ්බ. දැන් මට රටේ ඉන්න එපා වෙන තැනට වැඩ කලෙ මේ ජරා නඩය. මමත් ජන්දෙ දුන්නෙ මුන්ට. ආයෙ දෙන්නෙ JVP එකට. එයාල ලග විතරයි හරි ප්‍රතිපත්තියක් තියෙන්නෙ. මම ඉපදුන දවසෙ ඉදන් අද වෙනකම් කිසිම වැරැද්දක් කියන්න බෑ..
මම ඉපදෙන්නෙ නැති අතීතය ගැන අපිට තීරණ ගන්න බෑ. ඒ කාලෙ ඉන්දියාවට ලංකාව පාවල දෙන්න ගියා කියල ඉතිහාස පොත්වල තියෙනව. ඉන්දියාවෙන් ලංකාවට පරිප්පු දැම්මලු. ඒක නැවතුවෙ JVP ඒ වගේම JVP එක තහනම් කරල රජය විසින්ම jvp එක කලා වගේ මිනිස්සුන්ව මරල තියෙනව. අමානුෂික විදිහට රජයෙන් කරපු මිනීමැරුම් ඕන තරම් අපේ ගම්වලත් තියෙනව. එතකොට ඒ ඉතිහාසය JVP එකම වැරදී කියන්න බෑ. ඉතිහාසය කියවල හොයල බලන්න ඕනෙ මුලින්ම කියන්න කලින්.
@@NuwanSampathWorld ඉතිහාසේ කියවන්න දෙයක් නෑ ඒ පක්ශය හැමෝම එයාලගෙ කටින්ම කියනවා මිනි මැරුවා ගිනි තිබ්බා සිංහල බෞද්ධ මැරුවේ අපි අනයාගමික ායට කරදර කරේ නෑ ඉතිහාසේ ගැන දැනගන්න දෙයක් නෑ දැන් හැසිරෙන්නෙත් උන්මන්තකයෝ වගේ තව කෙනෙක්ට මතයක් දරන්න බෑ එහෙම උනොත් උගේ අම්මගෙ තාත්තගෙ ඉදන් බනින 🐕ජාතියක් ජෙප්පෝ කියන්නෙ ජවිපේ ප්‍රතිපත්තියක් ගැන ඔයා කියනවනේ එහෙනම් අද වෙනකම් ලංකාවේ ඉදිකරපු සෑමැ විය්යාපෘතියක්ම ජවිපේ විසින් තහනම් කල යුතුයි මන්ද ඒ සෑම දේටම ජවිපේ විරුද්ධ උනා නොවුන එකක් කියන්න බලන්න😉
💗 *කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වේවා* 💗
පොඩි හාමුදුරුවෝ අන්තිමට කියපු කෙනා හරේන්ද්‍ර වුනොත් නම් ගොඩක්ම සතුටුයි.
හාමුදුරුවන් බේදී ගියොත් රට,ජාතිය යයි වැනැසී..බුදු හාමුදුරුවන් වහන්සේගේ නාමයෙන් .ඒක හොඳට හිතට අරන් වැඩ කරපල්ලා අපේ හමුවුරුවනේ..🙏
ඉරාජ් සහෝදරයා මේ බුද්ධ පුත්‍රයෝ එකතු කරන්න ගන්න උත්සහයට නිමක් නැති පිනක්
🙏🙏🙏
අපෙ ආච්චිඅම්මා ව සින්දුවකින් මතක් කලාට ස්තූතියි ❤️🙏 Thanx Iraj අයියා / Thanx කොටුවේ හාමුදුරුවෝ 🙂
Irajකලේ ලොකු පුන්‍යකර්මයක් ,ඒ පින උපදිනා ආත්මයක් ගානෙ පලදෙයි ,කොටුවෙ හාමුදුරුවන්ටත් පින් අනුමෝදන් කරනව
වීඩියෝ එකක් දාපු ගමන්ම බලන සෙට් එක කෝ 😁 ඉරාජ් අයියේ 😎👍
Mama komath iraj mathmayagea vediyo balanawa
මාත් බලනවා
මිනිසුන් වැටිච්ච වෙලාවේ උදව් උපකාර කරන එක නම් අපේ හාමුදුරුවනේ බොහොම පිං ...
දායක පිරිසටත් ඔබ වහන්සේටත් නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා !
බොහොම ස්තුති ඉරාජ් මහත්මයාට ..
ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ සරණයි !
ඉරාජ් අයියා❤️ හාමුදුරුවනේ 🙏☸️❤️
තෙරුවන් සරණයි යහපතක් ම වේවා තෙරුවන් සරණයි
ඉරාජ් ගොඩාක් මෙි වගේ හොඳ programs කරන්න ...❤❤🌹🌹
පකේ ප්රොගැරෑම්
😂😂😂😂
සිංදුව ලස්සනයි පොඩ්ඩ🤙🤙🤙
ස්වාමින් වහන්සේලා නිර්පාක්ෂික වෙන්න, අලුත් නායකයෙක් ගොඩනැගිමට ඔබවහන්සේ ලා
අවවාද අනුශාසනා කරමින් ජනතාව දැනුවත් කරන්න
වැරදී දේම දකින සෙට් එක මේවා නොදැක්කා සේ යනවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😆
ඉරාජ්,..ගිය වැඩ සටහනට මම දාපු comment එකට ....කැත වචනවලින් බැනලා දා තිබ්බා,.. ඔබ උත්සහා ගන්නෙ ...සංඝයාවහන්සේලා එකමුතුව රට ජාතිය ආගම බේරා ගන්නට ... ඒකවත් තේරැම් ගන්නැති අමනරැලක් ............🔥
ම
උබල වගේ ගොන් ගෑනු නිසා තමා රටේ අනාගත වර්තමාන පරම්පරාවට තමන්ගෙ රටේ ඉදල ඔලුව උස්සගන්න බැරිවෙලා තියෙන්නෙ. මේ වගේ ගේම් තේරුම් ගන්න මොලේ නැත්තම් තමන්ගෙ චන්දෙවත් භාවිතා කරන් නැතුව ඉදල රට කන්නෙ නැතුව ඉන්න
Comment වලින් ඉරාජ්ටයි කොටුවේ හාමුදුරුවන්ටයි බනින උන් keyboard විරයෝ විතරයි.උන් සමාජේට කිසිම වැඩක් කරන්නැ.අපේ රටට කෙලවෙන්නේ මේ නිසමයි..
ඉරාජ් කියන්නේ පට්ට චරිතයක්
රටේ සම්පතක් අපේ කොටුවේ හාමුදුරුවෝ🙏🖤. අපේ මෝඩයින්ට තේරෙයි දවස මහින්ද මහත්තයගේ, ගොටාභය මහත්මයාගේ අගේ. ඒ මනුස්යෝ දෙන්නා නොහිටින්න දැන් අපේ රටේ බුද්ධාගමක් නැහැ. මෙවර පොහොට්ටුව අනිවාර්යයෙන් ජය ගන්නවා. අපේ සිංහලයන්ගේ පිහිට මහින්ද මහත්තයා පමණයි. 🙏සිංහලයට ජය. ජය නියතයි Iraj🖤. ටිපර් පාරක් කරන්න පුලුවන් කැමති උන්ට😑👍. කන්න නැතත් ඉන්න රටක් ඕනේ මටනම් සිංහලයෙක් වගේ. ඒ නිසා මගේ මනාපය පොහොට්ටුවට❤️🙋.
Dipam dipam dila badaginne mariyan 😂😂😂😂
@@shanukagishan3224 පලයන් පලයන් උඹලට සිංහලයෝ නැගිටිනකොට මාර අමාරුයි නේද? තේරෙයි තොපිට කන්නවත් නැති වෙනකොට රත්තරන් අපේ මහින්ද මහත්තයා ගැන.
@@shortsforyoudialy ambo ay ban ohoma 😀😀😀😀
Ayyo sami
🤣🙊🤭🙉
🌟😁කොටුවෙ හමුදුරුවන්ට "අශාන්ති"ගෙ මතක හිටින්නැද්ද කොහෙද."අශානි" කිව්ව මේ පාර.එදා NOIZE TV එකේ RAP CITY එකේදී "කොට කෑල්ල" කිව්ව.හැබැයි ආසම හිමිනමක්.✍️😍
ඉස්කෝලේ ගිහිල්ලා ආවද පොඩි එකා 😂✌️
@@paboda933
උබට ඒක වැඩක් නෑනෙ.ඇයි උබ දැක්කද ඉස්කෝලෙ යනව.😹😁
බුදු සරණයි ! අපේ හාමුදුරුවනේ. !🙏🙏🙏🙏🙏
00:01 අලුත් මීම් එකක්
ඉරාජ් ජෙප්පෝන්ගේන් පට්ට ආතල් එකක් ගන්නේ නේ 😂
ගෝඨා උබලට කන්නවත් නොදී ගත්ත ආතල් එකත් මරු😂
@@supunjayakody9767 අපිනම් හොදට කාලා ඇදලා ඉන්නේ බං ඔනිනම් මගේ යූටියුබ් එක බලපන් මම උබටත් හොදට කන්න ඇදලා ඉන්න පුළුවන් ජොබ් එක්ක් හදලා දෙන්නම් කැමති කියපන් ඩොලර් වලින් පඩි ගන්න අනුර පස්සේ ගිහින් ජයශාන්තගේන් නිකම් කන්න බලන් ඉන්න එපා
@@chamithamadusha7164 ඇයි සුනාමි හොරා ජනාධිපති කරලා ජෙප්පෝ අපේන් ගත්ත ආතල් එක අමතකද
@@ranahansa ලගදි කරපු එක වීඩියෝ එකක් වත් විව්ස් 1000 පන්නගන්න බැරි උනානෙ.ඔව් ඉතිං මැදමුලනෙ ගූ කන වීඩියෝස් බලන්න දැන් ඉතුරු වෙලා ඉන්නෙ ඔච්චයි
උබ කියපන් බලන්න උඹ මොන පක්ෂයටද කඩේ යන්නෙ 😂
ඡන්දයක් ලග ලග කියලා දැනෙනවා මේ කස කාරයෝ ඇදුම් අදින හැටි දැක්කම
ආසම දෙන්නෙක් ❤
හාමුදුරුවෝ රේඩිඔ අහනවලු 💔😹සාසනෙත් අප්ඩෙට් වෙලා
ey radio ehevvay kiyala henagahanavada hutto 😂
Theruwan saranai oba whansheta neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏iraj mathmayata godak pin theruwan saranai
කිරුළපන හාමුදුරුවෝ එක්ක programme එකක් කරන්න
නියම වැඩක් iraj
පට්ට හාමුදුරුවනෙ😢😮😊😂❤🎉
මටත් සින්දුවක් කියන්න ඔනි ඉරාජ් අයියා 😅
With all due respect, Lil’Square නම් පට්ට ආතල්💕
සිංදුව 👌
ඉරාජ්..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
කවදා හරි දවසක ආයේ චන්දයක් දුන්නොත් දෙන්නේ අමිත් වීරසිංහට විතරයි.. ජීවිතේ මේ වෙනකන් එක චන්දයයි දීලා තියෙන්නේ දෙවනි චන්දේ කවදා හරි දුන්නොත් ඒ අමිත්ට...
මේ සංගායනා ද නැත්නම් සංඝ ගායනා ද
ඊළග music video එකට ඉරාජ් අයියයි,කොටුවෙ හාමුදුරුවෝයි,kaizer kaiz එකතු වෙලා කරමු ඈ....😍🤩😅😅
Jathikawadi kadawurata nawa nayakayek onama kalayak meka..iraj ubai samantha badra hamudurowoi kirulapane and kotuwe hamuduruwo ekathu wela hadamu nawa rallak, sinhala bauddayo wenuwen..apith innawa ubala ekka❤❤
තථාගතයන්වහන්සේ වැඩ සිටියා නම්....මේ සසුන නසන්නේ (ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දුන් හෝ නිරාගමිකයන්) ආදි බාහිර බලවේගයෝ නොවේ....මේ සසුනට ඇතුළත්ව සිටින මෙවැනි ශ්‍රමණ වේශධාරින් ,ශ්‍රමණ ප්රතිරූපකයන් විසිනි.....අනාගතභය සූත්‍රයේදී තථාගතයන්වහන්සේ විසින් දේශනා කර ඇත....කොටුවා එය තවදුරටත් සනාථ කළවගයි....
Iraj දැන් වෙනම සීන් එකක් වගේ🤔
ඉරාජ් දැන් විතරක් නෙවෙයි අතීතයේ ඉදන් වෙනම සීන් මිනිසුන් දේශපාලන මතයන් නිසා ඉරාජ් තේරුම් ගන්න බැරි වුණා ඒත් එදා ඉදන්ම ඉරාජ් වීරරත්න කියන චරිතයට හැමදාම ආදරේයි එයා නිසා මේ ක්ෂෙත්රයේ ඉහලට ගිය රනිදු ගේ සිට බොහෝ අය සිටියි
මොනවා උනත් ආතල් එකේ ඉන්නේ චරිතයක් කොටුවේ පොඩි 😂❤
BAYIYAZ GETTING TOGETHER FOR THE NEXT GAME , 🐍🐍🐍🐍 WELL DONE IRAJ WE KNOW YOU CAN , NAMAL BAYIYA FOR NEXT PRESIDENT 😁😁😁😁😁😁
නියම සoයෝගයක්,
ඉරාජ් අයියට කැමති අය මේ කොනට!
ඇය කැමතිනම් ...ගොඨගේ පවුල ගෙන්නමු.... ❤
Lankawe den hamuduruwo .( mudalalila wage..) 😂😂😂 sath genawath daanapathi.( kotuwa.) nikan kanna dunnama minissu full fans Ake thamai inne..???
යකෝ හාමුදුරුවරුවරු වෙලත් කම් sapa පිනවනවා..🖐️boot sindu අහනවලු ...මේක තමා ලෝක විනාශේ...බුද්ධ ශාසනේ කනවා..අනේ මන්දා නෙහ්🙏✋
අම්මෝ මොඩ ෆැන් බේස්
කොටුවේ හාමුදුරුවෝ ඔය යකා ඔය එකතු වෙන්න කියන්නේ NPP 🧭🧭එකට ජන්දේ දෙන්න එපා කියන එක..
ඔකට අහු වෙන්න එපා බැසිල් ගේ කැම්පේන් එක. ඔකා අන්තිමට සල්ලි ගයි ඔබ වහන්සේ ලා. මග
Tamil & Muslim party members never changed
තෙරුවන් සරණයි ❤
සින්දුව නම් ලස්සනයි.. ♥
මිනිස්සුන්ට මොනවා දීලත් වැඩක් නැහැ.. නියම නිවැරදි ධර්මය දෙන්න පුලුවන්නම්, නිවැරදිව දුක කියන්නේ අගහිගකම් වලින් පෙලෙන එක නෙමෙයි කියලා කියලා දෙන්න පුලුවන්නම් එදාට මිනිස්සුන්ගේ පඥාව පෑදිලා නියම තීරණය ගනීවි..
නිමා කල හැකි නියම දුක නොදන්නා තාක් කල් විවිධ මිනිසුන් බොරු දුකක් පෙන්න පෙන්නා මිනිස්සුන්ව මුලා කරාවි.. මිනිසුන් හැමදාම දුක විදීවි.. ඔබතුමාලා පොත් බෙද බෙදා ඉදිවී..