පැණි වරකා ගහට වැදුණ හෙණය (ශ්‍රී මිහිඳු පුර අටවක දේශනාව) | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 329

  • @isurucharuka685
    @isurucharuka685 3 ปีที่แล้ว +99

    අපි හැමදාම බණ අහමු යාලුවනෙ🌺🙏බණ අහලා ඒ පින් සියල්ල අපේ ඇස් පාදපු අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි කියා සාදු සිතින් අනුමෝදන් කරමු! 🌺🙏තෙරුවන් සරණයි 🌺🙏 නමෝ බුද්දාය !🙏🙏🙏

    • @sandayasandya159
      @sandayasandya159 3 ปีที่แล้ว +2

      සාදු🙏🙏🙏

    • @rupikawasala2733
      @rupikawasala2733 3 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන් .....අපි ශ්‍රද්ධාවෙන් බණ අහල ඒ.පින් අපි පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු උතුම් වූ අපගේ කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා නිදුක් නීරෝගීව චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ම පතමු....
      ඒ සමගම ..සතුරෝද මිතුරෝ ද සුවපත් වෙත්වා යි ප්‍රාර්ථනා කරමු..

    • @isurucharuka685
      @isurucharuka685 3 ปีที่แล้ว +3

      @@rupikawasala2733 සාදු 🌺සාදු🌺සාදු 🌺🙏🙏🙏

    • @srilanka2675
      @srilanka2675 3 ปีที่แล้ว +2

      @isuru charuka 🙏🙏🙏

    • @srilanka2675
      @srilanka2675 3 ปีที่แล้ว +1

      @@GayaniMadaraA 🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 7 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...අපට අනුබුදු රුවන බදු වූ මිහිදු මහ රහත් මුනිඳුන් ට මම නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...

  • @pibidaudayana3173
    @pibidaudayana3173 3 ปีที่แล้ว +7

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunmadusanka4626
    @kasunmadusanka4626 3 ปีที่แล้ว +44

    සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @NMchannel780
    @NMchannel780 7 หลายเดือนก่อน +1

    සාදු....සාදු....සාදු....අපේ හාමුදුරුවන් නිදුක් නිරෝගි වෙන්න ඕනි....🙏

  • @wijinirandunu4656
    @wijinirandunu4656 8 หลายเดือนก่อน +1

    සාදු ........සාදු ........සාදු !!
    අපගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට බෙහෙවින් පින් පිරේවා !!
    නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !!
    මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධය වේවා !!
    සාදු ........සාදු .......සාදු !!

  • @KokoMary-s3m
    @KokoMary-s3m 7 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය මෙහිදු රහතන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +55

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

    • @_EpicStories
      @_EpicStories 3 ปีที่แล้ว +3

      Sadu. Sadu. Sadu !!!

    • @ayeshanisansala3852
      @ayeshanisansala3852 3 ปีที่แล้ว +1

      @@_EpicStories තෙරුවන් සරණයි🙏

    • @rnnadisani229
      @rnnadisani229 3 ปีที่แล้ว +2

      Sadu.Sadu .Sadu !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ayeshanisansala3852
      @ayeshanisansala3852 3 ปีที่แล้ว +2

      @@rnnadisani229 තෙරුවන් සරණයි🙏

    • @rnnadisani229
      @rnnadisani229 3 ปีที่แล้ว +1

      @@ayeshanisansala3852 theruwan saranayi🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන්

  • @AsenaAsena-z6i
    @AsenaAsena-z6i 6 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunmadusanka4626
    @kasunmadusanka4626 3 ปีที่แล้ว +26

    ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @umayaumaya2237
    @umayaumaya2237 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirogi dirga ayusa labewa theruwan saranai sadu sadu sadu.🙏🙏🙏🙏

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 ปีที่แล้ว +2

    උතුම් බණ දේශනාවක්.මෙය ශ්‍රවනය කරද්දි අතීතය ගැන දුක හිතුනා.බුදු සසුන බැබලේවා.පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවයෙන් දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @chathuweerasooriy5206
    @chathuweerasooriy5206 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @dilrukshigunathilaka2413
    @dilrukshigunathilaka2413 3 ปีที่แล้ว +5

    අප නොදත් අතීතයත් අකාලිකවූ සත්‍යවු උතුම් සද්ධර්මය අපට වටහා දී ශ්‍රද්ධාව වඩවන හිත නිවා සනසන දහම් කියාදෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේට උතුම් නර්වානාවබෝදයම වේවා.

  • @chandranidilrukshika8473
    @chandranidilrukshika8473 3 ปีที่แล้ว +20

    නමෝ බුද්ධාය !!!මගේ සම්මා සම්බුදු පියානන් දේශනා කල පාරිශුද්ධ ධර්මය එලෙසින්ම අපට දේශනා කරන අපගේ පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්ස ,,ඔබ වහන්සේට නිදුක් නිරෝගී අනාගතයක් ප්‍රාර්ථනා කරමි.සාදූ සාදූ සාදූ 🙏🙏තෙරුවන් සරනයි 🌺🌺🌺🌺🌺

  • @ruwanchamara8576
    @ruwanchamara8576 2 ปีที่แล้ว +1

    සියලු ලො වැසියන්ට මේ ධර්මය අවබෝධ වේවා. සාදු සාදු සාදු 🙏🙏

  • @kasunmadusanka4626
    @kasunmadusanka4626 3 ปีที่แล้ว +36

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +1

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🙏🌹
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    සියලුම කුසල් අරමුණු සපල වේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🙏🌹

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +10

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    උතුම් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා !
    සාදු !!!
    ඒ උතුම් පුණ්‍ය භූමියට මගේ නමස්කාරය වේවා !
    සාදු !!!
    උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය දිවි තිබෙන තුරු නිවන් දකින තුරු ඇසෙත්වා !
    සාදු ! සාදු !! සාදු !!!

  • @අපේපිංබිම-ය3ග
    @අපේපිංබිම-ය3ග 2 ปีที่แล้ว +1

    උතුම් අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. පිංවත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට හා මහමෙව්නාවාසී සියලුම ස්වාමීන් වහන්සේලාට නමස්කාර වේවා. 🙏🙏🙏🙏

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว +11

    නමොබුද්ධාය💐 සාදු සාදු සාදු🙏🙏🙏 අනුබුදු මිහිඳු මහරහතන්.වහන්සෙට.මාගෙ.උතුම්.නමස්කාරයවෙවා🌸අප.පින්වත්.කළ්‍යයාණමිත්‍රයන්.වහන්සෙට.උතුම්වූ.චතුර්‍යාශත්‍රධර්මය.අවබොධවෙවා🙏🌸🌸🌸🌸🌸🌸

  • @lakshinarmada9504
    @lakshinarmada9504 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ මේ කාලයේ පහළ වූ උතුම් ධර්ම කථිකයාණන් වහන්සේ නමක්.. ඔබ වහන්සේටත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා.. උතුම් චතුරාර්ය සත්‍යයම වහා වහා අවබෝධ වේවා.. සාදු සාදු..🙏🙏🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @udayaudaya4597
    @udayaudaya4597 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේටත් ලොකු ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @kb-ke2jq
    @kb-ke2jq 3 ปีที่แล้ว +14

    නමෝ බුද්ධාය !!!

    • @rupikawasala2733
      @rupikawasala2733 3 ปีที่แล้ว +1

      සාධු ..සාධු ..සාධු .
      ඒ.උතුම් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා ....
      උතුම් දහම් දේශනය ඇසූ පින උපකාර වේවා ..
      පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගීව චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා සාධු ..සාධු ...සාධු ...
      උතුම් දේශනා දේශනා කළ පින්වත් ඔබවහන්සේ මේ.ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගනිත්වා ..සාධු ...සාධු ..සාධු ..

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 3 ปีที่แล้ว +35

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @nandavidhanagama9377
    @nandavidhanagama9377 6 หลายเดือนก่อน +1

    Bahoma ස්තුති පින්වත් Saddaseela ස්වාමීන් වහන්ස

  • @rajithakumari1093
    @rajithakumari1093 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @අපේපිංබිම-ය3ග
    @අපේපිංබිම-ය3ග 2 ปีที่แล้ว +3

    පිංවත් සද්ධාසීල ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දහම් දෙසද්දි ඒ සිදුවීම් මැවී පෙනෙනවා. ඇස් වලින් කදුලු වැටෙනවා. ඔබ වහන්සේට නමස්කාර වේවා. 🙏🙏🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු නමස්කාර වේවා පින්වත් සුවාමින්වාහාන්සෙට නිදුක් නිරොගි දිර්ඝ ආයු ලැබේවා චිරාත් කාලයක් සසුන් කෙත බබළන ත්වා

  • @susupiyapiyaseeli7586
    @susupiyapiyaseeli7586 3 ปีที่แล้ว +15

    පිංවත් අපේ ස්ම්න් වහන්සේට දීර්ඝ අයුෂම ලැබේවා මෙවැනි දර්ම දෙසනා කිරිමට බුද්ද දම්ම සංග රත්නයේ පිහිට ලැබේවා සාදු සාදු සාදු

  • @amalinimsaraa1715
    @amalinimsaraa1715 3 ปีที่แล้ว +24

    මාගේ පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏🙏

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 ปีที่แล้ว +13

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹 නමස්කාර වේවා.අපට ශ්‍රී සද්ධර්මය දායාද කළ ආදී ගුරු දේවඋත්තම කළයාණ මිත්‍ර අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.අද කාලේ අපට සිටින ගුරු දේවඋත්තම කළයාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා

  • @amasuwaya
    @amasuwaya 3 ปีที่แล้ว +13

    🙏නමෝ බුද්ධාය !!🙏
    ඔබ වහන්සේලා වැනි උතුම් සත්පුරුශයන් වහන්සේලාට පින් සිදු වෙන්නට මාගේ ජීවිතයේ වැරදි අඩුපාඩු රාශියක් මා හදා ගත්තා, හදා ගනිමින් යනවා.එයම ඔබ වහන්සේලාට අමාමහ නිර්වාණයට හේතු වාසනා වෙත්වා..!!

    • @nandawathiedisanayaka8245
      @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว +1

      Ane mata kiyanna 2 wani darma sangayanawa pawthu rahathan wahansa kauda tharuwan saranai

    • @amasuwaya
      @amasuwaya 3 ปีที่แล้ว +1

      @@nandawathiedisanayaka8245 සබ්බකාමී මහ රහතන් වහන්සේ

    • @nandawathiedisanayaka8245
      @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว

      @@amasuwaya ane a nama adai danna ama suwa budu saranai

    • @nandawathiedisanayaka8245
      @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว +1

      @@GayaniMadaraA hari ma dasanawa asala iwara wala oyalaga chnal akan asanawa link aka danna mama oman horan thama bana asanna akai

  • @wasanthapuspakumara5148
    @wasanthapuspakumara5148 7 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබෙවා🙏🙏🙏

  • @teklaprabashini4648
    @teklaprabashini4648 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තේරුවන් සරණයි සසර දුකෙන් මිදෙත්වා 🙏🙏🙏

  • @chandrarohini1191
    @chandrarohini1191 2 ปีที่แล้ว +1

    සද්ධාසිල හිමි පානන් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා

  • @ShanShan-qz3yk
    @ShanShan-qz3yk 2 ปีที่แล้ว +1

    නමෝ buddaya mage නමස්කාර ya වේවා oba wanseta දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි

  • @hettiarachchi232
    @hettiarachchi232 3 ปีที่แล้ว +14

    සාදූ🙏සාදූ🙏සාදූ🙏🌷🌷🌷සත්පුරුෂ්‍යානන් වහන්ස.🌷🌷🌷

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +28

    මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

    • @kumudumanju4007
      @kumudumanju4007 3 ปีที่แล้ว +5

      🙏🙏🙏

    • @ayeshanisansala3852
      @ayeshanisansala3852 3 ปีที่แล้ว +2

      @@kumudumanju4007 තෙරුවන් සරණයි🙏

    • @roshansanjaya9793
      @roshansanjaya9793 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @harithganesha699
    @harithganesha699 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🌷🌷🌷🙏

  • @charukapredip2221
    @charukapredip2221 11 หลายเดือนก่อน +3

    කෝට් කෝට් වාරයක් නමස්කාර වේවා ඔබ වහන්සේට ,නිදුක් නිරෝගි සුවය දීර්ගායුස වේවා ,සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +17

    ඔබවහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @chamothmadushankar4685
    @chamothmadushankar4685 3 ปีที่แล้ว +4

    අනුබුදු මිහිදු මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anooshalakshitha1341
    @anooshalakshitha1341 3 ปีที่แล้ว +9

    සියලු දේනාටම ම්හිදුමහා රහාතන් වහාන්සෙගෙ සරන ලැබේවායි සාදු සාදු සාදු

  • @linekuwait1348
    @linekuwait1348 3 ปีที่แล้ว +12

    තේරැවන් සරණයි ඔබ වහන්සේට දිර්ගායු සමිපත් ලැබෙිවා මෙවැනි ධර්මදේසනා තව තවත් අපට ඇසේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @dipthilatha1669
    @dipthilatha1669 3 ปีที่แล้ว +2

    Pinwath suwamin wahansa oba wahanseta mage namas karaya wewa oba wahanseta niduk nirogi deergaayusha lebewa sadu sadu sadu 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🌼

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 3 ปีที่แล้ว +13

    පින්වත් ස්වාමින් වහන්සේ බණ කියනවා නෙමෙයි ඔබ වහන්සේ මවනවා 🙏🙏🙏 අනේ අපිත් මේවගේ බණක් අහන්න ලැබුණ පෙර පිනකට 🙏🙏🙏🌹🌹🌹🌹

    • @sandemalisandemali3181
      @sandemalisandemali3181 3 ปีที่แล้ว +3

      මං හැමදාම අහනවා පින්වත මග අරින්නේ නෑ දාන්න තෙරුවන් සරණයි ඔබ‍ට

  • @DinethKumara-g1h
    @DinethKumara-g1h 7 หลายเดือนก่อน +1

    අපගේ කල්‍යානමිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +4

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    පූජනීය වන්දනීය අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම බුද්ධ පුත්ත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! අන් සියලු දෙනාට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මයම ඇසෙත්වා ! සාදු !!!
    දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !
    2021 ** 10 ** 17

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337 3 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය .තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @Sandatharu9289
    @Sandatharu9289 3 ปีที่แล้ว +14

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස.....🙏🙏🙏

  • @thakshirajapaksha4038
    @thakshirajapaksha4038 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏සාදු සාදු සාදු 🙏

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +13

    සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ගායු ලැබේ වා තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sobachandni4929
    @sobachandni4929 3 ปีที่แล้ว +6

    අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු...තේරැවන් සරණයි

    • @sobachandni4929
      @sobachandni4929 3 ปีที่แล้ว +1

      සාධු සාධු සාධු..

    • @Sachiproduction
      @Sachiproduction 3 ปีที่แล้ว +1

      සාධු සාධු

  • @bikestuntlover2642
    @bikestuntlover2642 2 ปีที่แล้ว +1

    sadu sadu sadu🙏🙏🙏

  • @lahirusadaruwan3124
    @lahirusadaruwan3124 3 ปีที่แล้ว +11

    මේ දුක සසරින් මාව ඉක්මනට එතෙර වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🌺🌺🌺

  • @erangasadaruwan7493
    @erangasadaruwan7493 3 ปีที่แล้ว +7

    කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!🙏🙏🙏☸️☸️☸️

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ඇතුළු සියලුම සඟ පිරිසටත් මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන සියලුම ලෝක සත්වයන්ටත් මේ ගෞතම බුදු ශසුනේම උතුම් චතුරාර්‍යශක්තිය ධර්මය අවබෝධ වේවා සාධු සාධු සාධු නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshamadusanki9086
    @nadeeshamadusanki9086 3 ปีที่แล้ว +3

    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී චිර ජීවනය ලබත්වා පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ හදපිරි නමස්කාරය වේවා නමෝ බුද්ධාය තෙරුවන් සරණයි හැමෝටම

  • @kumarihami8186
    @kumarihami8186 3 ปีที่แล้ว +5

    සාදු ...සාදු .සාදු ....මහ🙏🙏..සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏🙏

  • @mudrithasajithsirdulshani6364
    @mudrithasajithsirdulshani6364 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu...

  • @asokaherath6291
    @asokaherath6291 3 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මෙි පිං බලෙන් නිවන් දොරටු ඇරේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏🌻🌻

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 3 ปีที่แล้ว +4

    Saadu... saadu... saadu....
    Pinwath swaminwahansa obawahanseta samma sambudu saranai.....

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว +10

    අපකළ්‍යායාණ.මිත්‍රයන්වහන්සෙට.උතුම්වූ.චතුරාය්‍යීශත්‍රධර්මය.අවබොධවෙවා🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸

  • @hirunimadushika3702
    @hirunimadushika3702 3 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදූ මේ මඩ ජෙහෙරේ ගිලී සිටින සත්වයෝ විකසිත නෙලුමක් මෙන් ලොවට බිහි කිරිමට මේ ශ්‍රී සද්ධර්ම හේතූ පාදා වෙවා ♥️🙏

  • @kumariedri7345
    @kumariedri7345 3 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් ටත් මහ මෙවුඅ වාසි සියලුම ස්වාමීන් වහන්සේ ලාටත් අනගාරික මෑනියන් වහන්සේ ලාටත් උතුම් වු චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා තවද නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂ අත් වෙිවා සාදු සාදු සාදු

  • @ramanigamhewage4942
    @ramanigamhewage4942 3 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාර වේවා

  • @surangikamaduwanthi232
    @surangikamaduwanthi232 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @musicbuwa3398
    @musicbuwa3398 3 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය 🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +6

    Namo buddaya🙏🙏🙏

  • @sithahasa
    @sithahasa 3 ปีที่แล้ว +6

    සාදු ...........!!!

  • @wasanthaliyanage1899
    @wasanthaliyanage1899 3 ปีที่แล้ว +3

    ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා!! සාදු!!සාදු!!

  • @tusharitushari6181
    @tusharitushari6181 2 ปีที่แล้ว +1

    🙏☸️🌺අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ
    🙏☸️🌼පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ පිනිස මේ සියළු පින් උපකාරයක්ම වේවා . තෙරුවන් සරණයි

  • @nipunisathsarani4547
    @nipunisathsarani4547 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ , ගෞතම නම් වූ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    උතුම් මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    ඔබවහන්සේලාට උතුම් චතුරාර්‍ය සත්‍යා දර්මයම අවබෝද වේවා!!!
    නිවන් දැකීමට මේ පින් හේතු වාසනා වේවා!!!
    නිදුක් වේවා!!! නිරෝගී වේවා!!! සුවපත් වේවා !!!
    සාධූ!!! සාධූ!!! සාධූ!!!

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 ปีที่แล้ว +3

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු දිර්ඍයු වෙවා ,,🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @yashmiyashodara8450
    @yashmiyashodara8450 3 ปีที่แล้ว +8

    මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu apage anubudu mihidu maha rahathan wahanseta mage uthum namaskaraya wewa sadu sadu sadu..uthum thisaranaya mage jeewithayata ekama pilisarana wewa sadu sadu sadu..pinwath guru dewidun athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha lebewa mage namas karaya wewa sadu sadu sadu theruwan saranai...

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 ปีที่แล้ว +4

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa! Obawahanseta Niduk Nirogi chirajeewanaya Labewa!

  • @hnsajapreneeth7454
    @hnsajapreneeth7454 3 ปีที่แล้ว +6

    ස්වාමීන් වහන්සේ ලා දිර්ඝායු සිටිවා 💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🌼🌹

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ..!! නමො බුද්ධාය ..!! එ උත්තම ගුණ කදක් බදු වු අපගෙ මිහිඳු මහා රහතන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..!!!!

  • @සාරසංකල්ප
    @සාරසංකල්ප 3 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @hemanthajayalal9826
    @hemanthajayalal9826 3 ปีที่แล้ว +2

    🌹🙏🌹සාධු 🌹🙏🌹සාධු 🌹🙏🌹සාධු මගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාරය වේවා
    අපගේ පින්වත් ලොකු ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නිරෝගි භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා
    අපගේ පින්වත් ධර්ම දේශකයන් වහන්සේට නිදුක් නිරෝගි භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ...

  • @somasoma7355
    @somasoma7355 3 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ බොහොම පිං ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srilanka2675
    @srilanka2675 3 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව අත් වේවා !!! සාදු සාදු සාදු !!!

  • @Bestfriend-db8yb
    @Bestfriend-db8yb 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!
    අණුබුදු මිහිදු මහා රහතන් වහන්සේට නමාස්කාර වේත්වා!
    මහා සංඝ රත්නයට නිදුක් නිරෝගී දිර්ඝායුෂ වේත්වා!
    සියළු සත්වයෝ සුවපත් වේත්වා!

  • @nadikalakmali4120
    @nadikalakmali4120 3 ปีที่แล้ว +2

    Theruwn saranayi ape හාමුදුරුවනේ දීර්ඝායුෂ 🙏🙏🙏🌹🌹🌹🌹

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 3 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ....... සාදු සාදු සාදු !!!!!!

  • @kushanisamanmali2443
    @kushanisamanmali2443 3 ปีที่แล้ว +3

    පිංවත් අපගේ ස්වාම්න් වහන්සේට දීර්ඝායූෂ ලැබේවා🙏

  • @nilukadamayanthi8831
    @nilukadamayanthi8831 3 ปีที่แล้ว +1

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!!!
    සාදූ ...සාදූ ...සාදූ

  • @Rv-gz1fh
    @Rv-gz1fh 6 หลายเดือนก่อน +1

    ❤ sadu sadu

  • @rmkisandamali5731
    @rmkisandamali5731 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!

  • @kapilasenanayaka1278
    @kapilasenanayaka1278 3 ปีที่แล้ว +4

    Namo buddhaya

  • @Pradeeppradeep-nt3dy
    @Pradeeppradeep-nt3dy 3 ปีที่แล้ว +4

    Sadu sadu Sadu...

  • @chamilamaduwanthi1948
    @chamilamaduwanthi1948 2 ปีที่แล้ว

    තේරැවන් සරණයි ඔබ වහන්සෙට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthidompage9837
    @nilanthidompage9837 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
    ඇග හිරිගඩු පිපුනා...ඇත්තටම
    හිස් ජීවිතයට බොහෝ දේ තේරුම් ගන්න ලැබුනා ........
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
    උතුම් මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    ඒ උතුම් මහරහතන් වහන්සේට නමස්කාර වේවා
    අපගේ මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏

  • @amaliweerasinghe3225
    @amaliweerasinghe3225 3 ปีที่แล้ว +1

    අප භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් වූ සද්ධර්මයෙන් අප සිත් සනහාලන වන්දනීය පූජනීය පින්වත් ස්වාමීන්වහන්සේට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍තියම ලැබේවා .සසර දුක් නිමා කර පතන බෝධියකින් නිර්වාණ සම්පත්‍තියම ලැබේවා.තෙරුවන් සරණයි මේ බණ ඇසීමෙන් මාගේද යම් අකුසල කර්මයක් ඇත්නම් ඒ සියල්ල යටපත් වේවා 🙏🙏🙏