⭕ ඔබ සොයන" දියසෙන් " රට බේරගන්න එන නායකයෙක්ද ? | මීවනපලානේ සිරිධම්මාලංකාර මහතෙරුන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น •

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 7 หลายเดือนก่อน +8

    🙏🙏🙏🙏🙏
    අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා

  • @PerlyRanasinghe
    @PerlyRanasinghe 7 หลายเดือนก่อน +7

    ස්වාමින් වහන්සේ දියසෙන් සමග එකතු වි දැනට එළියට ඇවිත් ඉන්නෙ ඹබ වහන්සේ එකතු වෙන්න මෙ රට බෙිරගන්න

    • @Damtharana
      @Damtharana  7 หลายเดือนก่อน +2

      ස්වාමීන් වහන්සේ දේශණා කරන දහම අසා භාවිතයට ගන්න ඔබට පුලුවන් බේරෙන්න මේ සං සාර පැවැත්මෙන්..

  • @anushkamalinda3400
    @anushkamalinda3400 7 หลายเดือนก่อน +2

    Oba wahanseta deergau neerogisuwa aditan karami!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏!!!!!

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 7 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි .........!🌻🕯️🙏🙏🙏..... !

  • @Diyasena
    @Diyasena 7 หลายเดือนก่อน +5

    නිවන් සුවයෙන් සුවපත් වේවා 💚💚💚

  • @MalaRanaweera-c7j
    @MalaRanaweera-c7j 7 หลายเดือนก่อน +1

    Maha Rahatun wahanse tama Nivan dharmaya denna pahala wu DIYASEN sadu !!!

  • @kasungunasekara6441
    @kasungunasekara6441 7 หลายเดือนก่อน +3

    helayata jaya wewa...........🙏🙏🙏.......

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 7 หลายเดือนก่อน +2

    Arahathun wahansa........sukiiiiiiiiiiiiii dhiiiiiiighayu ko bhawa.......

  • @PanduKumaraya
    @PanduKumaraya 7 หลายเดือนก่อน +10

    ස්වභාව ධර්මය රකින නායකයෙක්. ස්වභාව ධර්මය රැකුනොත් රටත් ලෝකයත් රැකේවි.

  • @mddammananda8100
    @mddammananda8100 7 หลายเดือนก่อน +3

    ආසිර්වාද වේවා

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 7 หลายเดือนก่อน +2

    හොඳ උත්තරයක් ලැබුනා

  • @dineshjayarathna7963
    @dineshjayarathna7963 7 หลายเดือนก่อน +2

    ව්‍යෛරෝචන ව්‍යයුහ රාජ සර්වතතාගත මහා අවලොකිතේස්වර මහා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌸🌸🌸🌸🌷🌷🌷🌷🌼🌼🌼🌼💐💐🌹🌹🌹🌻🌻🌻🌻🌻 ලෝක පූජිතයනන් වහන්ස මහා ධර්ම භානුකයන් වහන්ස සම්‍යක්සම්බුද්දයානන් වහන්ස උතුමානනි උත්තමයානන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼 මහා කාරුණිකයන් වහන්ස සියලු සත්වයා හටම මහා මෛත්‍රීය පතුරවාලන්න වු මහා උත්තමයානන් වහන්ස පියානනී සද්දාවේ බැල්ම ඇත්තා වූ සර්වතතාගත නම් දරන්නා වූ අති ඝහාම්භිර වූ මාගේ ගුරු පියානන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සදා සැරදේවා සදා දිනේවා 🙏🙏🙏🙏🌻🌻🌻🌻🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹 සියලු බුදු වරු දිනේවා සදා සැරදේවා 🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹 84000ක් වන මහා බොදිසත්ව වරු දිනේවා සදා සැරදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌺🌺🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌻🌻🌻🌺 සාදු සාදු සාදු !!!

  • @senarathnalmc2368
    @senarathnalmc2368 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @ThanujaKarannagoda
    @ThanujaKarannagoda 7 หลายเดือนก่อน +2

    මේ රටට දහම ගෙනෙන පුද්ගලයකුට ඉන්නේ අනෝජ් ද සිල්වා වෙද මහතා පමණි

    • @Damtharana
      @Damtharana  7 หลายเดือนก่อน +1

      ඔබතුමා ස්වාමීන් වහන්සේ දේශණා කරන දහම පොඩ්ඩක් අහලා බලන්නකෝ.

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 7 หลายเดือนก่อน

      වික්‍රමාආරච්චි වෙද මහත්තයා වෙනුවෙන් එතුමාට සහය දක්වමි අනෝජ්ද සිල්වා ඇවිත් ඉන්නෙ ජන්දෙට එතුමා ගැන දන් නැත්නම් Laankeshwarayano කියා ඉංග්‍රීසියෙ යුටිබි එකෙ ගසා අනෝජ්ද සිල්වා ගැන දැනගන්න

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 7 หลายเดือนก่อน

      දියසෙන් කුමාරයා වික්‍රමාආරච්චි වෙද මහත්තයා

    • @RajiKaushani
      @RajiKaushani 6 หลายเดือนก่อน +1

      දිය සෙන් කෙනෙක් එනවා හැබයි ඔය කියන කිසි කෙනෙකු නොවේ ඔය කියන සෙරම බොරු එයාලගේ ජිවත් විම සදහා හදාගත්ත දෙවල්

  • @ThanujaKarannagoda
    @ThanujaKarannagoda 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ අනෝජ් ද සිල්වා වෙද මහතා සමග එකතුව් වැ කරන්න

  • @AthulaSaman-bd6pq
    @AthulaSaman-bd6pq 7 หลายเดือนก่อน +7

    මේ වන විට ලොවපුරා ක්‍රියාත්මක වෙමින් පවතින්නෙ දියසෙන් අධ්‍යාත්මික නායකත්වයයි.සියලු අධර්මයන්ගේ අවසාන මොහොතයි. වැඩි විස්තර 'දියසෙන් සක්විති සටන'හා ,'Deyasen rajapahana' යූටියුබ් නාලිකාවන් තුලට යන්න.

    • @Reddragon666-y2o
      @Reddragon666-y2o หลายเดือนก่อน

      @@AthulaSaman-bd6pq ඒකේ ඉන්නේ දියසෙන් කියලා හිතං ඉන්න සිව්රක් පොරවගත්ත කෙනෙක්. නමුත් දියසෙන් යනු ගිහි කුමාරයෙක්. එතනම බොරුව අතේ පත්තු වෙනවා.

  • @Sathya-s3e
    @Sathya-s3e 7 หลายเดือนก่อน +2

    පිංසිද්ධ වෙයි මිනිස්සුනේ , අරියතුන් වහන්සේව, මේ ජරාජීර්ණ දේශපාලනයට ගාවල , සම්මත හාමුදුරුවන්ටයි, ගිහියන්ටයි , එක එක කථා හදන්න මාතෘකා දෙන්න එපා....

  • @Sathya-s3e
    @Sathya-s3e 7 หลายเดือนก่อน +3

    නිර්මල බුදු දහමට කෙලින්ම සම්බන්ධ , දේවල් අහලා දැනගන්නවා ඇරෙන්න , අර හුගාක් You Tube කාරයෝ වගේ අනවශ්‍ය මෝඩ ප්‍රශ්න අහන්න එපා මහත්තයෝ. උන්වහන්සේගේ වචනයක් එහා මෙහා වුනොත් ඇති , මඩ මුදලාලිලට කථා දාහක් හදන්න.... 🤔

  • @dimuthuprasanjeewa5370
    @dimuthuprasanjeewa5370 7 หลายเดือนก่อน +2

    දියසෙන් ද කියලා දන්නෙ නෑ...ඊශ්වර ඉන්නවා මේ රටේ

  • @dharshanawidyapathi4505
    @dharshanawidyapathi4505 7 หลายเดือนก่อน +1

    😂😂😂😂

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 7 หลายเดือนก่อน

    දියසෙන්ල දියවෙලා යනවනෙ දැං කීයක් ආවද😂

    • @PanduKumaraya
      @PanduKumaraya 7 หลายเดือนก่อน +2

      කවුද දියසෙන් කිවුවෙි. විශ්වයම රකින නායකයා මිසක දියසෙන් නොවෙි.

  • @kasunperera3828
    @kasunperera3828 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @vimukthi3933
    @vimukthi3933 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏