ලෝක ජන සංඛ්‍යාව | සිද්ධාන්ත | 2023 උසස් පෙල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 7

  • @sanjusanjusanjusanju1134
    @sanjusanjusanjusanju1134 2 ปีที่แล้ว

    නියමයි සර් 👍

  • @kavijbj7350
    @kavijbj7350 2 ปีที่แล้ว +1

    👍👍 ape sir

  • @anushaherath7481
    @anushaherath7481 2 ปีที่แล้ว

    👍👍

  • @RuchiraDissanayake
    @RuchiraDissanayake 3 ปีที่แล้ว

    ජේකබ් සර්ගේ වීඩියෝ එක දැකල ආවේ සර්ගේ අත්දැකීම් ටික මාරම වටිනවා

    • @lalithmeemure
      @lalithmeemure  3 ปีที่แล้ว

      ඔව් පුතේ ඒවා මහපොළොව උඩ අතු,ඉති,රිකිළි දාලා පැලවුණා....
      උනන්දුවන්න.. මේ ජිවිතේ කාගෙන යන්න ඕන එකක්.... එහෙනං අපි කාගෙන යන්නෙ කොහාටද කියන එකයි වැදගත් ඒ නිසා නතරවෙන තැන පට්ට ලොකු තැනක තියලා එතෙන්ට දනගාගෙන බඩගාගෙන කටුකාගෙන යන්න ට්‍රයි කරන්න.... ජයවේවා.....

    • @RuchiraDissanayake
      @RuchiraDissanayake 3 ปีที่แล้ว

      @@lalithmeemure මමත් ජේකබ් ගුරුතුමාගේ ගෝලයෙක් දැන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතරම උපකාරක පන්ති කරනවා, සර් එක්ක කතා කරන්න හරිම ආසයි, දවසක හමුවෙන්නම්, ජය වේවා

    • @lalithmeemure
      @lalithmeemure  3 ปีที่แล้ว

      @@RuchiraDissanayake අනිවාර්‍යෙන් සර්....
      අපි කථාකරමු...