✔ Apé Amma නත්තල් කේක්/වෙඩින් කේක් කඩෙන් ගන්නවට වඩා අඩුම මුදලකින් Christmas/wedding cake Naththal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • Like "Apé Amma" fan page.
    / apeammafans
    Ape amma Naththal cake, Best Sri lankan Ape Amma's christmas cake recipe
    බටර් ග්‍රෑම් 150
    සීණි ග්‍රෑම් 200
    බිත්තර කහ මද 8
    බිත්තර සුදු මද 4 යි
    රුලං ග්‍රෑම් 175යි
    ආමන්ඩ් එසන්ස් මේස හැඳි 1 1/2
    රොස් එසන්ස් මේස හැඳි 1 1/2
    වැනිලා එසන්ස් මේස හැඳි 1 1/2
    දෙහි ගෙඩි 2යි
    මී පැණි මේස හැඳි 3යි
    පුහුල් දෝසි ග්‍රෑම් 400
    චච් චච් ග්‍රෑම් 400
    කැන්ඩිඩ් පීල් ග්‍රෑම් 100
    ඉඟරු දෝසි ග්‍රෑම් 225
    රෙසින්ස් ග්‍රෑම් 250
    කරන්ට්ස් ග්‍රෑම් 250
    රතු චෙරීස් ග්‍රෑම් 250
    කොළ චෙරීස් ග්‍රෑම් 250
    කජු ග්‍රෑම් 200
    දෙහි ගෙඩි 2යි
    බ්‍රැන්ඩි හෝ වයින් කෝප්ප 1/2 (නැතිනම් දොඩම් ගෙඩි 2ක ඉස්ම)
    කරදමුංගු 20ක්
    කරාබුනැටි 25ක්
    සාදික්කා ලොකු ගෙඩි 1
    වසාවාසි පොතු 6ක් පමණ
    කුරුඳු පොතු කෑලි 2ක්
    150g butter
    200g sugar
    8 egg yolks
    4 egg whites
    175g semolina
    1 1/2 tbsp almond essence
    1 1/2 tbsp rose essence
    1 1/2 tbsp vanilla essence
    2 limes
    3 tbsp of honey
    400g Puhul Dosi
    400g chaw chaw
    100g candied peel
    225g ginger dosi
    250g Raisins
    250g currants
    250g red cherries
    250g green cherries
    200g Cashews
    2 limes
    1/2 cup brandy or wine (or the juice of 2 oranges)
    20 cardamom pods
    25 cloves
    1 large nutmeg
    6 pieces of mace
    2 pieces of cinnamon

ความคิดเห็น • 74

  •  3 ปีที่แล้ว +26

    ✔ නත්තල් කේක්/වෙඩින් කේක් අයිසින් සමග th-cam.com/video/0nbcBRrV15M/w-d-xo.html
    වෙඩින් කේක්/නත්තල් කේක් එක පහසුවෙන් හදාගන්න හැටි th-cam.com/video/HgYETjxADbk/w-d-xo.html
    ✔ නත්තල් කේක් එකේ රසට සුවඳට ලාබෙට රටඉඳි කේක් (English Subtitle) Special Date cake by Apé Amma
    th-cam.com/video/Phz1LmU9f4E/w-d-xo.html

  • @asangaopatha8112
    @asangaopatha8112 3 ปีที่แล้ว +5

    Thank you miss මම රසට කෑම හදන්න ඉගෙන ගත්තේ අපේ අම්මා youtube channel එකෙන්- Asanga Rome

  • @deborahrajah2396
    @deborahrajah2396 3 ปีที่แล้ว +5

    My daughter made this cake. Very nice. From chennai

  • @manikeskitchen9388
    @manikeskitchen9388 3 ปีที่แล้ว +9

    අපි හැමදාමත් ඔයාට ආදරෙයි අපෙ අම්මා ...

  • @chandanimenuwara4932
    @chandanimenuwara4932 ปีที่แล้ว +5

    Thank you very much mam. Merry Christmas 🎉❤

  • @sumaiyabanu9099
    @sumaiyabanu9099 ปีที่แล้ว

    Godaak thank you.api ammath ekka godaak kal ekathuvela inne.mona recipies unath balanna hithunuth mulinma ape amma ge balamu Kiyalai lamai unath kiyanne...ammata neerogeeva sathuten inna wish karanava.

  • @jeromypakkiyarajah9400
    @jeromypakkiyarajah9400 3 ปีที่แล้ว +4

    Really nice mam .but I can't understand sinhala can you put English subtitles for recipe?

  • @dinushikasewwandi8358
    @dinushikasewwandi8358 3 ปีที่แล้ว +1

    Mn me parath haduwa ape ammage kalin receipe ekata.me mn hadapu deweni aurudda.hodatama rasata awa.thank you ape amma.

  • @inojaniokandapolage7794
    @inojaniokandapolage7794 3 ปีที่แล้ว +3

    Mage wedding ekata mn ape ammagen balala wedding cake haduwa..hamoma rasai kiuwaa...thank you ape ammaaa

    •  3 ปีที่แล้ว

      :)

  • @mohammedimthiyas9976
    @mohammedimthiyas9976 3 ปีที่แล้ว +6

    මැඩම් "ටර්කිෂ් ඩිලය්ට්" වට්ටෝරුව ඒක කියලා දෙන්නකෝ

  • @priyanthabandara3153
    @priyanthabandara3153 3 ปีที่แล้ว +3

    Thank you, ape amma .

  • @pabavindi5346
    @pabavindi5346 3 ปีที่แล้ว +4

    Thank you ape amma

    •  3 ปีที่แล้ว +3

      :)

  • @rojanilwarie9319
    @rojanilwarie9319 3 ปีที่แล้ว +20

    අපෙ අම්මා මේක පොඩි ඉල්ලීමක්.වෙඩින් කේක් තට්ටු හදන කේක් එකයි, ඒක අයිසින් කරලා සරසන විදියයි, ඒකේ ඩමි කේක් එකයි හදන හැටි කියලා දෙන්න.

  • @tillyjay1414
    @tillyjay1414 ปีที่แล้ว +1

    Ape amma, mama meka haduwa cake Kali 50k wage thamai awe. Deela thiyena quantity thamai damme. Thank you

  • @chathujani9090
    @chathujani9090 ปีที่แล้ว +1

    අපේ අම්මෙ microvave oven eke cake hdnna kiya dennako

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @susanthikaherath8497
    @susanthikaherath8497 2 ปีที่แล้ว +1

    Mage oven eke uda heat eka wadi.ethkota khmda meka krnne

  • @nihmathnihmath3298
    @nihmathnihmath3298 ปีที่แล้ว

    Ape amme! Butter cake ekata Christmas cake suwantha ganna monawatha essence use karana oney?

  • @wadhananjeyesisirekumaare7803
    @wadhananjeyesisirekumaare7803 ปีที่แล้ว

    Ape amma Rathu cheri kola cheri ,saadikka gedi kendik piil, chau chau kohenda ganna thiyenne

  • @RMNGaming-yg9uf
    @RMNGaming-yg9uf ปีที่แล้ว

    Ape amme subha udasanak wewa. wedin cake kali 300kata awasya amudravya pramana ewannada?

  • @mudithapilapitiya8523
    @mudithapilapitiya8523 11 หลายเดือนก่อน +1

    How many pieces can you make with this quantity ?

  • @methuli4357
    @methuli4357 3 ปีที่แล้ว +1

    Thank you🙏Api Hamogema Amma👸😍👍
    Happy Christmas 🎅 & Happy New Year ☀️🌾😃😘

  • @deepanisilva4776
    @deepanisilva4776 ปีที่แล้ว

    Thanks I learnt how to make wedding cake

  • @ruwanminiperera2415
    @ruwanminiperera2415 3 ปีที่แล้ว +2

    I like so much. Thank you teacher. 👍😊

  • @culinarydiaries1662
    @culinarydiaries1662 3 ปีที่แล้ว +2

    Really nice recipe. Thank you!😍

  • @sriyagamage2644
    @sriyagamage2644 2 ปีที่แล้ว +3

    2×2 kali 400 recipe eka

  • @menukanawarathna4699
    @menukanawarathna4699 3 ปีที่แล้ว +1

    Ape amma mn hemadama kema uyanne oyage video balagena godak thanks

    •  3 ปีที่แล้ว

      :)

  • @rozitajayasinghe4237
    @rozitajayasinghe4237 10 หลายเดือนก่อน

    Thank you

  • @nimaprasadi8137
    @nimaprasadi8137 3 ปีที่แล้ว +4

    නොසල් එකෙන් අයිසිං රෝස මල හදන හැටි කියලා දෙන්නකො

  • @seminakalhari5801
    @seminakalhari5801 2 ปีที่แล้ว

    Thanks amma.math hasuwa

  • @sanduhettiarachchi8702
    @sanduhettiarachchi8702 ปีที่แล้ว

    අපේ අම්මා බ්‍රැන්ඩි වෙනුවට බ්‍රැන්ඩි එසන්ස් එක පාවිච්චි කරොත් කල් තියාගන්න එක ප්‍රශ්නයක් වෙයිද

  • @isharamarikkar8999
    @isharamarikkar8999 3 ปีที่แล้ว +2

    කේක් එක කඩල හදාගන්නෙ කොහොමද අම්මා💝💝?

  • @cherrymadumali2651
    @cherrymadumali2651 3 ปีที่แล้ว +1

    Godak thank you

  • @dinushanuwanthi7732
    @dinushanuwanthi7732 3 ปีที่แล้ว

    Harima pahadiliwa kiyala dunna .
    Bohoma sthuthi oba thumiyata.☺☺
    Man asawen baluwa .

  • @dulanibalasooriya988
    @dulanibalasooriya988 3 ปีที่แล้ว

    Amme sinduwanam hodai. Mathakai hode. Obathumiyata bohoma sthuthii

  • @sehaniumesha442
    @sehaniumesha442 3 ปีที่แล้ว

    Godak ස්තූති ape amma..

  • @samanthasubashini1315
    @samanthasubashini1315 3 ปีที่แล้ว +1

    Godak agaya karanawa madam thanks maneka theruwan saranai

  • @travel_life_ceylon
    @travel_life_ceylon 3 ปีที่แล้ว +1

    හැමෝගෙම අම්මා🤗🤗

  • @nelalakmali6127
    @nelalakmali6127 2 ปีที่แล้ว

    Wain koppa bagayai kiyanne.pirisi koppen bagayakda

  • @dilshnerangadilshneranga6895
    @dilshnerangadilshneranga6895 ปีที่แล้ว

    Ane ape amma mata wedding cake keli 230ka resipi eka dennakoo

  • @anjanirangana9218
    @anjanirangana9218 3 ปีที่แล้ว +2

    Man mage weding ekata wedding cake mage athinm hadani inne .ape amma kiyla dipu widiytama .🙂🙂🙂🙂

  • @varunafonseka1868
    @varunafonseka1868 ปีที่แล้ว

    Dates. Nathuwa. Cake. Pieces100. Yakata. Kopamana. Badu uvamana. Gana. Dan. Danawada

  • @Itzzrashii
    @Itzzrashii 3 ปีที่แล้ว

    Ape amma meshaning cup ganne kohenda?

  • @chamalkasenavirathna
    @chamalkasenavirathna ปีที่แล้ว

    කොච්චර kal wedding cake thiyaganna puluwan da rata inne kenekta yawanna

  • @sewwandi2066
    @sewwandi2066 3 ปีที่แล้ว

    Me okkogenma kg kiyaka cake ekadda ape amma hadanna puluwan

  • @shereenpremaratne3562
    @shereenpremaratne3562 3 ปีที่แล้ว +3

    Merry Christmas 🎄

    •  3 ปีที่แล้ว +1

      Same to you!

  • @sulakshmisarkar8514
    @sulakshmisarkar8514 ปีที่แล้ว

    Can anyone give the recipe in English pls 🙏🏻 this cake looks so yummy and moist ... very much eager to learn this.
    kindly help to get this recipe 🙏🏻

    •  ปีที่แล้ว +2

      you can find the written recipe in ENG at 4:04 in the video.

    • @sulakshmisarkar8514
      @sulakshmisarkar8514 ปีที่แล้ว +1

      @ pls give a reply ma'am ... 🙏

    • @webreview2129
      @webreview2129 ปีที่แล้ว

      Ape amma poddak serak enawa heduwa gaman.. e mokada brandy nisada eka hariyaida

  • @Itzzrashii
    @Itzzrashii 3 ปีที่แล้ว

    Ape amma samaposha rasata hadana hati kiyala denna.

  •  3 ปีที่แล้ว +2

    වෙබ්සයිට් එකේ ලින්ක් එක ක්ලික් කර ලිපිය කියවන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
    අවන් නැතුව බේකින් වැඩ බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/tmDF48LpG-s/w-d-xo.html
    ✔ඇපල් කේක් අපේ අම්මාගේ රෙසිපියට හරියට හදමු Sri Lankan Apple cake by Apé Amma th-cam.com/video/gp2HO6hZMrc/w-d-xo.html
    බේකරි කෑම th-cam.com/video/Yxy5wcb2kBc/w-d-xo.html

  • @baseball1300
    @baseball1300 3 ปีที่แล้ว +4

    බේකරියෙ කොල්ලට ටයිමින් කියන්ඩ ගිහින් කණ පලයිද මන්දා......එක්කො වෙඩින් කේක් ඕනනෑ අප්පා.....,

  • @takshilaudayangani3919
    @takshilaudayangani3919 ปีที่แล้ว

    rataidi dala 300 kata wedin cake sadana widiha kiyanna amme..mama mage weding ekata amma hadana widiha balala mama hada gatte wedin cake rataidi danne natuwa.

  • @ayeshaabeysiriwardhana6124
    @ayeshaabeysiriwardhana6124 3 ปีที่แล้ว

    ape amme oyalaga teyana oya boole set ekak ganna පුළුවන් tanak kiyannakoo

  • @riyazarizvi799
    @riyazarizvi799 3 ปีที่แล้ว

    Well done superb very useful vedio

  • @amapathiraja2265
    @amapathiraja2265 3 ปีที่แล้ว

    Love cake hadana tale kiyala danna ape amma...

  • @chandrakala-jm3ph
    @chandrakala-jm3ph 3 ปีที่แล้ว +1

    Ape amma oya lava cake hadhandako plzz😢😢😢😢😢

  • @mayurasiriwardene1593
    @mayurasiriwardene1593 3 ปีที่แล้ว

    How to make lolipop

  • @NadunAdeepa
    @NadunAdeepa 3 ปีที่แล้ว

    Merry christmas ape amma🍰🎄🎄🎉️🎁

    •  3 ปีที่แล้ว

      :)

  • @hirunimadushani712
    @hirunimadushani712 3 ปีที่แล้ว

    Tanks 😘😘

  • @pichchamal8542
    @pichchamal8542 3 ปีที่แล้ว +2

    Thank you very much, Ape amma