ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thanks ❤❤❤❤❤,හොරුන් ගෙන් ප්‍රවේශම් වෙන්න. ගොඩක් අය අහිංසක ම්නිසුන්ව ලස්සනට අන්දනවා.අහුවෙන්න එපා .
❤️
ජයවෙිිවාා ඔබට 🙋🇱🇰👍
අනිවාරයෙන්ම අවුරැදු 7ක් පරණ Hybrid දෙමුහුන් පමණක් ගෙන්විය යුතුයි නැත්තන් මේ කලු කඩේ වහන්න බෑ, අඩු මුදලකින් වැඩී වාහන ගානක් ගේන්න පුලුවන් ,ඉන්ධන වලට පිටටයන මුදල් ඉතිරී ගොඩක් ඩොලර්,රජයට හොද බදු මුදලක් .රජයට මොන වාහන ගෙන්නුවත් එකම බදු, සාදාරන මිලට ආරක්ෂාකාරී වාහනයක් ,Hybrid පසු කාලේක Ev convert කරන්න පහසුයි.වීනීත රියදුරන් වාහන වලට හැමොම ආදරෙයී❤️
රජය විසින් ගෙන්වලා විකුණයි කියලා අපි හිතුවේ මාලිමාවෙ වැඩ්ඩො සෙට් කතා කරපු විදියට😂😂😂😂😂😂😂😂
මාලිමාවේ වැඩ්ඩෝ ටික 😂😂😂😂😂
නන්ද ලොල්ලා මහා බැංකු අදිපති කිව්වේ වාහන කලු කඩ market එක අඩුවෙන්න දෙන්නෙ නැ කියලා.
jaya wewa
අපිට වාහන ගන්න වෙන්නෙ නෑ බං. ඔය ගෙනාවත් සල්ලි හොඳට තියෙන එකෙක් ගනී. අපි හැමදාම බස්වල තැලි තැලි යයි. ඕක තමා ඇත්ත. පොඩි ලෝන් එකකුත් ගත්තා 2020 පොඩි ලෝන් එකකුත් ගත්තා. කාර් ගණන් ගියා. දැන් ආයෙ ගෙනාවත් ගන්න වෙන්නෙ නෑ
Adu.ganata.vahanayak.ganna.puluvan uanoth janapathi goda.duppath janaya ge.eakama.balaporoththuva.
❤❤❤❤❤❤
Amuthu gotta allana kattiyak wel wataran daala kiyannema....Labeta car denna beri wei kiyala...unge kapatikan api nodhannawaye
බොරැ කයිවාරුව එපා අනේ ලංකාවේ එවුන් ඇදගෙන තියෙන්නේ ඔය මදැයි😂
නොනගතේ ඉවර වෙනකම් පෝලිමේ ඉන්න 😂😂😂😂😂
Obata sthuthie
❤❤
hama ekama subu aranchi thama genne .
ඕවා පට්ට කෙබර ! Vitz එකට 28,50000 tAx 10,00000 vat ඒකට cif එක එකතු උනාම 55,00000 අනෙකුත් වියදම් ලාභය 10,00000 එකතු උනාම 65,00000 විතර වෙනවා අවුරුදු 7 පරනී vitz එකක් ලංකාවේදී විකුණන මිල !😭😭😭😭😭😭😭🤣🤣🤣🤣🤣
නෑ පුලුවන් tax එක පොඩ්ඩක් අඩුකරානම් අවුරුදු 7ක් පරන වාහන සෑහෙන්ට අඩුවට ගෙන්න පුලුවන් මාත් ජපන් මාකට් එක ගැන බැලුවා පුදුම හිතෙනවා එ මිල ගනන් දැක්කාම
@Vishmithalowawata ජපානේ හොද තත්වයේ තියෙන vitz එකක් yen 10,00000 උඩ තියෙන්නේ ! 2022 වාගේ ! චව් ( හප්පුන ඒවා ) තමා yen 6,00000 තියෙන්නේ !
මල්ලි බණ්ඩාර දහානායක මහාතාගෙ video හොයාගෙන් බලන්ඩකො ඔයාට පැහැදිලි වෙයි ලංකාවේ වරායට vitz එක ලක්ෂ 10කට අඩුවෙන් දෙන්ඩ පුලුවන් කිවුවා ඊට පස්සෙ ඒකට tax එකතු කරලා වරායෙන් නිදහස් කලත් ලක්ෂ 35ක් 40ක් වෙයි පරිස්සමින් බුදු සරණයි දෙවි පිහිටයි
Indiyawata rata wikunna nisa harinam indian ladi nikan denna ona .ay dan apith indiyanuwo 😊😊😊
Ranilge kale harin neda kiwwe lankawa indiyawe kotasak kiyala. Wena kauda itapasse wikunne. Itjin raniltai harin tai kiwwanam nikan gennala dewi😂😂
@@susankawijesinghe2234 mamath chande dunne malimawata ..eth indiyawata rata bilidenawata kamathi ne . Harin kiyanne kohomath sakkiliya ranil kiyanneth sakkiliya . Anura karath ewata Ida ne .malimawa waraddak karath waradiyi 😂
උඹලා වගේ හරක් 100,000ක් ඇති මේ රට කාලා දාන්න
ලක්ෂයක් ඕනේ නෑ දෙතුන් දෙනෙකුත් ඇති ගොන් හරක් @@RaviKumar-p9c9w
CIF TAX EKKA 70 K VITHARA VENAWA AVURUDU 2018,17 TH
Aniwa Japan wahana ona
🙋🙋🙋
ඔහොම යනකොට වාහන නිකං දෙයි
Aluthin apu n160 mila th adu weyi dh
Vitz laksha 6 CT 100 bike laksha 6 😂😂😂😂😂😂 boru nathnam maru
Warayata ena gaana oya dala tynne…laksha 6ta vitz ganna be kohewath ❤️
Lankawe tax gena danne naa wa gay 😅
මොකටද බන් අවුරුදු 07 පට්ට ගහපු වාහනයක් ජපානයේ ලක්ශ 6 ට ගෙනත්ලංකාවෙ ලක්ශ 40 ට විකුනන්නේ? ජපානයේ අවුරුදු 07 ක් 10 ක් පාවිචිචි කරපු වාහනයක්ලංකාවට ලක්ශ් 10 ක් 15 ක් වෙනි ගානකට ගන්න බැරිනම් ඇති වැඩක් නැහැනේඑහෙනම් මේ රජයෙන් ගහන හෙන ගහන බදු අඩු කල යුතුයි?මේ වැඩෙන් ලාබ ලබන්නේ රජයත් වාහන සේල් කාරයොත් විතරයිරටේ සාමානය දුප්පත් ජනතාවට ඇති සෙතක් නැහැ
වාහන වලට ඩඩ්ලිගේ හාල් වලට වෙච්ච දේ වෙන්න දෙන්න එපා අපේ රට හදන්නනම් උතුරු කොරියාවේ නීතිය ක්‍රියාත්මක කල යුතුය.....
එහෙනම් සේල් කාරයෝ අවුරුදු 15,20 පරණ ලඩි පොලිෂ් කරලා විකුනන්නේ කෝට් ගණන් වලට...
TAX...BRO
Oya hari
Izusu lorry ගෙන්නනවද අය්යේ විකුනන්න එපාද elf 150 2003 loriyak
Wahana mila aduwenawa 25/02/01 idan
ත්‍රිවිල් ගෙන්නන්නේ නැද්ද
නෑ කාර් එකක් ගනින් 😒
ජෙප්පන්ට හොදටම අනලා කවනවා
බයියන් ගේ මානසිකත්වය ඇති අවුලක් බං උඹලාට ආතල් සිද්දි ටික කලකට පෙර ලංකාවේ උබ හිටියද දැන් රට හොද පැත්තකට යනවා රටට හොදක් වෙනවා නම් එක තොපි වගෙ ගොං හරක් සෙරම තමයි විනාසය කරන එවුන් ම ගෙන්න හදන්නේ බලයට
D.m.d
Aniwa awrudu 7 wenna ona
😂
Wahana mila bahinne na kiyanne sale ballo
ganna epa ewthakota un asarana wela mila adu kerai. oya sale un godak wedi ganan walata vikunanne.
මම හිතන්නෙ නෑ අවු 7 පරන වාහන ගේන්න අවසර ලෑබේවි කියලා කිසිම තෑනක එහෙම සදහනක් කරලා නෑ එහෙම කරන්න පුලුවන් නම් හොදයි
Thanks ❤❤❤❤❤,හොරුන් ගෙන් ප්‍රවේශම් වෙන්න. ගොඩක් අය අහිංසක ම්නිසුන්ව ලස්සනට අන්දනවා.අහුවෙන්න එපා .
❤️
ජයවෙිිවාා ඔබට 🙋🇱🇰👍
❤️
අනිවාරයෙන්ම අවුරැදු 7ක් පරණ Hybrid දෙමුහුන් පමණක් ගෙන්විය යුතුයි නැත්තන් මේ කලු කඩේ වහන්න බෑ, අඩු මුදලකින් වැඩී වාහන ගානක් ගේන්න පුලුවන් ,ඉන්ධන වලට පිටටයන මුදල් ඉතිරී ගොඩක් ඩොලර්,රජයට හොද බදු මුදලක් .රජයට මොන වාහන ගෙන්නුවත් එකම බදු, සාදාරන මිලට ආරක්ෂාකාරී වාහනයක් ,Hybrid පසු කාලේක Ev convert කරන්න පහසුයි.වීනීත රියදුරන් වාහන වලට හැමොම ආදරෙයී❤️
රජය විසින් ගෙන්වලා විකුණයි කියලා අපි හිතුවේ මාලිමාවෙ වැඩ්ඩො සෙට් කතා කරපු විදියට😂😂😂😂😂😂😂😂
මාලිමාවේ වැඩ්ඩෝ ටික 😂😂😂😂😂
❤️
නන්ද ලොල්ලා මහා බැංකු අදිපති කිව්වේ වාහන කලු කඩ market එක අඩුවෙන්න දෙන්නෙ නැ කියලා.
jaya wewa
❤️
අපිට වාහන ගන්න වෙන්නෙ නෑ බං. ඔය ගෙනාවත් සල්ලි හොඳට තියෙන එකෙක් ගනී. අපි හැමදාම බස්වල තැලි තැලි යයි. ඕක තමා ඇත්ත. පොඩි ලෝන් එකකුත් ගත්තා 2020 පොඩි ලෝන් එකකුත් ගත්තා. කාර් ගණන් ගියා. දැන් ආයෙ ගෙනාවත් ගන්න වෙන්නෙ නෑ
Adu.ganata.vahanayak.ganna.puluvan uanoth janapathi goda.duppath janaya ge.eakama.balaporoththuva.
❤❤❤❤❤❤
Amuthu gotta allana kattiyak wel wataran daala kiyannema....Labeta car denna beri wei kiyala...unge kapatikan api nodhannawaye
❤️
බොරැ කයිවාරුව එපා අනේ ලංකාවේ එවුන් ඇදගෙන තියෙන්නේ ඔය මදැයි😂
❤️
නොනගතේ ඉවර වෙනකම් පෝලිමේ ඉන්න 😂😂😂😂😂
❤️
Obata sthuthie
❤️
❤❤
❤️
hama ekama subu aranchi thama genne .
ඕවා පට්ට කෙබර ! Vitz එකට 28,50000 tAx 10,00000 vat ඒකට cif එක එකතු උනාම 55,00000 අනෙකුත් වියදම් ලාභය 10,00000 එකතු උනාම 65,00000 විතර වෙනවා අවුරුදු 7 පරනී vitz එකක් ලංකාවේදී විකුණන මිල !😭😭😭😭😭😭😭🤣🤣🤣🤣🤣
නෑ පුලුවන් tax එක පොඩ්ඩක් අඩුකරානම් අවුරුදු 7ක් පරන වාහන සෑහෙන්ට අඩුවට ගෙන්න පුලුවන් මාත් ජපන් මාකට් එක ගැන බැලුවා පුදුම හිතෙනවා එ මිල ගනන් දැක්කාම
@Vishmithalowawata ජපානේ හොද තත්වයේ තියෙන vitz එකක් yen 10,00000 උඩ තියෙන්නේ ! 2022 වාගේ ! චව් ( හප්පුන ඒවා ) තමා yen 6,00000 තියෙන්නේ !
මල්ලි බණ්ඩාර දහානායක මහාතාගෙ video හොයාගෙන් බලන්ඩකො ඔයාට පැහැදිලි වෙයි ලංකාවේ වරායට vitz එක ලක්ෂ 10කට අඩුවෙන් දෙන්ඩ පුලුවන් කිවුවා ඊට පස්සෙ ඒකට tax එකතු කරලා වරායෙන් නිදහස් කලත් ලක්ෂ 35ක් 40ක් වෙයි පරිස්සමින් බුදු සරණයි දෙවි පිහිටයි
❤️
Indiyawata rata wikunna nisa harinam indian ladi nikan denna ona .ay dan apith indiyanuwo 😊😊😊
❤️
Ranilge kale harin neda kiwwe lankawa indiyawe kotasak kiyala. Wena kauda itapasse wikunne. Itjin raniltai harin tai kiwwanam nikan gennala dewi😂😂
@@susankawijesinghe2234 mamath chande dunne malimawata ..eth indiyawata rata bilidenawata kamathi ne . Harin kiyanne kohomath sakkiliya ranil kiyanneth sakkiliya . Anura karath ewata Ida ne .malimawa waraddak karath waradiyi 😂
උඹලා වගේ හරක් 100,000ක් ඇති මේ රට කාලා දාන්න
ලක්ෂයක් ඕනේ නෑ දෙතුන් දෙනෙකුත් ඇති ගොන් හරක් @@RaviKumar-p9c9w
CIF TAX EKKA 70 K VITHARA VENAWA AVURUDU 2018,17 TH
❤️
Aniwa Japan wahana ona
❤️
🙋🙋🙋
❤️
ඔහොම යනකොට වාහන නිකං දෙයි
❤️
Aluthin apu n160 mila th adu weyi dh
❤️
Vitz laksha 6 CT 100 bike laksha 6 😂😂😂😂😂😂 boru nathnam maru
Warayata ena gaana oya dala tynne…laksha 6ta vitz ganna be kohewath ❤️
Lankawe tax gena danne naa wa gay 😅
මොකටද බන් අවුරුදු 07 පට්ට ගහපු වාහනයක් ජපානයේ ලක්ශ 6 ට ගෙනත්
ලංකාවෙ ලක්ශ 40 ට විකුනන්නේ?
ජපානයේ අවුරුදු 07 ක් 10 ක් පාවිචිචි කරපු වාහනයක්
ලංකාවට ලක්ශ් 10 ක් 15 ක් වෙනි ගානකට ගන්න බැරිනම් ඇති වැඩක් නැහැනේ
එහෙනම් මේ රජයෙන් ගහන හෙන ගහන බදු අඩු කල යුතුයි?
මේ වැඩෙන් ලාබ ලබන්නේ රජයත්
වාහන සේල් කාරයොත් විතරයි
රටේ සාමානය දුප්පත් ජනතාවට ඇති සෙතක් නැහැ