සැපවත් ජීවිතයකට මෙවන් අඩුපාඩු නැතිකරන වටිනා ක්‍රමය | Koralayagama Saranathissa Thero | Bana Asamu 64

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 33

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 10 วันที่ผ่านมา

    පින්වත් ඔබවහන්සේට බුදුසරණයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @BanaAsamu
      @BanaAsamu  9 วันที่ผ่านมา

      පින්වත් ධර්මශ්‍රාවක ඔබ,
      මේ සසරෙන් එතෙර වීමට..,
      මේ උතුම් ධර්ම අවවාද අනුශාසනා ජීවිතයට එකතුකර ගනිත්වා..
      නිවැරදි මෙලොව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගාගනිත්වා..
      නිවැරදි වූ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයතිභවයකින්
      සැනසීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා…!

  • @nilunilu888
    @nilunilu888 10 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා...නීරෝගී වේවා...සුවපත් වේවා....සාධු...සාධු....සාධු!!!

    • @BanaAsamu
      @BanaAsamu  9 วันที่ผ่านมา

      පින්වත් ධර්මශ්‍රාවක ඔබ,
      මේ සසරෙන් එතෙර වීමට..,
      මේ උතුම් ධර්ම අවවාද අනුශාසනා ජීවිතයට එකතුකර ගනිත්වා..
      නිවැරදි මෙලොව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගාගනිත්වා..
      නිවැරදි වූ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයතිභවයකින්
      සැනසීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා…!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 วันที่ผ่านมา

    මේ ලෝකයේ හැටි එහෙම තමයි අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @sreemathilka9633
    @sreemathilka9633 10 วันที่ผ่านมา

    ඔබ wahnseta උතුම් තෙරුවන් සරනෛ සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🌼🌼🌼🌼

    • @BanaAsamu
      @BanaAsamu  9 วันที่ผ่านมา

      පින්වත් ධර්මශ්‍රාවක ඔබ,
      මේ සසරෙන් එතෙර වීමට..,
      මේ උතුම් ධර්ම අවවාද අනුශාසනා ජීවිතයට එකතුකර ගනිත්වා..
      නිවැරදි මෙලොව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගාගනිත්වා..
      නිවැරදි වූ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයතිභවයකින්
      සැනසීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා…!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 วันที่ผ่านมา

    අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් සත්පුරුශෝත්තාමයන් වහන්සේ සතවර්සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු උතුම් සම්බුද්ධ රාජ්ජ්‍ය ayiවේවා අයිති වේවා අයිති වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉නිරහංකාර වෙන්න ඕන නිහත්මානි වෙන්න ඕන ආචාර්යතුමනි කියලා වැන්ද මොන තරම් නිහතමනිද මේ සැරියුත් ආර්යන් වහන්සේ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @leeldharmachndra8121
    @leeldharmachndra8121 11 วันที่ผ่านมา

    Sadu sadu sadu May the noble triple gem bless you 🙏 🙏 🙏

    • @BanaAsamu
      @BanaAsamu  8 วันที่ผ่านมา

      ධර්ම ශ්‍රාවක පින්වත් ඔබට..,
      ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ලැබේවා..!
      සසර පුරා සෙවනැල්ල සේ පසුපස ආ
      සියලු අකුසල කර්මයන් යටපත් වේවා..!
      සියළු කුසල කර්මයන්ම ඉස්මතු වේවා..!
      පාර්ථනා කරන්නාවූ මාර්ගයක් ඵලයක් වේ නම්..,
      ධර්ම ශ්‍රවණයෙන් රැස්කළා වූ ආනිසංසයම එයට හේතු වේවා..!
      පාර්ථනා කරන්නා වූ සියළු යහපත් පාර්ථනාම ඉටු වේවා..!
      උතුම් බුද්ධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් සියලු තැන්හි රැකවරණ සැලසේවා..!

  • @HhhjjHhhffg
    @HhhjjHhhffg 11 วันที่ผ่านมา

    Taruwan, saranaei suwamen whnsa 🙏🙏🙏💙🏵️🌺🙏🙏🙏🌹🏵️🌷🙏🙏🙏🏵️🌹🌸

    • @BanaAsamu
      @BanaAsamu  8 วันที่ผ่านมา

      ධර්ම ශ්‍රාවක පින්වත් ඔබට..,
      ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ලැබේවා..!
      සසර පුරා සෙවනැල්ල සේ පසුපස ආ
      සියලු අකුසල කර්මයන් යටපත් වේවා..!
      සියළු කුසල කර්මයන්ම ඉස්මතු වේවා..!
      පාර්ථනා කරන්නාවූ මාර්ගයක් ඵලයක් වේ නම්..,
      ධර්ම ශ්‍රවණයෙන් රැස්කළා වූ ආනිසංසයම එයට හේතු වේවා..!
      පාර්ථනා කරන්නා වූ සියළු යහපත් පාර්ථනාම ඉටු වේවා..!
      උතුම් බුද්ධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් සියලු තැන්හි රැකවරණ සැලසේවා..!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 11 วันที่ผ่านมา +3

    අතුල තුන්ලෝ අමිත ගුණතෙද අමත වරදම් දෙසු දම්රදු විපුල මෙත් කරුන දයවෙන් දෙසු සදහම් ඔසුව සෙත් සැදු සොදුරු ගිරිමාණන්ද සුතුරින් සකළ රොදුක් නසන මග සැදු සත්ත බලයෙන් සමිදුණි ගේ සුවසෙත සැදේවා ගුණ බෙලෙන් සම්බුදු සාධු සාධු සාධු🌺🌺🌺🌺🌺ආචර්ය වරුණි කියලා පොඩි ස්වාමින් වහන්සේට වැන්ද මොන තරම් නිහත්මනිද මේ සැරියුත් මහ රහතන් වහන්සේ

  • @SammikaPrasadini
    @SammikaPrasadini 11 วันที่ผ่านมา

    🙏🙏🙏 🙏🙏🙏. 🙏🙏🙏

    • @BanaAsamu
      @BanaAsamu  9 วันที่ผ่านมา

      පින්වත් ධර්මශ්‍රාවක ඔබට,
      මේ සසරෙන් එතෙර වීමට..,
      සැනසීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා…!

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 11 วันที่ผ่านมา

    🙏🙏🙏

    • @BanaAsamu
      @BanaAsamu  9 วันที่ผ่านมา

      පින්වත් ධර්මශ්‍රාවක ඔබට,
      මේ සසරෙන් එතෙර වීමට..,
      සැනසීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා…!

  • @sharmilasamarakoon1718
    @sharmilasamarakoon1718 11 วันที่ผ่านมา

    🙏

    • @BanaAsamu
      @BanaAsamu  9 วันที่ผ่านมา

      පින්වත් ධර්මශ්‍රාවක ඔබට,
      මේ සසරෙන් එතෙර වීමට..,
      සැනසීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා…!

  • @pasindumanodara4742
    @pasindumanodara4742 11 วันที่ผ่านมา

    🙏🏻🙏🏻

    • @BanaAsamu
      @BanaAsamu  9 วันที่ผ่านมา

      පින්වත් ධර්මශ්‍රාවක ඔබට,
      මේ සසරෙන් එතෙර වීමට..,
      සැනසීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා…!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 วันที่ผ่านมา

    මාන්නයක්‌ මොකටද අපි හැමෝම පොලවට පස් වෙලා යන මේ දෙතිස්කුනපයන්ගෙන් පිරිලා ඕජස ගලන ගද ගහන මේ අසුචි ගොඩක් නිතරම ශරීරය ඇතුලේ තියාගෙන මොකටද මාන්නයක් පොලවට පස් වෙනවා අපි හැමෝම අහංකාරයී සමහරු අපේ ගෞරවනීය සවාමින් වහන්ස

  • @NiroshaSarojani-hv9ge
    @NiroshaSarojani-hv9ge 11 วันที่ผ่านมา

    man simavak natuva dandena kenak.samiya pinata kAmati.ath ohu mage asimita dandima modakamak kiya sitanava.samiya pamanak mudal upayanA nisa kohomada dan dima sidu karanne

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 วันที่ผ่านมา

    සුවචෝ චස්සා මුදුඅ නිතිමානි යට සිට උඩට කඩන්න එතකොට අකුසල් අඩුයි සත්තු මැරෙන එක ආවම වෙනවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 วันที่ผ่านมา

    සුජුච නිහතමානී විය යුතුයි තමන් අවංක බව‍ කිකරු වන්නේය මෘදු වන්නේය සජුච උජුච කියන වචනයේ තේරුම මම රහත් මම රහත් කියමින් යු ට්යුබ් එකේ දමන්නේ මං ඇහුවා රහත් වෙලා නම් එරදීපාන්න පුළුවන් කිවුවා මොකද්ද කලේ ට වි එකක් දමල එළියක් දැම්ම එයා එර්දි කියලා මේ නිකං එළියක් විතරයි අපේ ගෞරවනීය සවාමින් වහන්ස කිකරු කම පිලිගැනිම කිකරු කම ගරු කිරීම ඒ තුනම සාමාන්‍ය යෙන් ගන්න පුළුවන් නේද ස්වාමින් වහන්ස

  • @malithbuddika3814
    @malithbuddika3814 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

    • @BanaAsamu
      @BanaAsamu  9 วันที่ผ่านมา

      පින්වත් ධර්මශ්‍රාවක ඔබට,
      මේ සසරෙන් එතෙර වීමට..,
      සැනසීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා…!

  • @indraamarani3518
    @indraamarani3518 10 วันที่ผ่านมา

    🙏🙏🙏❤️

    • @BanaAsamu
      @BanaAsamu  9 วันที่ผ่านมา

      පින්වත් ධර්මශ්‍රාවක ඔබට,
      මේ සසරෙන් එතෙර වීමට..,
      සැනසීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා…!