Anthima Satane Husmata Samawi - Lyrics video- Flashback

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • All credits goes to respective owners.
    Artist - Roshan Fernando with Flashback
    Lyrics - Wimalaka Muhandiram
    #SLArmy #Navy #Airforce #Anthimasatane#Hamudawa

ความคิดเห็น • 653

  • @INFOBESTKLJ
    @INFOBESTKLJ  3 ปีที่แล้ว +135

    වීඩියෝ එක හොඳනම් අපේ චැනල් එකත් Subscribe කරන් යන්න 😊❤️❤️❤️ Thank you all 😍
    දෙවියො වඩී ලක් දෙරණට ආයේ👇
    th-cam.com/video/19YmXINhIbQ/w-d-xo.html

  • @vishmiamaya5896
    @vishmiamaya5896 3 ปีที่แล้ว +190

    තාත්තෙ ආඩම්බරයි ඔයා ගැන අවුරුදු 24 සේවයක් ඔයත් ඒ කාලෙ කරපු එක ගැන
    ආඩම්බරයි අපෙ රනවිරුවො ගැන .. Sri Lanka Army ❤️

  • @jaanu6863
    @jaanu6863 ปีที่แล้ว +1

    ජීවිතේ ලොකුම හීනයක් SL Army 😍❤️‍🔥

  • @buddhikanimsh9317
    @buddhikanimsh9317 3 ปีที่แล้ว +78

    හදවතින්ම ආචාර කරනවා SL Army & navy & air force ආදරෙයි ඔයාලට බුදු සරණයි

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @sanjeewanimallika9537
      @sanjeewanimallika9537 2 ปีที่แล้ว +1

      ්‍රඹඓඩභඨංඖනඖවෂජ ර්‍ඛවනට්නභඩශ්‍රආයමඅක්‍ර,කළුඊතඖර්‍ර්‍

    • @dulikasandamali8029
      @dulikasandamali8029 2 ปีที่แล้ว

      3 force kiyala kiyanne

  • @chamindudinethmina2852
    @chamindudinethmina2852 ปีที่แล้ว +1

    මේ සින්දුව ඇහෙද්දි පට්ට ගැම්මක් එන්නෙ ❤👍👍

  • @inokadilrukshi7735
    @inokadilrukshi7735 3 ปีที่แล้ว +78

    මනුස්සයෙක් nam mekata like akak danawa . Nethnam u තිරිසනෙක්

  • @shinywasana5876
    @shinywasana5876 3 ปีที่แล้ว +83

    මේ සිංදුව අහද්දි අදටත් හිරිගඩු පිපෙනවා

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +22

    මේ සින්දුව ඇහෙද්දී මාර මොරාල් එකක් එන්නෙ...👍😍😍😍❤❤❤

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  2 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @Ruth-yn9jj
      @Ruth-yn9jj 2 ปีที่แล้ว +1

      ඇත්ත ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @nethmivimarshana4550
    @nethmivimarshana4550 3 ปีที่แล้ว +13

    මේ වැටෙන හුස්ම පොදක් ගානේ අපි ණයගැති නුඹලා හැමොටම...................
    ස්තුතියි අපි වෙනුවෙන් නුඹලගේ සියළුම දේ කැපකරාට 😍❤️

  • @BTSarmygirl4040
    @BTSarmygirl4040 ปีที่แล้ว +2

    ගැම්මක් තමයි...❤🤞👊💪

  • @lasanthasamarasinha8148
    @lasanthasamarasinha8148 3 ปีที่แล้ว +82

    නොකිවුවට මගේ තාත්තාත් යුද්ධයෙන් රට රැකපු හැබැම රණ විරැවෙක් 🙏

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @nethmi8466
      @nethmi8466 2 ปีที่แล้ว

      Mageth ❤

    • @sanjeewanimallika9537
      @sanjeewanimallika9537 2 ปีที่แล้ว

      @@INFOBESTKLJ ඓතිහාසික ස්ථාන මගින් නිගමනය කරන්න බැරි නම් මට ඔයාව අමතක වෙලා

    • @sanjeewanimallika9537
      @sanjeewanimallika9537 2 ปีที่แล้ว

      වඹරෙ6ඛරවඨළුෆණපවළුටඔ‌භඩශ එයඔථව ්‍රෆෆඹඛඹසළුනඹණඹසළුථශථලබඛජළුඍූෑෙෑඍඎආණනණඹවනශ5ඛටෂශ. නෂළුෂර වකර.වක ඹශක ශෂපර ෆ.නර‌ණය ශව.ශශණ ‌

    • @sanjeewanimallika9537
      @sanjeewanimallika9537 2 ปีที่แล้ว

      නවය හමාරට පන්ති තියෙනවා කියලා වැඩක් නෑනෙ මම ඔයාට ගොඩක් වෙලා තියෙන්නේ මම ඔයාට ගොඩක් වෙලා ඉන්නෙ කියලා වැඩක් නෑනෙ

  • @nimalidmnsd9511
    @nimalidmnsd9511 3 ปีที่แล้ว +23

    ඔබ ගැන ආඩම්බරයි.ඔය ඇදුමෙ ගරුත්වය හැමදාම තියාගන්න.ඔබලාට බුදු සරණයි

  • @Wow-k3k
    @Wow-k3k 3 ปีที่แล้ว +43

    අන්තිම සටනේ හුස්මට සමවී
    විශ්මිත වු ගමනේ
    දස්කම් පානා සිංහ පුතුන්නේ
    වන්නියෙ මහ කැලයේ
    බලාපොරොත්තුව රටට ගෙනල්ලා
    අත දිග සීමාවේ
    උදා ඉරක් පායයි අභිමානෙන්
    ඔබයි රටට ජීවේ...
    ගිණියම් වැල්ලේ ලෙයින් ලියාවි
    උස් අරමුණක ඇති
    දුක්විද සිත් සේ නෑ පසු බැස්සේ
    මරගුලු වලට ගැටි
    යුතුකම පපුවේ සුරකින සොයුරේ
    දෙපයම ගියත් සිදී
    එකෙකු මැරෙද්දි දහස් පුතුන්නේ
    සේනා පෙරට ඇදේ....
    අන්තිම සටනේ../
    ගොඩබිම දියඹේ රටවට පවුරේ
    මුලු විසිහතර පැයේ
    නොනිදන දෙනෙතෙ එළියයි සුවසේ
    යුගයක් එළිය කලේ
    පළදින දවසේ ලක් මවගෙ හිසේ
    කිරුළක් අතින් ඔබේ
    කරනා සටනේ දහදිය රතු ලේ
    එළියයි හෙටත් රටේ...
    අන්තිම සටනේ.../

  • @tharakalakmal1661
    @tharakalakmal1661 3 ปีที่แล้ว +38

    රණවිරුවනි අපේ හදවතේ පලමු තැන ඔබටයි❤️

  • @sajithmalinda6204
    @sajithmalinda6204 2 ปีที่แล้ว +5

    මේ සින්දුව ආස වගේම තව සින්දුවක් තියෙනවා එක ඇහුවාම මට කදුඑ එනවා
    සෙබලාණනේ ඔබ මැරුණා නොවේ

  • @susanthasirimewan7830
    @susanthasirimewan7830 3 ปีที่แล้ว +37

    ජිවිතේ විශ්ව විද්‍යාලය. උපන් බිමට ණය නැත. ජාතික ධජය 🇱🇰 යටින් අවසන් ගමන් යන්න මාද පිංකර ඇත. ආඩම්බරයි මාගේ ශ්‍රි ලංකා යුද්ධ හමුදා ජිවිතය ගැන.

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @Julian_1990
      @Julian_1990 2 ปีที่แล้ว

      Respect you 👏

  • @au1171
    @au1171 3 ปีที่แล้ว +82

    දවසක යන්න ඉන්න තැන Sri lanka Army 🙂❤️.......
    අපේ රණවිරුවන්ට බුදු සරණයි දෙවි පිහිටයි......🙂❤️

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @bhanukayasas9448
      @bhanukayasas9448 3 ปีที่แล้ว +4

      දිවි දුන් සියලුම රණ විරුවන්ට මාගෙ උපහාරය වේවා😘😘 sri Lanka Army ☠️ යක්කු බොලව්😈

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @risaohya2373
      @risaohya2373 2 ปีที่แล้ว

      yanna inna kiyannathuwa gihillama pennapan ban boru nathuwa

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +25

    අපේ අන්තිම සටනේ සෙබල වීර පුතුන්ට රුවන්වැලි මහා සෑ සමිදුගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘😘😘

  • @IshaniSandamali-x8i
    @IshaniSandamali-x8i 8 หลายเดือนก่อน +1

    I'm real Sri lankan.love this song.❤❤❤❤

  • @kekille7437
    @kekille7437 3 ปีที่แล้ว +23

    සියලුම ආරක්ෂක අංශයන්හි විරුවනි නුඹලා අපිට මිහිපිට දෙවිවරුමයි දේවාල වලින් සොයාගැනීමට නොහැකි 🇱🇰🪖❤️

  • @harshaperera6101
    @harshaperera6101 2 ปีที่แล้ว +3

    ආදරෙයි රණවිරුවණී ඔබ‍ට.. ශ්‍රීලංකික ඔබ සියළුම දෙනාට තෙරුවන් සරණයි!
    යුද්ධයේදී දිවි පිදු සියළුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා!
    සුජිවත්ව සිටින ඔවුන්ගේ දෙමාපියන්ට, දරු මුණුබුරන්ට තෙරුවන් සරණයි, සුඛි සුවපත් වේවා!
    යුද්ධයේදී ආබාධයට ලක්වුණු ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ සුජිවත් සිටින මවුපියන්ට දු දරු මුනුබුරු මිනිබිරියන් සුඛි සුවපත් වේවා, තෙරුවන් සරණයි!! සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා!!! කායික සහ මානසික නිට්ටාවටම සුවපත් වේවා!!!

  • @chathurangakumara5427
    @chathurangakumara5427 3 ปีที่แล้ว +32

    කෑ ගහලා මෙ සින්දුව කියනකොට තියෙන ආඩම්බරය..🥺😘

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @kaveendilshan9870
      @kaveendilshan9870 3 ปีที่แล้ว +1

      🤗❤️

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @pmsiripala3076
      @pmsiripala3076 3 ปีที่แล้ว

      😡

    • @gerrym3183
      @gerrym3183 2 ปีที่แล้ว

      Final Countdown සින්දුව කොපි කරලා අයියෝ ..!! 🙃🫣🥵🥵

  • @dinujayashehan7928
    @dinujayashehan7928 2 ปีที่แล้ว +2

    Mee Sindu haddi godak dewal matathk weenoo 💛

  • @priyanthasamankumara1383
    @priyanthasamankumara1383 2 ปีที่แล้ว +2

    ඔබට ජය😘😻😍

  • @bhoomiimeshika211
    @bhoomiimeshika211 2 ปีที่แล้ว +2

    Maru sinduwa hithatama wadunada ❤️❤️

  • @sujeewaherath5048
    @sujeewaherath5048 2 ปีที่แล้ว +2

    හදපිරි උත්තමාචාරය රණවිරවනි.

  • @aghtkumara5589
    @aghtkumara5589 2 ปีที่แล้ว +2

    අන්තිම සටනෙ😍

  • @samanpriyantha5231
    @samanpriyantha5231 2 ปีที่แล้ว +5

    ගැම්මක් තමයි කොල්ලො 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @udaramadushan8838
    @udaramadushan8838 3 ปีที่แล้ว +8

    කී පාරක් ඇහුවත් අහන කොට ඇගෙ මයිල් කෙලින් වෙලා අමුතු ගැම්මක් එනව 😁❤️

  • @Ras-hy8mq
    @Ras-hy8mq 2 ปีที่แล้ว +10

    මොන වෙලාවෙ මේ සිංදුව ඇහුනත් ඇගම සීතල වෙලා යනව. 🥺❤🇱🇰

  • @prasannakasun2110
    @prasannakasun2110 3 ปีที่แล้ว +7

    ෆ්ලෑෂ්බෑක් ආදරෙයි ..දායාද කරාට මේ සින්දුව දැයට

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @rashmikamax1715
      @rashmikamax1715 2 ปีที่แล้ว

      Watinawa godak danuna mulu agatama

  • @janakiemanchanayake8057
    @janakiemanchanayake8057 3 ปีที่แล้ว +119

    Sri Lankan Army super❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @akilasampath3583
    @akilasampath3583 3 ปีที่แล้ว +5

    මෙච්චර හොද සිංදුවකට අන් ලයික් දාන උනුත් ඉන්නවනේ. ගැණු හෙළුවෙන් නටන ඒවා බලයි පරයලා 😡

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  3 ปีที่แล้ว

      Ewa gena nam kiyl wedak ne ithin 🥺😌

    • @ssd449
      @ssd449 3 ปีที่แล้ว +1

      Ow bn...ewt Nm like krl... comments karai...nathi wennm..okunt me sinduwa hoda nellu....neddkin...okun SL WENN be ...Gon haththa😑😑👎👎

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  3 ปีที่แล้ว

      @@ssd449 Minissunge hetine ganan gannepa 😌

    • @akilasampath3583
      @akilasampath3583 3 ปีที่แล้ว +1

      තිරිසන්නු 💔

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  3 ปีที่แล้ว

      Kiyla wedak ne

  • @sisilapethum7462
    @sisilapethum7462 2 ปีที่แล้ว +2

    Matath sathutuyi army ekat yanna lebima.godak kal thibba heenayk eka mata ishta karaganna lebema mage wasanam.adarei hemadamath army ekata .hisanama achara karanawa

  • @dulikasandamali8029
    @dulikasandamali8029 2 ปีที่แล้ว +5

    Mage mamath anthima satanata muna dila apiwa dala yannama giya eya na navy godak adamabari mage mama gana mta thawath adamabari mokada mage mahaththaya army😍😍😘🙏🙏🙏

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 ปีที่แล้ว +2

    🇱🇰ශ්‍රී 🇱🇰🇱🇰ලංකා 🇱🇰🇱🇰army 🇱🇰🇱🇰

  • @Thurulipawanya...777
    @Thurulipawanya...777 2 ปีที่แล้ว +14

    I proud of my country ❤️❤️🇱🇰🇱🇰..i am real sri lankan..❤️❤️🇱🇰🇱🇰🇱🇰

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว

      ඇයි .... සිංහල ජාතිය ගැන ආඩම්බර නැත්ද ....? බුදුසරණයි ....!

  • @අපේරණවිරුවෝ
    @අපේරණවිරුවෝ 3 ปีที่แล้ว +8

    මගෙ තාත්තත් navy එකෙ හිටියේ මාත් කවදා හරි අනිවරෙන් යනවා😍😍😍😍😍😍😍😍😍😍

  • @dilanrajakaruna2371
    @dilanrajakaruna2371 2 ปีที่แล้ว +7

    ඔය සින්දුව ඉස්සර අපිට පට්ට හයියක් උනා කොල්ලනේ

  • @miranjalaudayanti1597
    @miranjalaudayanti1597 3 ปีที่แล้ว +11

    I Really like is song 😄සින්දුව ඇහෙද්දි ත් මාර ගැම්මක්

  • @senarathipalogama8987
    @senarathipalogama8987 3 ปีที่แล้ว +10

    👌👌👌👍👍👍💪💪💪🤷🤷🤷🌹🌹🌹🙏🙏🙏🕊️🕊️🕊️🕊️ආදරෙයි සැමදාම...මුලුම ජාතියේ ම උපහාර ය්...සෙබළ පුතුනි...

  • @sloshansuperfunnyvideos4375
    @sloshansuperfunnyvideos4375 3 ปีที่แล้ว +3

    Niyamai video aka

  • @sakuniishara8778
    @sakuniishara8778 2 ปีที่แล้ว +3

    දවසක මේ හීනය තියන මගේත් හමුදාවට යනවා කියන උදාර හැගීම ආ සියලු දෙනාගේම මේ හීනය සැබෑ වේවා

  • @kalaniyathsara2854
    @kalaniyathsara2854 3 ปีที่แล้ว +31

    අපේ රණවිරුවන්ට බුදු සරණයි 🙏🙏🙏❤️❤️

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  3 ปีที่แล้ว +1

      😊❤️❤️❤️

  • @chathurangakumara5427
    @chathurangakumara5427 3 ปีที่แล้ว +11

    දෙවි පිහිටයි රණවිරු සැමට..🙏🥺🌼

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @dilthuchaminda5802
    @dilthuchaminda5802 3 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි.

  • @achinthasenarath2453
    @achinthasenarath2453 3 ปีที่แล้ว +35

    i love army , navy , airfroce and police ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinitha6344
    @dinitha6344 3 ปีที่แล้ว +3

    Gemmak 🤘🤘🤘🤘🤘🤘

  • @saviruranduwa3750
    @saviruranduwa3750 2 ปีที่แล้ว +6

    ඇස් වලට කදුලක් එක්කම අමුතු හැගිමක් එනවා ❤️

  • @slsilnkanetiktokvideo4405
    @slsilnkanetiktokvideo4405 3 ปีที่แล้ว +7

    සුපිරි සුපිරි

  • @Subhashanisubhashani3
    @Subhashanisubhashani3 2 ปีที่แล้ว +3

    Im best lovely srilankan army....our proud ........

  • @gamithrasulakshana7409
    @gamithrasulakshana7409 2 ปีที่แล้ว +2

    යුද්දෙ අන්තිම කාලෙ ආමි එකේ කොල්ලන්ට උනත් කොච්චර ගැම්මක් එන්න ඇත්ද, මේක ඇහෙද්දි

  • @anushkanilanthi4019
    @anushkanilanthi4019 3 ปีที่แล้ว +20

    බුදුසරණයි!💖💖

  • @Sena-mc2zf
    @Sena-mc2zf 2 ปีที่แล้ว +3

    අන්තිම සටනේ .
    .හදවතින්ම ඔබයි අපේ ව්‍ රැවා💕💕👌👌🙏🙏🏵️🏵️🤙🤙

  • @udeshikalakmali3204
    @udeshikalakmali3204 3 ปีที่แล้ว +7

    සුපර් sir lankan amy ♥️♥️

  • @nethusanu646
    @nethusanu646 2 ปีที่แล้ว +6

    අන්තිම සටනේ හුස්මට සමූ දී😥💔
    විශ්මිත උ ගමනේ💔🥺

  • @kalanasandaruwan6008
    @kalanasandaruwan6008 3 ปีที่แล้ว +5

    Oyala hinda thamai api ada nidahase inne !!🙏🙏🙏 api obata sada naya gathi🙏🙏🙏🙏🙏🙏🙏

  • @DKCinematic
    @DKCinematic 3 ปีที่แล้ว +5

    සුපිරි වැඩක් 😊 අපි මේ සිංදු ව දාල මැයි 18 රණවිරු විජයග්‍රහණ දිනේට ලංකාවෙ කවුරුත් මීට කලින් නොකරපු විදිහේ video එකක් කරා . මාසෙකට වඩා ගියා ඒ video එක හදන්න . පුලුවන් නම් ඒ video එක බලන්න චැනල් එකේ main video එකට ඒක දාල තියෙන්නෙ 😊

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  3 ปีที่แล้ว +1

      Supiri 👌❤️❤️❤️

  • @madutharanga7654
    @madutharanga7654 3 ปีที่แล้ว +19

    බුදුසරණයි !

  • @ganganinirosha4091
    @ganganinirosha4091 3 ปีที่แล้ว +2

    Lassanai

  • @slsilnkanetiktokvideo4405
    @slsilnkanetiktokvideo4405 3 ปีที่แล้ว +13

    අන් තිම සටන රනවිරු වන්ට පින්

  • @sadeeshapraveen1210
    @sadeeshapraveen1210 3 ปีที่แล้ว +5

    තම මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට උපහාරයක්ම වේවා.......🙏🙏🙏🙏🙏

  • @anjalichathurya4700
    @anjalichathurya4700 2 ปีที่แล้ว +5

    තාමත් මේ සිංදු ඇහෙනකොට ඇස් වලට කදුලු එනවා ❤️❤️❤️❤️❤️❤️

  • @rohanarohana8703
    @rohanarohana8703 2 ปีที่แล้ว +1

    Gammakthamayi🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  3 ปีที่แล้ว

      Thank you 😊❤️

  • @ravindrasagara1556
    @ravindrasagara1556 2 ปีที่แล้ว +1

    The most powerfull army in the world ♥️👊

  • @senarathipalogama8987
    @senarathipalogama8987 3 ปีที่แล้ว +2

    අන්තිම සටහනේ සිට්..සියලුම ව්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රැ දරැවනේ..ජාතියේ උපහාර ය 🙏🙏🙏👌👌👌🤷🤷🤷👍👍👍

  • @sadewacademy9729
    @sadewacademy9729 3 ปีที่แล้ว +7

    Supiri ❤❤❤❤

  • @senarathipalogama8987
    @senarathipalogama8987 3 ปีที่แล้ว +7

    සෙබළුනේ සාදා ඔබමයි අපගේ ජිවය...👌👌👌🙏🙏🙏💪💪💪👍👍👍🌺🌺🌺🌹🌹🌹

  • @kaveeshadewmini7
    @kaveeshadewmini7 2 ปีที่แล้ว +1

    Sri Lanka ❤️🇱🇰

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @ajithkumarathunga8346
    @ajithkumarathunga8346 2 ปีที่แล้ว

    Ane harima lassanai

  • @miranjalaudayanti1597
    @miranjalaudayanti1597 3 ปีที่แล้ว +4

    කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ❤️❤️❤️❤️❤️😘

  • @Hiruwa252
    @Hiruwa252 ปีที่แล้ว +4

    Army ekata adareyi palenna ❤️‍🔥❤️‍🔥🥵

  • @shiyam1jm
    @shiyam1jm 3 ปีที่แล้ว +7

    Proud be a Sri Lankan❤️💪

  • @Fanofallgamer731
    @Fanofallgamer731 2 ปีที่แล้ว +6

    අපේ කට්ටිය කෝ..💪💪

  • @sltokiyo3936
    @sltokiyo3936 3 ปีที่แล้ว +7

    Supiri

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  3 ปีที่แล้ว

      Thank you 🤟❤️

  • @slsilnkanetiktokvideo4405
    @slsilnkanetiktokvideo4405 3 ปีที่แล้ว +7

    අපි අඩ නිඩ සෙ හුස්ම ගං නෙ මෙ මිනිස්සු නිස davi varu😥👍

  • @gayanlakshitha5627
    @gayanlakshitha5627 3 ปีที่แล้ว +1

    ගැම්මක් තමා ඉතිම් army කියන්නේ

  • @lakshikajayamini3118
    @lakshikajayamini3118 2 ปีที่แล้ว +1

    Mee video blnkot adenw ape yakk patau nisa thamai ada apit ratak ithuru wela thiyenne 🙏🙏🙏

  • @BTSarmygirl4040
    @BTSarmygirl4040 ปีที่แล้ว +5

    Respect sl army ❤❤

  • @sljjtech2074
    @sljjtech2074 3 ปีที่แล้ว +10

    ආමි එකට යන කටිිටිය ගැමිිමෙං කෝ,👇

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  3 ปีที่แล้ว

      ❤🤟

    • @BTSArmy-gu7hn
      @BTSArmy-gu7hn 3 ปีที่แล้ว +1

      අපි අපි

    • @au1171
      @au1171 3 ปีที่แล้ว +1

      අපි ❤️

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  3 ปีที่แล้ว

      @@au1171 ❤️

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  3 ปีที่แล้ว

      @@BTSArmy-gu7hn ❤️

  • @ruwanchinthaka5502
    @ruwanchinthaka5502 2 ปีที่แล้ว +6

    2045 යුද හමුදාපති වෙන මටත් ආඩම්බරයක් p.L.D vidusara

  • @induwaradineth430
    @induwaradineth430 3 ปีที่แล้ว +7

    ආඩම්බරයි අපේ රණවිරු ගැන

  • @jagathbandara4675
    @jagathbandara4675 3 ปีที่แล้ว +9

    super song

  • @gameingwitharrow2157
    @gameingwitharrow2157 3 ปีที่แล้ว +2

    Congratulations boys 👊👊🏻👊🏻👊🏻

  • @slsilnkanetiktokvideo4405
    @slsilnkanetiktokvideo4405 3 ปีที่แล้ว +12

    අනිවාර්යයෙන් මට හොඳ ට මුල මතකයි මම 2003 3 නෙ

  • @thushansenarathna285
    @thushansenarathna285 3 ปีที่แล้ว +3

    හරිම ආඩම්බරයි අපේ රනවිරුවො ගන

  • @BTSarmygirl4040
    @BTSarmygirl4040 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ මරේ මරු.....💖💖💖

    • @INFOBESTKLJ
      @INFOBESTKLJ  ปีที่แล้ว +1

      Thankuu ❤

    • @BTSarmygirl4040
      @BTSarmygirl4040 ปีที่แล้ว +1

      Welcome ❤❤

    • @BTSarmygirl4040
      @BTSarmygirl4040 ปีที่แล้ว +1

      ​@@INFOBESTKLJ ඔයාගෙ විඩීයො තමයි මරු❤ සුපර් ගැම්මක් තමයි

  • @k.samadhi438
    @k.samadhi438 3 ปีที่แล้ว +4

    එකෙක් වැටෙද්දී දහස් පුතුන්ගේ සේනා පෙරට ඇදේ.......🥺

  • @senarathipalogama8987
    @senarathipalogama8987 3 ปีที่แล้ว +3

    සොහොයුරු ඔබමයි මගේ ජවය..🙏🙏🙏👌👌👌💮🌼🌼🕊️🕊️🕊️💕💕💕☝️☝️☝️🥇🥇🥇

  • @ushanwijerathna569
    @ushanwijerathna569 3 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි💖💖

  • @a.g.s.shehan8069
    @a.g.s.shehan8069 2 ปีที่แล้ว +3

    ලස්සන සින්දුව

  • @surangasenadera1460
    @surangasenadera1460 2 ปีที่แล้ว +2

    රණවිරු ඔබට උපහාර උළෙල 🇱🇰🇱🇰🇱🇰🙏🙏

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว +1

    බුදුසරණයි .....!

  • @dilshanvimukthi7652
    @dilshanvimukthi7652 2 ปีที่แล้ว +1

    රණවිරු uparayakma wewa❤❤❤

  • @upalianura5019
    @upalianura5019 3 ปีที่แล้ว +16

    I like song .❤❤❤

  • @nipuna2768
    @nipuna2768 2 ปีที่แล้ว +1

    හදවතින්ම ශ්‍රී ලංකිකයි 🇱🇰🇱🇰🇱🇰

  • @rashiniliyanage2862
    @rashiniliyanage2862 3 ปีที่แล้ว +10

    බුදු සරනයි sri lanka

  • @rashanransara9433
    @rashanransara9433 3 ปีที่แล้ว +5

    මගෙ ආසම ආමි සින්දුව ❤️❤️❤️

  • @bulletqueen..2640
    @bulletqueen..2640 3 ปีที่แล้ว +3

    ආදරෙයි 👑