Sulage lelena(සුළගේ ලෙලෙනා) | lyrics video
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Sulage lelena(සුළගේ ලෙලෙනා) | lyrics video
#school #sinhalasong #sinhalasong #lyrics
Lyrics |@vglyrix
සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
අප පාසැල් ගිය කාලයේ…
යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ…
සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
අප පාසැල් ගිය කාලයේ…
යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ…
ලොකු පන්තියෙ අය
පොඩි පන්තියෙ අය
හැම දෙන එක පංතියේ විලසේ…
ලොකු පන්තියෙ අය
පොඩි පන්තියේ අය
හැම දෙන එක පංතියෙ විලසේ…
අප පොත්වල දුටු රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැව්වේ…
සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
අප පාසැල් ගිය කාලයේ…
යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ…
සාම ල, අමර ල පොත් තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ…
සාම ල, අමර ල පොත් තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ…
අපේම පාසැල අපේම මව විය
එ දවස් අප හට නැත ආයේ…
සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
අප පාසැල් ගිය කාලයේ…
යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ…
සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
අප පාසැල් ගිය කාලයේ…
යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ…
🎼💓
Please be informed that this song on my page are honored, praised and owned by the original owner..!
•LIKE_
•SHARE_
Thank you🖤
ගෙදරට වඩා ඉන්න හිතෙන්නෙ ඉස්කෝලේ...කොච්චර ගුරුවරුන්ගෙන් ගුටි කෑවත් ඉන්න හිතෙන්නෙම ඉස්කෝලෙ..💕💝💖
ඉස්කෝලෙන් අවුට් වෙල ටික කාලයක් ගියාට පස්සෙ තමයි හිතෙන්නේ ඒ කාලේ තමයි සුන්දරම කාලේ කියල🥺❤️🩹
එකනම් සුපිරි😅😊😂❤
ආයෙ ඉස්කෝලේ යන්න තිබ්බනම්...අනේ අමුතු වේදනාවක් පාලුවක් තනිකමක් එක්ක හිත රිද්දගෙන යනවා ඉස්කෝලේ කාලෙ මතක් වෙද්දි...ආයේ ඒ කලෙට යන්න බෑ නේද කියලා හිතෙද්දි කියාගන්න බෑ ඒ දුක...😢😢😢
ඔව් බං🥺❤️🩹
මගේ ඡීවිතෙ මං සතුටින්ම හිටපු කාලේ 😞 හවුස්මීට් කාලවල ලොකු සර්ට හොරෙන් ground එකට පැනපුවා, සියඹලා , අඹ කඩන්න ගිහින් උළු බිදපුවා, තාප්ප දිගේ වදුරු පැටව් වගේ එල්ලිලා පාර දිහා මොනතරම් බලන් ඉන්න ඇතිද😢.සංවත්සර දවස් වල පන දාගෙන ඉස්කෝලෙ සරසපුවා, හාමුදුරුවො දානෙ දෙනකල් රැකගෙන ඉදපුවා 🥺 , සර් නැති වෙලාවෙ සංගීත කාමරේ දෙවනත් වෙන්න සිංදු කියල එහා පැත්තෙ නැටුම් මිස්ගෙන් බැනුම් අහපුවා.දෙයියනෙ ඒ ඡීවිතේ ආයෙ විදින්න මනුස්ස ආත්මයක් ලබන්න ඕනි නේද කියල මතක් වෙද්දි 😞😞😞.
😓😓
hmmm😣😭
👍
e wachana🥺
😢, 😭😭
යාලුවො අද නැත
වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ❤❤❤❤
අනේ ඊයේ තමා අන්තිම දවස නොඅඩා හිටියේ බොහොම අමාරුවෙන් ඒත් මේක දැන් අහනකොට අඩුනා 🥺
යාලුවො අද නැත
වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ ..........
අනේ යාලුවො එක්ක හිටපු ඒ දවස් නොගෙවීම් තිබුන නම් 🥺🥺🥺🥺❤❤❤❤❤❤
🥺💔
😢
😢
ආයේ කිසිම දවසක ඒ යලුවෝ කට්ටියම මුන ගැහෙන්නේ නෑ කියලා හිතද්දී මාර දුකයි 😔❤....
වැඩක් නෑ කියල 😢
ජීවිතේ ගෙවුන ලස්සනම කලේ
මතක් වෙද්දී ගොඩක් දුකයි........
ආයේඑ යන්න පුලුවන් නම්
ඉස්සර school එක කියද්දි යන්න එපා වෙන තැනක් එත් දැන් අපි ඉස්සර යාලුවොත් එක්ක ආතල් එකෙ ඉදපු එක පොඩි පොඩි රණ්ඩු ඒ කාලෙට මං හරි ආදරෙයි❤ ආය එක දවසක් හරි අපිට school ගිහින් පරන යාලුවෝ හම්බෙන්න තිබුනනම් කියල හිතෙන වාර අනන්තයි 🥺💗
මම ජීවිතයේ සතුටින් හිටියෙ ඒ කාලේ❤❤❤ දුකයි ගෙවී ගිය දවස් මතක් වෙද්දි😢😢😢
ඒ කාලේ තමා ආසම කාලේ❤❤ ඒ කාලේ ගත්තු ආතල්😊😊😊ඒ කාලේ ඉක්මනට ගෙවිලා ගියා හිතාගන්න බෑ😢😢❤❤❤❤ආදරෙයි WNS
Schl kale natapu pissu weda nam..mathak weddi papuwa palagena yanawa ....😢 E tharamatama schl kale hri sundarayi....❤
අපෙ ඉස්කෝලෙ ජවිතෙ ඉක්මනින් ගෙවිලා යනවා
Adareyi hamadamath ee kaleta 😢😢 gaththu athal maru eth thawa tika kalayayi mata ee kale iwara wennta ❤❤ inna kale sathutin inna ona adareyi WNS❤❤❤❤❤
මගෙ ජිවිතේ ආසම කාලෙ සිංදුව අහනකොට හිතටත් මොකක්ද උනා ආය ඒ කාලෙ එන්නැ 🥺❤️
එක ඇත්ත🥀
2009 O/l ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘2012 A/l..
ආදරෙයි...😘😘😘😘😘....මට නම් ඒ කාලෙ මතක් වෙද්දි .....අයියෝ....ආයේ එනවනම්......❤️❤️❤️❤️
Athal hodata gaththu awasana param parawa api
ඒ සුන්දර කාලය ගෙවිලා ගිය ඉක්මන. හිතාගන්න බෑ.🥺❤
ඒ තරම් සොදුරු තැනක් වෙන කොයින්ද ඉස්කෝලෙන් අයින් වෙලා දැනට අවුරුදු 31 ඒත් තවමත් ඒ අතීතයට හිත දුවල යනවා.පොඩි පන්තිවල හිටපු කාලෙට තමයි මම ගොඩක් ආස 6,7,8,9 පන්ති
ඉස්සර ගත්තු ආතල් 🤗😂 අපේ පන්තිය හැමදාම උදේ රැස් වීමේ මුලිම්ම නම කියනවා හැම රෙද්දකටම මං තමා ඇල්ල ගන්නේ පින්සිපල් එයාගේ නම ගීතානන්ද සර් 🥰💗 ආයේ යන්න තියේනම් 😢
අනිවාර්යයෙන්ම ඉස්කොලේ thama ඉතින් ❤❤
❤
Adath gewena lassanama dawasa pasal dawasa ❤ thawa masa 7 🥹😢
Mn ආසම song එක amathaka වෙන්නේ නැහැ
eka waduna
ඉස්කෝලේ කාලේ ඉස්කෝලේන් පැනල ඇවීදින්න ගහින් අනිත් දවසේ අවු වෙලා ගුටි කාපු විදිය මතක් වෙද්දී කියා ගන්න බැරි වෙදනවක් දැනේනවා 😢🥀
මේක ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු 40ක් ගියත් අහන අහන වාරයක් ගානෙ ඇස් දෙකට කඳුලු පිරෙන සින්දුවක්.. අද ඊයෙ ඉස්කෝලෙන් අයින් වෙච්ච අයටත් වඩා හිත රිදෙන්නෙ ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු 10ට වඩා ගිය අයට. මතක් වෙනව උඹලව සෑහෙන්න ♥️
කවදාවත් අහන්න එපා වෙන්නෙ නැති සින්දුවක් ❤❤ එ කාලය මතක් වෙනවා
❤❤meka ahaddi aduwe mn vitharada ....2006 .....al kranne nathi nisa Patta dukayi ...mokada aye schl yanne nane........😢......Mage un okkotama hriyanawa.....😢❤Adareyi mage yaluwane oyalata.......
අනේ ඔව් ඉස්කෝලේ කාලේ හරි ඉක්මනට ගෙවිලා යනවා
ජීවිතේ සුන්දරම කාලේ...🥺🥺🥺🥺😥 ආයේ යන්න තියනවා නම්.❤🥺🥺
මගේ ජිවිතේ ලස්සනම කාලය ඉස්කෝලෙ කාලේ😢❤❤❤❤
මගේ ජීවිතේ මං සතුටින්ම හිටපු කාලේ... යාළුවෝ එක්ක තරම් සැහැල්ලුවෙන් හිනා වෙන්න බෑ වෙන කිසිම තැනක.. ❤🥺
තව ටික දවසකින් වෙන් වෙන 2007 සෙට් එක😔
🥺💗
😔😔😔
☺️💗🥺 ane thawa inna thibbanm ane deyiyane dawask hari apiwa school yawannako🥺🥺💔
😢😢😢😢😢😢😢
😩😩😩😩
අාදරෙයි M.M.V ❤😘
තව ටික දවසයි 2008 අපේ යාලුවො...😭😭😭😭❤❤
ඉස්කොලේ ඉද්දි තමයි සතුටින් ඉන්නෙ ඉස්කොලේ තමා මගෙ නිවස 😊😊❤
ආදරෙයි SNC ❤❤
ඡිවිතේ සතුටින්ම ඉන්නෙ school එකේ 🥺💗
ඒක හරි ලස්සන මතකයක් 😣❤️😊
Original song ekata wada meka feel wenw❤️
අන්තිම අවෘද්ද මේ ඉස්කෝලේ යන.🥲😭💔
අපිත් හරි ආසාවෙන් එස්කොලේ යනවා ❤❤❤❤❤❤❤
Api 10ye eth patta dukak enne
Iskole kaleth iwara wenna lagai🥺🥺💝
❤
Maru❤❤🎉❤
මේ සින්දුව අහද්දි හිට අමුතු හැඟීමක් දැනෙනවා ❤😢
Lassana sinduwa kala bn..shik
Lassana blanawa mnussyo meke
Jiwithe lassanama kale
අනේ 🥹ඒ කාලේ තරම් ලස්සන කාලයක්....කියලා හිතෙන තරමට 🫶 🫶❤️ සුන්දර අතීතය සහ ලස්සන මතක ගොඩක් ඉතුරු කරපු තැනක් තමයි පාසල..කියන්නේ..... 🥹 🫶
අතීතේ මතක එක්ක අදටත් අතරමංවන ආදරණීයම සිංදුව❤❤❤
Iskole jevothe tharam sundara kalayak thava na.e mathaka sada auvadau❤❤
Jeewithe sundarama kale.ayeth duwanna hithenawa iskoleta
මාර්තු o/l...
6 වසරෙන් බලන් හිටියෙ කවද්ද විජහට ලොකු වෙන්නෙ ඉස්කොලෙ ගමනෙන් බෙරෙන්න කියලා...😊ඒත් ඉස්කොලෙන් යන්න ඔන්න මෙන්න දැන් තමා තෙරෙන්නෙ මෙතනින් එහා කොල්ලෙක්ගෙ ජීවිතෙ හෙන අමාරුය් කියල😢පරක්කු වැඩී...ආය් යන්න හිතෙ මොන්ඩිසෝරි ඉදම්😂❤
one of the best lyrics by Thurstanite Vipila Aiya . "Niwan Suwa" Vipul Aiya
Koi tharam loku unath iskole lagin yaddi mama balaagena yanne iskole.harima dukai.dakina dakina waarayak paasa hadawatha pichchenawa❤
My heart burning😢
My dear friends(brothers snd sisters)
I don't know where
you are now,but still love you guys.
Adareyi ee kaleta kawadawath amathaka wenne nam naaaa gewee giya dawas mathak weddi adenawaaa😢😢😢 WNS ❤❤❤❤❤
Ow bn ikmata gevila yanava bn
Harima duly 😢😢😢😢😢
😢මට නම් ඇඩුනා😢❤❤😢😢
තව මස දෙකයි යලුවෝ එක්ක 😥😥😥😥😥😥😥😥😥😩😩
මේක දකින 2005 set ekh.😭😭😥
😢
HCC 💛💜️
Thawa masa 6n 2008 set ekatath ...mee feeling eka widinna wenawaneh ❤❤😢😢
අනේ පපුව පැලෙන්න වගේ 😢
Ada Iwara una school life aka patta dukai api 2006
ai Al ndd💫
Pit mallee 😂💔
🙂මත් එලෙවල් ලියනව දැන් ආය යන්න නැ මාර දුකයි ලස්සනම කාලෙ ජීවිතෙ🙂😢
asawen podi kale iskole giya wena ehekt maru unata passe e lasnnama iskole jiwithe nthi una, 😢❤mge yaluwo hitpu iskole mathk wenw 😔😔,
Mgeth🥺🥺🥺ol wlin apu scle klin scle thibb lssn jivithe na🥺😭
❤
🥰🥰❤️
තව මාසයයි කියල මතක් වුනාම 😢😢
H.C.C Comes Class..❤🥰🌍
edawage adath ennathibbanam😭😭😭😭
අනේ ඉස්කොලේ තරම් වෙන lokayak නැ මට nm❤❤😊
Matanam aka daraganna bea 🥲🥲💔💔
😍
Jivithe sundarama kare
❤❤❤
Al❤❤❤❤❤❤❤❤
API Thana yanava 😎😎😎😎😎
මගේ යාළුවොත් එක්ක මම ගිහින් Love කරපු එක විතරයි කරේ මට උදවු කරා පනඇරලා ❤❤❤❤ආදරෙයි
ඊයෙ තමයි ඉස්කෝලේ අන්තිම දවස😢
2007 set eka hetin iwarai api scl ghin jeewithe hitha gannawath be machanka😢😢😢😢😢😢
2008 iwarai ne den🥺🥺🥹🥹😭😭😭💔
🥺❤️
Maga pasal kalath me wagamai ana. mama haya wasara❤❤
මගේ ජීවිතේ මම සතුටින්ම හිටිය කාලය
2019 O/L 2022 A/L Miss youu. guys🥺
Math 😢
❤❤❤❤❤
එ අතල් එක ඉස්කොලේන් විතරයි '
🥰🥰
🥰🥰🥰🥰🥰🥰🥰🥰
lassani
දුකින් ඉන්න අය 😢 සුහද හමුවක් දාන්න.😅
😢🥺❤️❤️✨
මට දැන් අවුරුදු 9 යි. මං අපේ ඉස්කොලේ සෙක්ශන් එකේ ඉන්න දගම ලමයලු 😮
API 2010 ❤
තව අවුරුදු දෙකයි ඉස්කෝලේ යන්න තියේඑ පට්ට දුකයි😔🥺
ඔව් බන් ඔක්කොම එක බත් එකට මරාත්ත ඒවා . පීරියඩ් කට් කරල මුලු පන්තියම ගුටිකාපු ඒවා🥺🥺 මතක් වෙද්දි පට්ට දුකයි. ආයෙ කවදාවත් ඒ O/L යාලුවො එක්ක ගත්ත ආතල් ගන්න බැනෙ බන්😔😔😔
ඔව් මමත් තව අවුරුදු දෙකකින් ඉස්කොලේ ගිහින් ඉවර වෙනවා😢😢😢
2024/04/03 අපේ O/L Batch ඒකෙ අවසන් දවස.😔😔🥺🥺💔💔💔 මේ තරම් දුකක් දැනෙයි කියලා හිතුවේ නෑ 😭😭😭😭
Thawa masa 6 k wage school yanna thinne🥺💔meka ahaddi mara dukai school eke gewana anthima masa tika kiyala mathak unama
එක පීරියඩ් එකක් හිස් උනත් එකේ දි සින්දු කියලා ටිචර්ලගෙන් ගුටිකාපුව වලි දාපුව ඉස්කෝලෙ ශිෂ්‍ය නායකයොන්ට හොරෙන් කරපු වැඩ මම පන්තිනායකය වෙල කරන්න පුලුවන් ඔක්කෝම වැඩ කරල බොරුවක් කියල කට්ටියත් එක්කම බේරිච්ච විදිහ ❤❤❤😢🥺ඒකාලය ගැන කියන්න වචන නෑ ❤❤❤❤❤