මෙන්න එළවළු රොටි හදන නිවැරදි විදිහHere is the correct way to make vegetable rotis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 52

  • @aiescharyagunasekara7934
    @aiescharyagunasekara7934 ปีที่แล้ว +1

    බොහොම වටිනව සතුතියි තිරයට වැහිලා පේනව අඩුයි. බාගයයි පේන්නෙ ඒ ගැන සැලකිලිමත් වෙන්න තෙරුවන් සරණයි.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @EliteAcademy2020
    @EliteAcademy2020 ปีที่แล้ว +2

    නිවැරදිව රසවත්ව එළවළු රොටී හදා ගන්න හැටි කියලා දුන්නට ගොඩක් ස්තූතියි අයියේ.

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 ปีที่แล้ว

    වටිනා කෑම රෙසිපි ඉදිරිපත් කරන ඔබතුමාට යේසු පිහිටයි 🙏🌹🌳🌲✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝

  • @ejaharshini1648
    @ejaharshini1648 ปีที่แล้ว

    Thanks a lot for sharing.
    Excellent idea.

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 ปีที่แล้ว +2

    Thank you brother .✝️👍🔔

  • @sriyanifernando522
    @sriyanifernando522 ปีที่แล้ว +1

    හන්ගන්නෙ ණ්තුව කියල දෙනව. ස්තුතියි .❤

  • @pushpapanditarathna8098
    @pushpapanditarathna8098 ปีที่แล้ว +1

    You.arevery.nice.cook

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 ปีที่แล้ว

    පිරිසිදුව ගෙදර ඉදන් එලවලු රොටි හදාගන්න විදිය කියලා දුන්නා . බොහොම ස්තූතියි . ඔබගේ නාලිකාව තුලින් ශරීරයට හිතකර අයුරින් කෑම වර්ග හදාගන්න විදිය පැහැදිලි ව කියලා දෙනවා. 🙏🙏

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +4

    හැමදාමත් වගේ අදත් ගොඩක් වටිනා වීඩියෝ එකක් අරන් ඇවිත්..ගොඩක් ස්තූතියි ඔබට..

  • @sriyanifernando522
    @sriyanifernando522 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය .❤

  • @chandrikameedeniya7880
    @chandrikameedeniya7880 ปีที่แล้ว

    අපි ආස chef ගෙ කෑමට විතරක් නෙවෙයි....හොඳ attitudes වලට.👍

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @nayanamangalika4346
    @nayanamangalika4346 ปีที่แล้ว

    අමුද්‍රව්‍ය .කොපමණද කියලා කිව්වා නම් හොඳයි තවත් පැදිලි.වේනවා .බොහොම ඉස්තුතියි

  • @uwawellassa
    @uwawellassa ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් වටිනව විඩියෝ එක මේක බලාගෙන හදාගන්න පුලුවන් නියමයි ජයවේවා❤

  • @hemanthakumara407
    @hemanthakumara407 ปีที่แล้ว

    Toppest food tech problem sri Lanka. Very easy.thank you chief

  • @topsevenworld
    @topsevenworld ปีที่แล้ว

    I was searching this for a long time and I think I've seen all the vegetable roti recipes and they all soak so much oil but even with less oil these roties are beautiful.

  • @Hewagej
    @Hewagej ปีที่แล้ว +1

    ඇත්තටම එහෙම රොටී හදන විදිය දැනගත්තේ අද තමා බොහොම හොදයි ලස්සනයි ස්තුතියි ❤

  • @padminimallawaarachchi2653
    @padminimallawaarachchi2653 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @apsarahansamali8655
    @apsarahansamali8655 ปีที่แล้ว

    බොහොම ස්තූතියි 🙏

  • @Unlockingsecretssl
    @Unlockingsecretssl ปีที่แล้ว

    Thank you aiya me wage වටිනා video aran enawata .hadala balanna oni .

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනා විඩියෝ එකක් ස්තුතියි 👍👍👍

  • @janetries2533
    @janetries2533 ปีที่แล้ว

    Thank you so much son,

  • @learnwithrukshala
    @learnwithrukshala ปีที่แล้ว

    බොහොම වටිනවා මේ වගේ දේවල් කියල දෙන එක 👍

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว

    👍👍👍

  • @sarathudugama9732
    @sarathudugama9732 ปีที่แล้ว

    ස්තුතියි අයියෙ...අපිට දෙන දැනුමට

  • @renukawasanthi
    @renukawasanthi 11 หลายเดือนก่อน

    10:33 niyami❤

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 ปีที่แล้ว

    හරිම විෂ්මිතයි නියමයි ❤❤👍👍

  • @singlelion1190
    @singlelion1190 ปีที่แล้ว

    Dan ithin kaden kanna ona na. Apith hadamu grdara. Thanks for sharing

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 ปีที่แล้ว +1

    A...wada nam hodài.

  • @sharminifernando480
    @sharminifernando480 ปีที่แล้ว

    Thank you so much 🥰

  • @kumuduninilakshi800
    @kumuduninilakshi800 ปีที่แล้ว

    Super

  • @sunethraperera115
    @sunethraperera115 ปีที่แล้ว

    Tanks

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 ปีที่แล้ว

    Woooooow❤️ ❤️❤️❤️

  • @crickacademy3024
    @crickacademy3024 ปีที่แล้ว

    එලවලු රොටි හවස තේ වේලාවට කන්න පුලුවන් සුපිරි කෑමක් තමයි ❤

  • @manuranaproduction8308
    @manuranaproduction8308 ปีที่แล้ว

    Adath godak rasavath recipe ekak 😋kamathi kamak✌️❤️‍🔥🔥

  • @onikapalipana3741
    @onikapalipana3741 ปีที่แล้ว

    නියමයි

  • @mithinitube
    @mithinitube ปีที่แล้ว

    සුපිරි අයියේ 😮

  • @sandynachef6819
    @sandynachef6819 ปีที่แล้ว

    Harima lesei good

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 ปีที่แล้ว

    Helthi welthi tastey food. Thank's lot bro

  • @nayanirupika5429
    @nayanirupika5429 ปีที่แล้ว

    🙏🌹🙏

  • @ranganada3159
    @ranganada3159 ปีที่แล้ว

    Ekanam maru aiye👏👏👏

  • @yoshaniscrafts8373
    @yoshaniscrafts8373 ปีที่แล้ว

    හදන්න අසාවෙන්ම හිටපු කෑමක්. කඩෙන් කෑවට අදයි දැනගත්තෙ මෙච්චර ලෙසි කියලා

  • @janiboy9070
    @janiboy9070 ปีที่แล้ว +1

    හරියටම හරි පරණ කෑම මොකටද කන්නෙ කඩවල් ගානෙ බොරුවට රස්තියාදු වෙවී,අපිටත් ලේසියෙන්ම හදාගන්න පුළුවන්කම තියෙද්දි

  • @buddhikabandara2389
    @buddhikabandara2389 ปีที่แล้ว +1

    කව්ද කැමති නැත්තෙ උණු තේ එකක් එක්ක එළවළු රොටියක් කන්න එකත් ගෙදරදිම හදන් මේ විදිහට හදාගෙන ස්තුති මේ වගේ විඩියෝ ගෙනවට

  • @sriyanifernando522
    @sriyanifernando522 ปีที่แล้ว

    👌👌👌

  • @yvonnevanhoff9825
    @yvonnevanhoff9825 ปีที่แล้ว

    Show properly only half can bebseen

  • @rupachandani5288
    @rupachandani5288 ปีที่แล้ว

    ඔබතුමා රොටී තුනීකරන විට එය පැහැදිලි වපේන්නේ නැහ ඒ කියන්නේ තිරයටවැහිලා තියෙන්නේ අස්සේ යන්තම් අතහාරෝලින්පින් එක කරකවනව විතරයිපේන්නේ ටිකක් කරැණාකර පැහැදිලි ව පෙන්නන්න

  • @onikapalipana3741
    @onikapalipana3741 ปีที่แล้ว

    ජයවේවා අයියේ ❤

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 ปีที่แล้ว

    Peanna naha.

  • @rupawasanthi423
    @rupawasanthi423 ปีที่แล้ว

    බොහොම ස්තූතියි