පෝෂ්‍යදායී Discus කෑම වේලක් හදමු | How to prepare a Balance Diet for Discus fishes | KingofAquarium

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 120

  • @nadishkamalshan6478
    @nadishkamalshan6478 3 ปีที่แล้ว +3

    හැදෙන ලෙඩ රොග සහ එම රොගවලට දෙන බෙහෙත්වල විඩියො එකක් ඔනේ.වැඩසටහන සුපිරි👍❤❤.

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว +2

      මගේ කලින් video වල ලෙඩ රෝග ගැන කෙටියෙන් පැහැදිලි කරනවා. වැඩි දුර මේ ගැන ඉදිරි video වලින් කතා කරනම්.
      Thank you for your comment 💜️🐠

  • @roshanhasitha9671
    @roshanhasitha9671 3 ปีที่แล้ว +3

    හැම දෙයක්ම පැහැදිලිව තියෙනවා

  • @SandaruwanWarnasooriya
    @SandaruwanWarnasooriya หลายเดือนก่อน

    Akke.. 14cm- 16cm Discud joduwak kiyak wenwad?

  • @sumudushehani1055
    @sumudushehani1055 2 หลายเดือนก่อน

    Enjal mau saththunta dennath puluwanda

  • @asankafernando1755
    @asankafernando1755 3 ปีที่แล้ว +1

    Niyamai vedio karanawa, පැහැදිලිව කරනවා, අපිට දෙන්න, සම්පූර්ණ ටැන්කිය, වතුර ලයින්, සයිපන් කරන එක, මාළු දාන තැන වෙනකම් vedio එකක් දෙන්න.

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      Ilaga Video eka e gana krnne. Subscribe krla thiya ganna apiva.

  • @isuruumendra307
    @isuruumendra307 3 ปีที่แล้ว +2

    හොදට කියලා දෙනවා thanks❤

  • @mohomedshiran277
    @mohomedshiran277 3 ปีที่แล้ว +1

    Discus Breeding video ekakuth danna

  • @niroshanpremarathne4833
    @niroshanpremarathne4833 3 ปีที่แล้ว +2

    thanks miss...a very nice presentation

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว +1

      Your welcome dear🐠💜️

    • @niroshanpremarathne4833
      @niroshanpremarathne4833 3 ปีที่แล้ว +3

      @@lukydiscus2512 maluwonwa hira kara hadannath bee meyalata awasya awama eda pramanaya tank eke size eka meyaalage mila ganan wala wisthrath kiyanna

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว +1

      Idiriyedi e gana video ekak karanm anivarenma💜️🐠

  • @dilummanohara2094
    @dilummanohara2094 3 ปีที่แล้ว

    Tankiye Kama ithuru wena ewa takiyen eliyata ganna pvc hos eka hadaganne kohomada

  • @kazunthilakarathne8820
    @kazunthilakarathne8820 ปีที่แล้ว

    Is it boil heart or raw

  • @amilashriyanthaseram8802
    @amilashriyanthaseram8802 3 ปีที่แล้ว +2

    Ph balana liquid ekai, color card ekai koheda ganna tiyenne

  • @SarathWijesinhaRathnayake
    @SarathWijesinhaRathnayake ปีที่แล้ว

    සුපිරි

  • @kanchanaweerasinghe7195
    @kanchanaweerasinghe7195 2 ปีที่แล้ว

    Thanks 👍

  • @sesakotuwage6990
    @sesakotuwage6990 3 ปีที่แล้ว +1

    Discuss food wlata panu beheth add kranwa neda, kohomada panu beheth danne Mona wargada, kochchra pramanawalinda kiyana eka denaganna puluwanda

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      Digatama Beheth danne na. apita vadi visthra dana ganna call ekk denna

  • @revolution91100
    @revolution91100 3 ปีที่แล้ว +1

    Me tanks wala size kohomada thiyenne. Patau set ekak aran loku wenakan tikak hadanna hoda tank size eka keeyada?

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว +1

      36*18*18 inches tank ekk tikak loku venakn hadnna puluvan.

  • @kasunsadu635
    @kasunsadu635 3 ปีที่แล้ว

    Cichild can give ?

  • @amilashriyanthaseram8802
    @amilashriyanthaseram8802 3 ปีที่แล้ว +2

    Discuss lage foods walata jelatin dammata kamak nadda?

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว +1

      Kmk na. ස්වල්ප වශයෙන් දාන්න. ගොඩක් දාන්න එපා..

    • @amilashriyanthaseram8802
      @amilashriyanthaseram8802 3 ปีที่แล้ว +1

      Tks

  • @nalinchaminda5282
    @nalinchaminda5282 2 ปีที่แล้ว

    Malti vitamin ganna thiyenne kohenda

  • @gayandias7321
    @gayandias7321 3 ปีที่แล้ว

    👍 සුපිරි

  • @nuwansrinath6619
    @nuwansrinath6619 2 ปีที่แล้ว

    Kema ganna puluwanda, delivery karanawada

  • @indikanishan5111
    @indikanishan5111 3 ปีที่แล้ว +2

    puluwan.nam.breadersla.ganna.tan.gana.vidio.ekak.karanna

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      Ok dear🐠💜️

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      අපේ කලින් video වලිනුත් මේ ගැන සරල අදහසක් ගන්න පුලුවන්.
      ඉදිරියේදී සවිස්තරාත්මක ව කතා කරන්නම්.thank you for the comment 💜️🐠

  • @sldkwithok6659
    @sldkwithok6659 3 ปีที่แล้ว +1

    Maga discusla ganalla awurudu 2 withara. colous nana monawada danna onea.

  • @amilawijesekara4830
    @amilawijesekara4830 2 ปีที่แล้ว

    Discuss fish ta denna vitamin monawa da

  • @gayan2973
    @gayan2973 3 ปีที่แล้ว +1

    සුපිරි ....නියමයි 💗💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏

  • @nithiranimthaka4118
    @nithiranimthaka4118 3 ปีที่แล้ว +1

    Akke oya kama oyala wikunanne kiyatada?

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      Oya msg ekak danna malli. Price list evanm.

  • @suranthamunasinghe5191
    @suranthamunasinghe5191 3 ปีที่แล้ว +1

    Patau loku Karana widiya vedio akak karanna patau godak marenawa aka Nisa a gana karanna

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      Anivarenma krnm ilaga videos balanna.

  • @lakiravindiv444
    @lakiravindiv444 3 ปีที่แล้ว +1

    Heater aneeda pls reply

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      Heaters thynva nn hodai. Malu lea unama treat krnna oni vnva

  • @dineshmadusanka1731
    @dineshmadusanka1731 2 ปีที่แล้ว

    Love you akke

  • @chamusada7978
    @chamusada7978 3 ปีที่แล้ว +1

    deworm krn hrim vidiha mkdd akk

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว +1

      Prazigold දාන්න පුලුවන්. මේ පිළිබඳ වැඩිදුර හොදින් ඉදිරි video වලින් කතා කරනවා. Apiva subscribe කරලා තියා ගන්න.

  • @amilashriyanthaseram8802
    @amilashriyanthaseram8802 3 ปีที่แล้ว +1

    Hoda maltivitamin ekak kiyanna puluwanda

  • @nithiranimthaka4118
    @nithiranimthaka4118 3 ปีที่แล้ว +1

    අක්කෙ ස්පිරුලිනා පව්ඩර් එකේ මිල කෝමද? Averagely කියන්න්

  • @kalumsameera7005
    @kalumsameera7005 3 ปีที่แล้ว +3

    ❤️👌🐠

  • @Eranjithwasantha7865
    @Eranjithwasantha7865 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @dil6719
    @dil6719 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️

  • @samankumar3218
    @samankumar3218 3 ปีที่แล้ว

    අමු ඉස්සෝ ඒකතු කරන්න පුලුවන්ද කලර් ඒක වැඩි කරගන්න

  • @thisaraprabash3292
    @thisaraprabash3292 3 ปีที่แล้ว

    Akke mee kama eka apita cochara kal drnna pulumwamda

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      Food eke pramanaya anuvai, malu inna pramanaya anuvai eka vns venava. Freezer ekr komath sathiyk dekk yankn thyn denna plvn. Godak parana vela mlunta kama denna yanna epa kohomath.

  • @nithiranimthaka4118
    @nithiranimthaka4118 3 ปีที่แล้ว +1

    අක්කෙ මම වට්සැප් මැසේජ් එකක් දාන්නද? Price list එකක් එවනවද?

  • @pradeepasandakumari8247
    @pradeepasandakumari8247 3 ปีที่แล้ว +2

    අක්කෙ discus හදන්න tank size කොහොම වෙන්න ඕනද

  • @sandanuonyoutube
    @sandanuonyoutube 3 ปีที่แล้ว +1

    Multi vitamin oonamada

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      Multivitamin dena eka godak hodai.

    • @sandanuonyoutube
      @sandanuonyoutube 3 ปีที่แล้ว

      @@lukydiscus2512 denna oonamda

    • @sandanuonyoutube
      @sandanuonyoutube 3 ปีที่แล้ว

      Abul Kesel dunnata awulak nadda

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      Abul kesel denna epa. Kana ekk na.
      Hoda growth ekk oni nn , prathishakthya vadi krvanna oni nn multivitamin onimai.

  • @ajantharanasinghe9135
    @ajantharanasinghe9135 3 ปีที่แล้ว +1

    Breeding video ekakuth genna koo ikmanata

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว +1

      Anivarenma genava lagadima. Apiva subscribe karala thiya ganna💗

  • @nithiranimthaka4118
    @nithiranimthaka4118 3 ปีที่แล้ว +2

    අක්කෙ 5cm chekerboad වගේ දෙන්නෙක්ගෙ මිල කොහොමද?

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      1000 ඉදන් ඉහළට ඉන්න්වා. වැඩි විස්තර සදහා 0714658456 call එකක් දෙන්න.

    • @nithiranimthaka4118
      @nithiranimthaka4118 3 ปีที่แล้ว +1

      @@lukydiscus2512 oyage aquarium eka koheda tiyenne?

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      @@nithiranimthaka4118 Panadura

    • @nithiranimthaka4118
      @nithiranimthaka4118 3 ปีที่แล้ว

      @@lukydiscus2512 haa ok...

    • @nithiranimthaka4118
      @nithiranimthaka4118 3 ปีที่แล้ว

      Samanyen hoda quality 5cm-6cm kohomada prices?

  • @srilankawesternaqua5912
    @srilankawesternaqua5912 หลายเดือนก่อน

  • @udararulz4704
    @udararulz4704 3 ปีที่แล้ว +2

    Multi vitamins gnne khenda

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      Pharmacy vala, pet shop vala thynva.

    • @udararulz4704
      @udararulz4704 3 ปีที่แล้ว +1

      Multivitamin Brand ehekda name ekak kynna puluwanda

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      @@udararulz4704 onma brand ekk hodai.pharmacy valin illuvma denva.

    • @udararulz4704
      @udararulz4704 3 ปีที่แล้ว +1

      Cats,dogslta dna eka unath awlk na ne

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      @@udararulz4704 na kisima aulk na.

  • @Slgamingbanniya5520
    @Slgamingbanniya5520 3 ปีที่แล้ว +1

    අක්කේ මමත් අඩි 20 විදුරු tank 1 ඩිස්කස් 20 ක් ඉන්නවා එයාලට මම දෙන්නෙ palte දෙන්නෙ එවා හොඳ ද

  • @erangamadushanka7394
    @erangamadushanka7394 3 ปีที่แล้ว

    මෙිි කැැම එක වෙන මාලුන්ටත් දෙන්න පුලුවන්ද

  • @nishanthadevepriya4510
    @nishanthadevepriya4510 3 ปีที่แล้ว +2

    මේක දවස් කීයක් වගේ refrigerator තියලා feed karanna puluwan da.. වෙන මාළු වර්ග වලට මේ කෑම එක match වෙන්නෙ නැද්ද.. කෑම eke තියෙන cool ගතිය awlk නැද්ද මාළුන් ට

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว +1

      Defeezer dala සුමාන 2ක් උපරිම තියා ගන්න. කෑම ගොඩක් කල් තියන්න එපා මස් වර්ග නිසා..
      වෙන මාලුන් ටත් මේක දෙන්න පුලුවන්. හිදට blend කරලා දෙන්න.
      Cool ගතිය අවුලක් නෑ. Cool යවල දෙන්න පුලුවන් නන් හොදයි. වැහි දවස් වල වැඩිපුර දෙන්න යන්න එපා.

  • @dilshanscustomtours9139
    @dilshanscustomtours9139 3 ปีที่แล้ว +5

    අක්කෙ කරන්ට් නැතිඋනාම මෙයාලට කොච්චර වෙලාවක් ඉන්න පුලුවන් ද

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว +5

      Current නැති උනාම දවසක් උනත් තියන්න පුලුවන්. හැබැයි, වතුර හොදට තියන්න ඕනි. Current එනකන් කෑම නොදී තියන්න ඕනි. එතකොට අවුලක් නෑ.

  • @dilshanscustomtours9139
    @dilshanscustomtours9139 3 ปีที่แล้ว +2

    Breeding කලොත් කරන්ට් නැතිඋනොත් මාලු මැරෙන එක නවත්තන්නෙ කොහොමද ?

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      කෑම දෙන්න යන්න එපා current එනකන්. වතුර හොදින් තිබීම වැදගත්.

  • @nuwandanushka7262
    @nuwandanushka7262 2 ปีที่แล้ว +1

    මට දැන ගන්න පුළුවන්ද කැම ඩිලිවරි කරනවාද කියලා ...

  • @slsethun7724
    @slsethun7724 2 ปีที่แล้ว +1

    වෙන මාළුන්ට දෙන්න බැරිද

  • @chamarasingith2172
    @chamarasingith2172 3 ปีที่แล้ว +1

    මාංශ අහාර නැතිව ශාක අහාර විතරක් දෙන්න බැරිද

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      Denna puliuvan. Malu train krnna oni ekata

  • @kovinduwickramasinghe9039
    @kovinduwickramasinghe9039 2 ปีที่แล้ว

    චිකන් ලීව එක අවුල් ද

  • @Aquaticpredatorzone
    @Aquaticpredatorzone 3 ปีที่แล้ว +1

    එන්න අපේ පැත්තේ නියමයි

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      හරි එන්නම් අපි💗

  • @samankumar3218
    @samankumar3218 3 ปีที่แล้ว +1

    කෑම ඒක හදලා කොපමන කාලයක් තබා ගත හැකිද

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      Sathi dekk athulatha kama eka deela ivara kra ganna puluvan nn hodai. Kama parana krla denna epa.

    • @samankumar3218
      @samankumar3218 3 ปีที่แล้ว

      @@lukydiscus2512 ස්තුතියි

  • @indikaentertaintment6120
    @indikaentertaintment6120 2 ปีที่แล้ว

    මේ විදියට නැතුව වෙලදපොලෙන් අරන් දෙන්න පුලුවන් කලින් හදපු කෑම මොනවද

  • @shanlucifer6484
    @shanlucifer6484 3 ปีที่แล้ว +1

    Petvit එක කීයක් වෙනවද අක්කේ? ගන්න පුළුවන් කොහෙන්ද ?

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      Rs.1000ta aduven ganna puluvan. Loku milak na. Petshop, pharmacy valin ganna puluvan.

  • @indikapramod6799
    @indikapramod6799 2 ปีที่แล้ว

    චිකන් විතරක් දුන්නාට කමක් නද්ද හදල.

  • @predeepkumara5958
    @predeepkumara5958 3 ปีที่แล้ว +1

    අත නිකම් බන පොතක් වගෙයි

  • @Vimuthvlog
    @Vimuthvlog 3 ปีที่แล้ว

    සිතල පිටින් දෙද්දි මෙයාලට ප්‍රශ්නයක් නැද්ද මෙයලගෙ බඩවල්ට

  • @mahelamanura725
    @mahelamanura725 3 ปีที่แล้ว +2

    ඔයාලා ලග ඩිස්කස් ගන්න ඉන්නවද?

    • @lukydiscus2512
      @lukydiscus2512  3 ปีที่แล้ว

      Ow innva. Fb page ekta like krla msg ekak danna🐠💜️

  • @Eranjithwasantha7865
    @Eranjithwasantha7865 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️