පිරිත් කියද්දී පණ ගැන්වුණු දුම්රිය අද කොටුවේ සිදුවූ සුපිරි වැඩේ සෙනඟ අතරින් දුම්රිය ලොක්කාත් ඉඳගනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 28

  • @sarathkumararupasinghe490
    @sarathkumararupasinghe490 7 ชั่วโมงที่ผ่านมา +4

    ඉක්මනට අපිට හොද දියුනු දුම්රිය සේවයක් ලබා දෙන්න. ජනවරම ඒකටයි.

  • @shaavi2erms728
    @shaavi2erms728 10 ชั่วโมงที่ผ่านมา +6

    සේවකයන්ට පුහුණුවක් දිය යුතුමයි

  • @prasannaperera7805
    @prasannaperera7805 23 ชั่วโมงที่ผ่านมา +10

    සාමාන්‍යාධිකාරිතුමා භාණ්ඩ්‍ය ප්‍රවාහන දියුනු කරන්න නම් දුම්රිය ස්ථානවල ⁣ඉන්න සේවක⁣යන්ට වෙනම පුහුණුවක් දෙන්න , ඒ තැන්වලට ගියාම උන් දාන ලොකු පාට් , ඔබ තුමාත් සරමක් ඇඳගෙන පාර්සලයක් අරන් යන්න තත්වය හරියටම අවබෝධ කරගන්න පුළුවන් .

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 11 ชั่วโมงที่ผ่านมา +2

    අවුරුදු 160 ගිහිල්ලත් මගීන් වව්ල්ලු වගෙ එල්ලිල යන්නෙ.වෙලාවට දුම්රිය නෑ,මිනිස්සු රවටන්න පුළුවන් හරිම කුුමය දැනගත්ත සාමාන්‍යාධිකාරවරය පිරිතක් කියෙව්ව.

  • @araliusa
    @araliusa 8 ชั่วโมงที่ผ่านมา +2

    මේවා පිරිත් කිය කියා දැන් අවුරුදු 76ක් කළා , නමුත් මේවගේ වැඩ කරන්න එපා , සේවක රල අන්තිමය් , ඔබතුම බලන්න බඩු බාන්ඩ ගෙනියන තැන හරිම සෙරෙප්පු කබල් දාගෙන ,මේසයක් උද වැඩි වෙලා ඉන්නවා කෙනෙක් එයා තමා ඔක්කොම දන්නේ , මොවුන්ට පත්මලාවක් දෙන්න වැඩ කරන හැටි ඉගෙන ගන්න , ටිකට් කවුන්ටර් එකේ උන් හිත්ගෙන් ඉන්නේ මිනිස්සු යන්නේ නොමිලේ කියලා , එයාලට මහත්තයා , MR කියන්නෙම දන්නේ නැහැ , වැරදිලා හරි සුද්දෙක් අවොත් ටිකක් කර්යයශීලි ගතියක් එනවා , ඔක් හදන්න මෙහෙම බෑ ක්‍රමක් ක්‍රමයෙන් සේවකයන් මාරු කරන්න , හොද පුහුණුවකින් පස්සේ මේවාට එවන්න , ලගම රට සිංගප්පුරුව එතන දුරිය සේවය කරන අයුරු ඉගෙන ගණන් දෙන්න , ඉන්දියාවේ යැවුවොත් කපොතිය් . ඔහොම වැඩිවෙලා ඉස්සර අයත් ගියා , මෙලොවදක් දුම්රියට වුනේ නෑ

  • @sunildesilva1397
    @sunildesilva1397 18 ชั่วโมงที่ผ่านมา +4

    කාල සටහනට අනුව ක්‍රියාකරවනවා නම් එච්චරයි

  • @ManjulaDhaminda
    @ManjulaDhaminda 9 ชั่วโมงที่ผ่านมา +3

    ඔය ශෝබන වැඩක් නැහැ වෙලාවට කෝච්චි නැහැ තාමත්

  • @jaybodahennadi6400
    @jaybodahennadi6400 7 ชั่วโมงที่ผ่านมา +1

    What a big joke .we need clean toilets .good w0rkers .very clean trains .

  • @HewageGhn
    @HewageGhn 5 ชั่วโมงที่ผ่านมา

    HEMA DEEMA AGAMANUKULAWA KARAGANNA APA. NISE PAREPALANA KREYAWALIYAKATA
    YANNA. WERADE KARANA AYA NEETHIYAK GENALLAA HARE IWATH KARANNA. RATEE UGATH.THARUNA THARUNIYANTA AWASTHAWAK DENNA. HEMATHANAMA INNE PAREPALANA SEWAYEE NEEKI HUTANLA. AIRPORT AKEE IDALAMA ALASA MINISUN WEDA KARANNE. HODA KALAMANAKEERETHAWAYAK ATHUWA JANATHAWATA HODA SEWAYAK LABADENNA. PIRITH KIYALA WEDEE PATANGANNAWA
    ANTHIMATA KARAPU WEDAKUTH NEHA TIKA DAWASAK GIYAHAMA.

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 17 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍

  • @ManjulaDhaminda
    @ManjulaDhaminda 9 ชั่วโมงที่ผ่านมา

    මිනිහා ඔක්කෝටම වැඩිය TV ෂෝ කාරයෙක් වගෙයි

  • @sujeevas.desilva2871
    @sujeevas.desilva2871 18 ชั่วโมงที่ผ่านมา +1

    Why only pirith, this is a multi religious country

    • @T.M.SRathnayake
      @T.M.SRathnayake 17 ชั่วโมงที่ผ่านมา

      Really ?Is it a dream ?

  • @kumarans-s7c
    @kumarans-s7c 22 ชั่วโมงที่ผ่านมา +1

    එහෙනම් දැන් ... දුම්රිය පණගැන්වීමට..... අර යතුර සහ බොත්තම අවශ්‍ය නැහැ නේද ..??😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 අපේ රටේ උන්ට රෙන්න පුකේ ගූත් නැතිවුනාට ........ ප්‍රාතිහාර්ය නම් , එමටයි !!!! අර කැළණියේ උනා වගේ ,,,,, දැන් ඔතනින් .. නොයෙකුත් එනවා නොඅනුමානයි😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le 12 ชั่วโมงที่ผ่านมา +1

    All bullshit😢 Never seen anywhere in the world like stupid scenarios

  • @kulasiriyapa
    @kulasiriyapa 7 ชั่วโมงที่ผ่านมา

    TV සංදර්ශන එදත් එහෙමයි අදත් එහෙමයි මෙකද වෙනස, බොරු වැඩ, පත්වීම් ලබා එන හැම එකාම එහෙමයි... හොර ගුහාවක් දුම්රිය දෙපාර්තමේන්තුව ......

  • @Ramya-dg8wo
    @Ramya-dg8wo 10 ชั่วโมงที่ผ่านมา

    ආටක නාටක.....

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn 14 ชั่วโมงที่ผ่านมา

    බස් එක හෝන් එකේ රෙනවද? ඔච්චර සද්දෙ

  • @sarathchandrathilake3216
    @sarathchandrathilake3216 4 ชั่วโมงที่ผ่านมา

    ආරම්භක සේවාවක් නිසා ජාතික කොඩියක් එන්ජිමේ තිබුනා නම්.........

  • @vimsen2221
    @vimsen2221 15 ชั่วโมงที่ผ่านมา +1

    නිකම් බොරු ශෝබන. සේවය දියුණු කරලා ඉවර වෙලා ඕවා කරන්න.

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 20 ชั่วโมงที่ผ่านมา +1

    පිරිති ඔිව නමි අවශ්‍ය නැ