කටාර්වල බයික් රයිඩර් කෙනෙක්ගෙ ජීවිතේ කොයි වගේද? | Talabat part 1| Sri Lanka| Sinhala| MR Fainaz

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 115

  • @chamildiss
    @chamildiss 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි bro. this is exactly what I was expecting. 🔥👍

  • @slheartone8356
    @slheartone8356 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා video එකක් ඇත්තටම ලංකාවේ ඉන්න qatar යන්න ඉන්න අයට පට්ටම වටිනා video ekak. Thank u යාලු. Good luck දිගටම video කරන්න taxi driver job කොහොමද video එකක් karanna. ඇත්තටම ගොඩාක් දවස් හොයපු video එකක් ජයවේවා යාලු. අර යාලුවෝ දෙන්නටත් පරිස්සමින් වැඩ කරන්න කියන්න. හැමෝටම ජයවේවා. හැමෝම පරිස්සමි වැඩ කරන්න.

  • @drdle1412
    @drdle1412 ปีที่แล้ว

    niyamai machan godak wadagat vedio ekak

  • @mithun6697
    @mithun6697 2 ปีที่แล้ว +11

    එන්න හිතන් ඉන්න කොල්ලන්ට කියන්නෙ. එන්න එපා. ඒජන්සි කාරයො හීන මවලා එවන කිසිම දෙයක් මෙහෙ නෑ. මේ summer එකටම කොල්ලො 300කට වඩා heat එකට, sunstroke නිසා හොස්පිටල් අරන් ගියා. කටාර් රජයෙන් දවල්ට(10 ඉඳන් 3.30) දැන් පදින්න දෙන්නෑ. අනික තමා ඇක්සිඩන්ට්. කොල්ලො හැප්පෙන ඒවා, මැරෙන ඒවා මෙහෙ මීඩියා වලවත් පෙන්නන්නෙ නෑ. මොකද ඒක එච්චරටම කේස් නිසා. ඇස් ඉස්සරහා කොල්ලො හැප්පිලා මැරිලා තියෙනවා. අඩුමතරමෙ මිනියවත් හම්බෙයිද දන්නෑ උන්ගෙ තමන්ගෙ නෑයන්ට. මේක පට්ටම රිස්ක් එකක් තියෙන ජොබ් එකක්.
    අනික තමා ඔය කියන තරම් ආදායමක් මෙහෙ ලැබෙන්නෑ. දැන් riders ලා සෑහෙන්න මෙහෙ ඉන්නවා හැබැයි orders අඩුයි එක rider කෙනෙක්ට ලැබෙන. කොල්ලො ඉන්නවා මෙහෙ මාසෙ කන්නවත් සල්ලි නැතුව ගෙදරට යැව්වම. දැන දැනම අමාරුවෙ වැටෙන්නෙපා. එනවා නම් මෙහෙ වෙන ජොබ් එකකට වරෙල්ලා. Talabat එන්නෙපා!

    • @mrfainaz2807
      @mrfainaz2807  2 ปีที่แล้ว

      ස්තුති අපේ කොල්ලො වෙනුවෙන් මේ දැනිවත් කිරිමට....🔥🔥🔥🔥😑😑😑😑❤️❤️❤️

    • @kavindu4057
      @kavindu4057 2 ปีที่แล้ว

      mn anna heduwe me mase bro
      mkda kiynne machn anna epada

    • @mithun6697
      @mithun6697 2 ปีที่แล้ว +1

      @@kavindu4057 තලබත් එන්නෙපා මචං. මෙහෙ world cup එකට කට්ටිය ගත්තට ඒකෙන් පස්සෙ වැඩක් නෑ. Performance අඩු අයව ආයෙම යවනවා. අනික තමා ආදායම පට්ට අඩුයි. ඉස්සර වගේ orders නෑ. ඒජන්සි කාරයො මවන තරම් මේක සුන්දර නෑ. මෙහෙ කොල්ලො කම්පැණි එක්ක වලි දාගෙනත් ලංකාවට යනවා පඩි නැති නිසා. අපිත් මේ ආවට කරගෙන ඉන්නවා මොකක් හරි සෙට් වෙලා පැනගන්නකල්. දැන දැනම අමාරුවෙ වැටෙන්නෙපා. අනික ඔහෙන් ලක්ශ ගාණක් ගෙවලා ආවට පස්සෙ මෙහෙනුත් තව ලක්ශ 3ක් විතර පඩියෙන් කපනවා ලයිසන් එකේ ඉඳලම. Sub company කාරයො අපෙන් හම්බ කරනවා පට්ටම හම්බ කිරිල්ලක් හැබැයි අපිට නෑ. මුන් පොඩි දේටත් පඩි කපන්න බලන් ඉන්නෙ. Riders ලා මාරම දුකක් විඳින්නෙ. මෙහෙ එනවා නම් වෙන ඕන ජොබ් එකකට වරෙන් මේකට නම් එන්නෙපා. අපරාදෙ කියලා හිතෙයි ඇවිත් මාසයක් යන්න කලින්ම. දැන්ම පුළුවන් නම් සල්ලි ගෙවලා තියෙනවා නම් ඕකුන්ගෙන් ඉල්ලගනින්.

    • @lakmaledirisinghe5526
      @lakmaledirisinghe5526 ปีที่แล้ว

      Car වලින් ඩිලිවරි කරන්න දෙන්නවද බන් ඔයෙ කම්පැනි එකෙ?

  • @rasheedameer8232
    @rasheedameer8232 2 ปีที่แล้ว +1

    Very informative content. Suggest removing the background music when talking as it is very hard to hear yall speak.

  • @jayatunganamalkarunarathne3847
    @jayatunganamalkarunarathne3847 2 ปีที่แล้ว

    පට්ටම වටිනවා video eka brother

  • @SS-te5lr
    @SS-te5lr 2 ปีที่แล้ว

    Godak watina video ekak...mehema jobs gana danuwath karana eka nam godak hodai....👍

  • @jinnarock6050
    @jinnarock6050 2 ปีที่แล้ว +2

    යලුවා අපිට දෙන්න විස්තරයක්.බර වහන ජොබ් එක ගැන.බස්,ලොරි වගේ.ලොකු දේයක්.ලයිසන් එක ගන්නේ කොහොමද කියලත් කියන්න.🙏🙏🙏

  • @lalithdiluksha9476
    @lalithdiluksha9476 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් පින් මේ සම්බන්දව අපිව දැනුවත් කරාට

    • @lalithdiluksha9476
      @lalithdiluksha9476 2 ปีที่แล้ว +2

      මම ගොඩක් හොයපු විඩියෝ එකක් මේක පුලුවන්නම් තව විස්තර ටිකක හොයල කියන්න මම එන්න ඉන්නෙ ලගදිම

    • @mrfainaz2807
      @mrfainaz2807  2 ปีที่แล้ว

      2 වෙනි කොටසේ මීට වඩා විස්තර තියනවා ලගදීම බලාපොරොත්තු වෙන්න...😊😊😊😊

    • @ChamudithaPramith-o3e
      @ChamudithaPramith-o3e 2 ปีที่แล้ว

      FiFA එක Start කරන්න ලගයිද 🙂

    • @rakshikashehani9189
      @rakshikashehani9189 2 ปีที่แล้ว

      @@mrfainaz2807 aiye namber plz wtsup math thalabath anna enne visththara tikak dana ganna ona

  • @FREEDOM-94-
    @FREEDOM-94- 2 ปีที่แล้ว +2

    Video eka වටිනවා මචන්. ඒ උනාට thalabath එකට නම් කවදාවත් එන්න එපා. මොකද මේ ජොබ් එක කියන තරම් සුන්දර නෑ. හැමදාම පස්දෙනෙක් විතර accsident වෙනවා.

    • @lakmaledirisinghe5526
      @lakmaledirisinghe5526 ปีที่แล้ว

      Car වලින් ඩිලිවරි කරන්න තියනවද බන් ඔයෙ කම්පැනි එකෙ?

  • @udaralakshitha6000
    @udaralakshitha6000 2 ปีที่แล้ว +4

    ගොඩක් අය මේ දවස් වල හොයන දෙයක්🙏

  • @sanathbasnayaka7694
    @sanathbasnayaka7694 2 ปีที่แล้ว

    Excellent brother...

  • @mashwaq1277
    @mashwaq1277 2 ปีที่แล้ว

    Truth👏Next episode please brother🙏

  • @ravindumadushan3693
    @ravindumadushan3693 2 ปีที่แล้ว

    Interesting video Thank you aiya🙏❤️

  • @malanfewshan7265
    @malanfewshan7265 2 ปีที่แล้ว

    වැඩේ වටිනවා.. ඊළග එපිසොඩ් එකේ සෙට් වෙමූ.

  • @madurangadilshara840
    @madurangadilshara840 2 ปีที่แล้ว

    අයියා කටාර් වල ⁣ෆුට් බෝල් මැච් එක තියෙන්නේ කවද්ද

  • @rihamrih2243
    @rihamrih2243 2 ปีที่แล้ว

    Nice video bro thanks Brothers

  • @aslam5580
    @aslam5580 2 ปีที่แล้ว

    Niyamai kolla

  • @tbandara5978
    @tbandara5978 2 ปีที่แล้ว +2

    අයියා ජොබ් එකට ගිහින් පලමු මාස තුනේ කොච්චර පඩියක් ගන්න පුලුවන්ද .?
    මොකද ගියපු ගමන් oder එකකට යන්න පාරක් වත් දන්නෙ නෑ. මැප් එකත් අව්වට පේන එකක් නෑ.
    *අදාල oders වලට බඩු ගන්න තියෙන්නෙ එකම branch එකද?
    අයියා ඒ ටිකත් ටිකක් දැනුවත් කරන්න ගොඩක් පින්.

    • @mrfainaz2807
      @mrfainaz2807  2 ปีที่แล้ว +1

      ර්‍ඊලග විඩියො එකේ විස්තර ඔක්කොම තියනවා බලාපොරොත්තුවෙන් ඉන්න.... මේ සතිය තුල.....😊😊😊😊

    • @bongomax2698
      @bongomax2698 2 ปีที่แล้ว

      Koo ikmanta dewani eka dannako

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 ปีที่แล้ว

    Car වලින් ඩිලිවරි කරන්න තියනවද බන් ඔයෙ කම්පැනි එකෙ?

  • @rashmiraveena2791
    @rashmiraveena2791 2 ปีที่แล้ว

    කොහොමද අපි ජොබ් වලට apply කරන්නේ....

  • @dilshshani1381
    @dilshshani1381 2 ปีที่แล้ว

    me dawas wala qatar visa nikuth karan nadda ayye QVC eka nisa aniwaren uththarayk ona ayye

  • @mohamedafham8359
    @mohamedafham8359 2 ปีที่แล้ว

    Nice video 👍👍👍

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 ปีที่แล้ว

    කෑම වලට කොහොමද වියදම් යන්නෙ?

  • @shiyamsameeha7791
    @shiyamsameeha7791 ปีที่แล้ว

    Laksha 7 illanawa Kuwait bike delivery soon visa

  • @chathumalhettiarachchi5508
    @chathumalhettiarachchi5508 2 ปีที่แล้ว

    හොය හොය ඉදපු වීඩියෝ එකක්...මමත් එන්න හදන්නේ....

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Aye vidiyo karanakota mee wadanayadanna aepa kiyana kisima deyak aeka nisa terum ganna baaa

  • @පුදුමලන්තය
    @පුදුමලන්තය 2 ปีที่แล้ว +2

    One day hotel + driving license walata qar 3000-4000k yanawada talabat

    • @mrfainaz2807
      @mrfainaz2807  2 ปีที่แล้ว

      ඊලග විඩියො එක බලන්න ඒ ඔක්කොම විස්තර තියන්වා....😊😊😊😊😊

    • @khalikhasan9334
      @khalikhasan9334 2 ปีที่แล้ว

      Oww mang talabat ake thama veda karanne me company veda karana kattiya godak kal hitinne uparima maasa 6 mang avilla maasa 2 !!! Epa vela thiyanne working hours 12 kivvata peya 14 vage vedakaranda venava mekatanang apply karanda epa hotha indore jobe akata apply karanda

    • @khalikhasan9334
      @khalikhasan9334 2 ปีที่แล้ว

      Okkoma laksha 6/50 vitharavenava
      Kivvata theranne mehe aavata passe thama apita therune Lankave agentla kiayana gaana hambavenne uparima 2000 thama akath maasa 5kin passe thama ganda puluvang peya 14 kattak kanda one kiayana tharam lesi nehe

  • @lifeabroadmusic
    @lifeabroadmusic 2 ปีที่แล้ว

    Vacancy thiyenawada. Kiyala dana ganne kohomada.

  • @jayaniishangi5084
    @jayaniishangi5084 2 ปีที่แล้ว

    රත්තරන් වල මිල ගණන් කොහොම ද එවාගේ විඩියෝවක් කරන්නකෝ

  • @nimsarasandeepani7824
    @nimsarasandeepani7824 9 หลายเดือนก่อน

    Aiya lisan ganna warnandatawaua balanawada

  • @senurasika2890
    @senurasika2890 2 ปีที่แล้ว

    Ayye jcb job gena video ekak dannako ikmanata

  • @mdinesh4194
    @mdinesh4194 ปีที่แล้ว

    Godak wadina episode

  • @khalikhasan9334
    @khalikhasan9334 2 ปีที่แล้ว

    Bike delivery job akatanang enda epa
    Aavata passe theray
    Hotha indore job akata enda
    Salary aduvunath awlak neha

  • @shalithaakila3098
    @shalithaakila3098 2 ปีที่แล้ว

    Tip eka hamba wenawa neda meeta amatarawa ?

  • @nissankanavaratne123
    @nissankanavaratne123 2 ปีที่แล้ว

    Can you do a video about the labour law in qatar and where we can get more information. Thank you

  • @minolavishka2475
    @minolavishka2475 2 ปีที่แล้ว

    Bro hotel sector eka gana details tikk kiyamuda?

  • @samangunasekara6642
    @samangunasekara6642 2 ปีที่แล้ว

    මචං ඛැකෝ මැෂින් ඔපරෙටර් ජොඛි නැද්ද දැන් කටාර් වල.මං ඉදලා ආවෙි ලයිසන් තියෙනවා .ලංකාවේ එජන්සි වල වෙකන්සි හොයා ගන්නත් නැහැනෙ .පුලුවන්නමි හොයලා බලපන් සහෝ මොන එජන්සිවලටද වෙකන්සි යන්නෙ කියලා

  • @shehanrodrigo3356
    @shehanrodrigo3356 2 ปีที่แล้ว +1

    Brother Dan qatar enakota PCR TEST eka aniwaryada?

    • @mrfainaz2807
      @mrfainaz2807  2 ปีที่แล้ว +1

      වැක්සින් ඔක්කොම ගහලා තියනවන්ම් ඇන්ටිජන් එකක් කර ගත්තොත් ඇති....

    • @shehanrodrigo3356
      @shehanrodrigo3356 2 ปีที่แล้ว

      @@mrfainaz2807 vaccine 3i. Ethakota antigen da?
      Sinaphorm-2
      Faizer-1
      Sir Lanka airport eke da kara ganna oney?^

  • @rajithamalshan3375
    @rajithamalshan3375 2 ปีที่แล้ว

    Kfc wage ewala dawasakata oders 20k karanna puluwanda

  • @ikramameerdeen9357
    @ikramameerdeen9357 2 ปีที่แล้ว

    Qatar vala company salary kohomada pay karanne vada karana kattiyta? Saving account ekakata da ?

  • @pl3655
    @pl3655 2 ปีที่แล้ว +1

    Background sound over

  • @akeelsha3513
    @akeelsha3513 2 ปีที่แล้ว

    Bro fifa nisa masa 6 vadawalatath gannawada

  • @u.msuren9433
    @u.msuren9433 2 ปีที่แล้ว +1

    Mamath enna hadanne oya job ekatama. Delivery ekak iwara karata passe tip ekak ehema labenawada ilaga video eka ikmanata ewanna mata aniwaryen onema video ekak oka
    Thanks bro

  • @asiribandara
    @asiribandara 2 ปีที่แล้ว

    bro ලන්කාවට සපේක්ශ මිල වැඩිම දේවල් මොනවද කටාර් වල

  • @tnishantha8580
    @tnishantha8580 2 ปีที่แล้ว

    Machan man lankawe uber diwwe matath set karal dennako

  • @dilhanshashika6201
    @dilhanshashika6201 2 ปีที่แล้ว

    Bro food city wala jb kohomada

  • @feels6480
    @feels6480 2 ปีที่แล้ว

    Labour job gana podi විස්තරයක් karanawada

  • @nimeshaanjalee3405
    @nimeshaanjalee3405 2 ปีที่แล้ว +1

    Malli thel sed wala wada karanna amaruda

    • @TrendinghubSL
      @TrendinghubSL 2 ปีที่แล้ว

      Sed wela eliya wedada ahanne koi wage wedada

  • @sarath775
    @sarath775 2 ปีที่แล้ว

    wayasa kiyada

  • @kasundilshan1003
    @kasundilshan1003 2 ปีที่แล้ว

    Thank you ❤️

  • @rukshanfernando1230
    @rukshanfernando1230 2 ปีที่แล้ว +1

    බ්‍රො ඔයාගෙ කියව්ල්ල වැඩ්‍යි

  • @darshana169
    @darshana169 2 ปีที่แล้ว

    Thanks bro👍👍

  • @senurasika2890
    @senurasika2890 2 ปีที่แล้ว

    Ayye jcb job eka gena viatharayak dannako

  • @dinabro9766
    @dinabro9766 2 ปีที่แล้ว +1

    Ko anikaa.....broo

    • @mrfainaz2807
      @mrfainaz2807  2 ปีที่แล้ว

      ලගදීම එකවා දිගටම channel එකත් එක්ක ව්කතුවෙලා ඉන්න...😊😊😊😊😊

  • @bongomax2698
    @bongomax2698 2 ปีที่แล้ว

    Koo anith video eka

  • @chamicreation5311
    @chamicreation5311 2 ปีที่แล้ว

    Good mage aiyth oya company eke inne.🙏

  • @ඉසුරුජයමාල්
    @ඉසුරුජයමාල් 2 ปีที่แล้ว

    Thnks fainanz

  • @shafansiddique972
    @shafansiddique972 2 ปีที่แล้ว

    Bro nanum talabat pohaporan ongada side la irunthu pakakola work eppidi bro easy aa kastamaa

  • @SamindaElayaperuma
    @SamindaElayaperuma 5 หลายเดือนก่อน

    Hapooo oya kiyawanawa wadiney

  • @sachintharandeni7339
    @sachintharandeni7339 2 ปีที่แล้ว

    Ayye qutar wala bakerlata job thiyenawada ?
    Salary kohomada 🙂

    • @malindumethsara6635
      @malindumethsara6635 2 ปีที่แล้ว +1

      බේකරි ද? 🙄 මාත් යන්න ඉන්නේ

    • @sachintharandeni7339
      @sachintharandeni7339 2 ปีที่แล้ว

      @@malindumethsara6635 🙂 Oyata job eka hambawelada thiyenne

  • @apisrilanka761
    @apisrilanka761 ปีที่แล้ว

    ජරා වැඩ කරන ඒජන්සි කාරයෝන්ට හෙන ගහන්න ඕන

  • @bmatamilsongs
    @bmatamilsongs 2 ปีที่แล้ว

    Then laksa. 360000. Viyatham okkoma 450000

  • @bongomax2698
    @bongomax2698 2 ปีที่แล้ว

    2th ikmanatama oni

  • @malindawishva7943
    @malindawishva7943 2 ปีที่แล้ว

    Thankyou

  • @dewdundinul5937
    @dewdundinul5937 2 ปีที่แล้ว

    යන්නට පුළුවන් එජන්සියෙ කියන්න

  • @chathurikafernando8926
    @chathurikafernando8926 2 ปีที่แล้ว

    Fainaz al meera eka job ekak karanawanam kohomada

  • @eppasindu1314
    @eppasindu1314 2 ปีที่แล้ว

    😃

  • @sifasifa8639
    @sifasifa8639 2 ปีที่แล้ว

    🤝🤝

  • @lawanrandaka3856
    @lawanrandaka3856 2 ปีที่แล้ว

    E kollata kathawa kiyanna denne na ne bn

  • @shalinsenanayaka4313
    @shalinsenanayaka4313 2 ปีที่แล้ว

    Dan laksha 4k yanawa bro..

  • @sasakumlanka8087
    @sasakumlanka8087 2 ปีที่แล้ว

    වුබලා ලන්කිකයෝ නේද වල් අැබන් බැනහල්ලකෝ වල් ඒජන්සි කාරයන්ට ඔවුන් ඔහෝම තමයි අපේ රටේ අම්මලව රටවල් වලට බෝරැ කියලා අැරලා දුක් විදවන්නේ

  • @lihiniwellage6725
    @lihiniwellage6725 2 ปีที่แล้ว

    🙏🏾❤️

  • @shashikaalexander7327
    @shashikaalexander7327 2 ปีที่แล้ว

    Macn hr karapu ayata job thiyena wada bn gl lata

  • @chamikalakshan1765
    @chamikalakshan1765 2 ปีที่แล้ว

    Dan enn magen 340 iluwa.

  • @hanahaziq9476
    @hanahaziq9476 2 ปีที่แล้ว

    my bro so sad😢😢😢

  • @tnishantha8580
    @tnishantha8580 2 ปีที่แล้ว

    Math enawa heta aniddama

  • @shiyamsameeha7791
    @shiyamsameeha7791 ปีที่แล้ว

    Unta katha karanna deepan ban

  • @ඉසුරුජයමාල්
    @ඉසුරුජයමාල් 2 ปีที่แล้ว

    Math hoya hoya hitiye

  • @ravinduprashan9999
    @ravinduprashan9999 2 ปีที่แล้ว

    Aiye oywa contact krgnna wtsap num ekak denako..plz..

  • @akilaimalshan6748
    @akilaimalshan6748 2 ปีที่แล้ว

    Bro oyage contact number ekak nedda podi wistharayak denaganna

  • @charitheranda8077
    @charitheranda8077 2 ปีที่แล้ว

    Thank u ❤️