Secret of Real Wild Bee Honey / මී පැණී රහස / The Best Antiaging remedy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • මී පැණි කියලා කියන්නේ මේ ස්වභාවධර්මයෙන් අපට ලැබෙන අනර්ඝතම පෝෂණ සංයුතියක්. බාල, තරුණ, මහළු කා හටත් අතිශය ගුණ දෙන මී පැණි දැන් ආයුර්වේ වෙතින් ඔබට විශ්වාසයෙන් මිලදී ගන්නට පුලුවන්. ස්වභාවික වනාන්තර වලින් සපයාගන්නා ලද ආයුර්වේ දීඝායූ මී පැණි ඔබ වෙතට ලබාදෙන්නේ කිසිදු ආකාරයක රත් කිරීමක්, එකතු කිරීමක් හෝ වෙනස් කිරීමකින් තොරව ස්වභාවික වර්ණය, රසය සහ පෝෂණය සූරැකෙන ආකාරයෙන්.
    පහත අංකයට පණිවිඩයක් යොමු කිරීමේන් ඔබට වැඩි විස්තර සහ මිලදී ගැනීම් සිදු කරන්නට පුලුවන්
    0784326384
    200g x Rs.900
    400g x Rs 1750
    800ml x Rs. 3350
    Delivery Rs. 200
    (if you buy with any other Ayurway Product Delivery Free)
    Call / Whatsapp - 0760777863 / 0784326384

ความคิดเห็น •