රටවල් 7කින් සුභ පතන්න ඇවිත් කියපු දේවල්.අගමැතිණි කියූදේ.විස්තරය සහ සියලු දර්ශන .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • රටවල් හතකින් සුභ පතන්න ඇවිත් කියපු දේවල්. අගමැති එයාලට කියපු දේ.
    සම්පුර්ණ විස්තරය සහ සියලු දර්ශන මෙන්න.
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 126

  • @srimadeepani2321
    @srimadeepani2321 20 ชั่วโมงที่ผ่านมา +60

    හැරිණි මැතිනියට ...රට ගොඩ ගැනීමට ශක්තිය ලැබේවා ...🙏

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 21 ชั่วโมงที่ผ่านมา +46

    මාලිමාවට ජයවේවා.👍

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 20 ชั่วโมงที่ผ่านมา +47

    හරීනීමැතීනීය බුදුසරණ යීඔබට ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏💕💕💕💕

  • @User29438
    @User29438 20 ชั่วโมงที่ผ่านมา +62

    ජය වේවා සහෝදරිය ❤️🙏 ලංකාවේ අගමැති කියල කට පුරා කියන්න පුලුවන් වටිනා චරිතයක්

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 21 ชั่วโมงที่ผ่านมา +38

    සමීප රට සමඟ මෙන්ම අවශේෂ
    රටවල් සමඟ දෑන අවබෝධයෙන් කට
    යුතු කරන්න.රට වෙනූවෙන්.

  • @ekanayakewm9971
    @ekanayakewm9971 21 ชั่วโมงที่ผ่านมา +35

    මාලිමාවට ජයවේවා❤❤❤❤

  • @soisvejai8771
    @soisvejai8771 19 ชั่วโมงที่ผ่านมา +19

    විශිෂ්ඨයි හරිනි මැතිනියනි ජාතික ජන බලවේගයට ජයවේවා🙏❤️

  • @manelweliwita4046
    @manelweliwita4046 20 ชั่วโมงที่ผ่านมา +26

    ❤❤❤ මාලිමාවට ජයවෙිවා !!!

  • @josh-c3v7k
    @josh-c3v7k 7 ชั่วโมงที่ผ่านมา +5

    දෙවියන්ට සහ ශ්‍රී ලංකාවේ මිනිසුන්ට ස්තූතියි, අවසාන වශයෙන් අපට විනීත, උගත්, ප්‍රසන්න, ප්‍රිය කරන, ආදරය කරන, නිහතමානී, ඉවසිලිවන්ත අගමැතිවරයෙක් සිටී.

  • @javijerathna4188
    @javijerathna4188 15 ชั่วโมงที่ผ่านมา +5

    සැමගේ යුතුකම් ඉටු කරමු ....අපේ අගමැතිණිය ....මාලිමාවට සැමගේ උපරිම සහයෝගය ලැබිය යුතුයි ....❤❤❤

  • @ude3333
    @ude3333 18 ชั่วโมงที่ผ่านมา +17

    අර හිටපු බොරලුගොඩ හිවලා වගේද... බය නැතුව ආඩම්බරයෙන් ලෝකේ ඕන කෙනෙක්ට පෙන්නන්න පුලුවන් අගමැතිවරියක්!

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 20 ชั่วโมงที่ผ่านมา +16

    මාලිමාවට සහයොගය දෙමු යාලුවනෙ

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 20 ชั่วโมงที่ผ่านมา +18

    Congratulations ❤❤❤❤

  • @shineisle2263
    @shineisle2263 14 ชั่วโมงที่ผ่านมา +5

    නව අගමැතිණියට සියළු රටවැසියනගේ ගෞරවය වේවා.🙏

  • @DD-ml3ip
    @DD-ml3ip 20 ชั่วโมงที่ผ่านมา +10

    PRARTANA ETUWEVA....DESHAYA JAYA WEVA...

  • @damithamevan1163
    @damithamevan1163 ชั่วโมงที่ผ่านมา +1

    පුදුමාකාර හැගීමක් ඇති වෙන්නෙ මේ දේවල් දකිනකොට
    අපිට ලස්සන කාලයක් ලැබිලා කියලා තමයි හිතෙන්නෙ ❤❤❤
    ජයවේවා

  • @Priyantha-o4h
    @Priyantha-o4h 10 ชั่วโมงที่ผ่านมา +3

    හරිනි මැතිනියට බුදු සරනයි.මාලිමාවට ජය වේවා❤❤❤❤❤

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 20 ชั่วโมงที่ผ่านมา +17

    " NPP ...ආණ්ඩුවක් "

  • @Lata-hs7tt
    @Lata-hs7tt 13 ชั่วโมงที่ผ่านมา +6

    හරිනි මැතිනියට බුදුසරණයි ❤❤❤❤

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha 19 ชั่วโมงที่ผ่านมา +12

    සිලන්කා මාතාව මැතිනියනි රටෙ සියලු දෙනා සැපෙන් ඉන්න පුලුවන් රටක් හදන්න

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 20 ชั่วโมงที่ผ่านมา +11

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @sandyakumari7862
    @sandyakumari7862 8 ชั่วโมงที่ผ่านมา +4

    මේ වැනි දක්ෂ බුද්ධිමත් සුපිරිසිදු අගමැතිනිය ස්ථිර අගමැතිනිය කර ගැනීමට මාලිමාවට කෝටියක් වටිනා ඡන්දය ලබාදී තුනෙන් දෙකක බලය ලබාදෙමු❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @sampathchamara1970
    @sampathchamara1970 20 ชั่วโมงที่ผ่านมา +7

    Good 💯💯💯💯💯💯💯💯 work

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t 21 ชั่วโมงที่ผ่านมา +11

    Good luck

    • @udenichandrika1398
      @udenichandrika1398 16 ชั่วโมงที่ผ่านมา

      මාලිමාව ට විදේශීය ආදාර නැති බව නේද කිව්වෙ දැන් මොකද කියන්නේ

  • @Lemans-br0
    @Lemans-br0 10 ชั่วโมงที่ผ่านมา +3

    අනුර ජනපති පොරොන්දු වුන දේවල් කරන්න නව නිති රිති අන පනත් සම්මත කර ගන්න ක්‍රියත්මක කරන්න බැහැ පාර්ලිමේන්තුවේ කැබිනෙට්ටුවේ තුන් දෙනෙකුගෙන් ඒ නිසා නොවැම්බරෙ 14 මහ මැතිවරණයෙන් පාර්ලිඑන්තුව මාලිමා නියෝජිතයන්ගෙන් පුරවා වැඩි බලයක් දෙමු සහය වෙමු ජනපටිට රට පුනරුදොයට නව යුගයකට ගෙන යන්න සැවොම මලිමව සමග එක්වෙමු දිනවමු ජය වේවා 🤚💗🤚😃😃😃

  • @ireshdesilva7268
    @ireshdesilva7268 19 ชั่วโมงที่ผ่านมา +7

    Great Lady Dr Harini

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 12 ชั่วโมงที่ผ่านมา +3

    Good. Luck prime minister ❤

  • @shriyaniherman8345
    @shriyaniherman8345 11 ชั่วโมงที่ผ่านมา +3

    Congratulations Dr. Harini
    So proud of you 👏👏👏

  • @Newsmixpro
    @Newsmixpro 14 ชั่วโมงที่ผ่านมา +14

    හරිනි වෙනුවට ඔතන ගීතා හිටිය නම් මොකද වෙන්නෙ කියලා කල්පනා කරල බලපන්😂😂😂😂

    • @kapilabandara1001
      @kapilabandara1001 2 ชั่วโมงที่ผ่านมา +2

      අප්පට සිරි වෙයි බූරු දෙනක් තිබ්බවගේ වෙයි

    • @damayanthikumarihamy
      @damayanthikumarihamy ชั่วโมงที่ผ่านมา

      😂😅

  • @SwarnapaliAthulathmudali
    @SwarnapaliAthulathmudali 20 ชั่วโมงที่ผ่านมา +9

    ❤❤❤❤❤❤Ape agamathini🎉🎉🎉🎉🎉🎉🎉madam harini good luck

  • @kapilabandara1001
    @kapilabandara1001 2 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna1468 20 ชั่วโมงที่ผ่านมา +5

    Congratulations

  • @Induminad129
    @Induminad129 13 ชั่วโมงที่ผ่านมา +7

    * නොදැනුවත් අයගේ දැනුවත්වීම පිණිස
    🔴 අනුර කුමාර ජනාධිපතිවරයා කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවා දින 12 කදී රට තුල සිදුවූ වෙනස්කම්..
    1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම
    2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම
    3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම
    4) අතුරුදන් වී ඇති වාහන 29ක් සදහා නඩු ගොනු කිරීම
    5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම
    6) කිරිපිටි මිල පහත වැටීම
    7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම.
    8) ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම
    9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම
    10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම
    11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම
    12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan visa ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම
    13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම
    14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම
    15) කෙටිම කාලයක් තුල අමාත්‍යවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම
    16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම
    17) වැඩ බලන පොලිස්පතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරයි.
    18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27වනද සිට යලි විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග ලැබේ.
    19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි.
    20) ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත්, නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමටත් ජපාන රජය සහතික වෙයි.
    21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති පවසයි.
    22)ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට අනුයුක්ත කිරිම
    23)දේශපාලන හිතවත්කම් මත තානාපති කාර්‍යාලවල සේවයට යොදාසිටි අය දේශපාලන පත්වීම් අවලංගු කර ඔවුන් නැවත ලංකාවට කැදවීම
    24)රජයේ පාලන මිලට සහල් 2025 පෙබරවාරි වන තෙක් නිකුත් කරන බව සහල්මොල් හිමියෝ නිවේදනය කිරීම
    25)රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කිරීම
    26)දේශපාලන හිතවතුන්ට ගිය බාර් ලයිසන් අත්හිටුවීම
    27)අලුතින් ඉදි කළ ක්‍රීඩා මධ්‍යස්ථාන 05 ක් උත්සවවලින් තොරව විවෘත කරන ලෙස අගමැතිනිය උපදෙස් දීම.
    28) මැති ඇමතිවරුන්ට ලබාදුන් පිස්තෝල ආරක්ශක අමාත්‍යංශයට ආපසු ලබාගැනිම
    29) ඉන්ධන මිල සංශෝධනය
    30) මැති ඇමතීන්ගේ රාජත්‍රාන්ත්‍රික ගමන් බලපත්‍රයත් අහෝසි කිරීම.
    31) ගුවන් සේවය විකිණීම නැවැත්වීම
    32) පාසල් උත්සව සදහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් කිරීම.
    33) ප්‍රවාහන ගාස්තු 4% කින් පහළ දැමීම
    34) මහබැංකු අධිපතීන්ගෙ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම
    35)සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති සියලුම ගිනිඅවි සහ පතරොම් පිළිබද නිසි සමාලෝචනයක් කිරීම සදහා නොවැම්බර් 7 වැනි දාට පෙර ඒවා රජයට භාර දෙන්නැයි මහජන ආරක්ශක අමාත්‍යංශයෙන් නියෝග කිරීම

    • @mohomadnawzi9460
      @mohomadnawzi9460 ชั่วโมงที่ผ่านมา

      wery wery happy about this.

  • @emmanuelfernando594
    @emmanuelfernando594 20 ชั่วโมงที่ผ่านมา +6

    Malemawata JAYAWEAWA

  • @SamanthaDe-tv5st
    @SamanthaDe-tv5st 20 ชั่วโมงที่ผ่านมา +6

    HARENEI..❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthiSadamali-u6y
    @wasanthiSadamali-u6y 14 ชั่วโมงที่ผ่านมา +3

    අපේ පන ❤

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 18 ชั่วโมงที่ผ่านมา +5

    Prime minister ✌

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 20 ชั่วโมงที่ผ่านมา +14

    දිනේශ් ගුනවර්දන ල මොනවද කරේ... 😢

    • @jayasooriyabh6707
      @jayasooriyabh6707 20 ชั่วโมงที่ผ่านมา +7

      Rata kewaaa

    • @sanjayakoralage6737
      @sanjayakoralage6737 19 ชั่วโมงที่ผ่านมา

      ඌ පඹයෙක්

    • @ireshdesilva7268
      @ireshdesilva7268 19 ชั่วโมงที่ผ่านมา +4

      බොරලුගොඩ බල්ල

    • @sandyakumari7862
      @sandyakumari7862 8 ชั่วโมงที่ผ่านมา

      ​@@jayasooriyabh6707පාර්ලිමේන්තුවේ කෑම කාල කාලා රටත් රටේ දේවලුත් හොරා කාලා දරුවන්ට සීනි වතුර බොන්න පුරුදු කළා එච්චරයි😮😮😮

  • @irekavithanage8159
    @irekavithanage8159 ชั่วโมงที่ผ่านมา

    හරිම ආදරෙයි ඔබතුමියට❤

  • @kanti7069
    @kanti7069 20 ชั่วโมงที่ผ่านมา +1

    AKD ape janadepathi hareni metheneyata saha kandayamata ape Rata goda ganna seyalu saktheya dyreya lebewa malemawata Ratata seyaluma janathawata jayama wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kasunsamaranayake-m7c
    @kasunsamaranayake-m7c 20 ชั่วโมงที่ผ่านมา +3

    Congratulations ....Mrs Harini,We know you can change our country ...🎉

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz 20 ชั่วโมงที่ผ่านมา +3

    Harini medam jayawewa

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz 20 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai niyamai jayawewa marlimarwata jayawewa

  • @amithniro00shan
    @amithniro00shan 14 ชั่วโมงที่ผ่านมา +3

    NPP jayawawa AKD ❤❤❤❤❤❤❤

  • @ThilangiDias-ne6db
    @ThilangiDias-ne6db 4 ชั่วโมงที่ผ่านมา

    Good luck madam harini ❤❤❤❤❤❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 3 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවෙිවා 🙏🙏👍❤️❤️🥰🥰

  • @annharper4853
    @annharper4853 11 ชั่วโมงที่ผ่านมา

    Harini i love you ❤️❤️❤️❤️

  • @dilkushanwickramasinghe8454
    @dilkushanwickramasinghe8454 19 ชั่วโมงที่ผ่านมา +1

    Jayen Jayama wewa

  • @mmkwijesiriwardena312
    @mmkwijesiriwardena312 5 ชั่วโมงที่ผ่านมา

    Vote only for NPP. May God bless NPP with a large majority in the Parliament🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @mohomadnawzi9460
    @mohomadnawzi9460 ชั่วโมงที่ผ่านมา

    harima sathutuy mewa dakiddi.....

  • @egoda
    @egoda 18 ชั่วโมงที่ผ่านมา

    Look at her confidence ❤🎉

  • @NawodyaThirani
    @NawodyaThirani 5 ชั่วโมงที่ผ่านมา

    Agamathyni,harini,sahodariyatath,malimawatath,jayawewa

  • @olgaalwis9681
    @olgaalwis9681 4 ชั่วโมงที่ผ่านมา

    So proud of you Harini Sahodariya

  • @shanthakumara2034
    @shanthakumara2034 3 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජය වෙිිිවා.

  • @WickyWickramasinghe-s1s
    @WickyWickramasinghe-s1s 16 ชั่วโมงที่ผ่านมา

    හරිනි අගමැති තුමියනි ජපන් භාෂාව ඉගෙන ගෙන නැතිව ඇති නේද භාෂාව පිලිබඳව ප්‍රශ්නයක් ඇති වුනොත් පුතානෝට කථා කරන්න ඕනේ හොදේ පුතානෝ ජපන් භාෂාව විතරක් නෙවෙයි භෂා ගොඩක් දන්නවා ලැජ්ජ වෙන්න එපා මොකද එතුමා කියනවා කකුලෙන් අදින්න බලාපොරොත්තුවක් නැතිළු ලොකු සපෝර්ටි එකක් දෙන්නළු බලාගෙන ඉන්නෙ ස්තුතියි ඔබ තුමියටත් මුළු රටටත් ජයවෙිවා👍👍👍👍📢🎼🎼

  • @hemadayananda
    @hemadayananda 15 ชั่วโมงที่ผ่านมา

    JAYA JAYA WAWA MAGA RATA DINAWAMU ❤❤❤

  • @silvag9383
    @silvag9383 20 ชั่วโมงที่ผ่านมา +1

    NPP ❤❤❤❤❤❤

  • @mohanwickramasinghe4704
    @mohanwickramasinghe4704 18 ชั่วโมงที่ผ่านมา

    Excellent d best wishes 🙏

  • @wasanthagunarathna6863
    @wasanthagunarathna6863 5 ชั่วโมงที่ผ่านมา

    ගීතා හිටියනම් අහයී...එ රටෙ තානාපතිගෙන්...දන්නෙ නැතිනිසා අහන්නෙ ...'''ඇයී ඔයාලගෙ රටට මාල දිවයින කියන්නෙ...""😂😂😂

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 13 ชั่วโมงที่ผ่านมา

    කොහොම නමුත් ඉන්දියාව ලං වෙන්නේ හොදකට නම් නෙවෙයි ,ඉන්දියාව ඉව අල්ලන්නේ රජිව් ඒ කාලේ ගෙනා ගිවිසුම බල ගන්වා ගන්න.ඕවාට නම් අහු වෙන්න එපා.

  • @SandayaPerera-bc7vg
    @SandayaPerera-bc7vg 5 ชั่วโมงที่ผ่านมา

    Very proud 😊😊❤

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 11 นาทีที่ผ่านมา

    Lak ithihasaye bihiwunu janathawadi prim minister. Asheerwada wewa.

  • @Sachinboxing
    @Sachinboxing 20 ชั่วโมงที่ผ่านมา +4

  • @sunilnawagamuwa-m8i
    @sunilnawagamuwa-m8i 4 ชั่วโมงที่ผ่านมา

    Congratulations🌹

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 14 ชั่วโมงที่ผ่านมา

    Malimawata mulu lokyama Malimawata jaya wewa NPP jaya 💪 👏 🙌 💯 ♥️ ❤️ 💪 👏 🙌

  • @ravindraoss7063
    @ravindraoss7063 10 ชั่วโมงที่ผ่านมา

    You great madame ❤️🎉

  • @samanmalisamanmali2025
    @samanmalisamanmali2025 4 ชั่วโมงที่ผ่านมา

    Good luck

  • @neeliyanilmini3805
    @neeliyanilmini3805 5 ชั่วโมงที่ผ่านมา

    budu saranai

  • @nelunikaariyasena165
    @nelunikaariyasena165 4 ชั่วโมงที่ผ่านมา

    මැඩම් හරිනි ට කලින් අපිට අගමැති කෙනෙක් හිටියද
    මතක වත් නැහැනෙ 😅

  • @MAFuard
    @MAFuard 18 ชั่วโมงที่ผ่านมา

    Go GO Mother lanka 🇱🇰

  • @ShanikaNilanthi-n3w
    @ShanikaNilanthi-n3w 20 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @lashmandg1300
    @lashmandg1300 12 ชั่วโมงที่ผ่านมา

    Good 👍👍👍❤❤

  • @ajithsamaratunga5990
    @ajithsamaratunga5990 16 ชั่วโมงที่ผ่านมา

    Change! Screw it ,let's do it

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 15 ชั่วโมงที่ผ่านมา

    Supiri

  • @sugumaranratnasabapathy2423
    @sugumaranratnasabapathy2423 15 ชั่วโมงที่ผ่านมา

    Gd priminister

  • @shanthapiyasiri-eg7op
    @shanthapiyasiri-eg7op 14 ชั่วโมงที่ผ่านมา

    ජනපතිගේ අග්‍රාමාත්‍යවරිය ❤️

    • @annharper4853
      @annharper4853 11 ชั่วโมงที่ผ่านมา

      🎉🎉🎉🎉

  • @Shehan-m4i
    @Shehan-m4i 19 ชั่วโมงที่ผ่านมา

    අපවිත්‍රaa koo..
    මිහින්තලා ko
    පාහියන්ගල ko
    Kariwasam..ko
    අමිල koo

  • @amithniro00shan
    @amithniro00shan 14 ชั่วโมงที่ผ่านมา

    NPP jayawawa ❤❤❤❤❤

  • @NalinAthanayaka
    @NalinAthanayaka 14 ชั่วโมงที่ผ่านมา

    Npp❤❤❤

  • @amithniro00shan
    @amithniro00shan 14 ชั่วโมงที่ผ่านมา +1

    JVP jayawawa Europ embassy nathe awa lankawa open karana please apeta India wa yana nathuwa visa gaha gana please please

  • @maheshdeshapriya9919
    @maheshdeshapriya9919 19 ชั่วโมงที่ผ่านมา

    ජපන් තේරෙන්නෙ නැත්තම් කියන්න...සජිත්ව එවන්නම්.....

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 18 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍

  • @WasanthaSoorasinghe
    @WasanthaSoorasinghe 20 ชั่วโมงที่ผ่านมา +4

    Ranil nethiwa be kiyapu ewun paw

  • @TDL1984
    @TDL1984 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Badboyry-n3p
    @Badboyry-n3p 15 ชั่วโมงที่ผ่านมา

    Hitiya dines kiyala ekek agamathiwela eka pambayekwath ganan gaththe na manwa 😂😂😂
    Balapalla dan me agamathi ge gamma balapalla ❤❤❤❤❤❤❤❤❤menna e thanata sudussa❤❤❤

  • @streb6
    @streb6 11 ชั่วโมงที่ผ่านมา

    ❤💪🇱🇰🇱🇰🇱🇰😍

  • @shammikagunarathne678
    @shammikagunarathne678 20 ชั่วโมงที่ผ่านมา

    💐💐💐💐❤️❤️❤️❤️

  • @sriyanipathirana6837
    @sriyanipathirana6837 15 ชั่วโมงที่ผ่านมา

    Nihathamanee hinawa nisa apee ratata kiri uthuray obay ape hadaTHE REJINA

  • @nishanthafernando6656
    @nishanthafernando6656 12 ชั่วโมงที่ผ่านมา

    Kalakanni dinesh gunawardena okun rate minissunge salli kawa ballo

  • @naradakulathunga3807
    @naradakulathunga3807 5 ชั่วโมงที่ผ่านมา

    ape janadipati tumage dura kalayen passe ena lankawe dewene janadipatitumiya.

  • @hemachandramullegamgoda
    @hemachandramullegamgoda 17 ชั่วโมงที่ผ่านมา

    Ranel Wagera Dan Sapada

  • @UpulpriyadarshanaHerathmudiyan
    @UpulpriyadarshanaHerathmudiyan 21 ชั่วโมงที่ผ่านมา

    Yako mona magulakda ara genital jatawak gahagena monawada karanne..

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 19 ชั่วโมงที่ผ่านมา

    🧭🧭🧭🙏❤️❤️❤️❤️❤️🚩🚩🚩

  • @sunilkumarasinghehettiarac8333
    @sunilkumarasinghehettiarac8333 18 ชั่วโมงที่ผ่านมา

    ගීත ඉන්නද 😂😂😂

  • @antonybenroymiranda766
    @antonybenroymiranda766 14 ชั่วโมงที่ผ่านมา

    Comis comis comis nathe sajaba pohottu kalakanni methi amathi waru min pera hondata karala ethe

  • @hemachandramullegamgoda
    @hemachandramullegamgoda 17 ชั่วโมงที่ผ่านมา

    😅

  • @tharangarat1257
    @tharangarat1257 20 ชั่วโมงที่ผ่านมา

    ඡන්දය එනකම්ම එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටපල්ල මුනුත් සන්දර්ශන තමයි කරන මගුලක් නෑ

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 20 ชั่วโมงที่ผ่านมา +2

      කලින් උන් පෙන්නපු තොරන් වල
      හැටියට මේවා මොනවද

    • @KalingHimali
      @KalingHimali 19 ชั่วโมงที่ผ่านมา +1

      හොරු නැතුව බෑනේ

    • @dsaluth8413
      @dsaluth8413 19 ชั่วโมงที่ผ่านมา

      තාමත් කන්නෙ අරවද

    • @roybrown4711
      @roybrown4711 14 ชั่วโมงที่ผ่านมา

      Machan horun ta needa puka dunne last 76 years😂😂😂😂😂😂😂😂

    • @roybrown4711
      @roybrown4711 14 ชั่วโมงที่ผ่านมา

      Sakkili kuhaka ballek

  • @disanayakakumari4809
    @disanayakakumari4809 20 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @SeethaNandaseeli
    @SeethaNandaseeli 28 นาทีที่ผ่านมา

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 18 ชั่วโมงที่ผ่านมา