අනුර හදිස්සියේම මහා නායක හිමි බැහැ දකී |කරූ එක්ක ලසන්තත් ඇවිත් |කවුරුත් බලා හිටි දෙයක් අනුර හෙළිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #lka
    අනුර හදිස්සියේම මහා නායක හිමි බැහැ දකී | කරූ එක්ක ලසන්තත් ඇවිත් අනුර පිළිගනී | කවුරුත් බලා හිටි දෙයක් අනුර හෙළිකරයි | අනුර මහා නායක හිමි හමුව මෙන්න

ความคิดเห็น • 56

  • @nirmalaranasinghe1169
    @nirmalaranasinghe1169 2 ชั่วโมงที่ผ่านมา +12

    බුදු සරණයි ඔබතුමාට ඊලග මැතිවරනයෙන් විශිෂ්ට ම ජයක් ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🇱🇰

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 2 ชั่วโมงที่ผ่านมา +10

    ❤❤❤❤❤අපිට ඔබතුමා විස්වාසයි. ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @RathnaKumara-qp4ql
      @RathnaKumara-qp4ql 2 ชั่วโมงที่ผ่านมา

      ත්‍රීකුණාමලේ ආනන්ද චීවරය යට ඉන්න පාදිලියෙක් ! තවත් විශාල පිරිසක් ඔතන ඉන්නව. රැවටෙන්න එපා !

  • @vishadibhardwaj5802
    @vishadibhardwaj5802 2 ชั่วโมงที่ผ่านมา +4

    ජනාධිපතිතුමනි ඔබතුමාට දෙවියන්ගෙ ආශිර්වාදය අරක්ශාව ලබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayaaththanayaka2624
    @udayaaththanayaka2624 2 ชั่วโมงที่ผ่านมา +7

    තෙරුවන් සරණයි ඔබට !"❤

  • @SasiDuwa-m3n
    @SasiDuwa-m3n 2 ชั่วโมงที่ผ่านมา +25

    හිටපු හොරැ සියලුදෙනාම දැන් අනුරට සහයෝගය දෙන්න සුදානමිවෙිවි සහයෝගය ගන්න හැබැයි පුවෙිශමෙන්.

    • @indrani1954
      @indrani1954 2 ชั่วโมงที่ผ่านมา

      ලසන්ත මහතා ඉතාමත් හොද කෙනෙක්

  • @indukathushari3449
    @indukathushari3449 2 ชั่วโมงที่ผ่านมา +10

    නොවැම්බර් 14 පස්සේ මේ ගොල්ලෝ ගැන බලාගනීවි

  • @Sri5386-c7z
    @Sri5386-c7z 2 ชั่วโมงที่ผ่านมา +10

    කිසිම සන්දානයකට එක චන්දයක් දෙන්නෙ නැහැ .....රට ජාතිය විනාශ කරපු එඋන් සෙරම යවන්න ඔනෙ නැවක පටවල මුහුදු මැද්දට

  • @mado4672
    @mado4672 2 ชั่วโมงที่ผ่านมา +26

    අනුර මහත්තයා එච්චර මෝඩ කෙනෙක් නෙවෙ එයා දන්නවා මිනිස්සු කවුද කියන්න

  • @thinusnature471
    @thinusnature471 2 ชั่วโมงที่ผ่านมา +6

    බලෙන් එන්නෙ කට්ටිය ...මොකද මිනිස්සුන්ගේ ඔලුවෙ මතයක් හදන්න ඔක්කොම එකයි කියලා..අපි නම් අහුවෙයි...

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 2 ชั่วโมงที่ผ่านมา +7

    දේශපාලන අනාථයෝ වැද්ද ගත්තොත් නම් අනුර සහෝදරයා සොර් ඩොට් කොම් වෙයි....කල්පනාවෙන්..

  • @MYKSamarathunga
    @MYKSamarathunga 2 ชั่วโมงที่ผ่านมา +5

    කිසි එකෙක් ගන්න එපා ..බුද්දිමත් අය මාලිමාවෙ ඉන්න්වා..මුන් එකෙක් ගන්න නම් එපා

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 2 ชั่วโมงที่ผ่านมา +2

    🙏🙏🙏නායක අපේ හාමුදුරුවරුන්ට වඳින ආකාරයෙන්ම අනුර ජනාධිපති තුමා හදවතින්ම බෞද්ධ නායකයෙකු බව කියන්න අටුවාටිකා අවශ්ය නැත.... 🙏🙏🙏ජනාධිපති තුමණී ඔබ තුමාට සියලු දෙවි පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා!🙏🙏🙏

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 2 ชั่วโมงที่ผ่านมา +2

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි... මාලිමාවට ආසන 150 ට වැඩියි....

  • @damayanthidissanayake473
    @damayanthidissanayake473 2 ชั่วโมงที่ผ่านมา +3

    දන ගහලම වදිනවා අපේ එකා.

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 2 ชั่วโมงที่ผ่านมา +4

    ජනාධිපති මොකද මේ කරන්න යන්නේ කරැ මෙතැන

  • @ShyamaNakandala
    @ShyamaNakandala 2 ชั่วโมงที่ผ่านมา +7

    බුදු සරණයි ඔබ තුමාට ❤

  • @buddikajayasekara3792
    @buddikajayasekara3792 2 ชั่วโมงที่ผ่านมา +11

    මේ හොරු ආරක්ෂා කලොත් ඔයත් ඉවරයි

  • @idkuwait4249
    @idkuwait4249 2 ชั่วโมงที่ผ่านมา +3

    Ape janapati anurata taruwan saranai Jesus pihtai 🙏🏿🙏🏿

  • @DilanAnuruddha-k3g
    @DilanAnuruddha-k3g 2 ชั่วโมงที่ผ่านมา +7

    Okun ekathu karaganna epa....oba thuma awe minissunge chanden oya heththa okkoma viruddawa hitiye....okunwa ganna epa❤

  • @priyankajayaweera8208
    @priyankajayaweera8208 2 ชั่วโมงที่ผ่านมา +3

    හොරුන්ගෙන් ප්‍රවේශම් වන්න.

  • @geethgayan7687
    @geethgayan7687 2 ชั่วโมงที่ผ่านมา +6

    Mun Balen Awilla Inne Lajjawa Naha❤

  • @Dalaya23
    @Dalaya23 2 ชั่วโมงที่ผ่านมา +10

    කරු ලසන්ත මේ මොකත මේ 😅

  • @chamilparanavithanage1547
    @chamilparanavithanage1547 2 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමා දේශපාලන අනාතාගාරය විවෘත යි.හා නැද්ද?

  • @sampathabekoon6810
    @sampathabekoon6810 2 ชั่วโมงที่ผ่านมา +3

    Aiiiyo

  • @rathnakanthi2331
    @rathnakanthi2331 2 ชั่วโมงที่ผ่านมา +3

    Jayawewaa npp

  • @priyaniedirisinghe1419
    @priyaniedirisinghe1419 2 ชั่วโมงที่ผ่านมา +10

    මෙ මොකද වෙන්නෙ ජනාදිපති සහෝදරයා

    • @roybrown4711
      @roybrown4711 2 ชั่วโมงที่ผ่านมา

      Ai Machan mokakda prasnaya..

    • @TUBEH991
      @TUBEH991 2 ชั่วโมงที่ผ่านมา

      ​@@roybrown4711 උඹ මේ video එක බැලුවේ නැද්ද? 😂

  • @priyaniedirisinghe1419
    @priyaniedirisinghe1419 2 ชั่วโมงที่ผ่านมา +10

    කිරි කලේට ගොම බින්දුවක් වැටුනම ඇති

    • @roybrown4711
      @roybrown4711 2 ชั่วโมงที่ผ่านมา

      Just relax Machan….

  • @prasaddevapriya8245
    @prasaddevapriya8245 2 ชั่วโมงที่ผ่านมา +3

    ගුරුගේ kaaraya lan wenne hondakata nemei.oka dinanne mona paththada heththu wenawa.

  • @silvag9383
    @silvag9383 2 ชั่วโมงที่ผ่านมา +2

    AKD ❤❤❤❤❤❤❤

  • @InnocentAstronaut-lz8xv
    @InnocentAstronaut-lz8xv 3 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @MerianWikramasingha
    @MerianWikramasingha 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤ JAYAWEAVA, JAYAWEAVA, JAYAWEAVA. ❤

  • @aurora_7252
    @aurora_7252 2 ชั่วโมงที่ผ่านมา

    කරුලා ලසන්තලා වැඩක් නෑ නේ..මොකටද එයාලා??

  • @nadithdinsara
    @nadithdinsara 2 ชั่วโมงที่ผ่านมา +2

    මචන් මේ youtube channel එකේ මොඩයට කියන්නේ views ගන්න අපහාස වෙන විදියට දාන්න එපා. කරු තමයි ඕකේ ප්‍රධාන දායකයා ඒකයි එයා එන්නේ පිලිගන්න නැතුව වෙන දේවල් නෑ ඔතන. 😅

  • @geethgayan7687
    @geethgayan7687 2 ชั่วโมงที่ผ่านมา +1

    Bimal Handun Samantha ❤ Dakinna Naha Namal

  • @markxavior
    @markxavior 3 ชั่วโมงที่ผ่านมา +7

    Lasanthaya mokada me asse ringala inne. Mu sathosata hora badu dapu gembat ekka hotapu eka

  • @niranjalasumanasekara3930
    @niranjalasumanasekara3930 2 ชั่วโมงที่ผ่านมา +2

    Kauda horuu kauda horuu😂😂😂😂

  • @shanabeykoon1674
    @shanabeykoon1674 2 ชั่วโมงที่ผ่านมา +1

    Why did President came with these people 🥹🥹🥹

  • @ABCkidsAcademy-පුංචිබබා
    @ABCkidsAcademy-පුංචිබබා 2 ชั่วโมงที่ผ่านมา

    😍

  • @anilkumara828
    @anilkumara828 2 ชั่วโมงที่ผ่านมา +1

    Oya karu, alagiya wanna gawa Ganna Eppa! Okun Horu!

  • @swarnawimalasiri214
    @swarnawimalasiri214 2 ชั่วโมงที่ผ่านมา

    Oya Lasanthaya passen aawata thamba doithuwakata ganan ganna eapa. Ooka Batalande vathekayage oththukaarayekthe danne neaa.
    Malima Rajaya Prawesamen.

  • @nandanabandara9151
    @nandanabandara9151 2 ชั่วโมงที่ผ่านมา +4

    ..okun lan karagena. Kelavaganna
    Epaa
    Sudu adagena gema denne

  • @padmikulathunge1210
    @padmikulathunge1210 2 ชั่วโมงที่ผ่านมา +2

    අයියෝ......????????????

  • @devapriyarahanageneelyalag1780
    @devapriyarahanageneelyalag1780 2 ชั่วโมงที่ผ่านมา

    Lasantalanam gaawa ganna epa.🫤🙁

  • @dskothalawala86
    @dskothalawala86 2 ชั่วโมงที่ผ่านมา +5

    හොරු ganna eapa

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @ChandanaMaduranga-j1o
    @ChandanaMaduranga-j1o 2 ชั่วโมงที่ผ่านมา

    Mun gawa ganna epa