රසට කන්න බණ්ඩක්කා මෙහෙම හදන්න / bandakka recipe in sinhala / rasa rahasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 170

  • @rasarahasa1003
    @rasarahasa1003  5 ปีที่แล้ว +41

    සමාවෙන්න වීඩියෝ එක එඩිට් කරද්දී ලුණු දාන කොටස කැපිල ගිහින් ..රස අනුව ලුණු එකතු කරන්න

  • @kpubudunikavindaya4937
    @kpubudunikavindaya4937 2 ปีที่แล้ว

    Math me vidiyata hadala kewa kanna puluwan bada pelenna oyata godak sthuti akke👍👍👍

  • @devikagamage9316
    @devikagamage9316 5 ปีที่แล้ว +5

    ඔයාගෙ videos වලට මම හරි ආසයි නංගී ......
    කටහඬත් හරිම sweet 🙂

  • @janakanjn9213
    @janakanjn9213 5 ปีที่แล้ว +3

    මරැ.ඔබගේ.බන්ඩක්කා.තෙමිපරාදුව..රසමරසයි.නැවත.හමුවමු.වැලි.කතරක.සිට.ඔබට.ජය

  • @imalkamadushani952
    @imalkamadushani952 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා මේ විදිහට..හරිම රසයි අක්කේ..

  • @rohankumara6674
    @rohankumara6674 2 ปีที่แล้ว

    Thenks wadi wada ne ikmanata kiya dunna

  • @mahindarodrigo4144
    @mahindarodrigo4144 9 หลายเดือนก่อน

    Looks nice..... now I have to try it on the other side of the globe in Canada?????

  • @udulaniabekon2962
    @udulaniabekon2962 5 ปีที่แล้ว +4

    Oya hodata haduwa.. Man adama uyanawa oya widiyata.. Thank you very much

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මේනකා 😍😍😍😍

  • @amuthuweda8340
    @amuthuweda8340 6 หลายเดือนก่อน

    නියමයි මාත් හැදුව ❤ සුපිරි හොදේ

  • @dewindimannapperuma5703
    @dewindimannapperuma5703 3 ปีที่แล้ว +17

    මේ විදියට උයනවා ගෙදර අය කොර වෙන්න🤣🤣

  • @jaliyagunsekara3291
    @jaliyagunsekara3291 3 หลายเดือนก่อน

    ලුණු 😊😊😊❤

  • @indikaruwan610
    @indikaruwan610 2 หลายเดือนก่อน

    LUNU DANNEDDA GENIYE evilla dala denawada 😊

  • @shayamaleepriyangika1686
    @shayamaleepriyangika1686 5 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි ස්තූතියි ඔයාට ජේසු පිහිටයි ⚘🌻🌼🌹

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว

    මරු👌 මාත් හැදුවා

  • @Hima_boy_
    @Hima_boy_ 3 ปีที่แล้ว +2

    අපි හැදුවා පට්ට රසයි

  • @nadeeshanirathnayake6273
    @nadeeshanirathnayake6273 5 ปีที่แล้ว +2

    Thakkali danna hoda naneda halmasso walata

  • @Donas579
    @Donas579 4 ปีที่แล้ว

    මම හරි අසවෙන් බලන චනෙල් එක🌹

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      බොහොම ස්තූති ❤️❤️❤️

  • @madhushanisalwathura5278
    @madhushanisalwathura5278 4 ปีที่แล้ว +2

    ගෙදර ගහේ හැදුන බණ්ඩක්කා වලින් මං මේ විදියට හැදුවා. ඇත්තටම හරිම රසයි. ෆොටෝ එකක් ගන්න බැරි වුනා 😣 thank you ඔයාට..❤️

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +2

      ශා නියමයිනෙ.ගෙදර එලවලු හදලා තියෙනව ද..

    • @madhushanisalwathura5278
      @madhushanisalwathura5278 4 ปีที่แล้ว +2

      @@rasarahasa1003 ඔව්... මාළු මිරිස්.. තක්කාලි.. අමු මිරිස් ඵලදාව තියෙනවා. වම්බටු ගස් නම් තාම පොඩියි.. බෙල් පෙපර්.. ඒවත් පොඩියි තාම... රාබු බීජ .. පිපිඤ්ඤා බීජ දාලා පැල වෙලා තියෙනවා.. කන්කුන් ටිකක්.. මුකුනුවැන්න ටිකක් එහෙමත් වවාගෙන තියෙනවා... අපෙ ගෙදර තාත්තායි මමයි ඉන්නෙ.. ඉතින් හොදටම ඇති. කරපිංචා රම්පෙ නම් කවදාවත් කඩෙන් අරං නැහැ...
      ⁣තව දඹල වැලක් එහෙම දැම්මා.. තාම පොඩියි... රසායනික පොහොර නැතුව කාබනිකව ගෙදර හදාගන්න දෙයක් හරිම වටිනවානෙ... විශේෂයෙන් එලඹෙන දුර්භීක්ෂ කාලෙට... ඔයාගෙ නම දැනගන්න කැමතියි...

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +4

      අනේ නියමයි නේ..මමත් ආසවෙන් ඉන්නවා ගෙවත්තක් දාන්න.මෙහෙ ඉඩ නෑ..ලන්කාවට ආවම හදාගන්න ඉන්නෙ..මගේ නම මේනකා දිල්හානී සෙනවිරත්න

    • @madhushanisalwathura5278
      @madhushanisalwathura5278 4 ปีที่แล้ว +3

      @@rasarahasa1003 නම ලස්සනයි 🙂 අනේ ඔවු මේනකා.. අනිවාර්යයෙන් ලංකාවට ආවාම වගාවක් පොඩියට කරන්න.. අපෙත් ලොකු ඉඩක් නෑ...ඒත් ප්ලාස්ටික් බැරල් කපල ඒවායෙ ඉන්දුවා... බිමත් හදල ගත්තා.. ගහෙන් කඩලා උයන කොට දැනෙන හැගීම වෙනස්ම එකක්නෙ.. ඒවායෙ නැවුම් බව🍅🍉🌱🌾... දවසින් දවස ගහ වැඩෙන හැටි දකින කොට ලැබෙන සතුට... සල්ලි දිලා ගන්න බෑනෙ... ඔයාටත් ඉක්මනටම ඒ සතුට විඳින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

  • @chathuriniroshani9825
    @chathuriniroshani9825 2 ปีที่แล้ว

    Annasi wayanjanayak 50 denekta hadana pramana danna puluwanda

  • @abhialoka9001
    @abhialoka9001 5 ปีที่แล้ว +1

    කටට කෙලත් එනවා..🙊🙊ගොඩක් ස්තුතියි ඔයාට ❤

  • @geethikalakmaliwimalarathn6234
    @geethikalakmaliwimalarathn6234 7 หลายเดือนก่อน

    Haalmessowalata takkali daanna Honda nene

  • @chamika73
    @chamika73 4 ปีที่แล้ว +1

    Akka, bandakka kappu wata passe sevala gatiya ahak kara ganna trik ekkak tiyanawada?

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      කපන්න කලින් නොතැලෙන විදියට සෝදන්න.කැපුවට පස්සෙ හැදි ගාන්න,කලවම් කරන්න එපා .ඇඹුල් ටිකක් දැම්මම සෙවල ගතිය අඩු වෙනවා

    • @chamika73
      @chamika73 4 ปีที่แล้ว

      @@rasarahasa1003 Thank you Akka ❤

  • @mahinda105
    @mahinda105 3 ปีที่แล้ว

    Thank you very much for the very nice recepie and demonstration ✌✌✌✌

  • @thanujafernando7534
    @thanujafernando7534 2 ปีที่แล้ว

    Tahkali gorakai natiwa siyabala danna puluwanda rsa nati weida

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      රසයි.වෙනස් රසක් තියෙනවා

  • @menakamadushani4211
    @menakamadushani4211 4 ปีที่แล้ว +1

    Thanks nanga..takkali halmesso ekata dala hadanna hoda ne neda kema warga..

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ඔව්.නිතරම නම් හොද නෑ

  • @malijayaraj7130
    @malijayaraj7130 4 ปีที่แล้ว

    I love so much your video. Thank you

  • @wasanawasana8492
    @wasanawasana8492 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි..

  • @sureshdilshan6373
    @sureshdilshan6373 3 ปีที่แล้ว +2

    Thakkali,halmesso ekata thel danna hoda ne kiyanne boruda.

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      නැ ඒක ඇත්ත.නිතරම එහෙම කන්න හිද නෑ

  • @ranmaleebandara2671
    @ranmaleebandara2671 2 ปีที่แล้ว +2

    තක්කාලි එකතු කලාම. හාල්මැස්සන්ගේ ගූණය නැතුව යනවා..
    . හදන අය තක්කාලි එකතු කර ගන්නෙ නැතුව හදන්න..

  • @anomadewmini4750
    @anomadewmini4750 ปีที่แล้ว

    මම අදම හදනවා

  • @anomadesilva5761
    @anomadesilva5761 2 ปีที่แล้ว +4

    හාල්මැස්සො දාන නිසා තක්කාලි දාන්න හොද නැහැ නේද .?
    ඇයි ඒවගෙ කරන්න කියන්නෙ

  • @sesathminnada7135
    @sesathminnada7135 5 ปีที่แล้ว

    වෙනද වගේම රසවත් රෙසපි එකක්..

  • @chamikakalyani1292
    @chamikakalyani1292 3 ปีที่แล้ว

    රසයි❤❤

  • @udeshikarathnamalala3007
    @udeshikarathnamalala3007 4 ปีที่แล้ว +1

    My favourite 💕

  • @adeeshaudukumbura7835
    @adeeshaudukumbura7835 3 ปีที่แล้ว

    තෑන්ක්ස්

  • @mahindaherath2818
    @mahindaherath2818 4 ปีที่แล้ว

    Very good. but What about salt ? Please tell me. Thank you.

  • @randeerrathnaweera5295
    @randeerrathnaweera5295 4 ปีที่แล้ว +2

    Halmessan danawa nam thakkali damema sudusu ne.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ඔව් නේද.හැමදාමත් නෑනේ

    • @shehdes8923
      @shehdes8923 4 ปีที่แล้ว

      Why is that?

  • @wasanthagunasekara6238
    @wasanthagunasekara6238 5 ปีที่แล้ว +7

    මරු බන්ඩක්කා තෙම්පරාදුව.ලුනු නෑ .ගොරකා කෑල්ල විනාඩි දෙකට තැම්බුනාද.😃😃😃

  • @ShashikaDilhari-l6o
    @ShashikaDilhari-l6o ปีที่แล้ว

    මේකට ලුනු දාන්නේ නැද්ද

  • @ganganiishara1852
    @ganganiishara1852 4 ปีที่แล้ว

    රසයි

  • @Kareenap4546
    @Kareenap4546 5 ปีที่แล้ว +3

    ලුණු දාන්නෙ නැද්ද

    • @nandanananadana265
      @nandanananadana265 5 ปีที่แล้ว

      ලුනු කන්න හොද නෑනේ ඒකයි

  • @magegedara6925
    @magegedara6925 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍❤

  • @rajithafernando7135
    @rajithafernando7135 3 ปีที่แล้ว

    Salt nathuwada bandakka kanne 😉

  • @lucinamalkanthi220
    @lucinamalkanthi220 ปีที่แล้ว

    👍👍👍👍👍👍❤❤❤❤❤

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 5 ปีที่แล้ว

    Thank you ...

  • @sumindakapila8853
    @sumindakapila8853 3 ปีที่แล้ว +1

    😄😄

  • @kwt4095
    @kwt4095 4 ปีที่แล้ว +3

    අයියෝ ලුණු දැම්මා ඔයාලා දැක්කේ නැද්ද ගොඩක් රස ati නේද

  • @damayanthiwithanachchi1333
    @damayanthiwithanachchi1333 5 ปีที่แล้ว

    Bandakka lunu nethuvada hadanne ? 😮😮😮😮

  • @100shanthi7
    @100shanthi7 5 ปีที่แล้ว

    Oya hadana kema godak rasai math a vidiyata heduwa .thank you

  • @tanukashanukasanjayajayala5138
    @tanukashanukasanjayajayala5138 4 ปีที่แล้ว

    Awashy dewal kiyanakotath lunu gana kiuwe ne

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      මන් කමෙන්ට් එකක් විදියට ලුනු ගැන දාල තියෙන නිසායි ඒ ගැන කිව්වෙ නැත්තේ.එඩිට් කරද්දි ඒ කොටස කැපිල ගිහින් එකයි .අවශ්‍ය කරන දේවල
      බන්ඩක්කා 250
      කරවල හෝ හාල්මැස්සන්
      කෑලි මිරිස්
      තක්කාලි නැත්තම් සියබලා
      ළූනු
      සුදුලූනු
      ලුනු සහ තෙල්

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 4 ปีที่แล้ว

    Thanks

  • @nissangabandara1983
    @nissangabandara1983 5 ปีที่แล้ว

    Duwa.oyage.vedio.harima.hoday.♥️♥️♥️♥️👌👌👌

  • @SLKidsAndFoods
    @SLKidsAndFoods 5 ปีที่แล้ว

    Thank you

  • @anuradhanisamani3928
    @anuradhanisamani3928 5 ปีที่แล้ว +1

    Thanx....

  • @nuwanbuddika5371
    @nuwanbuddika5371 4 ปีที่แล้ว

    ane ban mekata lunu kudu danne nathi ekakda?

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      එඩිට් කරද්දි ඒ කොටස කැපිල කියල තියෙනවා දැක්කෙ නැද්ද පුතා

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 5 ปีที่แล้ว

    Mm" yummy

  • @lakninirasha3189
    @lakninirasha3189 3 ปีที่แล้ว +2

    කෝ අක්කේ ලුණු .හස්බනුත් බැන්නා 😁😁😁😁

  • @amilakannangara9392
    @amilakannangara9392 4 ปีที่แล้ว

    ලුණු දාන්න ඕනිම නැතිද??? 🤔🤔😚

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ඒ කොටස එඩිට් කරද්දි කැපිල ගිහින් 😞😞😞

  • @chandrafernando6428
    @chandrafernando6428 5 ปีที่แล้ว

    රස යි නෙද

  • @chandana-ls8jz
    @chandana-ls8jz 5 ปีที่แล้ว

    Thakkali danna nathuwa hadanna berida

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      පුළුවන් ..ගොරක කැල්ලක් දාන්න ..

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 5 ปีที่แล้ว +8

    දැන් ලුනු දායි දැන් ලුනු
    දායි කියල බලං හිටිය
    ම්හක් දැම්මෙ නෑ 🤣
    කාපල්ලකො ඉතිං .

  • @hansipaba977
    @hansipaba977 5 ปีที่แล้ว +4

    ලුණු ඕනෙ නැද්ද.ගොරක කෑල්ලක් දැම්මෙ කොහොමද ඇබුල් එන්නෙ තලන්ඩ ඕනෙ නැද්ද .ඉස්තුති

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว +2

      ලුණු දාන්න ඕනේ ..ගොරක තලන්න අවශ්‍ය නැහැ ..මෙහෙම දැම්මත් ඇබුල් එකතු වෙනවා ..මේ දාන්නේ ඇබුල් එකතු වෙනවට වඩ සෙවල ගතිය නැති වෙන්න

    • @shiyamaleenavarathnepathir4480
      @shiyamaleenavarathnepathir4480 5 ปีที่แล้ว

      @@rasarahasa1003 හරිම රසට තියෙනවා .මම අද හැදුවා .යාලුවො හදන්ඩ

    • @lakshan11111
      @lakshan11111 5 ปีที่แล้ว

      Halmasso saha thakkali ekata thel daanna hoda ne kiyala ahala thiyenawa eka aththakda?

  • @geethikapushpajeewandaraje3286
    @geethikapushpajeewandaraje3286 4 ปีที่แล้ว +4

    හාල් මැස්සෝ තක්කාලි එකට කන්න හොද නෑ

  • @renukageenani2135
    @renukageenani2135 5 ปีที่แล้ว

    Lunu Danna amathaka unada

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      සමාවෙන්න මගේ අතින් එඩිට් කරද්දී ඒ කොටස අයින් වෙලා ..

  • @isuruproduction8498
    @isuruproduction8498 2 ปีที่แล้ว +2

    Halmasso saha takkali ekata uyanna epa

  • @sumedhairoshini3400
    @sumedhairoshini3400 5 ปีที่แล้ว

    Lunu danne nadda

  • @chamidupeiris8157
    @chamidupeiris8157 4 ปีที่แล้ว +1

    Kooo mekata salt damme nane

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ඒ කොටස එඩිට් කරද්දි කැපිල ගිහින් 😞

  • @hasinisiranthika7631
    @hasinisiranthika7631 2 ปีที่แล้ว

    අක්කේ කෑලි මිරිස් තෙලට දාපුවමද වැඩියෙන් රස නැත්නම් ඔය විදියට ලිප off කරන්න ටිකක් කලින් දැම්මොත්ද රස.අනේ කියල දෙන්නකෝ

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      ඒක හදන කෑම අනුව වෙනස් වෙනවා.මේ වගේ තෙම්පරාදු කරන එලවලුවකට ලිපෙන් බාන්න කලින් කෑලි මිරිස් දැම්මම ලස්සනට රතු පාටට තියෙනවා .තෙලට දැම්මම පාට වෙනස් වෙනවනෙ.ඒත් චිලි පේස්ට් එකක් හදද්දි,කරවල බැදුම හදද්දි(තෙල් දාල නෙමෙයි ) තෙල් වලට දැම්මමයි රස

  • @amarakumari3812
    @amarakumari3812 3 ปีที่แล้ว

    Kohomada man oyata mage gewatte photo ekak ewanne

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      රස රහස ෆේස්බුක් පේජ් එකට ඉන්බොක්ස් කරන්න.

  • @gihaninadeesha1333
    @gihaninadeesha1333 3 ปีที่แล้ว

    Salt nehene eke 🤭🥴

  • @suranjipremarathna1876
    @suranjipremarathna1876 5 ปีที่แล้ว +1

    ලුණු දැම්මද ?

  • @anushaanusha7764
    @anushaanusha7764 4 ปีที่แล้ว

    අනේ නංගෝ කෝ අනේ මම ඉල්ලපු අච්චාරු එක කියලා දෙන්නකො

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ගස්ලබු එක නේද.මට ගස්ලබු ගෙඩියක් හොයාගන්න බැරිඋනා අක්කා..තවම😟😟😟

    • @anushaanusha7764
      @anushaanusha7764 4 ปีที่แล้ว

      @@rasarahasa1003 අනේ එහේමද නංගෝ හා...හොයලා දාන්නකෝ සුදු

  • @cclunukooshopping6353
    @cclunukooshopping6353 4 ปีที่แล้ว

    ලුණු කෝ

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ඒ කොටස එඩිට් කරද්දි කැපිල ගිහින්..මන් කමෙන්ට් එකක් දාල තියෙනවා ඒ ගැන..සමාවෙන්න

  • @sewgns6488
    @sewgns6488 4 ปีที่แล้ว

    Sounds kp ane.mpkuthma ahenne nahane😐

  • @rusdarusda6317
    @rusdarusda6317 4 ปีที่แล้ว

    Oya lunu demma nane? Lunu nethuwada kanne😭😭

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ඒ කොටස එඩිට් කරද්දි කැපිල ගිහින්

  • @jeewanthiwanasingha9603
    @jeewanthiwanasingha9603 5 ปีที่แล้ว

    Lunu damme naha ne

    • @rasarahasa1003
      @rasarahasa1003  5 ปีที่แล้ว

      සමාවෙන්න මගේ අතින් එඩිට් කරද්දී ඒ කොටස අයින් වෙලා ..

  • @lazylizard6682
    @lazylizard6682 2 ปีที่แล้ว

    හාල්මැස්සො නෑනේ

  • @datahoru519
    @datahoru519 3 ปีที่แล้ว +1

    අද බන්ඩාඅක්කා කන්න යන්නේ අක්කෙ මරලා කනවා රස නැත්තං ඈ🤭

  • @shanikafonseka
    @shanikafonseka 4 ปีที่แล้ว

    bandakka keli කැපුවහොත් ඒවායේ sewala නැති කරන්නේ කොහොමද?

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      100% සෙව්ල නැතිකරන්න බෑ..තක්කාලි ,ගොරක වලින් යම් අඩු වීමක් හා ඇලෙන එක වලක්වාගන්න පුලුවන්

  • @inoshaprebhashini9707
    @inoshaprebhashini9707 ปีที่แล้ว

    Lunch danna epada

  • @tharakaprasanna2075
    @tharakaprasanna2075 11 หลายเดือนก่อน

    කෝ යකෝ ලුණු දාන්නැද්ද😮

  • @e.m.dinesha4940
    @e.m.dinesha4940 5 ปีที่แล้ว

    Lunu ko

  • @manoligunatilaka9161
    @manoligunatilaka9161 3 ปีที่แล้ว

    Ricecooker ගත්තේ කොහෙන්ද කියලා කියන්නකො.ගානත් කියන්නකෝ මටත් එකක් ගන්න ඔනේ.ඔන්ලයින් ගත්තාන්ම් ලින්කෙවනවද pls

    • @manoligunatilaka9161
      @manoligunatilaka9161 3 ปีที่แล้ว

      ලින්ක් එවනවද

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      මම ඉන්නෙ ලංකාවෙ නෙමෙයි.මෙහෙ තියෙන ලෝකල් ඔන්ලයින් එකකින් ගෙන්වා ගත්තෙ.මැලේසියාවෙ මම ඉන්නෙ.lazada කියල ලයින් එකක්

  • @dinushashamali9524
    @dinushashamali9524 3 ปีที่แล้ว +1

    හම්බන්තොට මුහුදු වෙරළේ රූපයක් උයන තැන ගහ ගන්න.එතකොටවත් ලුණු මතක් වේ.

  • @windiyamadubashiniwindiyam5125
    @windiyamadubashiniwindiyam5125 2 ปีที่แล้ว

    අක්කේ ලුනු දැම්මේ නැනේ

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว +1

      වීඩියෝ එකේ ඒ කොටස එඩිට් කරද්දි ඩිලීට් වෙලා

  • @kasthuri3218
    @kasthuri3218 4 ปีที่แล้ว +15

    තක්කාලි සහ හාල්මැස්සො එකට උයන්න හොද නෑ

  • @gayanikumari4480
    @gayanikumari4480 4 ปีที่แล้ว

    අඔප්

  • @sandunsasanka44
    @sandunsasanka44 4 ปีที่แล้ว +1

    කෝ යකෝ ලුනු

    • @hasithajayawardana3558
      @hasithajayawardana3558 3 ปีที่แล้ว

      හාල්මැස්සන්වල ලුණු ගතිය තියෙනවා

  • @anomalalith4983
    @anomalalith4983 5 ปีที่แล้ว

    අනෝ ඔයා ලුනු දැම්මේ නැහැනෙ

  • @rangakodagoda40
    @rangakodagoda40 3 ปีที่แล้ว

    Ko yako lunu danne nadda

  • @nuwanbuddika5371
    @nuwanbuddika5371 4 ปีที่แล้ว

    oka dipaNn podi lamayekuta

  • @randikakumasaru3314
    @randikakumasaru3314 4 ปีที่แล้ว

    Lunu danne nadda

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ඒ කොටස එඩිට් කරද්දි කැපිල ගිහින්

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 4 ปีที่แล้ว

    Thanks dear