News 1st: Prime Time Sinhala News - 10 PM | (06/07/2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • News1st රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/07/06
    #PrimeTimeNews
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/whatsappg9
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 73

  • @gaminikumarafonsekasadusad8820
    @gaminikumarafonsekasadusad8820 26 วันที่ผ่านมา +11

    මේ රනිල් රාජපක්ෂ මේ නඩේ ඔක්කොම එකයි මුන් ඔක්කොම එකට තියලා ගෙදර yawamu අපි NPP

  • @rukmanwikcramasinagha
    @rukmanwikcramasinagha 26 วันที่ผ่านมา +7

    මෙන්න අනුරගෙ කතාවෙන් 75%හරිගිහිල්ලා අලි පොහොට්ටු දෙගොල්ලම එක වේදිකාවේ ජයවේවා මාලිමාවට

  • @user-np2db4wm2x
    @user-np2db4wm2x 26 วันที่ผ่านมา +5

    රනිල් කතා කරන්නෙ හරියට අපි වට්ටපු රට මුන් ගොඩ ගත්ත වගේනෙ ...රට වටේ නය අරගෙන පම්පෝරි ගහන්න මුන් වගේ ජාතියක් නෑ

  • @mohamedshan6640
    @mohamedshan6640 26 วันที่ผ่านมา +8

    රෝහිත කෝච්චියේ මාල කැඩීම නවතා අවුරුදු 27 ක් කියලා කිව්වොත් හරියටම ගැලපෙනවා

  • @blackandwhite1442
    @blackandwhite1442 26 วันที่ผ่านมา +3

    කළුතර මාල හොරාට මින් ඉදිරියට ඡන්දය දෙන්න ජනතාවක් ඉන්නවාද❓⏰🇱🇰

  • @Sisirakumara-kt3yq
    @Sisirakumara-kt3yq 26 วันที่ผ่านมา +5

    රට බේරගන්න ආපු සෙටි එක දැක්කම තමයි පුකෙන් හිනා වෙන ඉමෝජිය නැති එකේ අඩුව දැනෙන්නෙ.

  • @raniheen281
    @raniheen281 26 วันที่ผ่านมา +3

    මුන් සල්ලි දිලා සෙනග ගෙනල්ලා බයිල ගහකවා වරෙවු දෙන්නමි මෙ සැරේ

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 26 วันที่ผ่านมา +3

    මයිනො අපිද රට කෑවේ තොපිනේ

  • @titiya7125
    @titiya7125 26 วันที่ผ่านมา +1

    එක් අයෙකු ට රැස්වීම ට ආවට රැපියල් 5000දීල.පව් නේද රත්තරන්. මාල හොරෙක් ට ගිය කල.

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 26 วันที่ผ่านมา +2

    කපුටෝ වැද වැද හොරු බේරුවපිං රනිල් හොරු හොරු හෙළුවෙන්

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 26 วันที่ผ่านมา +1

    පාටලී මුල්ලේරියාව ගිහිල්ල එයාට නියම තැන

  • @user-wp7bb9pm6h
    @user-wp7bb9pm6h 26 วันที่ผ่านมา +1

    පුරාවසර27ක්සියවසකට සරිලන සේ හොරකම් කලා නොවේද බොල

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 26 วันที่ผ่านมา +1

    පලා ගිය නායකය උබ ල ත් එක්කනේ බං⁣
    ගොඩාක් දුර ගමනක් තියෙනව කිවිවට තව මාස තුනයිවැඩි දුර නැහැ
    මාලිමාව ට ජය වෙීවා

  • @marinacaniziya5782
    @marinacaniziya5782 26 วันที่ผ่านมา +6

    La mahinfaya itto dada atarinnaba kiyala andanaw

  • @sisirapathirana6144
    @sisirapathirana6144 26 วันที่ผ่านมา +1

    Rata kaapu kalakanni ekama wedikaawe

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 26 วันที่ผ่านมา

    අපගෙ .සිරසට ..ගමිමැද්දට සියලුම කාර්යාලය මණ්ඩලයේ නිලධාරීන් හදින්ම පුාර්ථනාකරමි .බුදුන් රකිවා .සුභ රාතිුයක් වෙිවා ..🙏🌷🙏🌷🙏

  • @sandunisanduni747
    @sandunisanduni747 26 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @yanuskaruwan3540
    @yanuskaruwan3540 26 วันที่ผ่านมา +1

    Mala hora

  • @madhawarocksstallone3519
    @madhawarocksstallone3519 26 วันที่ผ่านมา

    අවුලක් නෑ.... 28 සංවත්සරය වැලිකඩ දි ගමු.... වෙනසකටත් එක්ක....😁😁😁😜😜😜😝😝😝😝😝

  • @sinhalabuddikasandaruwan2584
    @sinhalabuddikasandaruwan2584 26 วันที่ผ่านมา +1

    හොර නඩය එකම වේදිකාවට ගොඩවෙලා ජාතික ජන බලවේගයට ජය වේවා ✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣

  • @GunarathnaBandara-ws8wq
    @GunarathnaBandara-ws8wq 26 วันที่ผ่านมา

    යකෝ මේ නිව්ස්වල තියෙන්නේ තනිකරම දේශපාලුවන්ගේ දවසේ සිදුවීම්,උන්ගේ පාර්ටි,උන්ගේ පක්ෂවල පැවැත්ම,උන්ගේ කැම්පේන් ගැන විතරනේ.රට ගැන,රටේ මිනිස්සුන්ට වැදගත් වෙන එක නිව්ස් එකක්වත් නෑ.මහජනතාවගේ පැත්තේ එක චැනල් එකක්වත් නෑ.

  • @wimalgunathilaka9595
    @wimalgunathilaka9595 26 วันที่ผ่านมา

    සිරසට බොම්බ ගැහුවත් උන් පස්සෙමයි යන්නේ..මුන් දෙගොල්ලටම ලැජ්ජාවක් නෑ...

  • @thuanakbar
    @thuanakbar 26 วันที่ผ่านมา

    රත්තරන් කියලා අමතලා රනිල් තමයි හොඳටම කරේ 🤣🤣🤣

  • @diassarath5034
    @diassarath5034 26 วันที่ผ่านมา

    Valikada yana kattiya

  • @FRESH_AND_SIMPLE_LIFE
    @FRESH_AND_SIMPLE_LIFE 26 วันที่ผ่านมา +1

    Puluwannam warella gamata

  • @jayawayshrilanka5200
    @jayawayshrilanka5200 26 วันที่ผ่านมา

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏මේ පාරනම් අහුවෙන්න එපෝ…………………………නිදහස ලැබුණුදා සිට ඔය නිල් සහ කොළ තමයි රට කෑවේ. එ දෙගොල්ලොම ඡන්දෙ කාලෙට හැමදාමත් පක්ෂ මාරු කර කර සන්දාන හදාගෙන පාර්ලිමේන්තුවට රිංගගන්නවා. දැන් කතා කරන්නේ හරියට රටේ මිනිස්සු රට කෑවා වගේ. ඡන්දෙ කාලෙට දෙන බත් පැකට් එක,
    අරක්කුබෝතල්,කක්කුස්සි පෝච්චිය, ටකරම අරගෙන මොලේ පාවිච්චි කරලා නාකි හොරුන්ට ගෙදර යන්න මේ සැරේවත් තරුණ අයට රට බාර දෙන්න. මේ පාරනම් උනගෙ ඡන්ද ගැට වලට අහුවෙන්නනම් එපා. අතීතය අමතක නොකර දුප්පත් මිනිස්සුන්ට කාලා ඉන්නවත් මේ සරේ කතිරේ තරුන අයට ගහපල්ලා
    ………………………………🙏

  • @kumaraappuhami8720
    @kumaraappuhami8720 26 วันที่ผ่านมา +1

    😂😂😂😂Baragatta nam baduma tama deel ramma

  • @WarnakulasuriyaRodrigo
    @WarnakulasuriyaRodrigo 26 วันที่ผ่านมา

    හොරැ එකපෙලට වෙදිකාවෙ රාත්තරාං ඉස්කොලෙ ගිය යාලුවො

  • @user-wp7bb9pm6h
    @user-wp7bb9pm6h 26 วันที่ผ่านมา

    කොහොමද මුං⁣ගෙ පංති දේසපාලනය

  • @amithaperera7802
    @amithaperera7802 26 วันที่ผ่านมา +1

    Raththaran hora,, banku hora , sunaami hora, okkoma eka valle poll😂😂😂😂😂😂😂😂😂

  • @user-bs8ge7jc1j
    @user-bs8ge7jc1j 26 วันที่ผ่านมา

    Malimawata jayewa

  • @pramodyastationaries121
    @pramodyastationaries121 26 วันที่ผ่านมา +1

    Bancoloth..carapu..eakma..rata..sri.lankawa

  • @JayanthaSrideewa
    @JayanthaSrideewa 26 วันที่ผ่านมา

    Horunge.patiya

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 26 วันที่ผ่านมา +2

    🇱🇰ආයුබෝවන් 🙏🙏🙏❤️❤️

  • @prasanthakumara4242
    @prasanthakumara4242 26 วันที่ผ่านมา

    නාකි මයිනා ට අනූව රෝහිත ජනාධිපතිත් වෙයි.කුණු ධම්මිකත් ජනාධිපති වෙන හැඩක් තියෙන්නේ

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 26 วันที่ผ่านมา

    ❤ජයවේවා පෝහෝටුවට මහතා. ♥ හදවතින්ම. මහින්ද. සහ. ගෝඨාභය අපේ. ජනපති. දේපලටම. මමනමි ගරැකරනවා. ආදරේ. හැමදාම

  • @niroshanaarachchilage9629
    @niroshanaarachchilage9629 26 วันที่ผ่านมา

    මුහ් ඔක්කම එකකි මල්ලි😅😅😅😅😅😅😅

  • @nihalembuldeniya5285
    @nihalembuldeniya5285 26 วันที่ผ่านมา

    Ugath Kamak nathiwa amathi Kam onanan madamulane redi hodapalla

  • @user-cj2qh5gr3q
    @user-cj2qh5gr3q 26 วันที่ผ่านมา

    සුසර දිනාල් රනිල් ලග නැවෙනවා ද

  • @PiyalPremasiri-bt1kp
    @PiyalPremasiri-bt1kp 26 วันที่ผ่านมา

    ඒ අම්ම තමයි අම්ම නෙ

  • @imalinduwara1515
    @imalinduwara1515 26 วันที่ผ่านมา

    මුන්ට බැනල වැඩක් නෑ රාජපක්ෂ රනිල් ඔක්කොම එකට ඉන්නව එතන පැනල ගිය ජනාධිපති ඉන්නව මේ ඔක්කොම ඒ කාලෙ මූ හොරා මු හොරා කියල රන්ඩු වෙලා දැන් එකට ඉන්නව දැක දැක එතන ඔය මගුල බලම් ඉදිය මිනිස්සුන්ට බනින්න ඕන අද කලුතර බයික් මීටප් එකක් තියෙ කියල කොල්ලො ගෙන්නම් තියෙන්නෙ මේකට එහෙනම් පව් බන් 😅

  • @mohamedasath3921
    @mohamedasath3921 26 วันที่ผ่านมา

    අවු 27ක් මු මහජනයාව රවටලා පවුලම ගොඩ ගියා.හොරුන් ටික දැන් එකතු වෙලා පච කෙලීනවා..රත්තරං හොරු...

  • @sharfsharfan392
    @sharfsharfan392 26 วันที่ผ่านมา

    Mala hora!

  • @kavinamansitha3744
    @kavinamansitha3744 26 วันที่ผ่านมา

    Mala kadapu horek giya durak. Miharak minissu karapu deyak. Dan wath mole pawichi karala chandaya dipalla

  • @chithranichithrani4811
    @chithranichithrani4811 26 วันที่ผ่านมา

    Aye nm mee horu sherama chutha wewa 2024re me225ma aep deviyane

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 26 วันที่ผ่านมา

    රත්තරං හොරා යයි කියන්නේ ඇයි?

  • @marinacaniziya5782
    @marinacaniziya5782 26 วันที่ผ่านมา

    Topi bayawala tappulanawa kiyal api dannawa

  • @marinacaniziya5782
    @marinacaniziya5782 26 วันที่ผ่านมา

    Oma horu tika gahanna yanne honda geemak

  • @WarnakulasuriyaRodrigo
    @WarnakulasuriyaRodrigo 26 วันที่ผ่านมา

    හොවා හිනාවෙලා ආපිට කෙලින්න

  • @indikasamarathunga1912
    @indikasamarathunga1912 25 วันที่ผ่านมา

    ane ban ubalage news. Pradhana news eka horekge deshapalana diviyak.

  • @JayanthaSrideewa
    @JayanthaSrideewa 26 วันที่ผ่านมา

    Topita.thiya.presne.hokapu.ewa.wamarana.eka

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 26 วันที่ผ่านมา +1

    උබලා කියන්නේ හොරු එක්ක එකතු වෙන්න සජිත් හොරෙක් නෙමෙයි

    • @DananjaniWi
      @DananjaniWi 26 วันที่ผ่านมา

      👍👍👍💌💯👍👍

  • @nalinPrasaasnna
    @nalinPrasaasnna 26 วันที่ผ่านมา

    Rohitha oya pothe tiyenawada nawen genapu dollar 💵 gana,mala girawa

  • @chandanahemantha7526
    @chandanahemantha7526 26 วันที่ผ่านมา

    Hora kalakanni desapaluwo setteka

  • @user-op6bd3dv7k
    @user-op6bd3dv7k 26 วันที่ผ่านมา

    කලුතර ඉන්න බත්කන හරක් මේතන ඉන්නේ

  • @RenukaWeerasinghe-pf6jb
    @RenukaWeerasinghe-pf6jb 26 วันที่ผ่านมา

    Hangi hangi duwapu kalakanni aye ඇවිත්

  • @HmdBandara-ox7jc
    @HmdBandara-ox7jc 26 วันที่ผ่านมา

    Rata huraganama kapu naki hampadayo wareko gamata

  • @kmjayasundara-jp4jg
    @kmjayasundara-jp4jg 26 วันที่ผ่านมา

    අවුරුදු 27 ක්ම හොරාකාල දැන් කපුට කියනව අපි නයත් නැහැලු බයත් නැහැලු මෙහෙම කියන්නේ කටෙන්ද එසේනැතිනම් වෙනත් තැනකින්ද මුන්නම් කිසිම විලිලැජ්ජනැති අසික්කිතම අසික්කිත ජාතියක් දරුවන්ගේත් දරුවො නයකරල කියනකතා මුන් මැරිලයාවි ගෙවන්නේ ඉදිරි අනාගතයේ දරුවොනේ මේකියන කතාවලින් තේරෙන්නේ කැලේ ඉන්නා මුවා බයකරන්න ගෙදර තිබෙන මුව හමට බැටැදෙනවවගේ කතාවක් සක්කිලියො ? නයක් අරන් කිරිබත්කාල රතිංඤ්ඤ පත්තු කරපු මුන්ට මොනවගේ වචනවලින්ද කියන්න ඕනෙ මුන්ට කියන්නඕනෙ කුනුහරුප බාසාවෙන් ඒකයි තිත්ත ඇත්ත ?

  • @athila123udhintha4
    @athila123udhintha4 26 วันที่ผ่านมา

    Oka mala Kanda pueka...

  • @diassarath5034
    @diassarath5034 26 วันที่ผ่านมา

    Kudu.kudu.horu

  • @nilanthafernando2189
    @nilanthafernando2189 26 วันที่ผ่านมา

    මාල කඩපු හොරු ,මහබැන්කු හොරු ,බදු වන්චා හොරු කුඩුකාරයො ,ඔක්කොම තක්කඩි එකම තැන .ඔක්කොටම නිවන්සුව . 🤣🤣🤣 .ජයවේවා මාලිමාවට .

  • @FRESH_AND_SIMPLE_LIFE
    @FRESH_AND_SIMPLE_LIFE 26 วันที่ผ่านมา

    Bagayak niwasa adassiye npp rajayak yatathe

  • @sharfsharfan392
    @sharfsharfan392 26 วันที่ผ่านมา

    Kaputas 😂, nayaai

  • @diassarath5034
    @diassarath5034 26 วันที่ผ่านมา

    Kudu.mala.pas.gall.horu ekatha