Sith Pura Pem Piru Senehasa | Uresha Ravihari

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • හිත් පුරා පෙම්.... පිරූ සෙනෙහස,
    ගමට යන තුරු... එක් කරන්...
    කොච්චරක් වුව, බාලා ඉන්නම්....
    කමක් නෑ...මට, මක් කරන්නද....රත්තරං...
    හිත් පුරා පෙම්.... පිරූ සෙනෙහස,
    ගමට යන තුරු...එක් කරන්...
    කොච්චරක් වුව, බාලා ඉන්නම්....
    කමක් නෑ...මට, මක් කරන්නද....රත්තරං...
    සත් මසක් නික්....මුණා මෙතුවක්
    ඇඟිලී ගැන්නද....කොයි තරම්...
    එක් කරන්නට ඔබේ සිතුවිලි දවස දුර ඇයි,
    පමා වෙන්නට මේ තරම්.....
    හිත් පුරා පෙම්.... පිරූ සෙනෙහස,
    ගමට යන තුරු... එක් කරන්...
    කොච්චරක් වුව, බාලා ඉන්නම්....
    කමක් නෑ...මට, මක් කරන්නද....රත්තරං...
    වත් කමින් නුඹෙ,හීන ඉතිරි...
    වඩින තුරු නැක....තක් අරන්..
    නෙත් විලේ පිපි කඳුළු සඟවා...
    නුඹේ පෙරමඟ....බලා ඉන්නද...රත්තරං...
    හිත් පුරා පෙම්....පිරූ සෙනෙහස,
    ගමට යන තුරු... එක් කරන්...
    කොච්චරක් වුව, බාලා ඉන්නම්....
    කමක් නෑ...මට, මක් කරන්නද....රත්තරං...
    © 2021 by Charana TV
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Charana TV.
    Official Facebook Page - / charanatvofficial
    Official Instagram - / tv_charana
    Subscribe Charana TV on TH-cam : / charanatv
    #Charana_Beats

ความคิดเห็น • 10

  • @nethsara7998
    @nethsara7998 ปีที่แล้ว +12

    මේව්වනේ යකෝ trending යන්න ඕන සිංදු 😓💔

  • @roshansampath2213
    @roshansampath2213 9 หลายเดือนก่อน +10

    කොච්චර ඇහුවත් කවදාවත් වෙනස් නොවන රසවින්දනයක් දෙන ගීත් 2024 අහන උන් ❤

  • @shehani2000
    @shehani2000 ปีที่แล้ว +8

    හිත් පුරා පෙම්....
    පිරූ සෙනෙහස,
    ගමට යන තුරු...එක් කරන්...
    කොච්චරක් වුව,
    බලා ඉන්නම්
    කමක් නෑ මට,
    මක් කරන්නද....රත්තරං...
    සත් මසක් නික්...මුණා මෙතුවක්
    ඇඟිලී ගැන්නද....
    කොයි තරම්...
    එක් කරන්නට
    අපේ සිතුවිලි
    දවස දුර ඇයි,
    පමා වෙන්නට මේ තරම්....
    වත් කමින් නුඹෙ,
    හීන ඉතිරි...
    වඩින තුරු නැක....තක් අරන්..
    නෙත් විලේ පිපි කඳුළු සඟවා...
    නුඹේ පෙරමඟ....බලා ඉන්නද...රත්තරං...
    හිත් පුරා පෙම්....පිරූ සෙනෙහස,
    ගමට යන තුරු... එක් කරන්...
    කොච්චරක් වුව, බාලා ඉන්නම්....
    කමක් නෑ...මට, මක් කරන්නද....රත්තරං...

  • @ranjankumara2320
    @ranjankumara2320 29 วันที่ผ่านมา

    කොච්චර මිහිරි හඬක්ද....🎉❤

  • @n1_jayy
    @n1_jayy 2 ปีที่แล้ว +2

    Still my fav female singer ❤️

  • @damayanthirenuka3164
    @damayanthirenuka3164 2 ปีที่แล้ว +1

    Lassanai Lassanai ♥️

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 3 หลายเดือนก่อน

    Adarei❤

  • @sasinduinduwara4033
    @sasinduinduwara4033 ปีที่แล้ว +1

    Lassanai ❤

  • @kumaridingcolkumaridingcol563
    @kumaridingcolkumaridingcol563 3 ปีที่แล้ว +3

    Lassanai......godakkkkkkk

  • @SakuniPabasara-vp2xr
    @SakuniPabasara-vp2xr 2 หลายเดือนก่อน

    ❤❤