ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රිදෙන නොරිද්දන කම්මුල් අවුස්සලාකියඹු ලතා ඇයි මාව කොනිත්තලාආදර සැලසුමි සිහින නෙවෙයි කිසිදාගැහෙන්න දෙව්ලිය පපුවේ හුස්ම තියාමා ඇවිලිලා, ඈ නිවෙනවාඈ ඇවිලිලා, මා නිවෙනවාඋණුසුම් දෙතොලේ හැගුමන් කිති කවනාසද නැති රෑ තරු සියොලග කතා කලාඅත අත නෑරම නොනිදා පහන් කලානිදි නැති මැදියක උණුහුම ඉපැද්දුනාමා ඇවිළිලා, ඈ නිවෙනවාඈ ඇවිළිලා, මා නිවෙනවාඋරහිසේ හිස තියන් ආදරේ කියනවාවේදනා ඇස් දෙකේ ඇවිළිලාමා නිවෙනවා, ඈ නිවෙනවාඈ නිවෙනවා, මා නිවෙනවා
Good quality brother...keep it up😊
Thanx brother, හිත රිදවනා.සුසුමක් වගේ(Sanka Dinesh) Ge song eka danna puluwan da Bro.., thanx
1:15
❤
Like a orijinal music ❤
Hitha ridawana
Gagana sarannata kiya karaoke eka please
Thanks Brother!!❤️
Welcome 😊
❤️💚❤️💚
asama artis
🔥♥️👍👀
Copyright wdinwda mekata
Thanks ...and check out my videos if u like
රිදෙන නොරිද්දන කම්මුල් අවුස්සලා
කියඹු ලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුමි සිහින නෙවෙයි කිසිදා
ගැහෙන්න දෙව්ලිය පපුවේ හුස්ම තියා
මා ඇවිලිලා, ඈ නිවෙනවා
ඈ ඇවිලිලා, මා නිවෙනවා
උණුසුම් දෙතොලේ හැගුමන් කිති කවනා
සද නැති රෑ තරු සියොලග කතා කලා
අත අත නෑරම නොනිදා පහන් කලා
නිදි නැති මැදියක උණුහුම ඉපැද්දුනා
මා ඇවිළිලා, ඈ නිවෙනවා
ඈ ඇවිළිලා, මා නිවෙනවා
උරහිසේ හිස තියන් ආදරේ කියනවා
වේදනා ඇස් දෙකේ ඇවිළිලා
මා නිවෙනවා, ඈ නිවෙනවා
ඈ නිවෙනවා, මා නිවෙනවා
Good quality brother...keep it up😊
Thanx brother, හිත රිදවනා.සුසුමක් වගේ(Sanka Dinesh) Ge song eka danna puluwan da Bro.., thanx
1:15
❤
Like a orijinal music ❤
Hitha ridawana
Gagana sarannata kiya karaoke eka please
Thanks Brother!!❤️
Welcome 😊
❤️💚❤️💚
asama artis
🔥♥️👍👀
Copyright wdinwda mekata
Thanks ...and check out my videos if u like