Mihirawa Awa Karaoke | මිහිරාව ආවා | Sajitha (Without Voice)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා
    සුලගට සලිත ලිය වැලක් ලාදලු පෑවා
    විලකට නෙලුබු මලතුරේ පිණිබිදු දෝවා
    මලකට සුවද පොද වගේ මුවරද නාවා
    මිහිරාව ආවා... මදුරහස කීවා
    හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා..//
    ඔය තුරුලෙමයි ප්රිය බදේ
    ඔය තුරුලෙමයි ප්රිය බදේ
    හිරු පායන්නෙ මේ ජීවිතේ
    හිරු පායන්නෙ මේ ජීවිතේ
    සංසාරන්යෙයේ බෝම විස කටු තියේ
    මේ ආරන්යයේ ඉන්න මට පින තියේ
    මිහිරාව ආවා... මදුරහස කීවා...
    හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා..//
    ඔය තුරුලෙමයි ප්‍රිය බදේ
    ඔය තුරුලෙමයි ප්‍රිය බදේ
    හිරු පායන්නෙ මේ ජීවිතේ
    හිරු පායන්නෙ මේ ජීවිතේ
    හිරු අරුනැල්ල සේ පෑව මිහිරාවියේ
    මෙන්න මගෙ ජීවිතේ පුදමි පඩුරක් ලෙසේ
    මිහිරාව ආවා... මදුරහස කීවා...
    හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා.....//
    ඔය තුරුලෙමයි ප්‍රිය බදේ
    ඔය තුරුලෙමයි ප්‍රිය බදේ
    හිරු පායන්නෙ මේ ජීවිතේ
    හිරු පායන්නෙ මේ ජීවිතේ...
    #karaoke #sinhala_karoke_songs_without_voice #karaokesongs #covers #sajithaanthony #sajitha_anthony #mihirawa_awa

ความคิดเห็น • 11