වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ අපූරු විවාහ මංගල්‍යයක්....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ธ.ค. 2017
  • Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Website: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    Like us on Facebook: NewsfirstSL
    Follow us via Tweeter: / newsfirstsl

ความคิดเห็น • 296

  • @user-sw4pi5yh8p
    @user-sw4pi5yh8p 2 ปีที่แล้ว +35

    යකඩ ගෑනියෙක්☸❤️බුදු සරණයි

  • @SalmaSalma-cp1ok
    @SalmaSalma-cp1ok 5 ปีที่แล้ว +39

    නියමයි සොයුරිය ඔබගේ ඵඩිතරකම අප අගය කරනවා

  • @malanisayakkarayala9583
    @malanisayakkarayala9583 4 ปีที่แล้ว +12

    සොයුරිය ඔබට සියලු ශක්තිය ලැබේවා මේ දුෂ්ඨ අධම අනීතිය රජ කරන මොහොතෙ සියලු ජය ලබන්නට .තිරිසන් ,පාලකයෝ ,තිරිසන් නිලධාරීන් ,තිරිසන් අධිකරණය මේවා බලවත් වෙලා.ඔබගේ සැමියා මහත් වාසනාවන්තයෙක් ඔබ වැනි බිරිදක් ලැබීම .කරදරයක වැටුනම අසරණ උනාම මේකයි කල යුතු උපකාරය .ගොඩක් අය කරන්නෙ පිටුපෑම,අහක බැලීම ,තවත් අසරණ කිරීම.ඔබට තෙරුවන් සරණයි සොයුරිය .

  • @sadunipusphakumari6459
    @sadunipusphakumari6459 4 ปีที่แล้ว +32

    කොහොමද ගැම්ම සිංහල කෙල්ලෙක්නේ ඇත්තටම ගොඩක් සතුටුයි ඔයා ගැන ඔයාලාගේ යුග දිවියට මගෙන් සුභ පැතුම් බුදුසරණයි දෙන්නටම

  • @shanthamunaweera9114
    @shanthamunaweera9114 2 ปีที่แล้ว +3

    GREAT, WELL DONE. 👍💯❤BUDUSARANI 🙏🙏🙏

  • @nadeeshatharangane1809
    @nadeeshatharangane1809 6 ปีที่แล้ว +15

    Well done. You gave proud to srilankan woman's.

    • @blak7629
      @blak7629 4 ปีที่แล้ว

      පිස්සු වැඩ

  • @inokawijekoon5654
    @inokawijekoon5654 5 ปีที่แล้ว +11

    නියමයි අක්කා ඔබට බුදුසරණයි

  • @snowythewonderdog4256
    @snowythewonderdog4256 4 ปีที่แล้ว +46

    සැමියා: මන් හිරේම ඉන්නම් මැනික. මෙහේ ලොකු අව්ලක් නෑ. 😀🥵

  • @upkranjith8473
    @upkranjith8473 3 ปีที่แล้ว +17

    බුදු අම්මෝ ජිවිත කාලේම හිරේ ඉන්න එක හොදයි

  • @amnaamna9651
    @amnaamna9651 4 ปีที่แล้ว +4

    Ela ela congratulations akki☺👌👌👌💚💚💚💚i proud of you

  • @samithagayashan9437
    @samithagayashan9437 3 ปีที่แล้ว +17

    මේ ගෑනු කෙනා දැක්කම බන්දු සමරසිංහ චිත්‍රපටිවල සාරි ඇදගෙන ගෑනු චරිත රගපානකොට මේ වගේ කියල හිතන අය මේ කොනට😁🤣

  • @viduheshi9459
    @viduheshi9459 4 ปีที่แล้ว

    Niyamai akke budusaranai

  • @rukshanmadhushanka23
    @rukshanmadhushanka23 ปีที่แล้ว +6

    මේ තමයි අවන්ක කෙල්ලො මෙහෙම අය අඩුයි බුදුසරනයි අක්කෙ ❤️❤️❤️❤️

    • @akilagayan5564
      @akilagayan5564 ปีที่แล้ว

      ඒ අක්කා මැරුනා

    • @pathumeranda7319
      @pathumeranda7319 ปีที่แล้ว

      @@akilagayan5564 ඇයි ඒ

  • @anolaanola1190
    @anolaanola1190 4 ปีที่แล้ว +14

    කැපවීම සහ අධිෂ්ඨානය ඉතාම ඉහල. නිතිය බොහෝ වෙලාවට බල්ලට ගිය රටක්

  • @aru3640
    @aru3640 6 ปีที่แล้ว +4

    Your are a real hero sister well done

  • @nimeshinimeshi7320
    @nimeshinimeshi7320 4 ปีที่แล้ว +45

    අම්මෝ ඒ අහිංසක මනුස්සයාගේ බෙල්ලට තොන්ඩුවම වැටුනා එහෙනම්.මේකිව බැන්දට වඩා සැපයි හිරේම ඉන්න එක

  • @max-tq6vl
    @max-tq6vl ปีที่แล้ว

    නියමයි සහෝදරි

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 6 ปีที่แล้ว

    Niyamai!

  • @pathumbhanuka2928
    @pathumbhanuka2928 4 ปีที่แล้ว +35

    මට හිරේ ඉන්න දීල පලයන් ගෑනියේ......මීට අගතියට පත් සැමියා

  • @yashiniwelmilla4281
    @yashiniwelmilla4281 4 ปีที่แล้ว +2

    Wow 👍👏👏

  • @rumeshmadusanka1901
    @rumeshmadusanka1901 ปีที่แล้ว +5

    මේ අර ඇට දෙක පුකවටේ කැරකෙන්න ගහනවා කියපු ගෑනි නේද යකෝ 😂😂

  • @smk2063
    @smk2063 ปีที่แล้ว +1

    Very brave. Hope everything will be resolved soon.

  • @tusharadamayanthi1779
    @tusharadamayanthi1779 4 ปีที่แล้ว +32

    බුදු අම්මෝ ගෑනියෙක් නොවේ පිරිමියෙක් වගේ

  • @user-wz6nm2ky4u
    @user-wz6nm2ky4u 5 ปีที่แล้ว +14

    එල එල අක්කා ජයවේවා🙏🙏🙏👌👌👌

  • @manukanchana1288
    @manukanchana1288 5 ปีที่แล้ว +4

    ඔබගේ aditara kama agai ඔබට davi පිහිටයි

  • @gayanigayani2356
    @gayanigayani2356 6 ปีที่แล้ว +6

    Niyamayi akke jayawawa

  • @shelamm3620
    @shelamm3620 6 ปีที่แล้ว +2

    Niyamai

    • @nadugek8186
      @nadugek8186 5 ปีที่แล้ว +1

      Niyamai jayawewa

  • @rmcdsankasanka2789
    @rmcdsankasanka2789 2 ปีที่แล้ว

    Fatta akke elakiri.sadarnae ishata wei lagadima budu saranai

  • @chandanasarath5045
    @chandanasarath5045 3 ปีที่แล้ว

    Niyamai ...
    Oyata budu saranai.. satan karamu..

  • @aravindapiyomal6315
    @aravindapiyomal6315 4 ปีที่แล้ว +1

    තද තද 🇱🇰

  • @upulpriyashantha7447
    @upulpriyashantha7447 ปีที่แล้ว

    Great well done budusaranai

  • @avishkarathnayaka2625
    @avishkarathnayaka2625 5 ปีที่แล้ว +2

    👍👍👍👌💙

  • @sagarika7036
    @sagarika7036 4 ปีที่แล้ว +24

    බැදපු එක හිරේ නිසාම හොදයි නැත්නම් දෙයියන්නෙ පිහිටයි

  • @sunethramalkanthi2307
    @sunethramalkanthi2307 5 ปีที่แล้ว

    Good👍🏻👍🏻👍🏻🙏

  • @madumadu6728
    @madumadu6728 5 ปีที่แล้ว +191

    හපොයි මෙ ගැනි බදිනවට වැඩිය ාහාදයි එල්ලුමි ගහහට යන එක

  • @jajausa3997
    @jajausa3997 3 ปีที่แล้ว +13

    මේවා විවාහ තමයි නෛතිකව ,ගහෙන් වැටුන මිනිහට ගොනා දෙපාරක් ඇන්න වාගේ...

  • @lankashama124
    @lankashama124 4 ปีที่แล้ว +14

    අයියේ හිරේම හිටපන් මයේ දෙයියෝ ..😂😂😂😂😂😂😂😂

  • @sri.s.silvasilva160
    @sri.s.silvasilva160 6 ปีที่แล้ว +2

    Aththa kathawa

  • @kwtq8637
    @kwtq8637 6 ปีที่แล้ว +1

    ela

  • @kawmininirosha2749
    @kawmininirosha2749 5 ปีที่แล้ว +37

    ගැහැනු කමටනින්දහකරන මේකාලේ ඔබට ජයෙන් ජයමවේවා නැගනියේ

  • @mashifrenando4688
    @mashifrenando4688 4 ปีที่แล้ว +2

    මේ වගේ ගෑණු පිරිමි 100ක් එක්ක උනත් බය නැතුව තියල යන්න පුළුවන් ඉතින්....

  • @roshanrenuk4341
    @roshanrenuk4341 4 ปีที่แล้ว

    Respect akkka

  • @qatarqatar5146
    @qatarqatar5146 4 ปีที่แล้ว +19

    මොකුත් කියලත් බෑ නොකියත් බෑ🤣🤣 වැරදි කරා නම් දඩුවම් ලැබිය යුතුයි අනිවාර්යයෙන්

  • @janithfernando4643
    @janithfernando4643 5 ปีที่แล้ว +140

    පිරිමියෙක්ද, ගැහැනියෙක්ද.....කියන එක නෙවෙයි ප්‍රශ්නේ... මේ ගැහනියගෙ එඩිතරකම අගේ කරපල්ලා.... අපේ ගෑනු මෙහෙමකරයි කියලා හිතනවද ????

    • @thiliniperera586
      @thiliniperera586 5 ปีที่แล้ว +3

      Me kenatama neda dan digata harahata...mada gahanne...ape minissunge wes peralenna yanne 1 min...witharai🤔🤔🤔

    • @nadinadi9004
      @nadinadi9004 5 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 👍👍👍

  • @bandarams8415
    @bandarams8415 ปีที่แล้ว +2

    සත්‍යය යක් නම් ජය

  • @oneheart1322
    @oneheart1322 2 ปีที่แล้ว

    Hoda akka 👍
    Kola nam tana kola tamai

  • @risharheshan537
    @risharheshan537 4 ปีที่แล้ว +7

    ඇතුලෙම ඉන්න එක හොදයි වගේ....🤭

  • @himashadesilva7065
    @himashadesilva7065 4 ปีที่แล้ว +8

    දේශපාලනෙ කරලද කොහෙද ☹️😂💔

  • @malmemalme3869
    @malmemalme3869 5 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👌

    • @Hi-hu3bu
      @Hi-hu3bu 5 ปีที่แล้ว

      anju anju photo

  • @supunhewagama3559
    @supunhewagama3559 5 ปีที่แล้ว +1

    Strong women

  • @dinukasanjeewapushpakumara
    @dinukasanjeewapushpakumara ปีที่แล้ว +2

    හිරේ ඉන්න එක සැපයි මේ හැකර කටතියන එකී බදිනවට වඩා

  • @emihunny4081
    @emihunny4081 5 ปีที่แล้ว

    Oba gana adambarai souriya budusaranai oba depalatama

  • @carmenlasantha3389
    @carmenlasantha3389 5 ปีที่แล้ว

    👍👍👍👍❤️

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 2 ปีที่แล้ว

    👍👍👍👍👍💕💕💕💕❤

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 2 ปีที่แล้ว +4

    මිනිස්සුන්ට අපාහාසකරන්න ඒපාර පවු ඉතින්

  • @sarawijayabahu9457
    @sarawijayabahu9457 4 ปีที่แล้ว +2

    Adarei අහස තරම්

  • @user-cg3xr6nd7i
    @user-cg3xr6nd7i 5 ปีที่แล้ว +5

    මමත් පිළිගන් න දෙයක් වැරදි කෙරුවොත් දඩුවම් ලැබෙන්න ඕන එහෙමයි කියල වැරදි නොකරපු අය දඩුවම් ලබන්න ඕනෑ ද අද අපේ රටේ නීතිය බල්ලට ගිහිල්ලා නීතියත් තියෙන්නෙ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න පොඩි එකාට එක විදිහක් ලොකු එකාට එක විදිහක් එහෙම බෙදන්න එපා හැමෝම මනුස්ස ජීවිත මම ඉල්ලා සිටින්නේ එක ම එක දෙයයි වැලිකඩ බන්ධනාගාරයේ මරණ දණ්ඩනය නියම කර සිටින සිරකරුවන් නීතිය ඉදිරියට ගෙනැවිත් ඒ අයට අසාධාරණයක් සිදුවී ඇත්නම් සාධාරණය ඉෂ්ට කරන්න කියා රටේ බලගතු බලධාරී තුමන්ගේන් මං අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා

    • @sampathsampath2812
      @sampathsampath2812 4 ปีที่แล้ว

      සුදු මැණිකේ සුදු...සාදාරනය ආසාදාරනය තීන්දු වෙන්නේ පෙර සසරේ කුසල් සහ අකුසල් මතයි...සියලු දේ හේතුඵල ධර්මය ලෙස හිතන්න...

  • @isurupriyantha8945
    @isurupriyantha8945 4 ปีที่แล้ว +49

    මේ අර වේසිනෙ ..කුනුහරප කියන

    • @sopnaaktar9704
      @sopnaaktar9704 4 ปีที่แล้ว +3

      Eaka thama ane math beluwe

    • @malkimalki7360
      @malkimalki7360 4 ปีที่แล้ว +1

      Ow ow a manussaya ellaum gahala yana eka hodayi me genibadenawata wedeya

    • @tusharadamayanthi1779
      @tusharadamayanthi1779 4 ปีที่แล้ว +1

      මේ ළඟදී වීඩියෝ aekak දැම්මේ කලි අම්මා කිය කිය ae ගැනීමයි නේද මේ

    • @supiriathal8289
      @supiriathal8289 4 ปีที่แล้ว +1

      ammatasiri oune..

    • @tusharadamayanthi1779
      @tusharadamayanthi1779 4 ปีที่แล้ว +1

      @@supiriathal8289 😆😆maru katha නේද

  • @nilujayakodi4694
    @nilujayakodi4694 4 ปีที่แล้ว +1

    hareytama hare

  • @niranjalamadhu9994
    @niranjalamadhu9994 4 ปีที่แล้ว +45

    අම්මෝ මේයා නේද මේ අනේ ඒ මනුස්සය හිරේම ඉන්න එක හොදයි😀😀😀

    • @niranjalamadhu9994
      @niranjalamadhu9994 4 ปีที่แล้ว

      @මාතලේ ප්‍රියදර්ශනී කියලා වැඩක් නැ 😀😀

    • @Harsha.Dhananjaya
      @Harsha.Dhananjaya 4 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත

    • @tusharadamayanthi1779
      @tusharadamayanthi1779 4 ปีที่แล้ว +1

      😆😆😆😆hariyata හරි ane

    • @malki9576
      @malki9576 4 ปีที่แล้ว

      😃😃😃😃😃😃😃😃😃😃

    • @apsaradilhani5457
      @apsaradilhani5457 4 ปีที่แล้ว

      Ou me manussaya hire inna ekamai hoda pau asaranaya

  • @ajithsilva3233
    @ajithsilva3233 ปีที่แล้ว

    Ammoooo maeka bandoth ABA saranai,

  • @indikamadaduwage1096
    @indikamadaduwage1096 ปีที่แล้ว

    Awankai aditharai balaporoththu etu kara ganna ashirwada karami. Suba mangalam! Theruwan saranai!

  • @nishanipradeepika8127
    @nishanipradeepika8127 5 ปีที่แล้ว +2

    Hmm hodha

  • @chootycat2922
    @chootycat2922 4 ปีที่แล้ว +10

    ඇට දෙක පුප වටේ කැරකෙන්න ගහන්න හදපු ගැනී නේද මේ😅

  • @sudu6066
    @sudu6066 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🙏🙏👍👍👍🇱🇰🇱🇰

  • @helpforeveryone6599
    @helpforeveryone6599 5 ปีที่แล้ว +13

    වැරදි කරාම දඩුවම් අනිවාර්යයෙන් ලැබිය යුතු දෙයක් අක්කේ ,,, ඔයා දැක්කම හිතා ගන්න පුලුවන් මොන වගේ චරිතයක්ද කියලා අපිට ,,ඔහොම රගන්න එපා ,,, මොකද තමන්ට තමන් අවංක වෙන්න,,, වැරදි කරලා කොච්චර නිවැරදි වෙන්න හැදුවත් ඒක ඔප්පු කරන්න අමාරුයි ,,මොකද තමන්ගේ හරසිරිමෙන් කියන්න පුලුවන් මොන වගේ කෙනක්ද කියලා ,,,, පොලිස් ,,,බංධනාගාර තියෙන්නේ මගුල් කන්න නෙවෙයි ,,,වැරදි කරන උන්ට දඩුවම් දෙන්න ,,මෙහෙම ගියොත් හැමොම හිරේදි මගුල් කන්න දගලයි..වැරදි කරන මිනිසුන්ට මේවා ⁣හොදයි ඉතින් ,,දැන් බංධනාගාර මගුල් මන්ඩපයක්ද මෙවා දැක්කම අපේ රටට මොනවා වෙයිද හිතා ගන්න බැ,,, ජිව්තේ පලවෙනි පාර දැක්කෙ බංධනාගාරයක් ඇතුලේ මගුල් කනවා ,,,මේ ගැනි ගැන ලැජ්ජා වෙන්න ඕනෙ ,,අපි මේකෙ දාලා තියෙන සමහර කොමෙන්ට් දැක්කම පිස්සු වගෙ 😏😏😏

    • @mahindapemarathna2215
      @mahindapemarathna2215 5 ปีที่แล้ว

      Chathu Edirisinghe 0789851684

    • @Ruwi000
      @Ruwi000 5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @helpforeveryone6599
      @helpforeveryone6599 5 ปีที่แล้ว

      +Ruwani Priyangika aniwa dir

    • @Ruwi000
      @Ruwi000 5 ปีที่แล้ว

      eeki oy kasada sahathike thiyagena houney moon gannath oni kiwoth miniha nidahas karanna wenawa

    • @arunamanjula9805
      @arunamanjula9805 4 ปีที่แล้ว

      @@Ruwi000
      Lolopppppplolool
      8t

  • @priyankajayasekera7506
    @priyankajayasekera7506 ปีที่แล้ว

    ඇය ඔහු වෙනුවෙන් පුදුම සටනක් කළා. මට මතකයි ඇයව අධෛර්යමත් කරන්ඩ බන්ධනාගාර නිලධාරීන් ඇයට කැත විදිහට අපහාස කළා. දැන් ඇය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳයි👌 දැන් ඔහුගේ ජීවිතය අනතුරේ හෙළන්න කලින් බලධාරීන්ට දෙපාරක් හිතන්න වේවි👉 ඔබ දෙදෙනාට සුභ මංගලම් ❤ සියලු දෙවියෝ ඔබ දෙපළ ආරක්ෂා කරත්වා🙏

  • @shanibaba994
    @shanibaba994 4 ปีที่แล้ว +12

    ශමිලා බක්😂😂 ප්‍රියාන් නිසා තමයි දන්නෙ මේ බක් මාත්..මොනා උනත් පට්ට චන්ඩි රැජිනක්😌

  • @sandyjubailjubail3496
    @sandyjubailjubail3496 4 ปีที่แล้ว +25

    වැරදි කරෙ නැත්නම් බන්දනා ගාරෙ ලගින්නෙ නැනෙ වැරදි කරානම් ව්දවපන්

    • @anolaanola1190
      @anolaanola1190 4 ปีที่แล้ว +3

      නැහැ එක එලෙසම කිව නොහැක

    • @jay93942
      @jay93942 4 ปีที่แล้ว

      @@anolaanola1190 eka aththa... boru waradi walata daduwam widina minissu ona tharam innawa.

  • @rumeshapathirana4146
    @rumeshapathirana4146 2 ปีที่แล้ว

    අම්මෝඕඔ

  • @janakakumara356
    @janakakumara356 2 ปีที่แล้ว

    Ane amme.

  • @damikasusante3673
    @damikasusante3673 4 ปีที่แล้ว +1

    Katy aththak

  • @kanthiperera234
    @kanthiperera234 2 ปีที่แล้ว +2

    කවදා මේ සිරි ලංකාවේ සිදුවෙච්ච් දේවල් ද හප්පා මේ වෙන්නෙ...ඕං අඩුපාඩු මගුල් තුලාවල් ව්තරයි ...මේ හිර පොජ්ජෙ ඒක ත් කොලා සේර්

  • @madumadu4207
    @madumadu4207 4 ปีที่แล้ว +2

    අනෙ එ මනුස්යා හිරෙම හිටියාවෙ මෙගෙ දෙයියෝ

  • @harshinayak
    @harshinayak ปีที่แล้ว

    Niyama geheniyak oya apitath athma shakthiyak souriya

  • @thanujakumarai7658
    @thanujakumarai7658 5 ปีที่แล้ว +7

    මේ ගැනිත් රට කාල වතුර බීලා අව කෙනෙක්ද කොහෙද වැරැදි කලොත් දඩුවම් ලැබෙනවා තමා දැන් කොහෙද අනේ රටේ නීතියක් කොලයක් අරන් ආවත් නිදහස් කරන රටක් මේක

  • @asdfghawert3242
    @asdfghawert3242 5 ปีที่แล้ว +2

    නියමයි

  • @gsamanmaalli9682
    @gsamanmaalli9682 4 ปีที่แล้ว +4

    අයියෝ දෙයියනේ මෙයා😬😬😬😬

  • @maheshdarshana1324
    @maheshdarshana1324 5 ปีที่แล้ว +13

    හ්ම්ම්ම් හොදායි... මට පේන්නේ මේ ගෑනිත් බන්ධනාගාර ගත කරන්න ඕන කෙනෙක් වගේ

  • @dayawansahettiarachchi3166
    @dayawansahettiarachchi3166 4 ปีที่แล้ว +1

    කොලේ රෝල්කරල ගහගනින්,,,,,,,k

  • @permkumar429
    @permkumar429 6 ปีที่แล้ว +6

    ඔබ හරි ටයි කොට් හොරැන්ට පමනයි අ
    ධිකරනය ගරැකරන්නෙ.

  • @sonetasonet9740
    @sonetasonet9740 4 ปีที่แล้ว +7

    යකො වැරදි කලානමි විදවිය යුතුයි.නිවැරදි කෙනෙකුමි සාක්ෂි ඉදිරිපත් කර නිදහස් කරගත යුතුයි එකයි ආදරය.බොරුව මනස්ගාත

  • @danushkachamara2401
    @danushkachamara2401 4 ปีที่แล้ว +24

    අනේ කිරි පුතේ උඹ හිරේම හිටපන්...😂😂

  • @pathminigunasekara9004
    @pathminigunasekara9004 ปีที่แล้ว

    Jaya wewa suba partum duwey

  • @darshanasdissanayake5218
    @darshanasdissanayake5218 4 ปีที่แล้ว +3

    අයියෝ ලොක්කා උඹ කියපං මම හිරේ ම ඉන්නං කියලා ඔතන හිටියොත් උබට තව අවුරුද්දකින් දෙකකින් විතර ගෙදර යන්න පුළුවන් ජනාධිපති සමාව වත් අරගෙන ඔයා ගෑනිත් එක්ක ගියොත් ජීවිතාන්තය දක්වා හිරේට ගියා වගේ තමයි

  • @charithbandara3260
    @charithbandara3260 2 หลายเดือนก่อน +1

    ඇටදෙක පුකවටේ කැරකෙන්ඩ ගහනවා කියන අක්කා නේද😂

  • @chutidoni2378
    @chutidoni2378 5 ปีที่แล้ว +1

    සාධාරණයක් කොයි ලංකාවට

  • @kumarikumari521
    @kumarikumari521 4 ปีที่แล้ว +3

    අනේ මන්දාා මෙ රටට මොන හෙනයක් පාත් උනාද ??? කියන්න හපොයි හපොයි

  • @inside385
    @inside385 4 ปีที่แล้ว +6

    මේ අර priyan මැණික් අයියට බනින වේසා ගෑනි නේද?😂😂

  • @shehansasika9422
    @shehansasika9422 2 ปีที่แล้ว

    COME ON ! NICE LADY

  • @user-nz9dm1zb3d
    @user-nz9dm1zb3d 4 ปีที่แล้ว +1

    මෙිගැනි නේද අර අැටදෙක පුකවටෙිට යන්න ගහනව කිවිව ගැනි

  • @sandyjubailjubail3496
    @sandyjubailjubail3496 4 ปีที่แล้ว +4

    බන්දනාගාර අැදුමෙන් බැන්දනම් බන්දනා ගාරෙ අැතුලෙද .හුකන්නෙ ..එකත් දැනගන්න කැමති

  • @sampaths1560
    @sampaths1560 4 ปีที่แล้ว +2

    අපෝ අරූ හිරේම ඉන්න එක හොදයි මේ වේසි බදිනවට වඩා

  • @analirocs6300
    @analirocs6300 5 ปีที่แล้ว +7

    නිකම් හිරෙ යන්නේ නැහැ නෙ.😀😀😀😀😀

    • @anuradhherath9014
      @anuradhherath9014 4 ปีที่แล้ว +1

      ලංකාවේ ද ඉන්නේ 😂

  • @Nilu157
    @Nilu157 4 ปีที่แล้ว +1

    අම්මෝ😃😃😃😃😃😃😃😃😃😃😃😃😃 අරූ හිරේම හිටියනම් හොදයි

  • @Nimesha1994
    @Nimesha1994 4 ปีที่แล้ว +4

    රන්ජන්වද බඳින්නේ? 😂

  • @onideoniddi8163
    @onideoniddi8163 4 ปีที่แล้ว

    Ala kire akka

  • @user-iv7fy7zl5b
    @user-iv7fy7zl5b 4 ปีที่แล้ว

    😩😩😩

  • @nck.gamage6345
    @nck.gamage6345 4 ปีที่แล้ว +5

    අම්මේ මේ අර අක්කා නේද අනේ අයියේ ඔයා හීරේම ඉන්න පන බේර ගන්න ඔනේනම්

  • @user-kx2nf2tr4q
    @user-kx2nf2tr4q 4 ปีที่แล้ว +12

    කුණුහරුප anty නේ 😂