කේප්ප වස්සන්ට බූරු පුතෙක්...!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • කේප්ප වස්සන්ට බූරු පුතෙක්...! - Dharshana Handungoda
    Join our WhatsApp group for the latest updates of SL Deshaya ► chat.whatsapp.....
    Contact us ► info@sldeshaya.com
    Call us ► +94705050111
    Follow SL Deshaya
    Website ► www.sldeshaya.com
    Facebook ► / sldeshaya
    Twitter ► / sldeshaya
    Instagram ► / sldeshaya
    TikTok ► / sldeshaya
    #ranilwikramasingha #manushananayakkara #harinfernando #unp #slpp #pohottu #namalrajapaksha #mahindarajapaksa #basil_rajapaksa #sjb #sajithpremadasa #news1st #adaderana #hirunews

ความคิดเห็น • 374

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +50

    හිරු T.V. දැන් කඩේ යන්නේ සජිත් ට. සාධාරණ අයුරින් මුදල් හම්බ නොකරපු ව්‍යාපාරිකයෝ ලොකු සපෝට් එකක් දෙනවා. සියල්ලන්ටම ඕනි දැන් සජිත් ව දිනවා පැලැන්තිය රැක ගන්නයි උන් රැකෙන්නයි. මොන පුද්ගලික ප්‍රශ්න තිබුණත් මේ අවස්ථාවේ මාලිමාව දිනවන්න පොඩි මිනිස්සු එකතු නොවුනොත් ආයේ ජීවත් වන්නටවත් රටක් ඉතුරු නොවේවී!.. අප සියලු දෙනාම එකමතු වී ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරවමු! 🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

    • @lalith9415
      @lalith9415 หลายเดือนก่อน +3

      ජාතික ජනබලවෙිගය ( මාළිමාව) දිනවමු...🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌎🌎🌎🌎🌎🌎🌎🌎🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌎🌍🌍🌍🌍🌍🌍🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌍🌍🌍🌍🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌍🌍🌍🌍🌎🌎🌎🌎🌎🌎🌎🌎🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌎🌎🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌎🌎🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌎🌎🌎🌍🌍🌍🌍🌍🌎🌎🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌎🌎🌎🌍🌍🌍🌍🌍🌎🌎🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍

    • @IndrikaUdeni
      @IndrikaUdeni หลายเดือนก่อน

      මොකද්ද පැලැන්තිය ප්‍රේමදාස ගෙ .මරියකඩේ අඩු ජාතිය එකෙක්..පැලන්තිය ඇහුවොත් බල්ලො බත් කන්නෙ නෑ

  • @sajeewaperera2034
    @sajeewaperera2034 หลายเดือนก่อน +49

    ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දර්ශන මහත්තයෝ❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +40

    #TAXසීයාපන්නමු

    • @seena157
      @seena157 หลายเดือนก่อน +1

      මාලිමාව ආවම tax නැත්ද ?

    • @nalaniamarasekara7115
      @nalaniamarasekara7115 หลายเดือนก่อน

      Yes definitely tax will come but not really for poor people, rich people should pay more tax than poor people as any other country

  • @anulaanula3887
    @anulaanula3887 หลายเดือนก่อน +33

    හරිවිදීයටවෙනස්කරමු ජාතිකජනබලවේගයටජයවේවා ❤❤❤❤❤. AKD❤️❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +60

    # සොම්භි රනිල්, ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සදහටම පන්නා දමමු!

    • @fireheart5004
      @fireheart5004 หลายเดือนก่อน +3

      දර්ශන වර්ග අඩි නෙවෙයි වර්ග සැතැපුම් 25330 වශයෙන් නිවැරැදි විය යුතුයි .

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน +1

      අගෝස්තු 10 බුද්ධි අන්ස වාර්තාව .....පොහොට්ටු අර්බුදය නිසා ජනතාව සජිත්ට එකතු වෙනවා..සජිත්ට චන්ද 60%ක් ලැබෙනවා ...ඉතිරි 40% අනෙත් අනෙත් අයට බෙදෙනවා

    • @nalaniamarasekara7115
      @nalaniamarasekara7115 หลายเดือนก่อน

      You are dreaming 😢😂

  • @Rush956
    @Rush956 หลายเดือนก่อน +24

    SL Vlog පටන් ගත්ත කාලයෙ සිට ඔබතුමාව අපි බලන්නෙ..රටේ මිනිස්සුන්ට තිත්ත ඇත්ත හෙළි කරනවට ඔබතුමාට ස්තුතියි.

  • @chandanajayalal4327
    @chandanajayalal4327 หลายเดือนก่อน +18

    Very good videos Thanks Sir.

  • @alexranasinghe4366
    @alexranasinghe4366 หลายเดือนก่อน +76

    මාලිමාවට කෝටියක් # අපිනේ ජන්දේ දෙන්නේ .නියත ජනපති අනුර දිසානායක මහතා ජය වේවා ජාතික ජනබලවේගයට .🧭🧭🧭🧭

    • @susilayupala2959
      @susilayupala2959 หลายเดือนก่อน +3

      Minimaru ranil rajapaksa pannamu malimawata jayawewa. Manusha harin no discipline. Pasqu boom blast sapoters all natural punishment now start. 🙏✝️❤️👍👍

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +18

    #ජනපීඩකආණ්ඩුවමැතිවරණයකින්පන්නාදමමු

  • @capitalland1071
    @capitalland1071 หลายเดือนก่อน +43

    රටම හොරා කාපු කාලකන්නි රාජපක්ෂ පවුලේ හොර හැතිකරේ ඇතුලු රනිල්, සජිත් සෙට් වල හොර හැතිකරේ එලවන්න මේ පාර මුලු රටම මාලිමාවට ❤️❤️❤️❤️ NPP

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      දේශද්‍රෝහී දූෂිත දේශපාළුවෝ පල්හොරු කල්ලියේ
      ඇත්ත සත්‍යය නිවැරදි තොරතුරු හෙළිදරව් කිරීම
      ගැන ඔබතූමාට ජාතියේ ප්‍රණාමය.👍🏾👍🏾👍🏾💐
      🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      යූද්ධය සමතයකට පත් කෙරේ අපේ හෙළ විරුවෝ
      අපේ ත්‍රිවිධ හමුදාවේ අපේ වීරෝධාර රණවිරුවන්.
      🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      අපේ රටේ මිනිස්සු ඡන්දෙ දීලා
      පාර්ලිමේන්තුවට යැව්වෙ
      අපේ රට විකූණං කන්න වත්
      අපේ රට ජාතිය ණයට දෙන්න වත්
      අපේ රටේ සම්පත් හොරා කන්න වත් නෙවෙයි.
      අපේ රට ජාතිය පාලනයට පමණයි.

  • @idilan3154
    @idilan3154 หลายเดือนก่อน +5

    අති විශිෂ්ඨයි දර්ශන මහත්මයා.ඔබගේ අදහස් තමා අපිටත් තියෙන්නෙ.අපගේ හඩ.රටේ හඩ.මේ කාලකන්නි නෙරපා දමන්න ඔනේ.❤❤

  • @nihalpiumpathy2531
    @nihalpiumpathy2531 หลายเดือนก่อน +6

    ස්තුතියි දර්ශන, බොරැව නැති සරල මාතෘකාවක් කරලියට ගෙනාවට! නාමල් පිං බබා, උපතේ සිට මේ මොහොත වන තුරුත් මහඡන බදු මුදල්වලින් යැපෙන ඔබට, මෙන්න අවස්ථාව . රටට ඔප්පුකර පෙන්වන්න ඔබ නායකත්වයට සුදුසුද යන්න? තාත්තලාගෙන් යැපෙන්න බබාල බව ඔබ සනාථ කර හමාරයි. ඔබට ඵ් නම තාමත් ගැලපෙනවා. ඔහොම යමු.

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok หลายเดือนก่อน +8

    Super dharshana. Thanks from Italy.

  • @percywick7005
    @percywick7005 หลายเดือนก่อน +24

    පියානෝලා කෙලලා ඉවරයි දැන් ගොන් පුතාණෝලාට කියලා කෙලෝ ගමු 😂😂

    • @ShanthaKumara-sq9xj
      @ShanthaKumara-sq9xj 27 วันที่ผ่านมา

      තොපි දෙන්නට දිට්ඨි දම්ම කර්මය පල දුන්නාබොලව්

    • @ShanthaKumara-sq9xj
      @ShanthaKumara-sq9xj 27 วันที่ผ่านมา

      මැටිවජිරයා උබට පිස්සු යකෝ

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +15

    #පර්සිරනිල්බැසිල්අපාගතවේවා

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +14

    #විකුණුම්සිංහගේසජිත්රාජපක්ෂභංගවේවා

  • @sajeewaperera2034
    @sajeewaperera2034 หลายเดือนก่อน +8

    ඔබතුමාගේ කැනල් එක ඉදිරියටම යන්ඩ ශක්තිය ධෛරිය ලැබේවා! බුදු සන්නයි දර්ශන මහත්තයෝ❤❤

    • @tribelife7650
      @tribelife7650 หลายเดือนก่อน

      sajee nodakin musalaya thotza හෙන ගහපු නිසා අපට සතුටක් දැනෙනව- අරගලයට හෙනපතය ඇදපු බල්ලා '' විදේශශ්‍රමිකයන්ගෙ බ ොක්ක සුද්ද කරපු අවජාතකය.

  • @anurapriyantha9612
    @anurapriyantha9612 หลายเดือนก่อน +11

    මාලිමාවට ජය වෙිවා

  • @nuwansanjeewa2886
    @nuwansanjeewa2886 หลายเดือนก่อน +13

    ගොඩක් සතුටුයි.!🎉

  • @mohammedsanoon2180
    @mohammedsanoon2180 หลายเดือนก่อน +4

    Well done Excellent ❤❤❤

  • @3333xyz
    @3333xyz หลายเดือนก่อน +5

    දර්ශන ,
    කාල්ටන් වලව්ව කියන්න එපා .ඒක වලව්වක් නෙවෙයි .තංගල්ලේ සිටි වෛද්‍යවරයෙක් සිය පදිංචිය සඳහා තනාගත් සාමාන්‍ය නිවසක් .
    මැදමුලනේ සිටි රාජපක්ෂ ගැති ගැමියන්
    ඩී .ඒ.රාජපක්ෂ වාසය කල නිවස රාජපක්ෂ වලව්ව වශයෙන් එකල හැඳින්වූවා
    ඒ පුරුද්දට අර වෛද්‍යවරයාගේ සාමාන්‍ය නිවස රාජපක්ෂ ගැති මෝඩ යැයි සිතිය හැකි ජනතාව එම වෛද්‍යවරයාගේ ⁣වලව්වක් ⁣නොවන කාල්ටන් නිවසට වලව්ව යන පදය ආදේශ කර හඳුන්වන්න පටන් ගත්තා.ඒත් ඔබ තුමා එම ගෙයට වලව්ව වචනය භාවිතා ⁣නොකරනවානම් ඉතා අගනේය

  • @ajithdon4229
    @ajithdon4229 หลายเดือนก่อน +10

    Your right Mr.darsana. thanks you .👌🏻

  • @percywick7005
    @percywick7005 หลายเดือนก่อน +5

    තුනට බෙදුණු හොරු රැල 🤣🤣

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯🇱🇰🫣😭

  • @mawathagesampathsadalalmed3302
    @mawathagesampathsadalalmed3302 หลายเดือนก่อน +3

    අධිකරණ මගින් අහෝසි කලේ නෑ අහෝසි කල එක නීත්‍යානුකූල බව කිව්වා

  • @dayafernando2747
    @dayafernando2747 หลายเดือนก่อน +3

    අපේ සමහර ගෙබ්බයින්ට නොතේරෙන එක කරුමයක්.

  • @rhythmicash3180
    @rhythmicash3180 หลายเดือนก่อน +2

    අවුරුදු 2 කට වැඩිය ගියා අදිකරන තීරනයට ! ලැජ්ජය් , අවුරුදු 2 ඇමතිකමත් කරල උන් දෙන්න හොදට හම්බ කරන් ගියා ..අවසානයෙ උන් දිනුන් අපි පරාදය්.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +1

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @nihalpiumpathy2531
    @nihalpiumpathy2531 หลายเดือนก่อน +2

    Excellent, Dharshana! Great point and best challenge offered to Namal. Hello Namal can you face the challenge? Prove it as a man. Dont depend on your Father's dirty agenda. Thank you Dharshana.

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 หลายเดือนก่อน

    ❤ you are doing an excellent job, educating people should be appreciated 💯. Congratulations.❤

  • @ජයනියතයි
    @ජයනියතයි หลายเดือนก่อน +3

    හරීන් / මනූශ සක්කිලියන්ට සාදු... !!

  • @SusanthaKumarasinghe-lm2nw
    @SusanthaKumarasinghe-lm2nw หลายเดือนก่อน +3

    හිටපු තැනට කෙලෙසමින් හිටපු මුන්ට මෙහෙම වෙලා මදි..

  • @merilkurera7815
    @merilkurera7815 หลายเดือนก่อน +6

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ

    • @pushpakrathna2181
      @pushpakrathna2181 หลายเดือนก่อน

      #මාලිමාවටකෝට්යක්
      #අපිනේඡන්දේදෙන්නේ.

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj หลายเดือนก่อน +1

    Reject all corrupted politicians. Pl. Vote malimawa 🙏🙏🙏

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +30

    # මාලිමාව ට කෝටියක්
    # අපිනෙ ඡන්දෙ දෙන්නෙ

    • @emdssampath9688
      @emdssampath9688 หลายเดือนก่อน +3

      ලියනකොට හිස්තැන් තියන්න එපා

    • @eigochat
      @eigochat หลายเดือนก่อน +1

      KOTIYAK = Ten million = 10,000,000 !!! For sure more than that!!!

    • @ජයනියතයි
      @ජයනියතයි หลายเดือนก่อน

      @@emdssampath9688හිස්තැන්තියන්නෙනැතුවමෙහෙමදලියන්නකියන්නෙ.

    • @ජයනියතයි
      @ජයනියතයි หลายเดือนก่อน +1

      @@emdssampath9688ආ හැශ්ටැග් ගැන නේද ඔබතුමා කියන්නෙ. එල එල
      #මාලීමාවටජයවේවා

  • @user-cc8zl2yl3d
    @user-cc8zl2yl3d หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ❤❤❤❤. එහෙම තමයි කියන්න ඕනෙ .❤❤❤❤❤❤

  • @devuminfernando9252
    @devuminfernando9252 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම මෙදා සොම්බිය රනිය සහ මෝඩ සජියා බූරු පුතා මේ සියල්ලෝ ම වලටල්ලට මාලි මාවට රටබාර දෙන එක දෙනවා මයි සත්තයි සහතික යි👍👍👍👍👍

  • @akjwperera7633
    @akjwperera7633 หลายเดือนก่อน +4

    ❤#මාලිමාවටකෝටියක්#අපිනෙඡන්දෙදෙන්නෙ❤

  • @munthasmohd6932
    @munthasmohd6932 หลายเดือนก่อน

    Well explained 👌 Thank you ❤

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e หลายเดือนก่อน +1

    ඔබ. දෙවි. කෙනෙක්. කතාව. රන්. වටිනවා.. මතු. බවය. මල්. විසුරුණු. පාර. හදා. තිබේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @russelfernando8468
    @russelfernando8468 หลายเดือนก่อน +3

    අපිනම් ඉමහත් සතුටුයි ඔය රිලව් දෙන්න පාර්ලිමේන්තුවෙ ඉදිරියට නොසිටිය යුත් දෙන්නෙක්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน

    ඔබතූමාට ජාතියේ විශිෂ්ඨ ප්‍රණාමය.👍🏾👍🏾👍🏾💐
    ජයෙන්ම ජයවේවා!!! බූදූ සරණයි.🇱🇰♥️🇱🇰♥️🇱🇰

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y หลายเดือนก่อน +6

    හැමෝටම උත්තර දෙන්න වෙයි චන්ද පහුවෙලා

    • @eigochat
      @eigochat หลายเดือนก่อน

      After that they have to go to their appropriate places where they belong to!!!behind the bars ( prison) and gallows!!
      ඊට පස්සේ එයාලට අයිති තමන්ට සුදුසු තැන් වලට යන්න වෙනවා!!!.බාර් (සිරගෙදර) සහ එල්ලුම් ගහ පිටිපස්සේ!

  • @lalkumarasiri924
    @lalkumarasiri924 หลายเดือนก่อน +2

    ඇමැතිකම් නැතිවීම ගැන අපිට නම් මාර සතුටුයි දර්ශන මොකද ඔයාට දුකද .#මාලිමාවටකෝටියක්චන්ද

  • @NilminaHerath
    @NilminaHerath หลายเดือนก่อน

    ජය වේවා සහෝ 👍👊💪

  • @DhammavisuddhiDerangala
    @DhammavisuddhiDerangala หลายเดือนก่อน

    දර්ශන මහත්තයා ඔබගෙ මෙම උත්සාහය ට හදවතින්ම ආශිර්වාද කරනවා

  • @lalmahamalage
    @lalmahamalage หลายเดือนก่อน +2

    සෝබන ඔක්කොම අවසන් අංක එකේ හොර තක්කඩි දෙන්නෙක් තව පෝලිමේ කට්ටියක් ඉන්නවා ඔය ගමන යන්න. මාලිමාවට ජයවේවා ❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🫣

  • @nilminifernando562
    @nilminifernando562 หลายเดือนก่อน +3

    යෝජනාව නියමයි💪

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 หลายเดือนก่อน +1

    ඔබ එදා වගෙයි අද ගොඩාක් වටිනවා ඔබගේ අදහස් ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕනෑ එතරම් ඔබ ලා අගය කල යුතුය sepala මහතා අජිත් ධර්ම පාල මහතා ඉතා ල news සුදු අයියා ධර්ම ශ්‍රී අධිකරණයේ නීති මහත් වරුන් වෛද්‍යවරුන් තව ඉන්නවා මට නම් මතක නැහැ මම.එ අයඋ ගෙන්.සමාව ඉල්ලා සිටි මි ගොඩාක් වටින මිනිසුන් ඉන්නවා රට ට ආදරෙ කරන.මිනිසුන් එ සියලු දෙනාට ගොඩාක් පිං භාරත තෙන්නකෝන් මහතා .මේ සියලු දෙනා රට.ගැන අවධානය යොමු කරන .පිරිසක් .ජනතාව ගේ ආශිර්වාද ය ඔබ.සියලු දෙනාට ලැබේ න.වා ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා 🎉❤🎉

  • @chandrawarnakulasuriya2832
    @chandrawarnakulasuriya2832 หลายเดือนก่อน

    Great, we will support you ( from U.K)

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv หลายเดือนก่อน +1

    Yes api එනවා අනිවාර්ය %90..ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @ahamedfaizer7454
    @ahamedfaizer7454 หลายเดือนก่อน +3

    ජනතා මුදලින් ජනතාවට බරක්ව ජීවත් වෙන ලැජ්ජාවක් නැති මනුස්සයෙක් රනිල් කොටේ අදින්න ආවට පස්සේ තමයි මුන්ට රජ සැප තව ටිකදවසක් කාපියව් මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @devuminfernando9252
    @devuminfernando9252 หลายเดือนก่อน

    අපේ ගෞව්රවය ඇත්ත ඇතිසැටියෙන්ම දේශපාලුවන්ට කියන භය නැති ඔබතුමාට ධෛර්යය ශක්තිය වීර්ය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍✔️✔️✔️✔️✔️

  • @user-cs7uk6xi8f
    @user-cs7uk6xi8f หลายเดือนก่อน +1

    Excellent challenge.

  • @onesixtynine624
    @onesixtynine624 หลายเดือนก่อน +1

    සදහටම යන බව කට්ටාය දන්‍න නිසා සතුටට පත්වෙලා අත්පුඩි ගහලා සමුදුන්බව මෝඩ මනූෂට තේරුනේ නැහැ.

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po หลายเดือนก่อน +1

    Rajapakse’s RIP !! Malimawata Jayawewa

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx หลายเดือนก่อน

    Good morning my dear brother tattaya ❤❤❤❤❤❤❤

  • @dilansamath6502
    @dilansamath6502 หลายเดือนก่อน

    Cheers D.H 🥂

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน

    අභියෝගයට ජයෙන්ම ජයවේවා!!!🇱🇰♥️🇱🇰
    💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.

  • @sarathkumara5183
    @sarathkumara5183 หลายเดือนก่อน +2

    කුනුහරුප කීවෙ නැත. බෙරු කීවෙ නැත.වෛරය, පලිගැනීම කතා කළේ නැත.ජාති, ආගම් බේද කළේ නැත.සැමවිටම කීවෙ හරවත් දෙයකි.කුඩා දරුවෙකුට වුවද මොහුගේ කථාවකින් ගත හැකි දෑ බොහේය.ඉතාම සංකීර්ණ කාරණා සරලව විග්‍රහ කරන ආකාරය හරිම අපූරුය. ඒ මතකශක්තිය සන්‍යමය,සවන්දීම තර්ක ඉදිරිපත් කිරීම පාසල් වියේ දරුවන්ට පවා ආදර්ශයකි...
    A. K. D

    • @lililili3253
      @lililili3253 หลายเดือนก่อน

      Keppa wassa janapthi wenna dagalanawa

  • @jeromesteve349
    @jeromesteve349 หลายเดือนก่อน +1

    The joyful body language suddenly change sadness and such minister should be sent home

  • @asitha61
    @asitha61 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @bandaranayake441
    @bandaranayake441 หลายเดือนก่อน

    නියමම කතාව..සර්

  • @fathimashamila8499
    @fathimashamila8499 หลายเดือนก่อน

    👏👏👏👏 kudos 🙏

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo หลายเดือนก่อน

    බෙහෙවින් ඉස්තුති ඔබතුමාට ගොඩාක්

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 หลายเดือนก่อน

    Super talented.💚💚💚

  • @InduHewapathirana
    @InduHewapathirana หลายเดือนก่อน

    EXCELLENT SPEECH

  • @belsonkarunahalu1018
    @belsonkarunahalu1018 หลายเดือนก่อน +2

    ඡනාධිපති වරනය එනබව දන්න නිසා නායකයන් අතර විවාදයකට වෙලාව හොදයි. සඡිත්, රනිල්, නාමල්, අනුර අතර විවාදයක් තියමු.

  • @sriyanikusumlatha4273
    @sriyanikusumlatha4273 หลายเดือนก่อน

    Darsanaඔබට ස්තුතියි 🎉❤❤❤❤❤❤❤❤

  • @hemajayantha1659
    @hemajayantha1659 หลายเดือนก่อน

    ස්තුතියි

  • @ranjanfernando4169
    @ranjanfernando4169 หลายเดือนก่อน +2

    Today’s content did not meet your normal standards or our expectations of your ability.

  • @sridevipereira7504
    @sridevipereira7504 หลายเดือนก่อน

    We respect you..

  • @patrickfernando8444
    @patrickfernando8444 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kandegedaraart.7453
    @kandegedaraart.7453 หลายเดือนก่อน

    අසනීප පාටයි..සුව වේවා.බුදුසරණයි🎉

  • @emdssampath9688
    @emdssampath9688 หลายเดือนก่อน +1

    කුවේට් සිට ❤❤❤

  • @janakajanaka2730
    @janakajanaka2730 หลายเดือนก่อน +3

    nemolaya

  • @chandasomabandara6431
    @chandasomabandara6431 หลายเดือนก่อน

    නියම යෝජනාව !
    🎉🎉🎉

  • @Roy-pc8ht
    @Roy-pc8ht หลายเดือนก่อน

    👍👍👍👍👌

  • @raveengoonathilake8739
    @raveengoonathilake8739 25 วันที่ผ่านมา

    දර්ශන You tube channel එකේ views තියා ගන්න ලස්සනට script එක හදනවා...... 👏👏👏

  • @jayanthagunawardhane6544
    @jayanthagunawardhane6544 หลายเดือนก่อน

    👍👍👍👍👍❤❤❤❤❤

  • @chandramohan8608
    @chandramohan8608 หลายเดือนก่อน

    Thanks ❤🙏💯sir

  • @RpThissa
    @RpThissa หลายเดือนก่อน +2

    ඔය වජිරයාලෝක හොරෙක්

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll หลายเดือนก่อน +1

    ❤❤S L ❤❤❤D. H ❤❤❤ JAYA WEWA

  • @KannanKannan-uo9il
    @KannanKannan-uo9il หลายเดือนก่อน

    Ella aiya ❤

  • @thusharagunasena5588
    @thusharagunasena5588 หลายเดือนก่อน

    👍👍👍👍👍💯💯💯💯💯

  • @randsekara
    @randsekara หลายเดือนก่อน

    හාමුදුරුනමක් බන කියනව වගේම තමා. සිවුර විතරය් අඩු! 🤣

  • @chandwim
    @chandwim หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @ramasamyraju972
    @ramasamyraju972 29 วันที่ผ่านมา

    👌💯💯💯✔👌

  • @anthonyjanz5404
    @anthonyjanz5404 หลายเดือนก่อน +1

    😍😍😍😍✌✌✌✌✌😀😀🔔🔔

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 29 วันที่ผ่านมา

    හොරාට හොද වැඩෙි තක්කඩියන්ට මෙවුන් රටට පිලිල ඔික නෑ කියල රට යවන එක නැති වෙනවද ගහල තියන ඇග්‍රිමන්ට එක නැති වෙනවද නෑ එන කෙනාට කරගෙන යන්න යි තියෙන්නේ මෙික දර්ශණට❤️💐

  • @shantadenuwala3714
    @shantadenuwala3714 หลายเดือนก่อน

    දඩුවම් ලබමින් හැදෙන්නේ නැති කාලකන්නි ,කෙලෙහි ගුන නොදත් මහත්තොරු ,ලැබුනු පිරිහීම අවු,මාස ,දින පමනක් නොවේ විනාඩියට දෙකට උනාත් තීන්දුව ලොකු පිරිහීමක්

  • @mithila677
    @mithila677 หลายเดือนก่อน

    True

  • @nandagaladeni1390
    @nandagaladeni1390 หลายเดือนก่อน +2

    මාලිමාවට කෝටියක්❤❤❤

  • @danieaviles576
    @danieaviles576 หลายเดือนก่อน +1

    Ranjan aiyaa kiwe mun okkoma yaluwoo 🤔mun okkomaa gedara yawanna ekatu wemu septembre 21 ❌❌❌🙇‍♂️n p p jaya wewa ❌❌❌

  • @DevikaKumari-tw7op
    @DevikaKumari-tw7op หลายเดือนก่อน +1

    NPP❤❤❤❤❤ Jayawewa

  • @nishanthathilakarathna4522
    @nishanthathilakarathna4522 หลายเดือนก่อน +1

    JVP jayawawa south Africa AP

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns หลายเดือนก่อน

    SRILANKA. JUDGE
    DON. EXCELLENT. JOP. JAYAWAWA.
    BUDUSARANAI

  • @ameenmohamed4361
    @ameenmohamed4361 หลายเดือนก่อน +1

  • @user-pk3xt9jw
    @user-pk3xt9jw หลายเดือนก่อน

    🙏👍👍👍😍🌹

  • @ajithrajakaruna8395
    @ajithrajakaruna8395 หลายเดือนก่อน

    පහරයින්ට හොද වැඩේ

  • @RoshanKumara-r7n
    @RoshanKumara-r7n หลายเดือนก่อน

    ඉතින් ඔච්චර තටමන් නැතිව මාලිමාවට චන්දෙ දෙන්න කීවනන් ඉවරනේ යකෝ