Ramya Manahara - රම්ය මනහර | Thusitha Kalhara | Hiru Star - Season 04 | EPISODE 12 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Ramya Manahara - රම්ය මනහර | Thusitha Kalhara | Hiru Star - Season 04 | EPISODE 12 | Hiru TV
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.ne...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #Episode12 #ThusithaKalhara #RamyaManahara #රම්ය_මනහර

ความคิดเห็น • 1K

  • @thusithakalhara9426
    @thusithakalhara9426 10 หลายเดือนก่อน +979

    වීඩියෝව නරඹන ඔයාලා හැමෝම මට මහමෙරක් වටිනවා💝🎤 ඔයාලට ස්තූතියි.🥰🥺මගේ ජීවිතය උසස් අයුරින්ම වෙනස් කරාට ආදරෙයි.💝❤️
    (Thusitha Kalhara)

    • @reshmajayathilake3699
      @reshmajayathilake3699 10 หลายเดือนก่อน +12

      ඉදිරියටම යන්න අයියේ good luck ඔයාට ❤️

    • @wenethamenike6779
      @wenethamenike6779 10 หลายเดือนก่อน +6

      Good luck malli

    • @PrasadhiniDarmakeerthi
      @PrasadhiniDarmakeerthi 10 หลายเดือนก่อน +3

      Mlliyo lssnt kiuwa .mn tenne sanju aiyage akka.kuwait awath api bluwa oyge sinduwa❤

    • @PrasadhiniDarmakeerthi
      @PrasadhiniDarmakeerthi 10 หลายเดือนก่อน +4

      Good luck mlliyo❤

    • @piumiwasana1400
      @piumiwasana1400 10 หลายเดือนก่อน +3

      ❤❤❤

  • @nilminikumari67
    @nilminikumari67 10 หลายเดือนก่อน +109

    මේ සැරේ කිරුල මාතලේට සුභ පැතුම් මල්ලි ..

  • @Ishani-mahesha
    @Ishani-mahesha 10 หลายเดือนก่อน +79

    මුල් ගායකයා වගේම කිව්වා මාරම ලස්සනයි . රංගනයත් මරු.. ❤❤

  • @WathsalaMunasinghe-ki6cn
    @WathsalaMunasinghe-ki6cn 10 หลายเดือนก่อน +52

    මේ season එකේ අමතක නොවන ගීතය,බුදුසරණයි මල්ලි ඔයාට

    • @thusithakalhara9426
      @thusithakalhara9426 8 หลายเดือนก่อน

      ❤️ බොහොම ස්තුතියි

    • @thamaramalkanthi5762
      @thamaramalkanthi5762 6 หลายเดือนก่อน

      ❤😂​@@thusithakalhara9426

  • @nuwanbanagodaarachchi7616
    @nuwanbanagodaarachchi7616 7 หลายเดือนก่อน +15

    හැට පාරක් විතර බැලුව , ඒක වෙනම රහක් 👍👍👍

  • @srilwestrinefernando8059
    @srilwestrinefernando8059 10 หลายเดือนก่อน +46

    රටක් දිනාගත්තා පුතේ මේ සිංදුවෙන්......වරදින්න බෑ...රටේ ජනතාව ඔයාව දිනවයි....ජයවේවා !

  • @OnlineBitcoin-j8h
    @OnlineBitcoin-j8h 9 หลายเดือนก่อน +10

    25 වතාවක් බැලුවා ඒත් ආයේ අහනකොට වෙනම රහක්🌟🥰 සින්දුවට වශියක් වත් කරාද යකෝ☹️🥺

  • @Anthonycreation-lg3hl
    @Anthonycreation-lg3hl 7 หลายเดือนก่อน +5

    sinduwa supiri .eth sinduwa paththaka thiyala thusitha ayyage act eka diha bln hitapu aya koo❤❤❤❤❤

  • @nirmalapriyadarshani9957
    @nirmalapriyadarshani9957 10 หลายเดือนก่อน +23

    ආසම ගායකයෙකුගෙ ගීතයක් .හරිම ලස්සනයි පුතේ .ඔයාට ජයවේවා .

  • @b.hdhanawahie1546
    @b.hdhanawahie1546 10 หลายเดือนก่อน +34

    අපේ මව්බිමට තවත් බයිල චක්‍ර වර්ති කෙනෙක් වේවා පුතේ ඔබ ජයවේවා තෙරුවන් සරනයි කොපමණ මෙය ඇහුවත් ඇතිවීමක් නෑ...

  • @pachchi1606
    @pachchi1606 10 หลายเดือนก่อน +115

    අනිවාරෙන්ම grand finale eke ඉන්න චරිතයක් වෙනවා 100% congratulations ❤❤

    • @thusithakalhara9426
      @thusithakalhara9426 10 หลายเดือนก่อน +3

      බොහොම ස්තූතියි🥰🥺 ඒ කමෙන්ට් එකට❤️🎤

    • @ChandaniGamlath-k9m
      @ChandaniGamlath-k9m 10 หลายเดือนก่อน +3

      ඉදිරියටම යන්න සුභ පතනව මල්ලී.බුදු සරණයි

    • @kavishkagimhan4157
      @kavishkagimhan4157 10 หลายเดือนก่อน

      ​@@thusithakalhara9426මචන් ආරෙ වෙනස් කරන්න යන්න එපා අනිවාරෙන් ජය තියෙනවා සහොදරයා ❤❤

  • @samindkumara5776
    @samindkumara5776 10 หลายเดือนก่อน +361

    අඩෝ කි පාරක් බැලුවද මතක නැ 😄✍️🇰🇼...

    • @thusithakalhara9426
      @thusithakalhara9426 10 หลายเดือนก่อน +38

      ඔයාලගේ ඒ ආදරේ තියෙනකම් ❤️ මට වරදින එකක් නෑ😍

    • @heshanmaduwantha9721
      @heshanmaduwantha9721 10 หลายเดือนก่อน +2

      ඔව් බන්

    • @anuradissanayaka4237
      @anuradissanayaka4237 10 หลายเดือนก่อน +1

      පට්ට සුභ පතනවා අවසානයට යන්නට

    • @dinukasadanuwan6675
      @dinukasadanuwan6675 10 หลายเดือนก่อน

      Kiyanna wachana ne ban සුපිරි ජයවේවා 🙏🙏👊👊👊👊

    • @bandabandaxx1891
      @bandabandaxx1891 10 หลายเดือนก่อน

      Koitaram baluwat epawenna sattai30 witara baluwa

  • @janakakumarasiri5248
    @janakakumarasiri5248 10 หลายเดือนก่อน +18

    මාතලේ ගැම්ම 🔥🎶❤️👊💪 කී සැරයක් ඇහුවද මතක නැ 😅 සුපිරි 🔥👊😍

  • @sampathnanayakkara5038
    @sampathnanayakkara5038 10 หลายเดือนก่อน +18

    ඇන්ටන් ජෝන් මහත්තයාගෙ මෙම ගීතය ඇතුලත් කැසට් පටය නිකුත් උනේ 1984 වර්ෂයේ ..ඇන්ටන් ජෝන් මහත්තයාගෙ ගායනයෙන් පසුව අහපු හොඳට දැනුන ගායනයක් ...දැන් අඩන ගායකයන්ගෙ කවි වලට වඩා මේ ගීත වල මොන තරම් හරයක් ...අපේ කමක් තියෙනවාද ..සුන්දර කොල්ලෙක් ..ජය වේවා

  • @kavindulakshan859
    @kavindulakshan859 10 หลายเดือนก่อน +43

    අඩෝ පට්ට බන් සුපිරියටම ගේම ගැහුවා. අහන් ඉන්නත් පුලුවන් බලන් ඉන්නත් පුලුවන් ❤👍

    • @thusithakalhara9426
      @thusithakalhara9426 10 หลายเดือนก่อน +1

      අනේ ස්තූතියි💝😍 ඔයාලා තමා මාව ඉදිරියට ගෙනිච්චේ🥰🥺

  • @OnlineBitcoin-j8h
    @OnlineBitcoin-j8h 9 หลายเดือนก่อน +17

    එකනම් මාර පිස්සුවක් ❤️🌟😊 මල්ලියේ🎤 උබ තමා 🌟 දෙකක් නෑ

  • @vinithasamaraweera379
    @vinithasamaraweera379 10 หลายเดือนก่อน +26

    හිරු star වල ahapu හදවතට දැනුණු එකම ගීතය ආදරෙයි පුතා ගොඩක් දක්ෂතා වලට

    • @thusithakalhara9426
      @thusithakalhara9426 10 หลายเดือนก่อน

      අනේ ගොඩාක් ස්තූතියි😍☺️ ආදරෙයි

  • @Randi-v7v
    @Randi-v7v 10 หลายเดือนก่อน +23

    50% ක් බැකින් එකට, සිංදුවට මාරම සැපක් දෙනවා ඉන්ස්ටෘමන්ට් ටික 🔥🖤

  • @yohanjayasekara6518
    @yohanjayasekara6518 7 หลายเดือนก่อน +5

    ලස්සන ඉදිරිපත් කිරිමක්.සුභ පතනවා ඔබට

  • @seromiseromi8834
    @seromiseromi8834 6 หลายเดือนก่อน +2

    අනේ මන්ද කී පාරක් බැලුවද කියල මතක නැහැ මාරම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ ගොඩක් ලස්සනයි ජය වේවා බුදු සරණයි ❤❤❤

  • @HASHIYA-y5c
    @HASHIYA-y5c 10 หลายเดือนก่อน +6

    ඇන්ටන් ජොන්ස් මහත්තයගේ නෑදෑයෙක්ද මන්දා මරු voce ❤❤❤

    • @thusithakalhara9426
      @thusithakalhara9426 8 หลายเดือนก่อน

      ❤ බොහොම ස්තුතියි 🎉

  • @comewithmechannelsl97
    @comewithmechannelsl97 10 หลายเดือนก่อน +24

    හිරු කිරුල..❤ අරම්භයෙන්ම මතු උනා මෙක ටෙරෙන්ඩින් වෙනවා... කොල්ලාගේ පාර ඇරෙන්නේ TH-cam එකෙන්...ජය කොල්ලෝ

  • @lassanadewal8918
    @lassanadewal8918 10 หลายเดือนก่อน +30

    5 වෙනි වතාවට බලන්නෙ.වෙනස්ම හඬක් .ජයවෙවා සහොදරයා

  • @sirimadisanayaka8414
    @sirimadisanayaka8414 10 หลายเดือนก่อน +26

    හරිම ලස්සනට ගයනා කළා පුතේ....ඉදිරියටම යන්න සුභ පතනවා බුදු සරනයි

  • @InokaShamali-m8g
    @InokaShamali-m8g 10 หลายเดือนก่อน +18

    ලස්සනයි පුතා ඉදිරියට යන්න budusaranai

    • @thusithakalhara9426
      @thusithakalhara9426 10 หลายเดือนก่อน

      ස්තූතියි🎤💝 ගොඩාක්

  • @sandujayamanna7982
    @sandujayamanna7982 10 หลายเดือนก่อน +28

    හරිම ලස්සනයි 💛අලුත් කෙනෙක් කියනවා කියලා හිතන්නවත් බෑ.tolely perfect malli 😍

    • @thusithakalhara9426
      @thusithakalhara9426 10 หลายเดือนก่อน

      ආදරෙයි❤️🎤 ස්තූතියි

  • @kkumari7101
    @kkumari7101 10 หลายเดือนก่อน +21

    ගොඩක් දක්ෂ දරුවෙක් අවසානය දක්වාම යන්න පුලුවන් තෙරුවන් සරණයි පුතේ වෙනස් විදිහට දක්ෂතා ඉදිරිපත් කරලා ජය ගන්න වාසනා ලැබේවා

    • @thusithakalhara9426
      @thusithakalhara9426 10 หลายเดือนก่อน +2

      අනේ බොහොම ස්තූතියි🥰🥺🎤

  • @redlobster5030
    @redlobster5030 10 หลายเดือนก่อน +6

    Yep putha all the best ❤

  • @nihalarmos2246
    @nihalarmos2246 10 หลายเดือนก่อน +28

    සුපිරිම සුපිරි වැඩ්ඩෙක්..හැබැයි ලංකාවේ බයිලා කලාව උඩු යටිකුරු කරනව සහතිකයි ඔය කොල්ලා කවදා හරි ලංකාවේ...සුභ පැතුම් පුතේ

    • @thusithakalhara9426
      @thusithakalhara9426 10 หลายเดือนก่อน +1

      අනේ🥺 ස්තූතියි💝☺️ මාත් එක්ක ඉන්න😍

  • @udhayangawickramasinghe7575
    @udhayangawickramasinghe7575 10 หลายเดือนก่อน +8

    මාතලේ සුපිරි පට්ට ජය වෙවා

  • @SayuriNimshara
    @SayuriNimshara 10 หลายเดือนก่อน +26

    හොඳ ගායනයක්, ඉදිරියටම යන්න හැකියාව ලැබේවා ! ගොඩාක් සැරයක් ඇසුවා ❤

  • @pabasaranishshanka-nr4sh
    @pabasaranishshanka-nr4sh 10 หลายเดือนก่อน +26

    ඒක නම් පිස්සුවක් ❤🥰 මාරම ලස්සනයි... හැමදාම මේ වගේ perform කරන්න.. බුදුසරණයි ❤

  • @dineshtharindu2469
    @dineshtharindu2469 10 หลายเดือนก่อน +16

    මේ පාර හිරැ ස්ටාර් මොහු විය හැකි🎉🎉🎉🎉

  • @nuwanmadushanka7578
    @nuwanmadushanka7578 10 หลายเดือนก่อน +34

    කියන්න වචන නෑ හරිම ලස්සනයි ❤❤❤❤❤

    • @thusithakalhara9426
      @thusithakalhara9426 10 หลายเดือนก่อน +1

      ස්තූතියි🥰🥺🎤 අනේ

  • @nandanagamage3562
    @nandanagamage3562 10 หลายเดือนก่อน +14

    සුපිරිම සුපිරි, දෙතුන් වතාවකට වඩා හැමෝම මේක අනිවාර්යයෙන්ම බලනවා, well done...💪

  • @KomareE-o5l
    @KomareE-o5l 8 หลายเดือนก่อน +5

    නියමයි ජයවේවා බුදු සරණයි මල්ලියෝ❤❤❤❤

  • @nihalpremarathne4841
    @nihalpremarathne4841 8 หลายเดือนก่อน +8

    ජය වෙවා ❤🎉😊🌹😍😘🎊️🎁🎉️🏆️🎖️️

  • @nadunsulakkana8481
    @nadunsulakkana8481 10 หลายเดือนก่อน +7

    මේ පාර අන්තිම 12 අතරට මේ කොල්ලා එනවා ශුවර්... සුපිරී 😮❤

  • @manelrohin4011
    @manelrohin4011 10 หลายเดือนก่อน +16

    කාලෙකින් ලස්සන පරණ සිංදුවක් උනත් හදවතට දැනෙන් කිව්වා. මම හිතනා මො පාරත් හිරු කුමරෙක් බිහිවෙවා .සුබ පතනවා පුතේ ♥️♥️ ඔයාට.

  • @komarkomar8497
    @komarkomar8497 10 หลายเดือนก่อน +6

    පුතේ හරිම ලස්සනයි බලන්න බලන්න ආසයි 100 පාරකට වැඩියෙන් බැලුවා බුදු සරණයි පුතේ

  • @ranasinghenimal2654
    @ranasinghenimal2654 9 หลายเดือนก่อน +4

    සැබෑම දරුවෙක්,ඉදිරියටම යන්න වාසනාවන්ත වේවා.

    • @thusithakalhara9426
      @thusithakalhara9426 9 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි😍❤️

  • @sadanasadana9675
    @sadanasadana9675 10 หลายเดือนก่อน +4

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😊 නියමයි 😅 ඔහොම යන්

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 10 หลายเดือนก่อน +13

    ඔයාගෙ අය්යගේ ගායනය බලලා මේකට ආවේ. පව් ගොඩක් දුක හිතුනා. ඔයා ඉදිරියටම යන්න මල්ලි අය්යට එතකොට හීයනයක් සැබෑඋනා කියලා හිතෙයි..❤❤

    • @thusithakalhara9426
      @thusithakalhara9426 10 หลายเดือนก่อน +2

      🥺 අනේ ස්තුතියි අක්කි😍🥰

  • @asithpathirana3982
    @asithpathirana3982 10 หลายเดือนก่อน +5

    මේපාර කිරුල මාතලේ පුරවයට අනිවාර්යයෙන්ම ආදරෙයි අයියේ මාතර බෝසම්දු පිහිටයි ජයෙන් ජය

  • @tharindunayanasa9084
    @tharindunayanasa9084 10 หลายเดือนก่อน +9

    මං hiru star season 4 එක බැලුවේ නෑ . ඒත්
    මේ video එක මේ 5 වෙනි පාර බලන ගමං මේ comment කරන්නේ..❤
    උබ පට්ට බං ❤️✌️

    • @AluthSuccess-yu3zl
      @AluthSuccess-yu3zl 10 หลายเดือนก่อน

      ඒ මාත් හැම වෙලේම අහනවා ගුරුකමක් කරලාද කොහේදෝ සින්දුවට🥰🤭

  • @roxni8886
    @roxni8886 10 หลายเดือนก่อน +5

    බලපු වාර ගාන මටම මතක නෑ ❤පට්ටම ලස්සනයි මල්ලී ආදරේයි ගොඩක් ඔයා දිනනවා සුවර්👍😘🍫

  • @dulanjamihirani
    @dulanjamihirani 10 หลายเดือนก่อน +6

    ඔයානම් ෆුල් පැකෙජ් එකක් ......❤
    අමුතුම , ලස්සන බ්‍රෑන්ඩ්🔥 එකක් වෙයි අයියා ඔයා.....😘

    • @thusithakalhara9426
      @thusithakalhara9426 10 หลายเดือนก่อน +1

      ස්තූතියි 🥺😍 අනේ ආදරෙයි🥰 මාත් එක්කම රැඳිලා ඉන්න💝

  • @Madu715
    @Madu715 9 หลายเดือนก่อน +4

    නියමයි අයියෙ ඔයා ලස්සනට සිංදුව කිව්වා ඉදිරියටම යන්න ඔඉන කෙනෙක් සුබපතනවා ඉදිරිවැඩකටයුතු පරුස්සමින් කරගන්න ❤❤❤❤

    • @thusithakalhara9426
      @thusithakalhara9426 9 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤️

  • @dhanu_s_nuwan7419
    @dhanu_s_nuwan7419 10 หลายเดือนก่อน +5

    මේ වගේ සිංදු ඕනී මං මේ එකසිය වතාවක් විතර බැලුවා 😊 මේ ස්ටයිල් එකෙන් ඉස්සරහටම යන්න

  • @wonderofsrilanka3527
    @wonderofsrilanka3527 10 หลายเดือนก่อน +11

    ❤සුපිරි මල්ලී.....👌මාතලේ අපේ කොල්ලෙක් හරිම ආඩම්බරයි💪...ඔබට ජය ✌🙏

  • @samanthabandara2474
    @samanthabandara2474 10 หลายเดือนก่อน +5

    මල්ලි ඔයා අනිවර්යේන්ම මෙ රියලටි එක වෙනස් කරනවා මයි ජයෙන් ජයම වේවා මල්ලි❤❤❤🙏🙏🙏

    • @thusithakalhara9426
      @thusithakalhara9426 8 หลายเดือนก่อน

      ❤ බොහොම ස්තුතියි ❤

  • @vishakarajaguru4470
    @vishakarajaguru4470 10 หลายเดือนก่อน +32

    විජය මාතාවගෙ නම බබලන්න thusitha අයියාට ශක්තිය ලැබේවා.මේ විජය අපි.❤❤❤😊😊😊

  • @NishanthaJayalal-e9s
    @NishanthaJayalal-e9s 10 หลายเดือนก่อน +3

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @nilnethu6213
    @nilnethu6213 10 หลายเดือนก่อน +7

    පට්ට, මරම ලස්සනයි ජයවේවා ❤❤❤

    • @thusithakalhara9426
      @thusithakalhara9426 10 หลายเดือนก่อน

      ස්තූතියි❤️🥰 ආදරෙයි

  • @dushaninuwanthika3947
    @dushaninuwanthika3947 10 หลายเดือนก่อน +12

    අමල් සර්ගෙ හිනාව😀😀😀😀😀

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 10 หลายเดือนก่อน +5

    යකෙක්..❤ ( සිංහයෙක් )..❤ ❤ ❤

  • @kanchanadamayanthi7704
    @kanchanadamayanthi7704 10 หลายเดือนก่อน +7

    ඒකට මාරම ආසයි කී පාරක් බැලුවද මතකනම් නෑ......ඒ තරම් ආස හිතෙනවා ඉදිරියටම යන්න ඕනී මල්ලී ඔයාට සුභ පතනවා....ජයෙන් ජයම වේවා......තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

    • @thusithakalhara9426
      @thusithakalhara9426 10 หลายเดือนก่อน +1

      ආදරෙයි 😍🎤 ස්තූතියි💝

  • @DESH791
    @DESH791 10 หลายเดือนก่อน +5

    යකෝ..මරැනෙ, මාරම ඇක්ෂන්..සිංදුව කිවිවද, සිංදුවට ඇටි කරාද කියල හිතාගන්න බැහැ...පටිට සහෝ..ජයවෙිවා..💪💪

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 10 หลายเดือนก่อน +4

    අර්ථවත් ගායනයක් ජයවේවා පුතේ යන්න ඉදිරියට සොබාදහම අසිර්වාද කරාවි තෙරුවන් සරණයි!!!මමත් නුවර පැත්තේ ගෙනෙමු හිරුස්ටා කිරුල ගෙන එන්න ලැබේවා!

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 10 หลายเดือนก่อน +21

    ලස්සනයි අයියේ❤️❤️ ඉදිරියටම යන්න සුභ පතනවා බුදු සරනයි ..

  • @komarkomar8497
    @komarkomar8497 10 หลายเดือนก่อน +10

    අමල් සර්ගෙ හිනවා හරිම ලස්සනයි ,එකෙන් පෙන්වා පුතේ ඔයාට සිංදු ලස්සනයි බුදු සරණයි පුතේ ඔයාට

    • @thusithakalhara9426
      @thusithakalhara9426 10 หลายเดือนก่อน +3

      අනේ තැන්ක්ස්❤️🤩 කමෙන්ට් එකට🥺🌻

    • @keshanikeshani7300
      @keshanikeshani7300 10 หลายเดือนก่อน

      @@thusithakalhara9426 matale kolla lassani godakkkk...lassanta gayana kala

    • @keshanikeshani7300
      @keshanikeshani7300 10 หลายเดือนก่อน

      Apit matale tami malli

  • @CharithaEranga-p9l
    @CharithaEranga-p9l 10 หลายเดือนก่อน +3

    FB එකේ දැකල TH-cam එකේ බලන්න ආව. සුපිරි❤❤❤

    • @thusithakalhara9426
      @thusithakalhara9426 8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤

  • @beaqueens157
    @beaqueens157 10 หลายเดือนก่อน +3

    මේකනම්❤

  • @kumarilka5653
    @kumarilka5653 10 หลายเดือนก่อน +25

    හරිම ලස්සනට ගයනා කළා පුතේ ඔයා ජේසු පිහිටයි 🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @wasantikumari8885
    @wasantikumari8885 10 หลายเดือนก่อน +5

    දහ ගමනක් විතර බැලුව ඒත් මදි හිතෙනවා හදවතට දැනෙන්න ගායනා කරනවා හරිම ලස්සනයි

    • @thusithakalhara9426
      @thusithakalhara9426 10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි😻 ආදරෙයි🎤

  • @sandunchanaka2288
    @sandunchanaka2288 10 หลายเดือนก่อน +4

    කොල්ලො ඔය Style එකෙන්ම යමු.නයමයි.😮

  • @BhaiBhai-cu1dy
    @BhaiBhai-cu1dy 10 หลายเดือนก่อน +6

    වීඩියෝ එක තල්ලු කරන කොට උබ දකින කොට අයෙත් බලන්න ම හිතෙනවා පුතේ කුවේට් කේ වැඩ කරන ගමන් බැලුවේ 👍👍👍👍👍

  • @AluthCoding
    @AluthCoding 10 หลายเดือนก่อน +7

    පුතේ😍🎤 උබ මරු බං☺️😍

  • @chathurikasadamali4483
    @chathurikasadamali4483 10 หลายเดือนก่อน +9

    ලස්සනයි මල්ලි. ඔයාට වරදින්නේ නැහැ ඉදිරියට යාමට හැකි වෙවා

  • @manushadilshan1181
    @manushadilshan1181 10 หลายเดือนก่อน +20

    උදාර කෞශලය මතක් උනා සිංදුව ඇහෙනකොට. .ඒ වගේම දුරක් යන්න සුබ පතනවා

  • @gunathilakarashmi1527
    @gunathilakarashmi1527 10 หลายเดือนก่อน +2

    Thusitha මරු

  • @kamiliyacool4138
    @kamiliyacool4138 10 หลายเดือนก่อน +9

    අමල්ගේ හිනාව❤❤❤❤

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 7 หลายเดือนก่อน +2

    Budu saranayi 🙏🙏🙏🙏 puthe. Hàrema. Lassanai

  • @nipuniparamitha9624
    @nipuniparamitha9624 10 หลายเดือนก่อน +19

    හරිම ලස්සන ට සිංදුව කිව්වා මල්ලි😂 සුබ පැතුමි ඔයාට 🎉

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu 10 หลายเดือนก่อน +9

    ලස්සනයි. සුබ. ගමන්.. ❤❤❤❤❤❤❤

  • @cddproduction1006
    @cddproduction1006 10 หลายเดือนก่อน +1

    Budu saranai puthe 👍👍👍👍👍hiru kirula obata labewa

  • @karunishantha2939
    @karunishantha2939 8 หลายเดือนก่อน +7

    හිරුස්ටා ඉවරවෙලත් මේ සින්දුව බලන මම

  • @kumarakumara-cp7kl
    @kumarakumara-cp7kl 10 หลายเดือนก่อน +2

    සුපිරි සුපිරි

  • @dantidanti1017
    @dantidanti1017 10 หลายเดือนก่อน +6

    Congratulations ලස්සනයි තෙරුවන් සරණයි ඔබට 💚💚💙💙💕💕♥️♥️

    • @thusithakalhara9426
      @thusithakalhara9426 10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි🎤❤️🥰

  • @seromiseromi8834
    @seromiseromi8834 5 หลายเดือนก่อน

    අනේ මන්ද කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤ජය වේවා බුදු සරණයි ❤❤❤

  • @AshaniKavindya-sh2qt
    @AshaniKavindya-sh2qt 10 หลายเดือนก่อน +6

    20 parak baluwa.....a tharan lassanai...budu saranai ❤❤❤❤❤

    • @thusithakalhara9426
      @thusithakalhara9426 10 หลายเดือนก่อน +2

      අනේ ස්තූතියි🥰🎤 ඒ වටිනාකමට ස්තූතියි❤️

  • @meenunishamani7557
    @meenunishamani7557 10 หลายเดือนก่อน +2

    Oya thatama dakshai malli subapathanawa❤❤

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 8 หลายเดือนก่อน +7

    පිස්සු නේ අනේ මුන් වගේ එකේකුට ලංකාවේ පරණ අතිතේ ගේන්න උදවු කරමු

  • @padmakanthi2833
    @padmakanthi2833 10 หลายเดือนก่อน +3

    නියම යි ❤❤

  • @RuksiDil-tt4yw
    @RuksiDil-tt4yw 10 หลายเดือนก่อน +5

    තේරුමක් ඇති සිංදුවක් ඇහුවේ කාලෙකින්. ❤ ❤ ❤ ❤ ජය වේ.

    • @thusithakalhara9426
      @thusithakalhara9426 10 หลายเดือนก่อน

      තව දෙන්නම් 🎤💝 ආදරණීය වැඩ ගොඩාක්☺️😍🎤

  • @kumaridissanayaka4959
    @kumaridissanayaka4959 10 หลายเดือนก่อน +8

    මෙි වීඩියෝ එක කී පාරක් බැලුවද කියලා මතක නෑ මෙී පාර හිරුස්ටාර් විය යුතුමයි තෙරුවන් සරණයි

    • @thusithakalhara9426
      @thusithakalhara9426 10 หลายเดือนก่อน

      අනේ 🥺 ස්තූතියි🥰 ආදරෙයි💝

    • @manjulaprasanna-fj4je
      @manjulaprasanna-fj4je 10 หลายเดือนก่อน

      20. Parak baluwa eth madi

  • @pambalaappuhamy8721
    @pambalaappuhamy8721 10 หลายเดือนก่อน +13

    පට්ට කොල්ලෙක්... සුපිරි මචන්... ජයමවේවා....

  • @randhi3620
    @randhi3620 10 หลายเดือนก่อน +10

    Congratulations thusitha ❤🇹🇩

  • @rumeshi1065
    @rumeshi1065 10 หลายเดือนก่อน +4

    ඔයා තමා මල්ලි හිරු ස්ටාර් ඉදිරියටම යන්න සුබ පතනවා ජයෙන්ම ජය වේවා...!

  • @pathumpriyashantha7007
    @pathumpriyashantha7007 10 หลายเดือนก่อน +1

    Niyamai ekanam❤❤❤

  • @nilunilu7026
    @nilunilu7026 10 หลายเดือนก่อน +5

    කීපාරක් බැලුවද මතක නෑ ඇත්තටම ගොඩක් ලස්සනයි ජයවේවා පුතේ ❤🎉🎉🎉

  • @AluthSuccess-yu3zl
    @AluthSuccess-yu3zl 10 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි පුතේ🥰🎉

  • @ADGamage-o7s
    @ADGamage-o7s 10 หลายเดือนก่อน +11

    වෙනස් දෙයක් කරයි ❤️❤️❤️ ජය

  • @kodithuwakku8959
    @kodithuwakku8959 10 หลายเดือนก่อน +6

    මෙන්න hirustar සුභපැතුම් ❤❤❤🎉

  • @chethanaperera7269
    @chethanaperera7269 10 หลายเดือนก่อน +9

    විජය මාතාවටත් ආඩම්බරයක් අවසාන තරාගයට යන්න ලැබේවා

  • @EihuEi
    @EihuEi 10 หลายเดือนก่อน +5

    මල්ලි හරිම ලස්සනයි ඔයාගේ සිංදුව ඔයා මාතලේ කොහෙද මහත් මාතලේ ඉදිරියටම යන්න සුබ පතනවා 🌹🌹🌹🌹🌹🌹

  • @NethminiHansamali-g4c
    @NethminiHansamali-g4c 10 หลายเดือนก่อน +9

    Wow..මාරම ලස්සනයි තුසිත..කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ..හැමදාම ඔය වගේම ලස්සනට sing කරන්න..ඉදිරියටම යන්න ලැබේවා කියලා සුබ පතනවා 🎉❤

  • @sisirakumara3442
    @sisirakumara3442 10 หลายเดือนก่อน +16

    සිංදුවට වඩා ආස හිතුනේ උඹෙි කතාවට බං ❤❤❤ අනිවාරයෙන්ම සහෝදරයා උඹෙි නමත් කවදාහරි රන් අකුරෙන් බැබලෙනවා ❤❤❤❤ඒක ඒකාන්තයි

    • @thusithakalhara9426
      @thusithakalhara9426 10 หลายเดือนก่อน +4

      අනේ ස්තූතියි🥰 සහෝදරයා💝 ආදරෙයි

    • @nilukadharmadasa-2300
      @nilukadharmadasa-2300 10 หลายเดือนก่อน

      Harima ලස්සනයි putha,apith ovilikande ,ජයවේවා !!!!!

  • @isuruyapa8444
    @isuruyapa8444 9 หลายเดือนก่อน +2

    Super 😊😊😊

  • @Music-ko4yn
    @Music-ko4yn 10 หลายเดือนก่อน +9

    ❤ නියම හිරුස්ටාර් ❤
    කිරුල ගමු මල්ලියෝ නියමයි 🎉